ru
Feedback
2026 Revision | Amila Dasanayake

2026 Revision | Amila Dasanayake

Открыть в Telegram

📈 Аналитический обзор Telegram-канала 2026 Revision | Amila Dasanayake

Канал 2026 Revision | Amila Dasanayake (@echem_26r) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 72 691 подписчиков, занимая 2 192 место в категории Образование и 9 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 72 691 подписчиков.

Согласно последним данным от 26 июня, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 2 826, а за последние 24 часа — 148, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 32.57%. В первые 24 часа после публикации контент обычно набирает 16.89% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 23 555 просмотров. В течение первых суток публикация набирает 12 216 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 115.

📝 Описание и контентная политика

Описание канала не предоставлено.

Благодаря высокой частоте обновлений (последние данные получены 27 июня, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

72 691
Подписчики
+14824 часа
+6167 дней
+2 82630 день
Архив постов
2026 Question Based Training (QBT) ආරම්භය 🔥 One last Time පන්තියට සමගාමීව සිදු කෙරෙන වැඩපිළිවෙලකි. Question Based Training ▪
2026 Question Based Training (QBT) ආරම්භය 🔥 One last Time පන්තියට සමගාමීව සිදු කෙරෙන වැඩපිළිවෙලකි. Question Based Training
▪️රචනා ප්‍රශ්න පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා වෙන වෙනම විශේෂයෙන් පුහුණු කරවීමේ Question Based Training ආරම්භ කෙරේ. ▪️මේ හරහා මෙවර උසස්පෙළ විභාගය අනුමාන කරමින් සකස් කළ විශේෂ ප්‍රශ්න මාලාවක් සමඟ ඒ ආශ්‍රිත Theory කරුණු සාකච්ඡා කෙරේ. ▪️නියමිත කාල කළමණාකරනය කරගනිමින් නිවැරදිව ප්‍රශ්න සදහා පිළිතුරු ලිවීම මේ හරහා පුහුණු කරනු ලැබේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem_26R කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ඨත්වය 👑 Chemistry | අමිල දසනායක ✔️

2026 One Last Time ආරම්භය 🔥 මේ වෙනකොට 2026 ළමයින්ට අපි සිද්ධාන්ත වැඩ ඉවරයි. දැන් අන්තිම මාසේ... මේ මාසයට අදාළව අපේ පන්තියේ ක
2026 One Last Time ආරම්භය 🔥 මේ වෙනකොට 2026 ළමයින්ට අපි සිද්ධාන්ත වැඩ ඉවරයි. දැන් අන්තිම මාසේ... මේ මාසයට අදාළව අපේ පන්තියේ ක්‍රියාත්මක වෙන විශේෂ වැඩපිළිවෙලක් තමයි One Last Time Revise Programme One Last Time Revise
▪️Inorganic, Organic, සමතුලිතතාවය, අනුමාපන ගණනයකිරීම්, කර්මාන්ත හා පරිසර රසායනය වැනි විභාග ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ප්‍රමාණයක් වෙන් වන ඒකක අඩු කාලයක් තුළ සම්පූර්ණයෙන් නැවත මතක් කිරීමේ වැඩපිළිවෙලකි. ▪️බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 31 සිට 40 දක්වා ප්‍රශ්න වලට හා 41 සිට 50 දක්වා ප්‍රශ්න වලට වෙන වෙනම සූදානම් කරවීමද මේ හරහා විශේෂයෙන් සිදුවේ. ▪️උසස්පෙළ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ සෑම වසරකම ප්‍රශ්න කෙරෙන පොදු රටාවකට අයත් MCQ ප්‍රශ්න ඒ ආශ්‍රිත සිද්ධාන්ත කරුණු මතක් කරමින් සාකච්ඡා කෙරෙන එක් දින සම්මන්ත්‍රණයක් ද මෙම වැඩපිළිවෙළට අයත් වේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem_26R කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ඨත්වය 👑 Chemistry | අමිල දසනායක ✔️

