ar
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

الذهاب إلى القناة على Telegram

A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST"

إظهار المزيد
268
المشتركون
+724 ساعات
+187 أيام
+1730 أيام
أرشيف المشاركات
https://t.me/The_Eagle_s_Dark_Paradise Join and wait 😈 Don't ask why!!. You will see it 🌝

Dont send starts to this chanel

Repost from N/a
New Forum You can Buy or sell anything you want , Specially illegal things The UI is fucked but we will upgrade it soon 100%
New Forum You can Buy or sell anything you want , Specially illegal things The UI is fucked but we will upgrade it soon 100% Encrypted 98% Secured ( updating son) We Offer you an very SPECIAL OFFER If you give us stars to this post much as you can you"ll get completely free VIP Account for 2yr ( minimum 400 stars ) because this is too much expensive stuff here * you can get any file user offer for dollers for completely free ( Videos | Leak Databases | Illegal Softwares , and more ) *get premuim animations *hilighted posting *direct chat with admins And many more

What do you want?

Educational Channel (SL)-Official Website Launch We are happy to inform you that we are launching our official website in the
Educational Channel (SL)-Official Website Launch We are happy to inform you that we are launching our official website in the name of Quizzygram. අපි අපගේ නිල වෙබ් අඩවිය Quizzygram නමින් එලි දක්වන බව සතුටින් දන්වා සිටිමු. In this website, you can :- 🛑Get any type of Genaral Knowledge facts📖 🛑Get any subject related facts and information🧑‍🎓 🛑Do Genaral knowledge quizzes✏️ 🛑Do subject related quizzes🎮 🛑View your own performance analysis📈 🛑View your global as well as local position based on your peformance🌐 🛑View TOP 100 ranked people📊 🛑Earn points by doing quizzes and withdraw them as telegram stars 🛑Create your own quizzes and challenge your friends💥 🛑This is also useful for teachers who do classes to conduct live quizzes with their students🎤 🛑Quizzes for students of all grades including O/Ls and A/Ls.🆒 🛑Create your own public posts and public quizzes and represent yourself as an educator/channel💎 🛑In-built Chat feature, where you can personally chat with friends or chat with the world in the world chat tab.💬 🛑Create and customise your profile by adding a profile picture, unique username etc...⚙️ මෙම වෙබ් අඩවියෙන් ඔබට :- 🛑ඕනෑම ආකාරයක සාමාන්‍ය දැනුම කරුණු ලබා ගන්න📖 🛑ඕනෑම විෂයයකට අදාළ කරුණු සහ තොරතුරු ලබා ගන්න🧑‍🎓 🛑සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලි කරන්න✏️ 🛑විෂයයට අදාළ ප්‍රශ්නාවලි කරන්න🎮 🛑ඔබේම කාර්ය සාධන විශ්ලේෂණය බලන්න📈 🛑ඔබේ කාර්ය සාධනය මත පදනම්ව ඔබේ ගෝලීය මෙන්ම දේශීය තත්ත්වය බලන්න🌐 🛑ඉහළම ශ්‍රේණිගත කළ පුද්ගලයින් 100 බලන්න 📊 🛑ප්‍රශ්නාවලි කිරීමෙන් ලකුණු උපයාගෙන, එම ලකුණු Telegram stars ලෙස ලබා ගන්න 🛑ඔබේම ප්‍රශ්නාවලියක් නිර්මාණය කර ඔබේ මිතුරන්ට අභියෝග කරන්න💥 🛑පන්ති කරන ගුරුවරුන්ට තම සිසුන් සමඟ සජීවී ප්‍රශ්නාවලි පැවැත්වීමට ද මෙය ප්‍රයෝජනවත් වේ 🎤 🛑සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතුළු සියලුම ශ්‍රේණිවල සිසුන් සඳහා ප්‍රශ්නාවලි.🆒 🛑ඔබේම පොදු සටහන් සහ පොදු ප්‍රශ්නාවලියක් සාදා අධ්‍යාපනඥයෙකු/නාලිකාවක් ලෙස ඔබ නියෝජනය කරන්න💎 🛑ඔබට world chat පටිත්තෙහි මිතුරන් සමඟ පුද්ගලිකව chat කිරීමට හෝ ලෝකය සමඟ chat කිරීමට හැකි in-built චැට් විශේෂාංගය.💬 🛑පැතිකඩ පින්තූරයක්, අද්විතීය පරිශීලක නාමයක් ආදිය එකතු කිරීමෙන් ඔබේ පැතිකඩ නිර්මාණය කර අභිරුචිකරණය කරන්න... ⚙️ So why are you waiting...? Click on the below link now and start doing the quizzes, be ranked among the top 100 in the world.🥇 ඉතින් ඔබ බලා සිටින්නේ ඇයි...? පහත සබැඳිය click කර ප්‍රශ්නාවලිය ආරම්භ කරන්න, ලෝකයේ ඉහළම 100 අතරට ශ්‍රේණිගත වන්න.🥇 👉 www.Quizzygram.com 👈 Thank you. @Ashen_Dahanayake Owner Educational Channel (SL) https://t.me/Educationatgangstersquad

