en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Open in Telegram

A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST"

Show more
Buy Ad
283
Subscribers
No data24 hours
-17 days
+730 days
Posts Archive
හැමෝම පුලුවන් විදිහට share කරල support එකක් දෙම්න 🙂❤️‍🩹

A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST" https://t.me/cursed_code

⛓️ Blockchain කියන්නේ මොකක්ද? 🤔 තාක්ෂණ ලෝකයේ අද වැඩිපුරම ඇහෙන වචනයක් තමයි Blockchain. බොහෝ දෙනෙක් හිතන්නේ Blockchain කියන්නේ Bitcoin වගේ Cryptocurrency වලට විතරක් අදාල තාක්ෂණයක් කියලා. හැබැයි ඇත්තටම Blockchain කියන්නේ ඊට වඩා ගොඩක් ලොකු සංකල්පයක්. 🌍 සරලවම කියනවා නම්,
Blockchain කියන්නේ දත්ත ආරක්ෂිතව සහ විශ්වාසදායක ලෙස ගබඩා කරන ඩිජිටල් ලෙජරයක් (Digital Ledger). 📒
මෙහි විශේෂත්වය තමයි, දත්ත එකම පරිගණකයක හෝ එකම ආයතනයක තියාගන්නේ නැති එක. ඒ වෙනුවට, එකම දත්ත පිටපතක් ජාලයට සම්බන්ධ පරිගණක විශාල සංඛ්‍යාවක් අතර බෙදා තබනවා. 💻🌐 Blockchain එකේ දත්ත "Blocks" කියන කොටස්වලට ගබඩා කරනවා. ඒ Blocks එකින් එක සම්බන්ධ වෙලා දිගු දාමයක් (Chain) හදන නිසා තමයි මේ තාක්ෂණයට Blockchain කියන නම ලැබිලා තියෙන්නේ. ⛓️ අලුත් දත්තක් එකතු කරන හැම වෙලාවකම එය කලින් තිබුණු Block එකට සම්බන්ධ වෙනවා. ඒ නිසා කලින් තිබුණු තොරතුරු හොරෙන් වෙනස් කිරීම හෝ මකා දැමීම ඉතාමත් අපහසු වෙනවා. 🔒 ඒක නිසා Blockchain තාක්ෂණය, ✅ ආරක්ෂිතයි. ✅ විනිවිදභාවයෙන් යුක්තයි ✅ විශ්වාසදායකයි. ✅ වංචා කිරීම අපහසුයි. Blockchain කියන්නේ Cryptocurrency වලට විතරක් භාවිත වෙන දෙයක් නෙවෙයි. අද වන විට, 🔹 බැංකු සේවා 🔹 සෞඛ්‍ය ක්ෂේත්‍රය 🔹 සැපයුම් දාම කළමනාකරණය 🔹 ඩිජිටල් හැඳුනුම්පත් සහ තවත් බොහෝ ක්ෂේත්‍රවලත් මේ තාක්ෂණය භාවිත වෙනවා. අනාගතයේදී අපි දෛනිකව භාවිත කරන බොහෝ ඩිජිටල් සේවාවල පදනම Blockchain වෙන්නත් ඉඩ තියෙනවා. 🚀 කෙටියෙන් කියනවා නම්... 👉 Blockchain කියන්නේ තොරතුරු ආරක්ෂිතව, වෙනස් කරන්න අපහසු විදිහට, පරිගණක ජාලයක් පුරා ගබඩා කරන නවීන තාක්ෂණයක්. ⛓️✨ 🔰 Date - 2026/07/23 ✍ Written by I'm Pirate for Cursed Code. 🎞 NotebookLM was used to produce the video.

Topic එකක් දෙන්න Post එකකට 🙂

ගරාවැටෙමින් පවතින Telegram channe එකකි 🥲❗

ඔයාලගාව A/L Combined Maths, Chemistry & Physics subjects වල class videos තියෙනවනම් @DreamDevs_LK මේකට දානවද? it would be big helf if possible 🥺❤️‍🩹

ආදායේ සුළි සුළගේ මා පැටලෙන්න්නෙ ඔබෙ රුව සොයා.. 🥺❤️‍🩹
ආදායේ සුළි සුළගේ මා පැටලෙන්න්නෙ ඔබෙ රුව සොයා.. 🥺❤️‍🩹

Fuck Open Source Ai models

gRg Give Away - 🎁 10,000 playcoin = $607.21 💰 For each winner (total 20 winners) 🏆 On 14th Apr at 11:50 📅 Adam'sPortal 🌐 Use Tor 🕵️‍♂️ Link will be available on time ⏰ Make sure to register and see what we have on B-market with exclusive offers 🛒✨

🔥 ChatGPT Pro Account (1 Month) – Special Offer! 🔥 💡 Full Pro access with advanced features ⚡️ Fast responses + premium tools 📅 Valid for 1 month 💰 Price: Rs. 400 only! 📩 Interested නම් inbox - @Hqeasqe ⚠️ Limited offer!

