2027 Biology | Theory
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
257
مشترکین
+424 ساعت
+107 روز
+2130 روز
آرشیو پست ها
https://youtube.com/playlist?list=PLQBLIAPbZ67Q5d8AK-5lpYwSbPVCZO3zj&si=ZPF9UtsH1QwtoC7Y
සම්පූර්ණ ශාක පරිණාමය සහ ශාක ජීවන චක්‍ර පිළිබඳව උගන්වන Video Series එක.
දවසට එක video එක ගානේ බලලා ඊළඟ සතිය වෙද්දි අවසන් කරගමු වැඩ ටික.
6:00 සිට 6:15 වන තෙක් මේ වනතෙක් අවසන් කර ඇති පාඩම් කොටස් නැවත මතක් කරගමු ළමයි.
6:15ට උගන්වන්න පටන් ගන්නවා. ඒ වෙද්දි Zoom Meeting එකට Join වෙලා ඉන්න.
මේ Paper එක ලියන්නැති ළමයින්ට පන්තියෙන් අයින් කරලා දානවා.
කරන්න දෙයක් නෑ.
අනිවාර්යයෙන්ම මේ Paper එක ලියන්නම ඕනි.
No option
Paper එක ලියන්න බැරිවුණු ළමයි හෙට රාත්‍රී 7.00 ඉඳලා ලියන්න ලෑස්ති වෙලා ඉන්න.
පැය 3යි Paper එක.
Paper එක කරපු නැති ළමයි අනිවාර්යයෙන්ම කරන්න ඕනි ඊළඟ පන්තියට කළින්. ඒ නිසා message එකක් දාන්න මට කරපු නැති ළමයි.
0704041825
Paper එක ලබාදෙන්නේ Zoom session එක හරහා පමණයි.
මේ Paper එක අනිවාර්යයෙන්ම ලියන්න ඕනි