Repost from N/a
🎯⭕️💰⏳😐🙂😎🫡🫨😈👾💀💩🤡💋🫦👀🐼👑🦩🌚☄️🔥🛼🥌🏂🤼‍♂️🚕🎯🎲🎡🎠🏡🏛⚓️🚦🏗🔋🪫☎️🚽🎁🪭♊️💟💖💔🖤🔯♨️⭕️🈺🛅3️⃣🔤🛜🔊🟪🟠♥️🕕🇧🇮🇧🇼🇰🇪🇮🇷 If you hack this fuckign Chnanel and Post this imoji "🖕" on this chanel . I''ll give you 1950$ , My Dark web Forum Database (12.4 TB) , Various Complex encrypting & decrypting algo's + 3000 Malware tools (nearly 2.5TB) , pineapple router , flipper zero , OMG (Type C) cable , fiber optic transfer cables and switch holders (2) , hijacking plug + key logger (4.2 version) switch , and the whole item packing bag + specialized open source OS cd. Ah + my whole fucking tool set (hardware tool set for pc use and mobile use) Best Of LUck ~ I'm gOing tO sUicide

sticker.webp0.23 KB

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ මම අවුරුදු 05 ක telegram ජීවිතේට ටටා 👋 කියන්න තමා යන්නෙ.. මේක කියවන ගමන් මේ P.track එකත් අහන ගමන්ම කියවන්න. 😌 🎧 මගෙ time-line එක දිහා හැරිල බැලුවොත් මටත් තාම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව කියල සිරාවටම තේරෙනව. අනික ගොඩක් ඒව වැරදියි කියල තේරුනේ පස්සෙ.Tech ජීවිතේ. තාක්ෂනේ කියන එක මාව පට්ටෙටම පිස්සු වැට්ටුවා කොච්චරද කිව්වොත් real world magician කෙනෙක් කියල මටම තේරෙන තරමට මම සමහර දේවල් ඉගෙන ගත්ත. ඒකෙත් පැති ගොඩක් තියෙනව . මම විශ්වාස කරන විදිහට හැම පැත්තම චුට්ට චුට්ට දැන ගන්නවට වඩා එක පැත්තක් ගැන උපරීමේට දැන ගන්න එක මාරම දෙයක්. ඒක ඇත්ත ජීව්තේ වුනත්. අනික මේ sub එක ගැන ස්ම්පූර්ණයෙන්ම ඉගෙන ගත්ත කෙනෙක් නෑ. මොකද එහෙම බෑ ලංකාවෙ ගොඩක් අය hAcking කියන වචනෙට දෙන value එක සහ අර්තය පට්ටම වැරදී සරලව හිතන් ඉන්න විදිහ මෝඩයි.කොහොමත් ආසාව තියෙන කාලෙ මාත් එහෙමයි. මට ඕන වුනේ ලංකවෙ වැඩ්ඩො ටිකක් හදන්න ඒ හැමදේටම වඩා මට වටින්නෙ මම ගණිතයට ආස කරපු එක . ඒක මාර පිස්සුවක් & ගොඩක් දේවල් ඒකෙන් දැක්කාම පාරවල් කීපයක් තියෙනව කියල තේරෙන්නෙ පස්සෙ . මෙහෙම කිව්වට බෑ ඔයා මේක කියවන අයිය කෙනෙක් මල්ලි කෙනෙක් හරි අක්ක කෙනෙක් , නංගි කෙනෙක් හරි වෙන්න් ඇති. හැබැයි ඔයා මේ sub එකෙන් කරන්න පුලුවන් දේවල් ගැන දන්නව ඒක