en
Feedback
𝓦𝓲𝓼𝓽𝓮𝓻𝓲𝓪 𝓦𝓱𝓲𝓼𝓹𝓮𝓻𝓼 ✿◕ ‿ ◕✿

𝓦𝓲𝓼𝓽𝓮𝓻𝓲𝓪 𝓦𝓱𝓲𝓼𝓹𝓮𝓻𝓼 ✿◕ ‿ ◕✿

Open in Telegram

💝 Journalling Books 💝 Dream Journals 💝 Bullet journals 💝 Journalling items 💝 Stickers 💝 Daily planner books 💝 Budget planner books 💝 Cute note pads 💝 Design sketching books 💝 Cute Handy new year Diaries 💝 Cute note books 💝 Wallposters

Show more
472
Subscribers
No data24 hours
-87 days
-4830 days
Posts Archive
Hi ළමායි ගොඩක් කාලෙකින් ☺️ ඔන්න ලගදිම අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ ✨❤️ විස්තරේ හෙමීට අරන් එන්නම්කෝ 🌝

Customers lovely feedbacks ❤️ Thank you so much for the love and trust 😘
+7
Customers lovely feedbacks ❤️ Thank you so much for the love and trust 😘

එයාලා ගියානේ 😍 ලස්සනයිද කියලා බලන්නකෝ 😊

New wall posters collection 💜💙💚💛🤍 හි හී එන්නකෝ චුට්ටක් දැක්කත් හිත නිවෙනවා නේද 😇 අපේ අලුත් wall posters collection එක ක
+9
New wall posters collection 💜💙💚💛🤍 හි හී එන්නකෝ චුට්ටක් දැක්කත් හිත නිවෙනවා නේද 😇 අපේ අලුත් wall posters collection එක කෝමද 🤗 ඔයාටත් මේ වගේ ලස්සන wall posters ඕනෙ නම් අපේ INBOX එකට msg එකක් දාන්ඩෝ 😚 💜 INBOX @Nawodya_0528

https://youtu.be/6qgBcW3EOKI?si=bXu1R_mYjV4Tsyfk ළමායි බලන්නකෝ 🥰 මේ video එක ඇතුලේ පොඩි surprise එකක් තියෙනෝ 😭 Thank you for your honestly review kumi akki 🥺❤️

Hi hi journalling lovers 🤗
ඔන්න Rs.2000/= free delivery journalling pack එකේ video එකක් ගෙනාවෝ 🤗🫣
බලන්නකෝ කොහොමද කියලා 😚 මේ Pack එකට add වෙන items තමා, 🪻 A4 size journal pages 2 🪻 A5 size journal Pages 4 🪻 A6 size journal Pages 8 🪻 Craft papers 8 🪻 Sticker packs 4 🪻 Border tapes 30 🪻 Journalling Photos 30 🪻 Note pad 1 Specially added ❣ 🪻 12 wall posters Rs. 2000/= කට මේ වගේ offer එකක් ආයෙ හම්බෙන් නැතෝ...... 😉 අලුතින්ම journalling start කරන අයට starting pack එකක් විදිහටත් වටිනවෝ 🌝👉👈 Order කරන්න ඕන අය අපේ inbox එකට msg එකක් දාන්ඩෝ 👇 Inbox 💜 @Nawodya_0528

@candlehouse76 Hi යාලුවනේ.පුලුවන් හැමෝම මේකට ජොයින් වෙලා මට උදවු කරනවද. 🥺 ඔයාලාට අද ඉඳන් හුඟක් අඩුවට අපෙන් කැන්ඩ්ල්ස් ගන්න පුලුවන් ළමයි. 😍ඊට වඩා අඩුවට තියෙන තැනක් තියෙනවා නම් මටත් කියන්නකෝ බලන්න. එහෙනම් දැන්ම ජොයින් වෙන්න.😇

