en
Feedback
EshnX

EshnX

Open in Telegram

Enter curious. Explore Beyond. Leave knowing more.

Show more
Buy Ad
95
Subscribers
+124 hours
+27 days
-10130 days
Posts Archive
Meylge sindu ahnwd lankan music + electronic mix songs tiyenne top 🌚
Meylge sindu ahnwd lankan music + electronic mix songs tiyenne top 🌚

!

Repost from BloGs By DiaZ
🎁Ox Alpha is FREE on these 5 providers (~5T+ tokens total) :👾 ☑️OpenRouter: openrouter.ai ✅ OpenCode: opencode.ai ☑️Command
🎁Ox Alpha is FREE on these 5 providers (~5T+ tokens total) :👾
☑️OpenRouter: openrouter.ai ✅ OpenCode: opencode.ai ☑️Command Code: commandcode.ai ✅Hermes: nousresearch.com ☑️ Venice: venice.ai

study-time-tracker.html

Ado coooooool 🦜😁
Ado coooooool 🦜😁

Parrot OS Home dgttoth moko case weyd asa hithuna VM btw 😭

Fireship දැන් අවුරුදු ගානක ඉදන් follow කරන channel එකක්. JavaScript, React, TypeScript & Firebase to AI, Cloud, DevOps, new p
Fireship
දැන් අවුරුදු ගානක ඉදන් follow කරන channel එකක්. JavaScript, React, TypeScript & Firebase to AI, Cloud, DevOps, new programming trends and emerging technologies ( they cover a LOT) ගැන 100sec වගේ පොඩි කාලෙකින් super simple & Fast explain කරනවා. Youtube එකේ මට හම්බුන one of the best channel එකක්.
If you're a student, beginner, developer, or simply someone who loves technology, Fireship is definitely worth checking out.

Ado anniversary 1y 15d+ 😭

what’s next? 👀🚀
Anonymous voting

2 වසරේ රචනාවක් වගේ
+1
2 වසරේ රචනාවක් වගේ

After AL ? ESHN⁷⁷⁷ㅤAugust 22, 2026 A/L ඉවරයි නේද? 😭❤️ දැන් ටිකක් weird feeling එකක් ඇති. අවුරුදු ගාණක් එකම target එකක් තිබ්බා - A/L. Classes, papers, tuition, sleepless nights, stress… ඒ හැමදේම ඉවරයි. ඉතින් දැන් ගොඩක් අයට තියෙන next question එක: “දැන් මොකද කරන්නේ?” 👀 Honestly, මුලින්ම කියන්න තියෙන්නේ…
https://telegra.ph/After-AL-08-22

Exam ඉවර කරපු ළමයි අහන්න😁♥️! ගණන් වල නෙවෙයි algorithms තියෙන්නේ DSA වල හොදේ 😒

Voice message09:22

Balapu hoda ewa mond 🗿
Balapu hoda ewa mond 🗿

70k 😭♥️
70k 😭♥️

photo content

Repost from BloGs By DiaZ
පොඩි තෑගි වගයක් දුන්න ඕං 🤍 අවශ්‍ය courses හෝ මොනවහරි තියේනම් comment එකක් දාන්න හොයල දාන්නම් 🤍

Open powershell Type :
winget upgrade
මේකෙන් පුලුවන් ඔයාලගේ machine එකේ installed apps වලින් update තියෙන්නේ මොනාටද කියලා බලන්න. Updates available තියෙන apps list එකක් විදිහට වැටෙයි. Then type :
winget upgrade --all
මේකෙන් updates available apps ඔක්කොම updates වෙන්න ගනියි. Apps one by one updates වෙනකොට administrator ඉල්ලයි allow දෙන්න තියෙන්නේ. App open කර කර updates තියෙනවද බලන්න ඕනි නෑ දැන්😁. සමහර apps පෙන්නන් නෑ ඒත් ඔක්කොම වගේ තියෙනවා try කරලම බලන්න.