මන් තීරණය කරා Purple & Blue use කරන්න 💖 Ble Colour එකෙන් අදහස් කරන්නෙ විශ්වාසය සහ ආරක්ෂාව. Pink Colour එකෙන් අදහස් කරන්නෙ සුඛෝපභෝගීබව. (Google එකෙන් හොයාගත්තෙ 😁) පස්සෙ හිතුනොත් පාට වෙනස් කරනව. දැනට හිතේ තියෙන්නෙ ඕව තමා 👻

තව අදහස් තියේනම් කොමෙන්ට් එකක් දාන් යන්න ❤️

ඔයාලට හිතෙන විදිහට UI එකට use කරන්න හොද colour එක මොකක්ද? 🤔
Anonymous voting

පට්ට Offers set එකක්ම තියේ.. පරක්කු කරගන්න එපා 😏

https://t.me/cursed_code_chat/13035 ඇත්තටම ඒකත් හොද අදහසක් 💖 Added to the plan 👻

Guys මට අදහසක් ආව Onlin Dating Platform එකක් හදන්න 😎 මන් දන්නව ඉතිම් මේ වගේ වැඩකට අතගහනව කියන්නෙ ලේසි පහසු වැඩක් නිමේ. මොකද නිතිමය ප්‍රශ්න වගේම සමාජීය ප්‍රශ්න වගේ දේවලුත් එන්න පුලුවන්. හැබැයි ප්‍රශ්න ප්‍රශ්න කියල වැඩේ අතඇරල දාන්න හිතෙන්නෙත් නෑ. ඒකයි මන් මේ පත හෑල්ලක් ලියන්න පටන්ගත්තෙ 🤕 මෙහෙමයි, මට මුලින්ම මේ අදහස අපුවහම මන් මුලින්ම කරේ මේ field එකෙ දැනට වැජඹෙමින් පවතින platform කිහිපයකට ගිහින් ඒවයෙ ඇතුලාතයේ ඉදන් පිට පොත්තට වෙනකන්ම හොද අධ්‍යනයකට ලක් කරන්න පටන්ගත්ත එක. මොකද ඒවයෙන් මින්ස්සුන්ට ගන්න බැරි දෙයක් මන් මගේ එකෙන් දෙන්න හිතුව. ඉතිම් මට අනිතිමටම පට්ටම අදහසක් ආව මගේ platform එක හැදෙන්න ඕනි මොන විදිහටද කියල 🧐 මගේ ඒ අදහසත් එක්ක මේ වැඩේ කරන් ගියොත් සාර්තක වෙන්න පොඩි ඉඩක් තියෙනව කියල මේකෙන් පස්සෙ මගේ මොලේට තේරුන. ඉතිම් මම ඉස්සරහටම කරන් යනන් හිතුව 😈 ඉතිම් මන් ඊලගට මේකට එන්න ඕනි මූලිකාංග මොනවද? සහ මොන විදිහටද UI & UX එක හදන්න ඕනි?, target audience එක කවුද?, මන් කොහොමද මගේ usersලට උපරිම ආරක්ශාවක් දෙන්නෙ?, මට කොච්චර වියදමක් යයිද? වගේ ප්‍රශ්න ගොඩකට මුහුන පෑව. ඉතිම් මන් දැන් ඒව එකින් එක නිරාකරණය කරගනිමින් ඉන්නෙ 🙃 කොහොමෙන් කොහොමහරි මන් මේ post එක ලියනවෙලාවෙ මගේ තත්වෙ ඔහොමයි. දැන් මන් කියන්නම් මන් ඇයි මේක ලියන්න හේතුව කියල ✍️ මේ වැඩේට මගේ ideas වගේම ඔයාලගෙ අදහසුත් මට වටිනව. ඉතිම් මට දැන් ඔයාලගෙන් දැනගන්න ඕනි මන් මේ වැඩේ දිගටම කරගෙනයන එක හොදද නැත්තම් මේක දැන්ම නවත්තල දාන්නද. ඉස්සරහටම කරන් යන්න ඕනිනම් මේකට එකතුවෙන්න ඕනි දේවල් මොනවද ඉස්සරහට මොනවගේ ගැටලු ඇතුවෙන්න පුලුවන්ද වගේ දේවල් ටිකක් දැනගන්න. මන් හිතනව ඔයාල මේකට ඔයාලගෙ හදපතුලෙන්ම comment එකක් දෙයි කියල ❤️ මේක Part 1. ඉස්සරහටත් වැඩේ කරන් ගියොත් part 2 එහෙකුත් ගේන්නම් 🇱🇰