𝓦𝓲𝓼𝓽𝓮𝓻𝓲𝓪 𝓦𝓱𝓲𝓼𝓹𝓮𝓻𝓼 ✿◕ ‿ ◕✿
Open in Telegram
💝 Journalling Books 💝 Dream Journals 💝 Bullet journals 💝 Journalling items 💝 Stickers 💝 Daily planner books 💝 Budget planner books 💝 Cute note pads 💝 Design sketching books 💝 Cute Handy new year Diaries 💝 Cute note books 💝 Wallposters
Show more472
Subscribers
No data24 hours
-87 days
-4830 days
Posts Archive
Repost from N/a
🎓✨ UniFlow – Your Ultimate University Planner ✨🎓
Struggling to manage lectures, exams, assignments and your personal life?
Don’t worry… we got you covered💗
📖 Fully Customizable Cover Page
You can personalize it the way YOU like!
📝 Inner Pages Include:
✔ About Me Page
✔ Calendar
✔ Degree Details
✔ Lecture Timetable
✔ Exam Timetable
✔ Assignment Tracker
✔ Semester Progress Tracker
✔ Study Hours Tracker
✔ Budget Planner
And that’s not all 👀✨
You can also add these extra pages to your Year Planner:
➕ Password Tracker
➕ Period Tracker
➕ Water Tracker
➕ Sleep Tracker
Everything in ONE book.
Stay organized. Stay productive. Stay ahead. 🚀
Perfect for all university students 💕
📩 DM now to pre-order yours!
+3
Our price lists 💸Samples බලන්න සහ orders සදහා inbox msg එකක් දාන්ඩෝ....... ☺️ For orders inbox ✨ @Nawodya_0528
https://www.facebook.com/profile.php?id=61587196093813&mibextid=ZbWKwL
Facebook page එකත් follow කරමු නේද ළමයි ❤️
Hi lovers ❤️
මේ msg එක මං අරගෙන ආවේ ඔයාලට 🫰
ඉතින් ඔයත් ඔයාගෙ gf ට bfට දෙන්න gift එකක් හොය හොයද හිටියේ ☺️
ඔයාගේ partnerට ආදරේ පිරිච්ච ලස්සන valentine stickers හරි ආදරණීය memory journal එකක් හරි දෙන්න කැමතිද 😍😍
එහෙනම් ඉක්මනට මට inbox msg එකක් දාලා කියන්න අපි දෙන්නා එකතු වෙලා ඔයාගේ ලස්සන partnerට ලස්සන gift එකක් හදමු ☺️
මම ඔයාට ඕනෙ විදිහට customize කරලා දෙනෝ...... 🫰
For orders inbox❤️ @Nawodya_0528
+4
Hi lovers ❤️
මේ msg එක මං අරගෙන ආවේ ඔයාලට 🫰
ඉතින් ඔයත් ඔයාගෙ gf ට bfට දෙන්න gift එකක් හොය හොයද හිටියේ ☺️
ඔයාගේ partnerට ආදරේ පිරිච්ච ලස්සන valentine stickers හරි ආදරණීය memory journal එකක් හරි දෙන්න කැමතිද 😍😍
එහෙනම් ඉක්මනට මට inbox msg එකක් දාලා කියන්න අපි දෙන්නා එකතු වෙලා ඔයාගේ ලස්සන partnerට ලස්සන gift එකක් හදමු ☺️
මම ඔයාට ඕනෙ විදිහට customize කරලා දෙනෝ...... 🫰
For orders inbox❤️ @Nawodya_0528
+3
Hi hi ළමායි 🫰 Good morning හැමෝටම ☺️❤️
ඔන්න උදේම මම ආවෝ ළගදි ගියපු ලස්සන planner එකක photos ටිකක් අරගෙන 🌝✨
මේක study planner එකක් විදිහට තමා customize කර ගත්තේ ඒ නංගා තව මේ planner එකට add වෙනවා
✨Monthly planners
✨weekly planners
✨daily planners
✨exam revision planners
✨past paper tracker
✨model paper tracker
✨topics to study trackers
Pages 300+ add වුනා මේ planner එකට February ඉදලා August වෙනකන් යන planner එකක් මේක 📝 පේනෝනෙ ඒකෙ තඩි 😵💫