සියලුම පන්ති වල ජූලි මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත. 💻 Online පන්ති වලට අදාල
+4
සියලුම පන්ති වල ජූලි මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත. 💻 Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ්අඩවිය හරහා ලබාගත හැක. https://info.echem.lk/ 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2000+ පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි ඊයේ තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස
ලංකා ඉතිහාසයේ එක වෙලාවක වැඩිම ළමයි පිරිසක් නොමිලේ Chemistry ඉගෙන ගත්ත වෙලාව තමයි ඊයේ තිබුණ අපේ Inorganic Night එක. ලංකාවේ උසස්පෙළ රසායන විද්‍යාව ඉගෙනගන්න ළමයින්ගෙන් 1/3 කට නොමිලේ උගන්වන්න අපිට ඊයේ පුළුවන් වුනා. බහුතරය අපේ පන්ති නොඑන ළමයි වීම විශේෂයක්. වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

♻️ ඔන්න එහෙනම් වැඩේ ඉවරයි ළමයි. මම හිතනවා අපි උපරිම වැඩක් කරගත්තා කියලා. Inorganic night එකේ memories මේ message එකට comments විදිහට දාමු ළමයි. මතක ඇතුව වැඩේ ගැන අදහසක් youtube live එකේ video එකට comment එකකුත් දාන්න.

🔴පහත සඳහන් Link එක මඟින් Live Quiz එක සඳහා සම්බන්ධ විය හැකිය. https://quiz.echem.lk ඉන්පසු ඉහත දක්වා ඇති ආකාරයට අදාළ Session
🔴පහත සඳහන් Link එක මඟින් Live Quiz එක සඳහා සම්බන්ධ විය හැකිය. https://quiz.echem.lk ඉන්පසු ඉහත දක්වා ඇති ආකාරයට අදාළ Session එකේ ඊතලය සහිත නිල්පාට කොටුව Click කරන්න ඉන්පසුව ඔබව Registration Page එකක් වෙතට යැවීම සිදුවේ.  ඉන්පසුව ඔබගේ දුරකථන අංකය ඇතුළත් කර Continue Click කරන්න.  Verify With OTP ලබාදී ඔබගේ ජංගම දුරකථනයට එන OTP Number එක ඇතුලත් කර login වීම සීදු කරන්න. අදාළ Quiz Session එක ආරම්භ වන තෙක් එම වෙබ් අඩවියේ රැදි සීටින්න Quiz එක ආරම්භ වු පසු ඔබට උත්තර සැපහිය හැකිය.

⭐️ Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් Youtube Link එකේන් join වෙමු ළමයි. https://youtube.com/live/cyMvFcPr3ts

📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoo
📺Inorganic Night ‘26 පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් Youtube live ලබාදීම සිදුවේ. 💙 Zoom Link https://zoom.us/j/94516013343?pwd=VT0Ioidv4s2fr2HyeXG9BauPyqhaAq.1 📚Tute PDFs: SM - https://t.me/InorganicNight26/26 EM - https://t.me/InorganicNight26/29 වැඩිදුර තොරතුරු සඳහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

අපේ ළමයෙක් Inorganic Night එකට එයාගේ ලෑස්තිය Instagram දාලා අපිව Tag කරලා✨ කට්ටිය දැන්ම ඉඳල වැඩේට ලෑස්තියි 🔥 - Team ECHEM -
අපේ ළමයෙක් Inorganic Night එකට එයාගේ ලෑස්තිය Instagram දාලා අපිව Tag කරලා✨
කට්ටිය දැන්ම ඉඳල වැඩේට ලෑස්තියි 🔥
- Team ECHEM - ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🌖ඉතිං නින්ද ගියාද ළමයි? තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට? 6.00 කියලා Time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එ
🌖ඉතිං නින්ද ගියාද ළමයි? තව පැයයි. කට්ටිය ලෑස්තිද වැඩේට? 6.00 කියලා Time තියලා තිබුණට physical පන්තියේ වැඩ ටික balance වෙලා එනකොට 6.30 කිට්ටු වෙයි. Links 6.00 වෙනකොට දානවා. වැඩේට ලෑස්ති වෙලා ඒ වෙලාවට live එකට join වෙලා, පටන්ගන්නකන් tute එක පොඩ්ඩක් උඩින් උඩින් බලාගෙන යන්න. තමන්ගේ inorganic note එකත් ලඟින් තියාගන්න. ❤️https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

