SD REV 26 | ©Sci-LiNK
2026 BIO REVISION | SASHANKA DHANUJAYA ✅ MAIN CHANNEL ➤ @SCI_LINK 📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ 💬 CHAT GROUP ➤ @SCILINKCHAT 💌 CONTACT ADMIN ➤ @SCILINK2_0
Show more📈 Analytical overview of Telegram channel SD REV 26 | ©Sci-LiNK
Channel SD REV 26 | ©Sci-LiNK (@sd_rev) is an active participant. Currently, the community unites 13 204 subscribers, ranking 15 126 in the Education category and 165 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 13 204 subscribers.
According to the latest data from 09 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 589 over the last 30 days and by 42 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 69.80%. Within the first 24 hours after publication, content typically collects 17.86% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 9 210 views. Within the first day, a publication typically gains 2 356 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 199.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“2026 BIO REVISION | SASHANKA DHANUJAYA
✅ MAIN CHANNEL ➤ @SCI_LINK
📈 OTHER CHANNELS ➤ @SCI_LINKZ
💬 CHAT GROUP ➤ @SCILINKCHAT
💌 CONTACT ADMIN ➤ @SCILINK2_0”
Thanks to the high frequency of updates (latest data received on 10 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
🔹ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය PART 01 & PART 02 | 2026.03.30 RECODING UPLOADED DONE 💠
විභාග දෙපාර්තමේන්තුවhttps://whatsapp.com/channel/0029VaandNw0bIdfgGKT6Q1D
දැන් ගිහින් නිදාගන්න ඔය ළමයි Result ආවොත් වටෙ ඉන්න අයගෙන් ඒ ගැන දැනගන්න පුලුවන් ඒක නිසා හොදට නිදාගන්න 🗣
ලංකා අධ්‍යාපනය හැමතැනටම එකම ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. ඒක ආර්ථිකමය, සමාජීය වටපිටාව එක්ක වෙනස් වෙනවා. සමහර අය තවම හිතාගෙන ඉන්නෙ A/L විතරයි ජීවිතේ කියලා. ඒ අස්සෙ තවත් සමහර අය A/L අතෑරලම ඉන්නවා. ඒක පාසල්වල පහසුකම් ගැන කතා කළත් එහෙමයි. ඒ Gap එක අඩු කරන්න බොහෝ ගුරුවරු මහන්සි වෙනවා. Online පන්ති කරන එක සහ ඒ ඒ පැතිවල Papers ලියන්න අවස්ථාව හදන එක ඒ වගේ Projects තියෙනවා. ඒ වගේම ඒ පැතිවල ඉන්න සමහර ළමයි ඉන්නව පන්ති 3ක මුලු පන්ති ගාස්තුව ගෙවන්න අමාරු අය. ඒ කණ්ඩායම් Target කරලා එයාලව ගොඩ දාන්න තියෙන කැක්කුම තමයි මේ Free දාන්න තියෙන්නේ.02 ) එක පාඩමක් නොතේරුනොත් ඒකම ආයෙ සල්ලි නොගෙවා කවර් කරගන්න අවස්ථාවක් නිර්මාණය කිරීම
ඒ මොකක්ද ඒ කීවෙ කියල බලයි. උදා. විදිහට ඔයාට Physics සර්ගෙ ඉලෙක්ට්‍රොනික්ස් තේරෙන එක ටිකක් අඩුයි, ඒක නිසා තව Physics පන්තියකට යන්න අවශ්‍යතාවයක් එනවා. හැබැයි ඒත් ඒකට 3000 – 6000 අතර ප්‍රමාණයක් ගෙවලා ඒ විඩියෝ ටික ගන්න වියදම් කරන්න දරාගන්න බෑ. ඒත් මේ චැනල් වලින් ඒක කරගන්න අවස්ථාවක් හදලා දෙනවා.03) ප්‍රධාන පන්තිවල ප්‍රශ්න පත්‍ර ලිවීමෙන් තමන් පිළිබඳ මිනුමක් ලබාගත හැකිවීම.
ඒ කීවෙ ඔයාලා, ඔයාලගෙ සර්ගෙ පේපර් එක ලියනවා නැත්නම් අන්තිමේදි එයාලගෙ බණ අහන්න වෙන නිසා, හැබැයි කාගෙම හරි ප්‍රමුඛ පෙළේ පන්තියක පේපර් එක ලියන්නත් ඕනෙ වෙනවා. මේව පොදු සත්‍ය සිදුවීම්. එහෙම උනාම ඔයාට තව පන්තියකට ගිහින් පේපර් එකක් ලියන්න වත්කමක් නෑ. හැබැයි මේ වීඩියෝ දාන වැඩෙන් ඔයාලට ඒ ප්‍රශ්න පත්‍ර + සාකඡ්චා කිරීම් නොමිලේ ලබාගන්න පුලුවන්.04) සර්ලගෙ ඇප්වලින් බලනවට වඩා මේකෙන් බලන එක ලේසි වීම
මේක නම් කියන්න ඕනෙ නෑනෙ. මම දන්න අයත් ඉන්නවා සර්ලගෙ වෙබ් වලින්, සයිට් වලින්, ඇප්වලින් බලනවට වඩා මේකෙ youtube pack හෝ vpn වලින් බලන්න පුලුවන් නිසා Free දාන සෙට් එකට එනවා. ( එහෙම අය තමයි 40% - 70% ඉන්නෙ. ඉතාම සුලු පිරිසයි එකකටවත් නොගෙවා යන අය ඉන්නෙ.)ප්‍රධාන වශයෙන් ඔයටික තමයි. මේක මම දැම්මෙ මොකද ඇත්තටම සල්ලි නැති නිසා මේකෙන් ගොඩ දාගන්න අය ඉන්නව. හැබැයි මම හිටපු අවුරුද්ද තුළ, මම කීව වගේ බහුතරයක් (70%) විතර හිටියේ සර්ට සල්ලි ගෙවලා පන්තියන ගමන් ඒවගෙ Recording මේකෙන් බලපු අය. මම දන්න තරමින් තවමත් ඒක වෙනස් වෙලා නැහැ. ඒ වගේම මේ වීඩියෝ දාන එකෙන් මේ හැම ඇඩ්මින් කෙනෙක්ටම වෙන්නෙ මාර පාඩුවක්. සෑහෙන වියදමක් යනව දාන්න. කිසිම ආදායමක් ලැබෙන්නෙ නෑ. මම දන්න තරමින් රුපියලක්වත් හම්බවෙන්නෙ නෑ. මටත් නෑ ඉතිම් හම්බුනෙ 😅. ඒක නිසා එහෙම කියලා හිතන අයට කියන්න තියෙන්නෙ එහෙම එකක් නැහැ. එහෙනම් මම අහපු ප්‍රශ්නෙ තේරුම ඔයාල දැන් හරියට තේරුම් ගන්න ඇති කියල හිතනවා. මේ සම්බන්ධව ඔයාලගෙ අදහස් Comment කරන්න. හැමෝටම Good Luck.
