1 993
Subscribers
-224 hours
+797 days
+12830 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+18
in 0 channels
August '26
+188
in 6 channels
Get PRO
July '26
+138
in 2 channels
Get PRO
June '26
+157
in 1 channels
Get PRO
May '26
+1 652
in 6 channels
Get PRO
April '260
in 4 channels
Get PRO
March '26
+3
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 03 September | +4 | |||
| 02 September | +5 | |||
| 01 September | +9 |
Channel Posts
| 2 | ඉලෙක්ට්‍රෝණයක් බ්‍රමණය වන විට එය ඒ වටා චුම්බක ක්ශේත්‍රයක් ජනිත කරයි | 20 |
| 3 | සියළු චුම්බක ප්‍රතිඵල විද්‍යුත් ධාරා මගින් ඇති වේ | 21 |
| 4 | No text... | 75 |
| 5 | ආලෝක කිරණ කදම්භයක් මගින් කඩදාසි කොළයක් චලිත කරවිය හැක | 91 |
| 6 | නිරෝධනය / විවර්තනය / ධ්‍රැවණය තරංගවාදයෙන් පමණක් පැහැදිළි කළ හැකි ගුණ වේ | 91 |
| 7 | දෘඩ පරාවර්තනයේදී කලා වෙනස 180 වේ | 82 |
| 8 | අප අද ජීවිතයේ අත්දකින චලිත හැසිරීම් පැහැදිලි කිරිමට නිවුටන් නියම හා ඒ හා බැඳි ශක්ති සමීකරණ තවදුරටත් වඩාත් සාධාරණ වේ | 83 |
| 9 | ආලෝකය අවකාශයේ සෑම විටම සෘජු මාර්ගයක ගමන් කරයි | 77 |
| 10 | බීටා අංගු යනු ඉලෙක්ට්‍රෝණයි | 67 |
| 11 | විද්‍යුත් චුම්බක තරංග යනු අංශු විශේශයක්ද වේ | 69 |
| 12 | ප්‍රකාශ විද්‍යුත් කාර්‍ය ශ්‍රිතය අර්ථ දක්වනුයේ පෘශ්ථයේ පවතින e වලටය | 71 |
| 13 | රේචිත නළයේ දෙපස විභව අන්තරය ක්ශණිකව 0 සිට යම් පරිමිත අගයකට වැඩි කළහොත් ප්‍රකාශ ධාරාව සුළු වශයෙන් වැඩි විය හැක | 69 |
| 14 | රේචිත නළයේ දෙපස විභව අන්තරය මත ප්‍රකාශ ධාරාව රදා පවතී | 1 |
| 15 | ශක්තිය සැමවිටම විවික්ත ස්වභාවය ගනී | 73 |
| 16 | ආරෝපණය විවික්ත ස්වභාවය ගනී | 81 |
| 17 | ශක්තිය විවික්ත ස්වභාවය ගනී | 1 |
| 18 | ස්කන්දය විවික්ත ස්වභාවය ගනී | 111 |
| 19 | කෘශ්ණ වස්තු විකිරණ වර්ණාවලි ප්‍රස්ථාරයේ y අක්ශය මගින් උක්ත තරංග ආයාමයට අරූප තීව්‍රතාව නිරූපණය වේ | 114 |
| 20 | මාලුත් අපිට වඩා වර්තනය දන්නවා බන් 😳😳 | 447 |
