fa
Feedback
2027 Revision | Mahen Jecob

2027 Revision | Mahen Jecob

رفتن به کانال در Telegram
4 763
مشترکین
+3224 ساعت
+3527 روز
+2 48930 روز
آرشیو پست ها
⭐යාන්ත්‍ර විද්‍යාව 01 නිබන්ධනයේ 27 වන පිටුවේ ප්‍රත්‍යස්ථ සහ අප්‍රත්යස්ථ ගැටුම් නිබන්ධන බහුවරණ 1 සිට 13 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු සැප්තැම්බර් 21 වන සඳුදා දින ප.ව. 4.00ට පෙර මෙහි ඇතුලත් කර Submit කරන්න. ✅ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. ✅ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න. 📄https://forms.gle/H8aYyggZVCN83viJ6 ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.

✅රේ.ග.ස.නි. නිබන්ධන බහුවරණ ✅යාන්ත්‍ර විද්‍යාව 01 නිබන්ධනයේ 15 වන පිටුවේ රේ.ග.ස.නි. නිබන්ධන බහුවරණ 1 සිට 19 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු සැප්තැම්බර් 21 වන සඳුදා දින ප.ව. 4.00ට පෙර මෙහි ඇතුලත් කර Submit කරන්න. ✅ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. ✅ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න. 📄 https://forms.gle/VCvaeSw9EhsuKRKUA ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.

නිව්ටන්_නියම_නිබන්ධන_බහුවරණ_2027_Revision_Responses.pdf0.69 KB

නිව්ටන් නියම බහුවරණ පිළිතුරු 01 - (1) 02 - (2) 03 - (3) 04 - (3) 05 - (4) 06 - (4) 07 - (2) 08 - (2) 09 - (4) 10 - (1) 11 - (5) 12 - (ALL) 13 - (4) 14 - (1) 15 - (3) 16 - (3) 17 - (5) 18 - (3) 19 - (2) 20 - (3) 21 - (3) 22 - (3) 23 - (3) 24 - (5) 25 - (2) 26 - (4) 27 - (4) 28 - (3) 29 - (3) 30 - (3) 31 - (4) 32 - (4) 33 - (3) 34 - (3) 35 - (3) 36 - (3) 37 - (2) 38 - (4) 39 - (2) 40 - (2) 41 - (5) 42 - (2) 43 - (2) 44 - (2) 45 - (3) 46 - (2) 47 - (2) 48 - (3) 49 - (4) 50 - (2) 51 - (4) 52 - (5) 53 - (2) 54 - (1) 55 - (1)

⌛මේ සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය අද (සැප්. 14) දින ප.ව. 6න් පසුව අවසන් වේ.

🎯යාන්ත්‍ර විද්‍යාව පසුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා විවරණය 👀1983 - https://youtu.be/PN8We1Lps1U 👀1990 - https://youtu.be/czNuX4Z0Eqw 👀2004 - https://youtu.be/Yqb02gOidiA 👀1994 - https://youtu.be/iueBfVbAaJQ 👀2000 - https://youtu.be/Wsma9DSboAo 👀1988 - https://youtu.be/CzkuHuCB3hw

⌛මේ සඳහා පිළිතුරු Submit කිරීමට ඇති කාලය සැප්. 14 දින ප.ව. 6න් පසුව අවසන් වේ.

⭐️ 2027 Revision පන්තියේදී ලබාදුන් 360 Paper 01 හි පිළිතුරු සාකච්ඡාව අද අද (සැප්. 11) දින රාත්‍රී 8.15 සිට 👀 NoZeroTV youtube චැනලය ඔස්සේ සජීවීව සිදු කෙරේ.

🔴නිව්ටන් නියම නිබන්ධනයේ පිටු අංක 7 සිට 10 දක්වා ඇති බහුවරණ 1 සිට 55 දක්වා උත්සහ කර ඔබ ලබාගත් පිළිතුරු මෙහි ඇතුලත් කර Submit කරන්න. ⭐️ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. ⭐️ඔබගේ දත්ත නිවැරදිව මෙහි ඇතුලත් කරන්න. 📄https://forms.gle/QAbCdkqSGY7f3DJo6 ⭐️ඔබට නිබන්ධනය ලබා දී ඇති නිසා මෙහි ප්‍රශ්න අංකය සහ පිළිතුරු අංක පමණක් ඇත.

✅✅2027 Main Revision ආරම්භය........ ✔️✔️හෙට බදාදා උදේ 8.00 - 2.00 🎚️Nozero මහනුවර + 🟢All Island Online Live... 💎අනිද්දා බ්
✅✅2027 Main Revision ආරම්භය........ ✔️✔️හෙට බදාදා උදේ 8.00 - 2.00 🎚️Nozero මහනුවර + 🟢All Island Online Live... 💎අනිද්දා බ්‍රහස්පතින්දා උදේ 8.00-2.00 🎚👉සිප්වින් - කුරුණෑගල ✅✅එන්සයිම අඩු නැතුව ගොඩ දාගන්න එන්න..... ‼️නොමිලේ සම්බන්ද විය හැක.. ✅Online ලමයිට සම්බන්ද වීමේ Link එක Telegram Channel එක ඔස්සේ👇👇👇👇 https://t.me/SKW2027MR

zoom ඔස්සේ සම්බන්ධ විය හැකි සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බැවින් වෙබ් අඩවිය හරහා සම්බන්ධවීමට නොහැකි අය පහත Youtube Link එක ඔස්සේ සම්බන්ධ වන්න https://youtube.com/live/FdBfiA4oCvo?feature=share

👉පන්ති ගාස්තු ➡️2027 Theory (physical) - 3200/= ➡️2027 Revision (physical) - 3200/= ➡️2027 Theory + Revision (physical) - 4200/= ➡️2027 Theory (online) - 3500/= ➡️2027 Revision (online) - 3200/= ➡️2027 Theory + Revision (online) - 4200/= ➡️ ඕනෑම ළමයෙකුට2027 Paper class level 1 සඳහා 1000/=

හෙට තමයි දවස✅🚨

Repost from N/a
🔴2027 Paper Class Level 02 නොවැම්බර් මස සිට ආරම්භ වේ. ⭐️ඒ සඳහා පහත විභාග මධ්‍යස්ථාන වලදී සහභාගී විය හැක. 📱 Nozero මහනුවර 📱 Sipwin කුරුණෑගල 📱 New Proton කෑගල්ල 📱 New Sigma රත්නපුර 📱 Shilpa හලාවත 📱 Xenon කළුතර 📱 Aurous අනුරාධපුර 📱 Sipway මාතලේ 📱 First Class ගම්පොල 📱 Zilon Pen පොළොන්නරුව 📱 CJ institute නුගේගොඩ 📱 Guru Gedara බදුල්ල 📱 Piyawara ඇඹිලිපිටිය 📱 Shilpa දඹුල්ල 📱 New Montana ගම්පහ 📱 ISK කුලියාපිටිය 📱 Nawara අම්බලන්ගොඩ 📱 Ozone කොත්මලේ 📱 Sipnena රිකිල්ලගස්කඩ 📱 ICS ගල්ල 📱 Base 2 මාතර 📱 Sailent හම්බන්තොට ➕මෙම ආයතන හැර තවත් නගර කිහිපයක ආයතන නොවැම්බර් වන විට එකතු වේ.