2027 Biology | Theory
Ir al canal en Telegram
Mostrar más
El país no está especificadoLa categoría no está especificada
254
Suscriptores
Sin datos24 horas
+77 días
+2030 días
Carga de datos en curso...
Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
agosto '26
agosto '26
+3
en 6 canales
julio '26
+33
en 1 canales
Get PRO
junio '26
+45
en 2 canales
Get PRO
mayo '260
en 4 canales
Get PRO
abril '26
+21
en 3 canales
Get PRO
marzo '260
en 4 canales
Get PRO
febrero '26
+18
en 0 canales
Get PRO
enero '260
en 0 canales
Get PRO
diciembre '25
+15
en 6 canales
Get PRO
noviembre '25
+11
en 7 canales
Get PRO
octubre '250
en 0 canales
Get PRO
septiembre '25
+39
en 0 canales
Get PRO
agosto '250
en 0 canales
Get PRO
julio '25
+14
en 0 canales
Get PRO
junio '250
en 0 canales
Get PRO
mayo '25
+62
en 0 canales
Get PRO
abril '250
en 0 canales
Get PRO
marzo '25
+7
en 3 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 01 agosto | +3 |
Publicaciones del Canal
✅ප්‍රතිශක්තිය පාඩම් ආරම්භයේදීම හරියට ඉගෙනගන්න.
🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න.
https://t.me/biologytheory2027
✅Status එකක් දාන්න.
Discussion Group වලට දාන්න.
ස්තුතියි ළමයි.
| 2 | ✅පසුගිය බදාදා දින පැවැත්වූ පන්තියට අදාළ Recording එක Website එක ඔස්සේ දැන් අධ්‍යයනය කළ හැක. | 32 |
| 3 | ✅ඉක්මනින් Join වෙමු ළමයි | 43 |
| 4 | ✅6.00 ඉඳලා 6.20 වෙනකන් මේ වෙනකන් කරපු ටිකට අදාළ Past Paper Booklet එක කරමු ළමයි.
✅අද පාඩම ඉවර වෙලා ඒ ටික Discuss කරනවා ළමයි | 44 |
| 5 | ✅අද සවස 6.00ට පන්තිය පටන් අරගෙන 11.00 වෙනකන් කරලා රුධිර සංසරණය පාඩම ඉවර කරමු ළමයි.
✅වෙන පන්ති එක්ක Clash වෙන්නේ නෑ නේද? | 47 |
| 6 | 🧬❤️🧡💛🧬
අගෝස්තු මාසය සඳහා පන්ති ගාස්තු ගෙවීම දැන් සිදුකළ හැකිය.
ජූනි සහ ජූලි මාස වල Paper Class එක සඳහා Payments කරන ළමයින් හට අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල Paper Class එක නොමිලේ ලැබෙන බැවින් ,
එම ළමයින් අගෝස්තු මාසය සඳහා
🛑Theory Class එක සඳහා පමණක් Payments සිදුකරන්න.
✅අළුතින් Paper Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ළමයි
❇️Theory + Paper Class එකට හෝ
❇️Paper Class ONLY Payments සිදුකරන්න.
| 63 |
| 7 | නැවත මතක් කිරීම.
රාත්‍රී 7.00ට සම්බන්ධ වී සිටින්න. | 100 |
| 8 | Medical Faculty එකක ඉගෙනගන්න එක ලේසි නෑ. ඒත් ඒක විඳලම බලන්න ඕනි වෙනමම Feeling එකක්.
මහන්සි වෙලා වැඩකරමු ළමයි.
ඔයාලාට පුළුවන් ✅ | 1 662 |
| 9 | ආහ් මේ patient ගේ heart එක විතරක් නෙමේ අක්මාව, ආමාශයත් වම දකුණ මාරු වෙලා තියෙන්නේ. තවත් මේ rare patient | 123 |
| 10 | Heart එක දකුණු පැත්තේ තියෙන patient කෙනෙක් දැකලා තියෙනවද ළමයි?
මගේ නම් මෙහෙම අහලා තිබ්බාට දැක්කේ අද. 🥹 | 1 613 |
| 11 | ⚡️⚡️⚡️⚡️
🔴හෙට දින රාත්‍රි 7.00 සිට රාත්‍රී 11.30 දක්වා සුපුරුදු ලෙස thoery පන්තිය පැවැත්වේ
ළමයි සියළුම දින පෙර පැවති පන්ති වලට අදාළ Recordings අධ්‍යයනය අවසන් කර හෙට දින පන්තියට සම්බන්ධ වන්න.
➡️මේ වනතෙක් පැවති සියළුම පන්ති වලට අදාළ Recording
August 10 වනදා Website එකෙන් ඉවත් කරනු ලැබේ.
🔴කෙසේ නමුත් Study Packs වලට අදාළ Recordings පමණක් ඉවත් නොකෙරේ. | 118 |
| 12 | මේක බලන්න ළමයි.. ඒ වගේම යාළුවන්ටත් Share කරන්න.
Status එකක් දාන්න.
Discussion Group වලටත් දාන්න | 40 |
| 13 | https://youtu.be/bGpmf7lohNc?si=D9RaTfnQ_fYQHCOX | 34 |
| 14 | ⚡️⚡️⚡️⚡️
කලින් දැනුවත් කළ පරිදි අද දින සවස පන්තිය පැවැත්වෙන්නේ නැහැ ළමයි.
අද කලින් කරප කොටස් පාඩම් කරගන්න.
ළLive පන්තියට හිටපු නැති ළමයි Recordings ටික බලන්න | 141 |
| 15 | 🔴පසුගියදා පැවති පන්ති වල Recording අද දින සවස 6.00 වන විට Website එකට ඇතුළු කරනු ලැබේ. | 167 |
| 16 | 🔴එහෙනම් 7.00 වෙද්දි Join වෙමු ළමයි | 169 |
| 17 | Sorry ළමයි.
මට අද ඉක්මනින් Hospital එකෙන් එන්න පුළුවන් වුනා.
7.00 වෙද්දි පන්තියට Join වෙන්න පුළුවන් ද ඔයාලාට? | 173 |
| 18 | ළමයි,
අද රාත්‍රියේ හදිසියේම මට මට Hospital යන්න වෙලා තියෙන නිසා
අද රාත්‍රී පන්තිය
රාත්‍රී 8.00 සිට 10.30 දක්වා පැවැත්වේ. | 130 |
| 19 | 🌟🌟🌟🌟🌟🌟
Paper Class එකේ Plan එක Reset වෙනවා ළමයි.
ඒ නිසා ජුනි සහ ජූලි මස Paper Class මිලදී ගත් ළමයින් සඳහා ඉදිරි මාස 2 Paper Class නොමිලේ ලබාදේ. | 143 |
| 20 | අද එතකොට වැඩේ පැය 1.30කින් වගේ අවසන් වෙනවා .
ලියපු රචනා ප්‍රශ්නය WhatsApp කරන්න බලලා ලකුණු දාලා දෙන්න. | 151 |
