en
Feedback
𝓦𝓲𝓼𝓽𝓮𝓻𝓲𝓪 𝓦𝓱𝓲𝓼𝓹𝓮𝓻𝓼 ✿◕ ‿ ◕✿

𝓦𝓲𝓼𝓽𝓮𝓻𝓲𝓪 𝓦𝓱𝓲𝓼𝓹𝓮𝓻𝓼 ✿◕ ‿ ◕✿

Open in Telegram

💝 Journalling Books 💝 Dream Journals 💝 Bullet journals 💝 Journalling items 💝 Stickers 💝 Daily planner books 💝 Budget planner books 💝 Cute note pads 💝 Design sketching books 💝 Cute Handy new year Diaries 💝 Cute note books 💝 Wallposters

Show more
472
Subscribers
No data24 hours
-87 days
-4830 days
Posts Archive
+2
Feedbacks 🥰 First Journalling pack එකේ ලස්සන feedback එකක් ❤️✨ Thank you නංගෝ ...... 🫶 තව මේ වගේ Journalling packs ඕන අය ඉන්නෝ නම් මට කියන්ඩෝ........ 💝 මේ සේරම ඔයාලට කැමති විදිහට customize කරගන්න පුළුවන් ඔන්න 🫶 For orders inbox 🌷@Nawodya_0528

Repost from N/a
Welcome to The Beauty Women 🦋🌷🫧 ආයුබෝවන්! අපේ පවුලට ඔබව ආදරයෙන් පිළිගන්නවා! 🤗🌷🫧 The Beauty Women අපි මෙතැන් සිට ඔබ වෙත සමීප වන්නේ ඔබේ ස්වභාවික සුන්දරත්වය වඩාත් ඔපවත් කරගන්න අවශ්‍ය නිවැරදි මගපෙන්වීම සහ උසස්ම ප්‍රමිතියේ නිෂ්පාදන රැගෙනයි. 💄✨ අපේ චැනල් එකෙන් ඔබට ලැබෙන දේ: ⦁   ✅ ලොව පිළිගත් සන්නාමයන්ගේ 100% විශ්වාසනීය රූපලාවන්‍ය නිෂ්පාදන. ⦁   ✅ සම සහ හිසකෙස් රැකගැනීමට අවශ්‍ය වටිනා උපදෙස්. ⦁   ✅ විශේෂ දීමනා සහ වට්ටම් (Discounts). ⦁   ✅ ආරක්ෂිතව සහ ඉක්මනින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම. ඔබේ ලස්සන ගැන සැලකිලිමත් වෙන ඔබේ යෙහෙළියන්ටත් මේ Link එක Share කරන්න: 🔗 https://t.me/The_Beauty_Women අප සමඟ දිගටම රැඳී සිටින්න. ලස්සන ලෝකයකට අලුත් පියවරක් අදම තබමු! 👑💖

Hand made Stitching journals 🌸✨ ඔන්න ළමයි මමම හදපු Hand Made stitching journals දැන් ඔයාලට ගන්න පුළුවන් 🫶 සුපුරුදු පරිදිම ම
+7
Hand made Stitching journals 🌸✨ ඔන්න ළමයි මමම හදපු Hand Made stitching journals දැන් ඔයාලට ගන්න පුළුවන් 🫶 සුපුරුදු පරිදිම මේකත් ඔයාලට කැමති විදිහට customize කරගන්න පුළුවන් 🥰 🧶Pages 160 ක් include කරලා තියෙනවා ළමයි colour pages 🧶Fabric and Cardboard Covers දෙකම තියෙනවා 🧶Hard Covers and stitching binding 🪡 🧶මේ book එකේ price එක වෙන්නේ Rs. 1500 /= ඉතින් ළමයි ඔයාගේ ලස්සන journal එකත් මේ වගේ ලස්සන hand made journal එකක කරන්න කැමති අය ඉන්නෝ නම් මට ඉක්මනටම inbox msg එකක් දාන්ඩෝ........ ❤️ For orders inbox 🌷@Nawodya_0528

Scrap book photos collection 🩷💛🩵🧡💜 ඔයාගේ journal එකටත් මේ වගේ ලස්සන photo collection එකක් ඕන නම් ඔයාටත් මේ වගේ ලස්සනට hi
+4
Scrap book photos collection 🩷💛🩵🧡💜 ඔයාගේ journal එකටත් මේ වගේ ලස්සන photo collection එකක් ඕන නම් ඔයාටත් මේ වගේ ලස්සනට high quality upscale photos වලින් ඔයාට ආස විදියට customize කර ගන්න පුළුවන් ළමයි ❤️‍🔥 Price 💸 🦋 A4 size photo paper ( photos 30 - 35) = Rs. 200/= 🦋 A5 size photo paper ( Photos 12 - 15 ). = Rs. 120 /= For orders inbox 🌷 @Nawodya_0528