තව පැයයි.. එහෙනම් දැන් ආසාවෙන් Inorganic ඉගෙනගන්න තමා තියෙන්නේ... The End 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch O
තව පැයයි.. එහෙනම් දැන් ආසාවෙන් Inorganic ඉගෙනගන්න තමා තියෙන්නේ... The End 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔻හෙට (ජුනි 27) දින 2026 Exam Target Paper 03 Discussion එක Inorganic Night ' 26 හේතුවෙන් නොපැවත්වේ. වැඩිදුර විස්තර සදහා පහත
🔻හෙට (ජුනි 27) දින 2026 Exam Target Paper 03 Discussion එක Inorganic Night ' 26 හේතුවෙන් නොපැවත්වේ. වැඩිදුර විස්තර සදහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️@Echem26_FinalPaper 🖥 විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

තව පැය තුනයි ළමයි🔥 එහෙනම් ළමයි හයට හම්බෙමු. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_
තව පැය තුනයි ළමයි🔥 එහෙනම් ළමයි හයට හම්බෙමු. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය තුනයි ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux
තව පැය තුනයි ... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🌔 6 Hours Only 🔥 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්ත
🌔 6 Hours Only 🔥 විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය හයයි... සඳලි නම් මඟ එන ගමන්... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhh
තව පැය හයයි... සඳලි නම් මඟ එන ගමන්... 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

❗️අද inorganic night එකට අදාල විශේෂ දැනුවත් කිරීම් කිහිපයක් අනිවාර්යයෙන්ම අන්තිම වෙනකන් අවධානයෙන් අහන්න ළමයි හැමෝම. Tute PDF: ❤️https://t.me/InorganicNight26/26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔻Inorganic Night '26 සඳහා භෞතිකව සහභාගී වන සිසුන් සඳහා උපදෙස්. ‼️සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය හැක්කේ මේ වන විට ආසනයක් වෙන්කර
🔻Inorganic Night '26 සඳහා භෞතිකව සහභාගී වන සිසුන් සඳහා උපදෙස්. ‼️සම්මන්ත්‍රණය සඳහා සහභාගී විය හැක්කේ මේ වන විට ආසනයක් වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිඳු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා ඇතුළත් කරගන්නේ නැත. ‼️තමන්ට අදාළ ආසනය වෙනත් අයෙකුට ලබා දීම සිදු කළ නොහැක. 1⃣ සියලු සිසුන් ප.ව.5.00 වන විට Rotary ආයතන පරිශ්‍රයට පැමිණ සිටිය යුතු අතර ප.ව.5.00 සිට 6.00 දකවා සිසුන් ශාලාවට ඇතුල් කිරීම සිදුවේ. 2⃣ පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student QR එක Printed ලෙස හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 3⃣ ප.ව.6.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ. 4⃣ ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුල් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් එළියට යෑමට ඉඩ දෙනු නොලැබේ. 5⃣ සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරීශ්‍රයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණ්ඩලය දැනුවත් කළ යුතු වේ. 6⃣ යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් ආයතනය දැනුවත් කළ යුතු වේ. 7⃣ කිසියම් සිසුවෙකුට හදිසි අසනීප තත්ත්වයක් ඇති වුව හොත් රෝහල් ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් ආයතනය වෙත දැනුම් දිය යුතු වේ. 8⃣ යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ. 9⃣ Rotory ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳී සිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ. 🔟 සිසුන් සඳහා ආහාර නිවසින් රැගෙන ආ හැකි අතර අවශ්‍ය සිසුන්ට රොටරි ආපානශාලා වලින් ද ලබා ගත හැකි වේ. ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔔අද දවසට අවශ්‍ය නිබන්ධනය මේ වෙද්දී Inorganic Night 26 Telegram channel එකට දාලා තියෙනවා. Online ළමයි printout එකක් අරගෙන වැඩ
🔔අද දවසට අවශ්‍ය නිබන්ධනය මේ වෙද්දී Inorganic Night 26 Telegram channel එකට දාලා තියෙනවා. Online ළමයි printout එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙමු. 🖥Inorganic Night Seminar Tute https://t.me/InorganicNight26/26 ‼️Night එකට අදාල සියලුම Updates සඳහා පහත Channel එක හා සම්බන්ධ වන්න. Inorganic Night'25 Telegram ❤️https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

තව පැය 12යි... අද තමයි දවස. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tv
තව පැය 12යි... අද තමයි දවස. 🌖2026 INORGANIC NIGHT සම්පූර්ණ විස්තරේ🔥 🖥Watch On Youtube https://youtu.be/e_7axcfhhDE?si=d0tvqgz97NhLiux9 වැඩිදුර තොරතුරු, Tute සහ Link ලබාගැනීම සදහා https://t.me/InorganicNight26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️