en
Feedback
𝓦𝓲𝓼𝓽𝓮𝓻𝓲𝓪 𝓦𝓱𝓲𝓼𝓹𝓮𝓻𝓼 ✿◕ ‿ ◕✿

𝓦𝓲𝓼𝓽𝓮𝓻𝓲𝓪 𝓦𝓱𝓲𝓼𝓹𝓮𝓻𝓼 ✿◕ ‿ ◕✿

Open in Telegram

💝 Journalling Books 💝 Dream Journals 💝 Bullet journals 💝 Journalling items 💝 Stickers 💝 Daily planner books 💝 Budget planner books 💝 Cute note pads 💝 Design sketching books 💝 Cute Handy new year Diaries 💝 Cute note books 💝 Wallposters

Show more
472
Subscribers
No data24 hours
-87 days
-4830 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '260
in 0 channels
Get PRO
July '26
+3
in 0 channels
Get PRO
June '26
+2
in 0 channels
Get PRO
May '26
+5
in 0 channels
Get PRO
April '260
in 0 channels
Get PRO
March '26
+17
in 1 channels
Get PRO
February '26
+19
in 1 channels
Get PRO
January '26
+216
in 13 channels
Get PRO
December '25
+81
in 0 channels
Get PRO
November '25
+89
in 2 channels
Get PRO
October '25
+277
in 15 channels
Get PRO
September '25
+29
in 4 channels
Get PRO
August '25
+253
in 4 channels
Date
Subscriber Growth
Mentions
Channels
09 September0
08 September0
07 September0
06 September0
05 September0
04 September0
03 September0
02 September0
01 September0
Channel Posts
Hi ළමායි ගොඩක් කාලෙකින් ☺️ ඔන්න ලගදිම අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ ✨❤️ විස්තරේ හෙමීට අරන් එන්නම්කෝ 🌝

