en
Feedback
Physics | Nilupul Kodithuwakku

Physics | Nilupul Kodithuwakku

Open in Telegram

Hotline(Call/Whatsapp) : 0766474500 Youtube Channel : https://youtube.com/@nilupulkodithuwakkup6

Show more
2 225
Subscribers
-324 hours
-567 days
-26930 days
Posts Archive
Repost from N/a
🔔 හැම අතින්ම සුපිරි Revision වැඩපිළිවෙළ ✅ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, සරල මට්ටමේ
+4
🔔 හැම අතින්ම සුපිරි Revision වැඩපිළිවෙළ ✅ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කිරීම හරහා පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුවද මුල සිටම විභාගයට සූදානම් නම් කිරීම සිදුවේ. ✅ පන්තිය තුළම එම කොටස්වලට අදාළ Past Paper ප්‍රශ්න සාකච්ඡා කරන අතර විභාගය ආසන්න වූ පසු Bed Time Sessions හරහා නැවත Past Paper වර්ගීකරණය කර සාකච්ඡා කිරීම. ✅ සිසුන්ට අමතර වියදමකින් තොරව Revision නිබන්ධන සමඟ Past Paper විවරණ පොත් නිවසටම. ✅ සෑම ඒකකයක් සඳහාම summery books ලබා දීම. ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 05 පෙ.ව.8.00 සිට      ⚠️ පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️ https://t.me/phynix27rev 🖥විමසීම් : 📞 Hotline - 0766474500 💚 Whatsapp - 0766474500 ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Repost from N/a
🔔 2027 Revision ආරම්භක දින 🗓 සැප්තැම්බර් 05 සෙනසුරාදා (යාන්ත්‍ර විද්‍යාව ආරම්භ වේ) 🕔 පෙ.ව.8.00 සිට ප.ව.12.30 🗓 සැප්තැම්බර
🔔 2027 Revision ආරම්භක දින
🗓 සැප්තැම්බර් 05 සෙනසුරාදා (යාන්ත්‍ර විද්‍යාව ආරම්භ වේ) 🕔 පෙ.ව.8.00 සිට ප.ව.12.30 🗓 සැප්තැම්බර් 06 ඉරිදා (පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආරම්භ වේ) 🕔 ප.ව.7.00 සිට ප.ව.9.00
⚠️පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. 🎚සති 44ක් තුළ දී විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ Theory සහිතව , සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කිරීම සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම හරහා මුල සිටම සිසුන් විභාගයට සූදානම් කිරීම. 🎚සෑම ඒකකයක් අවසානයේ එම ඒකකයට අදාල වැදගත් points සහ ගුරුවරයාටම ආවේණික කෙටික්‍රම අන්තර්ගත summery books ලබා දීම. 🎚විභාගය ආසන්න වූ පසු Bedtime sessions හරහා සියලු ඒකක පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම මඟින් නැවත පුහුණු කිරීම. 2027 Special meeting එක සහ වැඩ පිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව ❤️ https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi- 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️ https://t.me/phynix27rev 🖥විමසීම් : 📞Hotline - 0766474500 📞Whatsapp - 0766474500 (පෙ.ව.8.00 සිට ප.ව.7.00 දක්වා පමණක් සියලුම Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️🧡💛💚🩵💙💜 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Repost from N/a
⚠️ 27 A/L කරන ඔයා තාම මේක බැලුවෙ නැද්ද ☺️ 🔔2027 Special Meeting ➡️Live සම්බන්ධ නොවූ සියලුම සිසුන් පැය 1/2ක් ගෙන අනිවාර්යයෙන්
⚠️ 27 A/L කරන ඔයා තාම මේක බැලුවෙ නැද්ද ☺️ 🔔2027 Special Meeting ➡️Live සම්බන්ධ නොවූ සියලුම සිසුන් පැය 1/2ක් ගෙන අනිවාර්යයෙන් මෙම වීඩියෝව පහත link එක ඔස්සේ නරඹන්න. ▶️ https://www.youtube.com/live/RG2M-6gwWj8?si=1rtAG9-yYqgewTi- ❤️🧡💛💚🩵💙💜 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Repost from N/a
⚠️ 2027 Paper Class Telegram Channel : 📱 https://t.me/phynix27paper
⚠️ 2027 Paper Class Telegram Channel : 📱 https://t.me/phynix27paper