Hi Hi ළමායි 🤗 එන්නකෝ මාත් එක්ක magical ලෝකෙකට ගිහින් එන්න 😍 ඔයාගේ room එකත් මේ වගේ ලස්සන wall posters වලින් decorate කරගන්න
+4
Hi Hi ළමායි 🤗 එන්නකෝ මාත් එක්ක magical ලෝකෙකට ගිහින් එන්න 😍 ඔයාගේ room එකත් මේ වගේ ලස්සන wall posters වලින් decorate කරගන්න ආසා ළමයි එන්නකෝ චුට්ටක් 😘 ඔයාලටත් මේ වගේ cute wallposters ඕන්නම් මේ පහළින් තියෙන අපේ inbox එකට msg එකක් දාලා ඔයාගේ wallposters ටිකත් මේ වගේ ලස්සනට customize කරගන්න පුලුවන් ඔන්න 🥰👇 අපි ගාව ලස්සන wall posters collection එකක් තියෙනෝ 🤫 For inbox 💜 @Nawodya_0528

Hi ළමායි 🤗 එන්නකෝ මාත් එක්ක ලස්සන stickers ටිකක් ready කරන්න 😍 ඔයාලටත් මේ වගේ cute stickers ඕන්නම් මේ පහළින් තියෙන අපේ inbox එකට msg එකක් දාලා ඔයාගේ stickers ටිකත් මේ වගේ ලස්සනට customize කරගන්න පුලුවන් ඔන්න 🥰👇 Inbox 💜 @Nawodya_0528

සුබ අලුත් අවුරුද්දක් වේවා ළමායි ❤️❤️❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා ළමායි ❤️❤️❤️❤️

Hi hi ළමායි ☺️ ඔන්න අද මගේ 100 වෙනි order එකත් යැව්වෝ 🥳 Thank you so much your trust and kindness 😘🫶 මෙච්චර කාලයක් මගෙත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏 මගේ 100 වෙනි order එක විදිහට මට හම්බුනේ to do book එකක් ළමයි ☺️ ඔයාට අමතක වෙන දේවල් note කරලා තියා ගන්න වගේම ඔයාගේ දවස plan කර ගන්නත් මේ වගේ to do book එකක් ගොඩක් වටිනවා නේද 🤔 මේක A6 size එකෙන් ඒ නංගි customize කර ගත්තේ එයාට clz එහෙම ගෙනියන්න ලග තියාගන්න ලේසි නිසා 🌝 ඒ වගේම අද ඉදන් හම්බෙන books orders වලට Add වෙන්නේ මේ book එකේ තියෙනවා වගේ wire binding එක 😉 ඒක ඇත්තටම හරිම cute ☺️ ඔයාලටත් මේ වගේ to do book එකක් customize කර ගන්න ඕනෙ නම්, Inbox 🌷 @Nawodya_0528 inbox msg එකක් දාන්ඩෝ 🫶

Wall posters ටිකේ video එක ළමයි 😍 බලන්නකෝ ලස්සනද කියලා 🙈 දැක්කම ආස හිතෙනෝ නේද ☺️

Wall posters 🩵💜🩷 Wall posters 52 ක ලොකුම ලොකු order එකක් ළමායි 🥰 බලන්නකෝ ඉතිම් ඒ ටික ලස්සනද කියලා 🌝 photos වල ඔක්කොම wal
+9
Wall posters 🩵💜🩷
Wall posters 52 ක ලොකුම ලොකු order එකක් ළමායි 🥰 බලන්නකෝ ඉතිම් ඒ ටික ලස්සනද කියලා 🌝 photos වල ඔක්කොම wall posters ටික නෑ video එකේ ඔක්කොම ටික තියේ video එක තාම edit කළේ නෑ හැබැයි👉👈
Video එක හෙට දාන්නම් 😚
ඔයාලගේ room එක ලස්සන කරගන්නත් මේ වගේ ලස්සන wall posters ඕනෙද ☺️ ඒනම් මට කියන්ඩෝ ඔයාට කැමති විදිහට customize කර ගන්න පුළුවන් ඔන්න😍 Inbox 🪻 @Nawodya_0528

Hi ලමයි,🤠🤠 🔥 ඔයාල හොදට වැඩ කරගෙන යනවද. ඉතින් ඔන්න අපි හිතුවා ඔයාලට mcq වලට පොඩි help එකක් දෙන්න. ( subject 3 න්ම ) උදේම qu
Hi ලමයි,🤠🤠 🔥 ඔයාල  හොදට වැඩ කරගෙන යනවද. ඉතින් ඔන්න අපි හිතුවා ඔයාලට mcq වලට පොඩි help එකක් දෙන්න. ( subject 3 න්ම )
උදේම quiz 10 ක් කරල දවස පටන්ගමු.
මේ වැඩෙත් එක්ක එකතු වෙන්න කැමති අය reaction  එකක් දාන් යන්න. ඔන්න top 10 තෝරන නිසා ගොඩක් ලමයි ඕනි😉😉 වැඩි විස්තර 👇👇👇👇 https://t.me/kavinotes11/2036