2
Customers lovely feedbacks ❤️ Thank you so much for the love and trust 😘+7
Customers lovely feedbacks ❤️ Thank you so much for the love and trust 😘
146
3
එයාලා ගියානේ 😍 ලස්සනයිද කියලා බලන්නකෝ 😊
එයාලා ගියානේ 😍 ලස්සනයිද කියලා බලන්නකෝ 😊
194
4
+3
No text...
267
5
New wall posters collection 💜💙💚💛🤍 හි හී එන්නකෝ චුට්ටක් දැක්කත් හිත නිවෙනවා නේද 😇 අපේ අලුත් wall posters collection එක ක+9
New wall posters collection 💜💙💚💛🤍 හි හී එන්නකෝ චුට්ටක් දැක්කත් හිත නිවෙනවා නේද 😇 අපේ අලුත් wall posters collection එක කෝමද 🤗 ඔයාටත් මේ වගේ ලස්සන wall posters ඕනෙ නම් අපේ INBOX එකට msg එකක් දාන්ඩෝ 😚 💜 INBOX @Nawodya_0528
255
6
https://youtu.be/6qgBcW3EOKI?si=bXu1R_mYjV4Tsyfk ළමායි බලන්නකෝ 🥰 මේ video එක ඇතුලේ පොඩි surprise එකක් තියෙනෝ 😭 Thank you for your honestly review kumi akki 🥺❤️
164
7
Hi hi journalling lovers 🤗 ඔන්න Rs.2000/= free delivery journalling pack එකේ video එකක් ගෙනාවෝ 🤗🫣 බලන්නකෝ කොහොමද කියලා 😚
Hi hi journalling lovers 🤗 ඔන්න Rs.2000/= free delivery journalling pack එකේ video එකක් ගෙනාවෝ 🤗🫣 බලන්නකෝ කොහොමද කියලා 😚 මේ Pack එකට add වෙන items තමා, 🪻 A4 size journal pages 2 🪻 A5 size journal Pages 4 🪻 A6 size journal Pages 8 🪻 Craft papers 8 🪻 Sticker packs 4 🪻 Border tapes 30 🪻 Journalling Photos 30 🪻 Note pad 1 Specially added ❣ 🪻 12 wall posters Rs. 2000/= කට මේ වගේ offer එකක් ආයෙ හම්බෙන් නැතෝ...... 😉 අලුතින්ම journalling start කරන අයට starting pack එකක් විදිහටත් වටිනවෝ 🌝👉👈 Order කරන්න ඕන අය අපේ inbox එකට msg එකක් දාන්ඩෝ 👇 Inbox 💜 @Nawodya_0528
234
8
@candlehouse76 Hi යාලුවනේ.පුලුවන් හැමෝම මේකට ජොයින් වෙලා මට උදවු කරනවද. 🥺 ඔයාලාට අද ඉඳන් හුඟක් අඩුවට අපෙන් කැන්ඩ්ල්ස් ගන්න පුලුවන් ළමයි. 😍ඊට වඩා අඩුවට තියෙන තැනක් තියෙනවා නම් මටත් කියන්නකෝ බලන්න. එහෙනම් දැන්ම ජොයින් වෙන්න.😇
225
9
Hi Hi ළමායි 🤗 එන්නකෝ මාත් එක්ක magical ලෝකෙකට ගිහින් එන්න 😍 ඔයාගේ room එකත් මේ වගේ ලස්සන wall posters වලින් decorate කරගන්න+4
Hi Hi ළමායි 🤗 එන්නකෝ මාත් එක්ක magical ලෝකෙකට ගිහින් එන්න 😍 ඔයාගේ room එකත් මේ වගේ ලස්සන wall posters වලින් decorate කරගන්න ආසා ළමයි එන්නකෝ චුට්ටක් 😘 ඔයාලටත් මේ වගේ cute wallposters ඕන්නම් මේ පහළින් තියෙන අපේ inbox එකට msg එකක් දාලා ඔයාගේ wallposters ටිකත් මේ වගේ ලස්සනට customize කරගන්න පුලුවන් ඔන්න 🥰👇 අපි ගාව ලස්සන wall posters collection එකක් තියෙනෝ 🤫 For inbox 💜 @Nawodya_0528
229
10
Hi ළමායි 🤗 එන්නකෝ මාත් එක්ක ලස්සන stickers ටිකක් ready කරන්න 😍 ඔයාලටත් මේ වගේ cute stickers ඕන්නම් මේ පහළින් තියෙන අපේ inbo
Hi ළමායි 🤗 එන්නකෝ මාත් එක්ක ලස්සන stickers ටිකක් ready කරන්න 😍 ඔයාලටත් මේ වගේ cute stickers ඕන්නම් මේ පහළින් තියෙන අපේ inbox එකට msg එකක් දාලා ඔයාගේ stickers ටිකත් මේ වගේ ලස්සනට customize කරගන්න පුලුවන් ඔන්න 🥰👇 Inbox 💜 @Nawodya_0528
244
11
සුබ අලුත් අවුරුද්දක් වේවා ළමායි ❤️❤️❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා ළමායි ❤️❤️❤️❤️
264
12
Hi hi ළමායි ☺️ ඔන්න අද මගේ 100 වෙනි order එකත් යැව්වෝ 🥳 Thank you so much your trust and kindness 😘🫶 මෙච්චර කාලයක් මගෙත් එ
Hi hi ළමායි ☺️ ඔන්න අද මගේ 100 වෙනි order එකත් යැව්වෝ 🥳 Thank you so much your trust and kindness 😘🫶 මෙච්චර කාලයක් මගෙත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏 මගේ 100 වෙනි order එක විදිහට මට හම්බුනේ to do book එකක් ළමයි ☺️ ඔයාට අමතක වෙන දේවල් note කරලා තියා ගන්න වගේම ඔයාගේ දවස plan කර ගන්නත් මේ වගේ to do book එකක් ගොඩක් වටිනවා නේද 🤔 මේක A6 size එකෙන් ඒ නංගි customize කර ගත්තේ එයාට clz එහෙම ගෙනියන්න ලග තියාගන්න ලේසි නිසා 🌝 ඒ වගේම අද ඉදන් හම්බෙන books orders වලට Add වෙන්නේ මේ book එකේ තියෙනවා වගේ wire binding එක 😉 ඒක ඇත්තටම හරිම cute ☺️ ඔයාලටත් මේ වගේ to do book එකක් customize කර ගන්න ඕනෙ නම්, Inbox 🌷 @Nawodya_0528 inbox msg එකක් දාන්ඩෝ 🫶