මගේ අලුත්ම Journalling box එකේ unboxing video එක දැන් YouTube එකේ තියෙනවා ළමයි 🥰 Journalling box එකේ ඔයාලට Journalling වලට ඕන කරන, ✨ Journal book එක ✨ Journalling stickers ✨ Scrapbook pictures ✨ Photo pictures ✨ Memo pads ✨ To do pads ✨ Background deco papers ✨ Stamps Items සේරම include කරලා හදලා තියෙන්නේ ඊට අමතරව free monthly planner එකක් එක්ක 2026 full year calendar එකකුත් හම්බෙනෝ......... 😌 Biginner කෙනෙක්ට නම් මේක ගොඩක් වටී 💫 මේ හැමදේම ඔයාට කැමති විදිහට customize කර ගන්නත් පුළුවන් ☺️ Unboxing video එකේ ඒ හැමදේම මම පිළිවෙළට පෙන්නනෝ 🙊 ඉතින් ඕන අය ඉන්නෝ නම් මට ඉක්මනටම inbox msg එකක් දාලා කියන්නෝ ........ 💝 For orders inbox 🌷@Nawodya_0528

My orders lovely feedbacks ❤️🥺 අනේ................... 🥺🙏 Thank you so much හැමෝටම 🫶 ඔයාල දෙන මේ ලස්සන feedbacks දැක්කාම ම
+9
My orders lovely feedbacks ❤️🥺
අනේ................... 🥺🙏 Thank you so much හැමෝටම 🫶 ඔයාල දෙන මේ ලස්සන feedbacks දැක්කාම මට මාරම සතුටක් දැනෙන්නේ 🥰 💕 ඔයාලගේ මේ feedbacks වල තියෙන්නේ වචන විතරක් ම නෙමේ මට මේ මගේ පුංචි business එක ඉස්සරහට කරගෙන යන්න දෙන හයියක් 🤝 Love you all ❤️ #feedback@wisteria_whispers

Hi ළමායි 🤗 ඔන්න අපිට එකතු වෙච්ච අලුත්ම update එක 🫣 මම ලස්සන journalling items ටිකක් ගෙන්නන්න කියලා බැලුවේ 🥰 🌸 Washi tapes
+6
Hi ළමායි 🤗 ඔන්න අපිට එකතු වෙච්ච අලුත්ම update එක 🫣 මම ලස්සන journalling items ටිකක් ගෙන්නන්න කියලා බැලුවේ 🥰 🌸 Washi tapes 🌸 Vintage stickers 🌸 Scrap books ඔයාලට කැමති විදිහට කැමති pieces ගානක් customize කරගන්න පුළුවන් pack එකම ගන්න ඕන නෑ 💫 මේ ලස්සන Journalling items ඕන අය ඉන්නෝ නම් මට Inbox msg එකක් දාන්ඩෝ එතකොට මම ඔයා ගන්න item's වලට add වෙන prices ඒම වෙන වෙනම කියන්නම් හොදද 🥰 For inbox 🌷 @Nawodya_0528

ළමායි අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා Giveaway එකක් තියමුද 👀😁
Anonymous voting

+1
25න් 26ට ආපු orders set එකේ තවත් පොත් දෙකක් 💝 හරිම සෝයි අනේ ඒවා.... 🥰 For orders inbox 🌷 @Nawodya_0528

මෙන්න purple බබෙක් 🥰💜

ලස්සනයිදෝ....... 🥰 හි හී එකින් එක videos හෙට ඔන්න හම්බෙන්නේ දැනට මේක තියාගන්ඩෝ..... ☺️ 25 න් 26 ට ආපු ලස්සන cute orders ටිකක් ඔන්න එයාලගේ අයිතිකාරයෝ හොයන් යන්න ලෑස්ති වෙන ගමන් 🥰 For orders inbox 🌷 @Nawodya_0528

May it be another beautiful milestone in life, '2026' is the year of hope that fulfills beautiful wishes, come and join me. �
May it be another beautiful milestone in life, '2026' is the year of hope that fulfills beautiful wishes, come and join me. 🫶☺️ Happy new year all ❤️❤️

2025 අවුරුද්දේ මගේ අවසාන orders ටික ready කරන ගමන් ළමයි 🥰👍 2025 orders හැබැයි එවන්න නම් වෙන්නේ 2026 😁 කමක් නෑනේ 👉👈 25 en
+4
2025 අවුරුද්දේ මගේ අවසාන orders ටික ready කරන ගමන් ළමයි 🥰👍 2025 orders හැබැයි එවන්න නම් වෙන්නේ 2026 😁 කමක් නෑනේ 👉👈 25 end එකේ orders ටිකක් වැඩිපුර ආවා ❤️ Thank you all and thank you 2025 ❤️ එහෙනම් ළමයි 2026 එක්ක අපි ආයෙත් හමු වෙමු 🫡🫶

Merry Christmas ළමායි...... 🎄
Merry Christmas ළමායි...... 🎄

Welcome to my YouTube channel ළමායි ......... ❤️😘🥰