🧶 මේ planner එක නම් stitching binding එකෙන් තමා ගියේ මොකද මට spirals හොයාගන්න විදිහක් නැතුව හිටියා ඒ නිසා 😕 මම ඒ නංගගෙන් අහපුවාම මේ binding එක හොදයිද කියලා අනේ එයා ආසාවෙන් කිව්වා ඒක ලස්සනයි අක්කේ ඒ විදිහට හදලා දෙන්න කියලා ☺️🫰
දැන් නම් එහෙම අවුලක් නෑ මං spirals හොයා ගත්තා 😃 දැන් binding වර්ග දෙකම තියෙනෝ 😁
ඉතිම් තවත් මේ වගේ ලස්සන study planners ඕන අය ඉන්නෝ නම් මට කියන්ඩ ඔයාට කැමති විදිහට මම ඒක customize කරලා දෙනෝ මේ වගේ ........ ❤️
For orders inbox✨ @Nawodya_0528
+6
ඔයාගේ journal එකටත් මේ වගේ ලස්සන cute journalling stickers ඕනෙ නම් මට කියන්න ළමයි ❤️
ලස්සනට cute විදිහට journalling කරන්න මේ වගේ cute journalling stickers අනිවාරෙන්ම ඕනෙනෙ නේද 🤔
ඔයාලට කැමති විදිහට මේ විදිහට ලස්සනට customize කර ගන්න පුළුවන්🫰
For orders inbox 💐 @Nawodya_0528
+5
ඔයාගේ journal එකටත් මේ වගේ ලස්සන cute journalling stickers ඕනෙ නම් මට කියන්න ළමයි ❤️
ලස්සනට cute විදිහට journalling කරන්න මේ වගේ cute journalling stickers අනිවාරෙන්ම ඕනෙනෙ නේද 🤔
ඔයාලට කැමති විදිහට මේ විදිහට ලස්සනට customize කර ගන්න පුළුවන්🫰
For orders inbox 💐 @Nawodya_0528
Sticker ලන්තයක අතරමං වෙලා ඉන්නේ ළමයි 😱😍
බලන්නකෝ ඔයාලවත් අතරමං වෙයිද කියලා 🙈
එහෙම අතරමං වෙච්ච කෙනෙක් හිටියොත් මට කියන්න හාද 😉
පහළින් inbox එක දාන්නම් 🌝
✨ Stickers prices 💸 💐 A4 size card ( non cut ) :Rs.200/= 💐 A4 size card ( cut ) : Rs. 250/= 💐 A5 size card ( non cut ) :Rs.120/= 💐 A5 size card ( cut ) : Rs. 150/=
We cordially invite everyone to join our YouTube channel ❤️❤️
Welcome Wisteria Whispers YouTube channel 💐🤗
Hand made stitching journals ✨
ඔයාට කැමති designs වලින් customize කරගන්න පුලුවන් ඔන්න 😉
Creative journal එක මේ වගේ creative journal book එකකම කරන්න කැමති ළමයි ටික එහෙනම් මට කියන්ඩෝ........ 👌✨
For Orders inbox @Nawodya_0528
Giveaway results ❤️
join වෙන්න කැමති අයට join වෙන්න තාම පුලුවන් ඔන්න ☺️
ඒ අය මට inbox msg එකක් දාලා ඔයාගේ link එක ඉල්ල ගන්ඩෝ....
For inbox @Nawodya_0528
✋4th 𝐆𝐢𝐯𝐞𝐚𝐰𝐚𝐲 😮ඔන්න ලමයි මගේ හතර වෙනි giveaway එක නොකියම අරන් ආවෝ......... 🫶 Giveaway එක දැන් ඉදන් start කරනෝ 🥳 🔴Giveaway එකෙන් පලවෙනි Places තුන win කරන තුන් දෙනාට උඩ poster එකේ මම දාල තියෙනවා වගේ totally free ✨ Handmade stitching journal ✨ 100+ stickers ✨ 50+ journalling photos හම්බෙනෝ........ 🌝 Rules : සම්පූර්ණ gift pack එකම දෙන්න නම් අවම members ලා 100+ add විය යුතුයි. 🖐 🔴ඉතින් ලමයි පුලුවන් තරම් members ලා එකතු කරන එක තමා ඔයාලට කරන්න තියෙන්නේ.....🫣 give away එක සදහා ඔයාලට 2026. 01. 25 සිට 2026. 01. 29 (බ්‍රහස්පතින්දා) දක්වා දවස් හතරක කාලයක් ලැබෙනවා. 🔴give away එකට join වෙන අයට කරන්න තියෙන්නේ මට inbox message එකක් දාලා ඔයාගේ නම කියලා ඔයාට අදාල link එක මගෙන් ඉල්ල ගන්න එක තමා...👍 🌟Inbox : @Nawodya_0528