ශුවර් ඒත් ඒව කරල සතුටක් ගන්න පුලුවන් කියන එක සිරාවටම බොරු. මම social medias වල chanel හදාගෙන පිස්සුවක් නටන්න ගත්තෙ මට ඕනෙ දේ ඔයාලටත් කියල දෙන්න, හැබැයි පස්සෙ ඒක වෙනස් වුනා මම කරපු වැරදි නොකර ඔයාලට හොද මගෙ අත්දැකීමක් දෙන්න. yt chanel - techno valak - 35.2K - violated & banned - boss i'm here - 21K - violated & banned - WKRF - 36K - violated & banned - Dragon Fruit - 2k - violated & banned telegram chanel - Sl tech bros - 500 - deleted Cursed Code - 1k - violated (but alive)(best audiance) techno valak - 8k - violated & deletd Rude sis -1k - violated & banned මම කරපු ගොඩක් ගොං වැඩ කරේ 3BREAKE4 කියන name එකෙන් , දන්න කට්ටියත් ඇති , නොදන්න අයත් ඇති, news වලටත් ගිහිල්ල තිබුන එකපාරක් (ගොඩාක් කල්). අනික ඔයලා දන්නව ඇති මට D.web forum එකක් තිබුන කියලත් . ඒක දැන් නෑ. ඒවගෙ ගොඩක් කියන්න බැරි සිද්දි මම ඉගෙන ගත්තු දේවල් වලින් කරල තියෙනව සහ දැන් ඒව ගැන දුක් වෙනව. ආ තව වෙනම team එකකුත් හදාන තමයි තව ගොං වැඩ කරන්න ගියේ. හොද වෙලාවට ඒක කැඩුන. අන්තිමට කියන්න ඕනෙ ඔයාල මේ interest වෙලා ඉන්නෙ ලෝකෙ තියෙන කුපිරිම wepon එකට , ඒක හොද විදිඅට use කරන්න ඕනෙ කියල තේරෙන්නෙ දාර වැරද්දක් කරාම. ඉතිං ඊට කලින් අගය දැන නොකර ඉන්න එක වටිනව.මම මේ chanel එකෙත් ඒව නොදා හිටියෙ ඒක (ඔයාල කියල දුන්නෙ වෙන විදිහ සහ වැරැද්ද) මේ කතාව Admins ලට , මම කලින් එක Admin කෙනෙක්වත් ගන්නෙ නැතුව තමයි maintain කරේ , මට හම්බෙච්ච පලවෙනි admin යාලුව කියල හිතපු කෙනා මේ chanel එක grow වෙනකන්ම පට්ටෙටම sup එක දීල අවුරුදු ගානක් එකට ඉදල ගෙරි වැඩක් කරල යන්න ගියා. අපේ අලුත් admin සෙට් එක පට්ට ඔයාලට මේ chanel එක කරන් යන්න ඕන්නන් trusted කෙනෙක් තෝරගන්න කතා වෙලා ownership එක දෙන්නං violated අයින් වුන ගමන්. අන්තිමට මේ චූටි audiance එකට, ඔයාල ගැන කියල වැඩක් නෑ උපරිමේ sup එක දුන්න කියල මම දන්නව. මට හම්බෙච්ච හොදම audiance එකක් .(කලින් සුද්දගෙ බාසාවෙන්නෙ කරේ). හැමෝටම රැස්pect ආයෙ කවද හරි කොහෙන් හරි හම්බෙමු. එතකොට ජීවිතේ දිනල අහවර කරල ඉන්න.. Cursed_Code කියන brand එක මතක තියාන ඉන්න ඒනම් TATA 🤝🙂🫡

