en
Feedback
2026 Revision | Amila Dasanayake

2026 Revision | Amila Dasanayake

Open in Telegram

📈 Analytical overview of Telegram channel 2026 Revision | Amila Dasanayake

Channel 2026 Revision | Amila Dasanayake (@echem_26r) in the Sinhala language segment is an active participant. Currently, the community unites 73 606 subscribers, ranking 2 148 in the Education category and 9 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 73 606 subscribers.

According to the latest data from 06 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -4 802 over the last 30 days and by -187 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 44.21%. Within the first 24 hours after publication, content typically collects 8.82% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 32 614 views. Within the first day, a publication typically gains 6 506 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 1 668.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 07 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

73 606
Subscribers
-18724 hours
-2 1407 days
-4 80230 days
Posts Archive
Life එකේ සද්ද නැතුව එක තැනක ඔයා ගන්න තීරණයක්‌ තමයි කවදාහරි ඔයාගේ සාර්ථකත්වයට මග පාදන්නේ... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 ද
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live ඔස්සේ වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා: ❤️https://t.me/CMvikumR27 ❗️මිතුරන් දැනුවත් කරන්න. Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️

🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 ද
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live ඔස්සේ වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා: ❤️https://t.me/CMvikumR27 ❗️මිතුරන් දැනුවත් කරන්න. Theory පූළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️

GENERATION'26 Voices🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.. 1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Video එකක
GENERATION'26 Voices🔥 🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.. 1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. https://forms.gle/Rn31tLkLLpUdeTWx6 2️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ. 4️⃣ සියළුම ගායනා සැප්තැම්බර් 13 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න. #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

2026 Team ECHEM Leadership Program 🔥 මේ අපේ 2025/26 Instructing Team එක අපිත් එක්ක වැඩ කරපු අන්තිම මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක. ඉතිං ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා මේ දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා. ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා. Full Video Link - https://youtu.be/2EPLNy9NEkg?si=xaUj6nGbFwKsJ3yD ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️

Generation '26 Let's Make It Happen - https://forms.gle/pRJgDrHWDcFGiEkT8 Talent Show Concepts - https://forms.gle/Py5kFDyjVurvJ67FA Organizing Team - https://forms.gle/G1RGdgCAx7HNsK7F8

🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. කට්ටිය දැන් Join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiL
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. කට්ටිය දැන් Join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1 Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. අද හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. අද හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1 දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න. Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. හෙට හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/9748
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. හෙට හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1 දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න. Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

අපිට අටයි Celebrating 8th Anniversary of ECHEM 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක ස
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥 Limited Edition - Only 1,000 Pieces ❗️ Website Link :https://student.echem.lk/student/store ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහන
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥 Limited Edition - Only 1,000 Pieces ❗️ Website Link :https://student.echem.lk/student/store ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 5 of 6 2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක, ‍ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා.. 2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක්‌ වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත. අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. මේ ඉරිදා (06) හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. Meeting Link එක සෙනසුරාදා හ
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්. මේ ඉරිදා (06) හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු. Meeting Link එක සෙනසුරාදා හවස මේ Channel එකට දානවා දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න. Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 ‍| ECHEM ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

නුගේගොඩ, ගම්පහ භෞතික පන්ති 2හිම පන්ති ආරම්භක දිනයේදී ම ප්‍රධාන ශාලාවල ඉඩකඩ මදිවන තරමට සාර්ථකව 2027 Revision පන්ති වල වැඩකටයුතු ආරම්භ කරන්න පසුගිය සතියේ අපිට පුළුවන් වුණා. මුල ඉදලම ලමයි විභාගය ගැන උනන්දුවෙන් වැඩකරනවා කියන එකට සාක්ෂි තමයි මේ. පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරපු අපේ ළමයි හැමෝටම ස්තුතියි❤️ වැඩිදුර දැනුවත් කිරීම් ❤️https://t.me/Echem_GR27 කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 4 of 6 2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක, ‍ භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න. 2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්….. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴2027 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j
🔴2027 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j/99990630019?pwd=QLcAPYBFadNESqtcByb9Kx8bMVND0j.1 2027 Revision Channel ❤️https://t.me/Echem_GR27 අද දිනයට අදාළ නිබන්ධන 🧾https://t.me/Echem_GR27/90 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴2027 Revision ආරම්භය Theory පුළුවන් කරවන Revision පන්තිය 🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,ව
🔴2027 Revision ආරම්භය Theory පුළුවන් කරවන Revision පන්තිය 🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්නද සමගින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොද A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත සංයුක්ත ගණිතය පුණරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 📆 සැප්තැම්බර් 04 පෙ.ව.08.00 සිට... ZOOM සහා YOUTUBE Live හරහා... 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ❤️Channel: https://t.me/CMvikumR27 💬Group:https://t.me/+vLEUgrxfkSZhMjZl 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) 2027 කරනවා නම් හරියට කරමු💪 COMBINED MATHS |විකුම් හර්ෂණ

🔴2027 Revision Online ආරම්භය ✅වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🕔අද ප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ 🔴අද දින
🔴2027 Revision Online ආරම්භය වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🕔අද ප.ව.7.00 සිට ප.ව.10.30 දක්වා දිවයිනටම Online නොමිලේ❗️ 🔴අද දිනයට අදාළ නිබන්ධනය : https://t.me/Echem_GR27/81 ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා.ප.ව.6.55 වගේ වෙනකොට Live පන්තියට සම්බන්ධ වෙන්න.Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා අද පන්තියට සම්බන්ධ විය හැක. 2027 Revision Channel ❤️https://t.me/Echem_GR27 ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට Online සිසුන් පහත Telegram Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න. ONLINE 🔴Channel: https://t.me/+gWt51_VHjC9hNWJl 🔴Group: https://t.me/+eJrkHpu1mOc3OWI9 මිතුරන් දැනුවත් කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️