en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 Revision | Mahen Jecob

2027 Revision | Mahen Jecob

Open in Telegram
5 685
Subscribers
+924 hours
+897 days
+48730 days
Posts Archive
2027 Paper Class - Level 2 ආරම්භය ONLINE නොවැම්බර 3 අඟහරුවාදා -mjphysics.lk  වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ වන්න. අඟහරුවාදා සිට සිකුරාදා දක්වා දිනවලින් එක දිනයකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක පිළිතුරු සැපයීම සඳහා ලැබෙන මුළු කාලය පැය 2 විනාඩි 30කි. ප්‍රථමයෙන් බහුවරණ ප්‍රශ්න පත්‍රය  සඳහා පිළිතුරු සැපයිය යුතුයි. වෙබ් අඩවියේ සඳහන් වන MCQ Quiz එක ආරම්භ කරන්න එහි ඇති Download button එක click කිරීමෙන් ප්‍රශ්න පත්‍රයේ PDF Download කරගත හැක. (ප්‍රශ්න පත්‍රය ලබාගත හැකි එකම ස්ථානය එය වන අතර PDF වෙනම ලබා නොදේ.) ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම ආරම්භ කරන මොහොතේ සිට විනාඩි 60ක් තුල MCQ සඳහ පිළිතුරු සපයා අවසන් කර වෙබ් අඩවියේ සඳහන් වන පිළිතුරු පත්‍රයේ ඔබගේ පිළිතුරු සඳහන් කර Submit කළ යුතුයි. දෙවනුව ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍රය  සඳහා පිළිතුරු සැපයිය යුතුයි. වෙබ් අඩවියේ සඳහන් වන SE + Essay Quiz එක ආරම්භ කරන්න එහි ඇති Download button එක click කිරීමෙන් ප්‍රශ්න පත්‍රයේ PDF Download කරගත හැක. (ප්‍රශ්න පත්‍රය ලබාගත හැකි එකම ස්ථානය එය වන අතර PDF වෙනම ලබා නොදේ.) ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම ආරම්භ කරන මොහොතේ සිට පැය 1 මිනිත්තු 30 ක් තුල ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට සහ රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා අවසන් කර පිළිතුරු පත්‍රය scan කර හෝ ඡායාරූප ගෙන PDF කර https://mjphysics.lk වෙබ් අඩවියට upload කරන්න. ඒ පිළිබඳ Screenshots පහතින් ඇත. (ප්‍රශ්න පත්‍රය Print කරගැනීම සඳහා අමතර මිනිත්තු 15ක් ලබා දී ඇත.) CamScanner- scanner, PDF maker https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner&pcampaignid=web_share (පිළිතුරු පත්‍රය Scan කිරීමට හා PDF කිරීමට මෙම APP එක හෝ මේ හා සමාන ඕනෑම APP එකක් භාවිතා කල හැක.) නියමිත කාලය තුල Submit කරන පිළිතුරු පත්‍ර පරික්ෂා  කර නැවත ලබා දේ. ඔබට එය වෙබ් අඩවිය හරහාම download කරගත හැක. සිකුරාදා රාත්‍රී 8.00න් පසුව Submit කරනු ලබන උත්තර පත්‍ර පිළිතුරු පරික්ෂා නැවත ලබා නොදේ. මාසයක් සඳහා අය කිරීම  -  රු. 1200/- (Paper Only) වැඩි විස්තර  සඳහා  0751230193 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. Telegram group - https://t.me/mjpaper2027

2027 Revision පන්තියේදී ලබාදුන් 360 Paper 08 හි පිළිතුරු සාකච්ඡාව අද අද (ඔක්. 30) දින රාත්‍රී 7.00 සිට NoZeroTV යුටියුබ් චැනලය ඔස්සේ premiere කෙරේ. ඒ සඳහා පහත ලින්ක් එක ඔස්සේ පිවිසෙන්න . (අද දින Zoom නැත.) 🎬 https://youtu.be/LHbho0uXJSw

photo content

photo content

🚀 වෘත්ත හා භ්‍රමණ චලිතය පසුගිය විභාග ගැටළු ⭐️ 2019 - https://youtu.be/sJvEo4O88nE ⭐️ 2002 - https://youtu.be/VCIllm_M0t4 ⭐️ 2012 - https://youtu.be/zm_CPU5MsFM ⭐️ 1997 - https://youtu.be/qjAUPEC_hIE ⭐️ 1999 - https://youtu.be/4HYhNZGVCVE ⭐️ 2008 - https://youtu.be/JUODTVEZ6fc ⭐️ 2005 - https://youtu.be/UH8M0opocEM ⭐️ 2016 - https://youtu.be/s-LYSfTglg4 ⭐️ 2011 - https://youtu.be/aHOlWUu8OiM ⭐️ 2010 - https://youtu.be/siUEZRHhmnI ⭐️ 2023 - https://youtu.be/RcJKs-FriXw ⭐️ 2024 - https://youtu.be/pvlY3l13J5E ⭐️ 2025 - https://youtu.be/0klct7zMiNk

👍👍👍👍👍👍👍MCQ Day පිළිබඳ විශේෂ දැනුවත් කිරීම👍 👍හෙට (28 බදාදා) MCQ Day 02 උදේ 8 සිට No Zero TV ඔස්සේ සජීවීව විකාශය කෙරේ. අයහපත් කාලගුණික තත්ත්වය නිසා කුරුණෑගල භෞතිකව නොපැවැත්වේ.🔴

✔️ වෘත්ත චලිතය නිබන්ධන බහුවරණ සඳහා පිළිතුරු 01 - (3) 02 - (5) 03 - (2) 04 - (2) 05 - (3) 06 - (1) 07 - (5) 08 - (2) 09 - (3) 10 - (2) 11 - (2) 12 - (2) 13 - (2) 14 - (2) 15 - (2) 16 - (5) 17 - (2) 18 - (1) 19 - (4) 20 - (3) 21 - (4) 22 - (1) 23 - (4) 24 - (4) 25 - (5) 26 - (3) 27 - (1) 28 - (3) 29 - (4) 30 - (4) 31 - (3) 32 - (1) 33 - (3) 34 - (3)

වෘත්ත චලිතය නිබන්ධන බහුවරණ Top List

photo content

https://youtu.be/niaUOKmYKFo දෛශික විභාග MCQ සාකච්ඡාව

https://databoxtech.zoom.us/j/87378558821?pwd=mJWLQNaekT0rPIuZy5zvAruFxWupjf.1 😣 2027 Revision පන්තියේදී ලබාදුන් 360 Paper 07 හි පිළිතුරු සාකච්ඡාව අද අද (ඔක්. 23) දින රාත්‍රී 7.45 සිට Zoom ඔස්සේ සජීවීව සිදු කෙරේ.

😣 2027 Revision පන්තියේදී ලබාදුන් 360 Paper 07 හි පිළිතුරු සාකච්ඡාව අද අද (ඔක්. 09) දින රාත්‍රී 7.15 සිට Zoom ඔස්සේ සජීවීව සිදු කෙරේ. ❤️ https://databoxtech.zoom.us/j/88907954390?pwd=V8zafBZbhkSQQpPtzZPq10Qv6OHjsk.1