[EVANO.COM] SAY3AM, GERXMVP - Amnesia (Official Audio)-320k.mp35.53 MB

[EVANO.COM] SAY3AM, GERXMVP - Amnesia (Official Audio)-320k.mp35.53 MB

ඕකනෙ බැරි මුකුත් හරි හමන් Hacking Contents දාන්න.හිතුනොත් ආයෙ මම chanel කරන්නෙත් නෑ. Chanel එකට Fucke වෙලානෙ. වෙලා නෙවේ කරල වගේ. 😢 Fucked-

⭕️⭕️⭕️ Help
⭕️⭕️⭕️ Help

හය්යෝ උකනවනෙ Chanel එකට kauruhari Report ගහල.

කොහොමද මේ VPN කියන එක වැඩ කරන්නෙ? මම ඊයේ දවසෙ (2025/07/06) ehi files ගැන පොඩි හෑල්ලක් ලියල දැම්මනෙ. ඒකෙ දෙවෙනි කොටස විදියට තම
කොහොමද මේ VPN කියන එක වැඩ කරන්නෙ? මම ඊයේ දවසෙ (2025/07/06) ehi files ගැන පොඩි හෑල්ලක් ලියල දැම්මනෙ. ඒකෙ දෙවෙනි කොටස විදියට තමයි ලොකු හෑල්ල වැටෙන්නෙ. මේකෙදි කතාකරන්නෙ කොහොමද මේ VPN කියන දේ වැඩ කරන්නෙ කියන එක 👻 >> Read Now 📄 හො.ම.ත.ග.යු - මේ පොස්ට් එක මම ලියපු එකක්නම් නිමෙයි. ඒක නිසා මේකෙ සම්පූර්ණ අයිතිය හම්බ වෙන්න ඕනි අය ගැන පල්ලෙහයින් දාල තියන්නම්. 🫡 විශේශ ස්තූතිය - Dark Wolf & Connected #vpn #vpn2 #httpinjector #hali

Update: Here is a link to 710 GB of Gaza genocide footage, sourced mainly from Telegram by the group 'Evidence Task'. The entire archive has been submitted to the ICC today. It includes: 169704 images 44049 videos 178 HTML files to browse through it all Special thanks to the team at EvidenceTask for their methodical work recording this footage, this is one of the most complete archives we have found on the web. Warning ⚠️ This footage is extremely graphic, even more than our previous archvies. Handle with caution. It is being shared to document an ongoing genocide. Link: https://drive.proton.me/urls/P9ZFG94DT4#pQOAuw22o7ct Torrent Link: Will be posted tomorrow in comments. Follow our backup: @ZionismExposedx @owenjonesjourno @shaunking @joshuabbazzle @EyesOnSouth1 @RecTheRegime @SuppressedNws @propandco @Kahlissee @ryangrim @RyanMattaMedia