285
13
Wall posters ටිකේ video එක ළමයි 😍 බලන්නකෝ ලස්සනද කියලා 🙈 දැක්කම ආස හිතෙනෝ නේද ☺️
Wall posters ටිකේ video එක ළමයි 😍 බලන්නකෝ ලස්සනද කියලා 🙈 දැක්කම ආස හිතෙනෝ නේද ☺️
265
14
Wall posters 🩵💜🩷 Wall posters 52 ක ලොකුම ලොකු order එකක් ළමායි 🥰 බලන්නකෝ ඉතිම් ඒ ටික ලස්සනද කියලා 🌝 photos වල ඔක්කොම wal+9
Wall posters 🩵💜🩷 Wall posters 52 ක ලොකුම ලොකු order එකක් ළමායි 🥰 බලන්නකෝ ඉතිම් ඒ ටික ලස්සනද කියලා 🌝 photos වල ඔක්කොම wall posters ටික නෑ video එකේ ඔක්කොම ටික තියේ video එක තාම edit කළේ නෑ හැබැයි👉👈 Video එක හෙට දාන්නම් 😚 ඔයාලගේ room එක ලස්සන කරගන්නත් මේ වගේ ලස්සන wall posters ඕනෙද ☺️ ඒනම් මට කියන්ඩෝ ඔයාට කැමති විදිහට customize කර ගන්න පුළුවන් ඔන්න😍 Inbox 🪻 @Nawodya_0528
268
15
Hi ලමයි,🤠🤠 🔥 ඔයාල හොදට වැඩ කරගෙන යනවද. ඉතින් ඔන්න අපි හිතුවා ඔයාලට mcq වලට පොඩි help එකක් දෙන්න. ( subject 3 න්ම ) උදේම qu
Hi ලමයි,🤠🤠 🔥 ඔයාල  හොදට වැඩ කරගෙන යනවද. ඉතින් ඔන්න අපි හිතුවා ඔයාලට mcq වලට පොඩි help එකක් දෙන්න. ( subject 3 න්ම ) උදේම quiz 10 ක් කරල දවස පටන්ගමු. මේ වැඩෙත් එක්ක එකතු වෙන්න කැමති අය reaction  එකක් දාන් යන්න. ඔන්න top 10 තෝරන නිසා ගොඩක් ලමයි ඕනි😉😉 වැඩි විස්තර 👇👇👇👇 https://t.me/kavinotes11/2036
69
16
Order feedback ❤️ අද ගියපු order එකක lovely feedback එකක් 🫶 ✨ Wallposters ✨ Journalling Photos ✨ Journalling stickers තමා or+4
Order feedback ❤️ අද ගියපු order එකක lovely feedback එකක් 🫶 ✨ Wallposters ✨ Journalling Photos ✨ Journalling stickers තමා order එකේ තිබ්බ items ☺️ Thank you so much නංගෝ ඔයාගේ loving feedback එකට 😘❤️
398
17
Mandala coloring book details 🏵 Mandala book එක A4 size එකෙන් තමා එන්නේ, Prices 💸 Coloring pages 40 book : Rs. 1300/= Coloring pages 80 book : Rs. 1600/=  ඔයාලට කැමති විදිහට ඇතුලෙ coloring pages, covers සහ pages count එක වුනත් customize කර ගන්න පුළුවන්🥰📝
330
18
Mandala coloring book 🏵 ළමායි mandala coloring book එක ගැන ඔයාලා දන්නවනේ නේද 🤔 ලෝකෙ පුරාම ඉන්න ගොඩක් දෙනෙක් එයාලගේ stress l+7
Mandala coloring book 🏵 ළමායි mandala coloring book එක ගැන ඔයාලා දන්නවනේ නේද 🤔 ලෝකෙ පුරාම ඉන්න ගොඩක් දෙනෙක් එයාලගේ stress level එක අඩු කරගන්න වගේම focus time එක වැඩි කරගන්න මේ mandala coloring book එක පාවිච්චි කරනවා 🧠 ගොඩක් අයට දැක්ක ගමන් හිතෙනවා ඇති මේකෙන් කොහොමද stress level එක අඩු වෙන්නෙ focus වැඩි කරගන්නෙ කියලා 🤷‍♀ මේක මහ විකාරයක්නෙ ඉරි ගොඩක් විතරනෙ තියෙන්නෙ ඒක දැක්කාම මගෙ නම් stress එක වැඩි වෙනවා වගේ දේවල්🙇‍♀ ඒක වැරදි 🙅‍♀ Mandala coloring book එක කියලා කියන්නේ මායාවක් වගේ දෙයක් 🧖‍♀ ඔයා කොච්චර stress එකක ඉදලා ඒ පොත පාට කරන්න පටන් ගත්තත් ටික වෙලාවකින් ඔයාට ඔයා හිටිය ප්‍රශ්නෙත් මතක නැති වෙලා යයි 💆‍♀ එක mandala dreawing එකක් පාට කරන්න ගොඩක් වෙලා යන නිසා ඔයාට එක වැඩකට හිත යොදවන්න පුළුවන් හැකියාව එහෙමත් නැත්තන් focus level එකත් ඉබේම up වෙනවා 💁‍♀ ඉතින් මේ මායාකාරී Mandala coloring book එක දැන් ඔයාලට අපෙන් ගන්න පුළුවන් ✨🫰
328
19
අනේ ............ 😱 තවත් ලස්සනම ලස්සන ✨Stickers ✨Wall posters ✨Journalling photos add වෙච්ච ලස්සනම ලස්සන order එකක් ☺️❤️ හරි+9
අනේ ............ 😱 තවත් ලස්සනම ලස්සන ✨Stickers ✨Wall posters ✨Journalling photos add වෙච්ච ලස්සනම ලස්සන order එකක් ☺️❤️ හරි සෝයි අනේ ඒවා 🥹 ඔයාටත් ඕනෙදෝ 🙈 එහෙනම් ඉක්මනට මට කියන්ඩෝ ....... 🫰 For orders inbox 🌷 @Nawodya_0528
352
20
Wallposters prices ✨💸 A4 size : Rs. 200/= A5 size : Rs. 150/= A6 size ( must take 4 pieces ) : Rs. 70/= ( one piece )
45