EshnX
Open in Telegram
95
Subscribers
+124 hours
+27 days
-10130 days
Posts Archive
95
Repost from BloGs By DiaZ
පොඩි තෑගි වගයක් දුන්න ඕං 🤍 අවශ්‍ය courses හෝ මොනවහරි තියේනම් comment එකක් දාන්න හොයල දාන්නම් 🤍
95
Open powershell
Type :
winget upgrade
මේකෙන් පුලුවන් ඔයාලගේ machine එකේ installed apps වලින් update තියෙන්නේ මොනාටද කියලා බලන්න.
Updates available තියෙන apps list එකක් විදිහට වැටෙයි.
Then type :
winget upgrade --all
මේකෙන් updates available apps ඔක්කොම updates වෙන්න ගනියි.
Apps one by one updates වෙනකොට administrator ඉල්ලයි allow දෙන්න තියෙන්නේ.
App open කර කර updates තියෙනවද බලන්න ඕනි නෑ දැන්😁.
සමහර apps පෙන්නන් නෑ ඒත් ඔක්කොම වගේ තියෙනවා try කරලම බලන්න.95
The LinuX Foundation
ESHN⁷⁷⁷ㅤAugust 21, 2026
🐧 The Linux Foundation
If you're trying to get serious about Linux, Cloud, DevOps, Kubernetes, Networking, Cybersecurity, or Open Source, The Linux Foundation is definitely a platform you should know about. 👀🔥
The Linux Foundation provides learning opportunities ranging from free courses to advanced paid training and professional certifications.
🐧 What can you learn?
💻 Linux & System Administration
Learn Linux fundamentals, command-line usage, file systems, permissions, processes, networking and system management.
☁️ Cloud & Cloud Native
Understand modern cloud infrastructure and the technologies powering cloud-native environments.
☸️ Kubernetes & Containers
Learn containerization, Kubernetes fundamentals, orchestration and cloud-native application concepts.
⚙️ DevOps
Explore automation, CI/CD, containers, infrastructure and modern software development practices.
🔐 Cybersecurity
Build knowledge around Linux security, system security and open-source security technologies.
🌐 Networking & Infrastructure
Understand how Linux systems communicate, how servers work and how modern infrastructure is built.
🆓 Free or 💰 Paid?
That's the best part.
You don't necessarily need to spend money to start learning.
There are free courses and learning resources available for beginners, while paid training and certifications are available when you want to go deeper and validate your skills.
Don't collect certificates just to add another badge to your profile. Build actual skills. 💯
95
1. Claude.ai - ඔබේ ඕනෑම ප්‍රශ්නයකට උත්තර හොයාගන්න සහ අමාරු ගැටලු විසඳගන්න.
2. Perplexity.ai - අන්තර්ජාලයෙන් ඕනෑම දෙයක් ගැන ඉතා නිවැරදිව තොරතුරු හොයාගන්න (Search කරන්න).
3. Syllaby.io - කැමරාවට ඔබේ මුහුණ පෙන්වන්නේ නැතුව ලේසියෙන්ම වීඩියෝ හදන්න.
4. Luma.ai - ත්‍රිමාණ (3D) නිර්මාණ පහසුවෙන් හදාගන්න.
5. Suno.ai - අලුත් සින්දු සහ සංගීතය නිර්මාණය කරන්න.
6. Higgsfield - AI තාක්ෂණයෙන් ලස්සන රූප සහ වීඩියෝ හදන්න.
7. Submagic.co - වීඩියෝ එඩිට් කරන්න සහ කතා කරනකොට වීඩියෝ එකේ ලස්සනට අකුරු (Captions) වැටෙන්න හදන්න.
8. RecCloud.com - දිග YouTube වීඩියෝ සම්පූර්ණයෙන්ම බලන්නේ නැතුව, ඒකේ තියෙන දේ කෙටියෙන් කියවලා දැනගන්න.
9. Canva.com - පෝස්ටර්, ෆොටෝ, සහ ග්‍රැෆික් නිර්මාණ ඉතාම ලේසියෙන් ඩිසයින් කරගන්න.
10. ElevenLabs.io - ඕනෑම කෙනෙක්ගේ කටහඬක් ඒ විදිහටම කොපි කරන්න (හඬ නිර්මාණයට).
11. AIToolBox.in - මේ වගේ අපේ වැඩ ලේසි කරන හොඳම AI වෙබ්සයිට් ඔක්කොම එකම තැනකින් හොයාගන්න.
BONUS ---------------------------
12. Cvme.lk - මුදල් ගෙවන්නේ නැතුව 100%ක් නොමිලේ ලස්සන CV එකක් (ජීව දත්ත සටහනක්) හදාගෙන ඩවුන්ලෝඩ් කරගන්න. (මෙමගින් නොමිලේ ලබා දෙන CV ආකෘති 3ක් භාවිතා කළ හැක).
13. Singlish.lk - කීබෝඩ් එකෙන් අකුරු කොටන්නේ නැතුව, ඔබේ කටහඬින් කතා කරලා ඉතා පහසුවෙන් සිංහල ටයිප් කරගන්න (Sinhala Voice Typing).
95
Repost from Maizy Store
Claim free 1 year Google AI Plus for free for your Student ID ⚡️
Link - https://gemini.google/students/
95
+3
RoboShadow is a mobile network scanning application that can helps you to scan your network or device to discover open tcp/ip ports and services running behind them. It useful for checking your own network and understanding exposed services.
#networks#openPorts#networkDiscovery#secureTesting