Repost from N/a
⚠️ Special Notice 📣 අපගේ පන්තිවලට අදාළ සියලුම කටයුතු සිදුවන්නෙ phynix.lk වෙබ් අඩවිය හරහා බැවින් සියලුම සිසුන් පහත වීඩීයෝවේ ආ
⚠️ Special Notice 📣 අපගේ පන්තිවලට අදාළ සියලුම කටයුතු සිදුවන්නෙ phynix.lk වෙබ් අඩවිය හරහා බැවින් සියලුම සිසුන් පහත වීඩීයෝවේ ආකාරයට වෙබ් අඩවියේ අනිවාර්යයෙන් ලියාපදිංචි වන්න. 🎞 https://youtu.be/hQPNNBVyYTE 📱 For Technical Errors : 0766474500 ~ Team Phynix

Repost from N/a
🔔 2027 Paper Class ආරම්භය 🔃 Base Paper Class : 📟විෂය නිර්දේශය ආවරණය වී නැති Revision සිසුන් සඳහා වන Paper Class එක. 🔃 Gra
🔔 2027 Paper Class ආරම්භය 🔃 Base Paper Class : 📟විෂය නිර්දේශය ආවරණය වී නැති Revision සිසුන් සඳහා වන Paper Class එක. 🔃 Grand Paper Class : 📟විෂය නිර්දේශය ආවරණය කර ඇති සිසුන් සඳහා වන Paper Class එක. 🗓 Paper Class ආරම්භය සැප්තැම්බර් 06 ඉරිදා 🟠 Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️ https://t.me/phynix27paper Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

Repost from N/a
🔔2027 Special Meeting පහත link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න. 🎞https://www.youtube.com/live/RG2M-6gwWj8?feature=shared

Repost from N/a
🔔2027 Special Meeting ▶️රෑ 8 වෙද්දි හැමෝම live එකට අනිවාර්යයෙන් සෙට් වෙමු... ⚠️ මේ පැය ඔයාගෙ A/L ගමනෙ ලොකු වෙනසක් ඇති කරයි අ
🔔2027 Special Meeting ▶️රෑ 8 වෙද්දි හැමෝම live එකට අනිවාර්යයෙන් සෙට් වෙමු... ⚠️ මේ පැය ඔයාගෙ A/L ගමනෙ ලොකු වෙනසක් ඇති කරයි අනිවාර්යයෙන් .... 🔜එන්න අපි කතා කරමු... ~ Team Phynix

Repost from N/a
🔤🔤🔤🔤 📶ලමයි, තාම අපේ Revision එක ගැන දන්නෙ නැති ඔයාලගෙ යාලුවන්ටත් මේ ගැන කියල එයාලවත් මේ channel එකට හැමෝම Add කරගෙන යමු නේ ද 💬 📱 Telegram channel : https://t.me/phynix27rev

Repost from N/a
ඒකෙ දි ඔයාලට තියන ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බෙයි 💯

Repost from N/a
🔔2027 Special Meeting 1️⃣ආපහු shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරා කියල Result එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? 2️⃣2
🔔2027 Special Meeting 1️⃣ආපහු shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරා කියල Result එකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? 2️⃣2027 A/L කරනවා නම් ඒ වෙනුවෙන් හරියට වැඩ කරන්නෙ කොහොම ද ? 3️⃣මේ වෙනකන් හරියට වැඩක් කරේ නැති First Shy ළමයෙක් දැන් මොකක්ද කරන්න ඕන ? 4️⃣2027 Revision වැඩපිළිවෙළ... 5️⃣Paper Class වැඩපිළිවෙළ... 🤔2027 Revision ආරම්භයට පෙර 🗓අගෝස්තු 28 සිකුරාදා 🕔ප.ව.8.00 සිට ප.ව.9.00 ▶️ Nilupul Kodithuwakku - Physics Youtube channel එක ඔස්සේ live ♨️ ✅සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න. ✔️එන්න අපි කතා කරමු.... Links පහත Telegram Channel එක හරහා: ❤️ https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