Order feedback ❤️ අද ගියපු order එකක lovely feedback එකක් 🫶 ✨ Wallposters ✨ Journalling Photos ✨ Journalling stickers තමා or
+4
Order feedback ❤️
අද ගියපු order එකක lovely feedback එකක් 🫶 ✨ Wallposters ✨ Journalling Photos ✨ Journalling stickers තමා order එකේ තිබ්බ items ☺️ Thank you so much නංගෝ ඔයාගේ loving feedback එකට 😘❤️

Mandala coloring book details 🏵 Mandala book එක A4 size එකෙන් තමා එන්නේ,
Prices 💸 Coloring pages 40 book : Rs. 1300/= Coloring pages 80 book : Rs. 1600/=
 ඔයාලට කැමති විදිහට ඇතුලෙ coloring pages, covers සහ pages count එක වුනත් customize කර ගන්න පුළුවන්🥰📝

Mandala coloring book 🏵 ළමායි mandala coloring book එක ගැන ඔයාලා දන්නවනේ නේද 🤔 ලෝකෙ පුරාම ඉන්න ගොඩක් දෙනෙක් එයාලගේ stress l
+7
Mandala coloring book 🏵
ළමායි mandala coloring book එක ගැන ඔයාලා දන්නවනේ නේද 🤔 ලෝකෙ පුරාම ඉන්න ගොඩක් දෙනෙක් එයාලගේ stress level එක අඩු කරගන්න වගේම focus time එක වැඩි කරගන්න මේ mandala coloring book එක පාවිච්චි කරනවා 🧠 ගොඩක් අයට දැක්ක ගමන් හිතෙනවා ඇති මේකෙන් කොහොමද stress level එක අඩු වෙන්නෙ focus වැඩි කරගන්නෙ කියලා 🤷‍♀ මේක මහ විකාරයක්නෙ ඉරි ගොඩක් විතරනෙ තියෙන්නෙ ඒක දැක්කාම මගෙ නම් stress එක වැඩි වෙනවා වගේ දේවල්🙇‍♀ ඒක වැරදි 🙅‍♀ Mandala coloring book එක කියලා කියන්නේ මායාවක් වගේ දෙයක් 🧖‍♀ ඔයා කොච්චර stress එකක ඉදලා ඒ පොත පාට කරන්න පටන් ගත්තත් ටික වෙලාවකින් ඔයාට ඔයා හිටිය ප්‍රශ්නෙත් මතක නැති වෙලා යයි 💆‍♀ එක mandala dreawing එකක් පාට කරන්න ගොඩක් වෙලා යන නිසා ඔයාට එක වැඩකට හිත යොදවන්න පුළුවන් හැකියාව එහෙමත් නැත්තන් focus level එකත් ඉබේම up වෙනවා 💁‍♀ ඉතින් මේ මායාකාරී Mandala coloring book එක දැන් ඔයාලට අපෙන් ගන්න පුළුවන් ✨🫰

අනේ ............ 😱 තවත් ලස්සනම ලස්සන ✨Stickers ✨Wall posters ✨Journalling photos add වෙච්ච ලස්සනම ලස්සන order එකක් ☺️❤️ හරි
+9
අනේ ............ 😱 තවත් ලස්සනම ලස්සන ✨Stickers ✨Wall posters ✨Journalling photos add වෙච්ච ලස්සනම ලස්සන order එකක් ☺️❤️ හරි සෝයි අනේ ඒවා 🥹 ඔයාටත් ඕනෙදෝ 🙈 එහෙනම් ඉක්මනට මට කියන්ඩෝ ....... 🫰 For orders inbox 🌷 @Nawodya_0528

Wallposters prices ✨💸 A4 size : Rs. 200/= A5 size : Rs. 150/= A6 size ( must take 4 pieces ) : Rs. 70/= ( one piece )