🔔27 A/L කරන ඔයා තාම මේක ගැන දන්නෙ නැද්ද 🤔 ✔️අග පාඩම් ටික අන්තිම මොහොත වෙනකන් ඉන්නෙ නැතුව සතියට අමතර පැය 2ක් වගේ අරන් ඔලුවට
🔔27 A/L කරන ඔයා තාම මේක ගැන දන්නෙ නැද්ද 🤔 ✔️අග පාඩම් ටික අන්තිම මොහොත වෙනකන් ඉන්නෙ නැතුව සතියට අමතර පැය 2ක් වගේ අරන් ඔලුවට බරක් නැතුවම ගොඩ දාගමු ද ? ⚠️ඒ විතරක් නෙවෙයි... හැම මාසෙම Tute සෙට් එකත් එක්ක රෝසා සර්ගෙ විවරණ පොතක් හරි , Revision එකේ ඒ මාසෙ කරන කොටස්වල Target Publication MCQ විවරණ පොත් හරි ඔයාලට අවශ්‍ය විවරණ වර්ගය නොමිලේම ගෙදරටම...⚡️ 📣මේ වගේ තව වැඩ ගොඩක් එක්ක යන වැඩේ ගැන තව විස්තර දැනගන්න ඕන හැමෝම අය හැමෝම join වෙන්න. 📱https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

✅ අහල තියනව ද කතාවක් " ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත් වූ මොහොතේ නොව නැවත් උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය" කියල...
✅ අහල තියනව ද කතාවක් " ඔබ පරාජිතයෙකු වන්නේ අසාර්ථකත්වයට පත් වූ මොහොතේ නොව නැවත් උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කළ මොහොතේ ය" කියල...💭 ⏸ අදින් ඔයාගෙ ඔක්කොම පේපර් ඉවර වෙනව.(General English ලියපු ලමයිට) .. ✅ ඉතින් දැන් ඔයාල සමහරු ඇති තමන් බලාපොරොත්තු වුන් උපරිමයම කරල සතුටින් ඉන්න. ඒ අයට සුභ පතනවා තමන්ගෙ ඉදිරි වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් කරගන්න ලැබෙන්න කියල. ✔️ඒ අතර තවත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා තමන් කරපු දේ ගැන satisfaction එකක් නැති. "අනේ මම මගේ උපරිමය කරේ නෑ. මම අම්මලගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉටු කරේ නෑ" .මෙහෙම හිතල දුක් වෙන ලමයි... ✏️ ලමයි, මම ඔයාලට මේ දේ ලේසියෙන්ම පැහැදිලි කරන්න පුලුවන් කතාවක් කියන්නම්. ඔයාල දැකල ඇති තරුණ කාලෙම ආර්ථිකය පැත්තෙන් දියුණු වුන මිනිස්සු. එතකොට ලමයි එහෙම තරුණ කාලෙම දියුනු උන අය ඇරෙන්න අනිත් හැමෝම මැරුනෙ දුප්පත් මිනිස්සු විදියට ද ?🫂 🚩නෑ. තව මිනිස්සු ඉන්නවා තරුණ කාලෙ ඉදන් කට්ට කාල වැරදිල වැරදිල මැදි වයසට ආවම සාර්ථක වුණ. තවත් පිරිසක් ඉන්නව තව ටික කාලයක් ගිහින් සාර්ථක වුණ. ✔️මම මේ කතාව කිව්වෙ ඔයාලට එක දෙයක් පැහැදිලි කරන්න. මේ ලෝකෙ හැමෝටම එක පාරින්ම හරි යන්නෙ නෑ. වැරදිල වැරදිල එක තැනක් එනව හරියන්න පටන් ගන්න. එතනින් එහාට දිගටම හරියනවා.📈 ඉතින් ලමයි, එක පාරක් ඔයාට මේකෙ උපරිමය කරන්න බැරි උනා කියන්නෙ ඔයා පරාජිතයෙක් කියන එක ද ❓ 👑උඩ කොටස කියවපු ඔයාට දැන් ඔලුවට උත්තරයක් ඒවි. ඒ දේ ඔයා කරන්න... හැමෝටම ජය වේවා 👊❤️ Physics වලට ඔයාල වෙනුවෙන් මගේ උපරිමය කරන්න මම සූදානම්.... ⬇️අවශ්‍ය හැමෝම join වෙන්න. 📱 https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

🔔2027 Physics Revision ආරම්භය... ☯️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවර
🔔2027 Physics Revision ආරම්භය... ☯️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවරණ නිවසටම එවනු ලැබේ... ⌛ රෝසා සර්ගෙ විවරණ අවශ්‍ය සිසුන්ට 2025 A/L සිට විවරණ මසකට එක බැඟින් එවනු ලබන අතර Target Publication MCQ විවරණ අවශ්‍ය සිසුන්ට Revision එකේ සාකච්ඡා කරන කොටස්වලට අදාළ විවරණ එවනු ලැබේ. 🗓 ආරම්භක දැනුවත් කිරීම : අගෝස්තු 28 සිකුරාදා රාත්‍රී 8.00 සිට 9.00 දක්වා 🔜 වැඩිදුර විස්තර සඳහා : 📱 2027 Telegram Channel : https://t.me/phynix27rev 🌐 WEBSITE : www.phynix.lk Hotline : 📞Call : 0766474500 💬Whatsapp : 0766474500 ✈️Telegram : 0766474500 PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️

⚠️ 27 A/L අය විතරක් බලන්න ❌ හෝ ...හෝ..... ඔයා post එකේ යට කොටස තාම දැකල නැ වැඩි විස්‍තර දැනගන්න පහළ link එකෙන් 📱 channel එකට
⚠️ 27 A/L අය විතරක් බලන්න ❌ හෝ ...හෝ..... ඔයා post එකේ යට කොටස තාම දැකල නැ වැඩි විස්‍තර දැනගන්න පහළ link එකෙන් 📱 channel එකට join වෙන්න. 💬 https://t.me/phynix27rev Hotline : 💬Whatsapp : 0766474500 ☎️ Call : 0766474500 Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

⌛️2027 A/L EXAM එකට තව මාස 11යි.... දැන් ඔයා මොකක්ද කරන්න ඕන 🤔 එන්න අපි කතා කරමු... ⭕️දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.(ලබන
⌛️2027 A/L EXAM එකට තව මාස 11යි.... දැන් ඔයා මොකක්ද කරන්න ඕන 🤔 එන්න අපි කතා කරමු... ⭕️දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.(ලබන සතියෙ දවසක් කියල ඔලුවෙ තියාගන්නකො 😎) ⭕️2027 Revision Telegram channel එකට join නොවුන ලමයි හැමොම join වෙන්න... ~ Team Phynix

හෝ... හෝ.... 27 A/L ලමයි තාම මේක දැක්කෙ නැද්ද 😎 ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත, ✅ රෝසා සර්ගෙ Past Pa
හෝ... හෝ.... 27 A/L ලමයි තාම මේක දැක්කෙ නැද්ද 😎 ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත, ✅ රෝසා සර්ගෙ Past Paper විවරණ පොත් හෝ ✅ Target Publication MCQ විවරණ නිබන්ධන කට්ටලය සමඟ නිවසටම එහිදී රෝසා සර්ගෙ විවරණ තෝරාගන්නා සිසුන්ට 2025 A/L සිට මසකට එක බැඟින් එවනු ලබන අතර MCQ විවරණ තෝරාගන්නා සිසුන්ට එම මාසයේ සාකච්ඡා කරන කොටසට අදාළ විවරණ පොත් එවනු ලැබේ. 🔴ලංකාවටම Online LIVE Phynix.lk වෙබ් අඩවිය හරහා, වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ⭕️ 2027 Revision : https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️

මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත, ✅ රෝසා සර්ගෙ Past Pa
මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්... ⚠️Revision එකට සම්බන්ධවන සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත, ✅ රෝසා සර්ගෙ Past Paper විවරණ පොත් හෝ ✅ Target Publication MCQ විවරණ නිබන්ධන කට්ටලය සමඟ නිවසටම
එහිදී රෝසා සර්ගෙ විවරණ තෝරාගන්නා සිසුන්ට 2025 A/L සිට මසකට එක බැඟින් එවනු ලබන අතර MCQ විවරණ තෝරාගන්නා සිසුන්ට එම මාසයේ සාකච්ඡා කරන කොටසට අදාළ විවරණ පොත් එවනු ලැබේ.
🔴ලංකාවටම Online LIVE Phynix.lk වෙබ් අඩවිය හරහා, වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ⭕️ 2027 Revision : https://t.me/phynix27rev Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️