🏴‍☠️ Minecraft වල හංගන රහස !! 🤫 චීනය සහ උතුරු කොරියාව වගේ රටවල වැටලීම් වලට එරෙහිව සටන් කරන ක්‍රියාකාරීන් (මාධ්‍යවේදීන්) Min
🏴‍☠️ Minecraft වල හංගන රහස !! 🤫 චීනය සහ උතුරු කොරියාව වගේ රටවල වැටලීම් වලට එරෙහිව සටන් කරන ක්‍රියාකාරීන් (මාධ්‍යවේදීන්) Minecraft තුළ The Uncensored Library කියලා සම්පූර්ණ පුස්තකාලයක් හැදුවා.... 🫵 ➡️ ඒකේ තහනම් පුවත්පත්, පොත් සහ ලිපි වලින් පිරීලා තියෙන්නේ, ඒ වගේම තහනම් news, මේ ඔක්කොම Minecraft තුළම කියවිය හැකි පොත්වල ගබඩා කරලා තියෙන්නෙ, Minecraft ගහන කෙනෙක්නම් දන්නව ඇති ඒකේ පොත් කියවන්න එහෙම ලේසියි...🌹 රජයටවත් ඒවා තහනම් කරන්න බෑ මොකද ඒ Normal Game Server එකක් නිසා... "🧱 මේක සාමාන්‍ය Block වලටත් වඩා එහා ගිය දෙයක්...ඒක අපේ players ලට අත්විදින්න පුලුවන් වීම ගැන සතුටුයි" මෙහෙම තමයි Minecraft සමාගම උත්තර දුන්නෙ... මේක මාරම ලස්සන වගේම ලොකු server එකක් 🥰...මේක හුගක් කරගෙන යන්නෙ Gamers ලානම් නෙමෙයි, reporters ලා...මේක ඇතුළට යන විදියක්නම් හොයාගන්න පුලුවන් වුණේ නෑ...😕 ඒත් මුළු map එකම මේ website එකේ තියනවා, ගිහින් බලලා එන්න - https://www.uncensoredlibrary.com/

🌝 අපි අද කතා කරමු ehi files කියන්නෙ මොනවද කියල..
සරලම කිව්වොත් ehi files කියන්නෙ HTTP Injector කියන Android VPN Application එකට අයිති වෙන Configuration File වර්ගයක් 👻
🤔 මොනවට මේව පාවිච්චි කරන්නෙ? - Secuare Browsing වලට. - Free Internet යන්න ( ලංකාවෙනම් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නෙ මේ වැඩේට ) 🤔 කොහොමද මේ ehi files හදන්නෙ? - මේක ටිකක් ලොකු ක්‍රියවලියක්. මේක හරියටම ඉගෙනගන්න නම් VPN හා ඒ ආශ්‍රිත දේවල් ගැන යම් කිසි දැනුමක් තියෙන්න ඕනි. ඒක නිසා මන් ඒක මේ පෝස්ට් එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. 🥲 සරලවම කිව්වොත් මාත් ඒ ගැන හරියටම දන්නෙ නෑ. ඒත් ඉතිම් ඔයාලට ඕනිමනම් ඒ ගැන Study කරල කියල දෙන්න පුලුවන් ( පල්ලෙහයින් කමෙන්ට් එකක් දාන්න ඕනිනම් ) 🤔 කොහෙන්ද මේ ehi files හොයාගන්න පුලුවන් වෙන්නෙ? - ඒකටනම් ඉතින් ඇති වෙනකන් Telegrams Channels තියෙනව. - ඒවගේම මේව හදල Sale කරන අයත් ඇති තරම් ඉන්නව. 🤔 කොහොම ehi file එකක් HTTP Injector ඇප් එකට දාගන්නෙ? - මුලින්ම ඇප් එක Open කරගන්න. - ඊට පස්සෙ ඔයාට බලාගන්න පුලුවන් Screen එකේ උඩින් පොඩි තිත් තුනක් තියෙනව. ඒක ඔබන්න - ඒක එබුවට පස්සෙ එන DropDown Menu එකේ තියෙනව Import Config කියල. ඒක ඔබන්න. - ඊට පස්සෙ ඔයාට ඕපන් වෙනව file manager එකක්. එතනින් ඔයා අදාල ehi file එක select කරන්න. - දැන් ඔයාව ආපහු ඇප් එකේ main screen එකට යාවි. ඊට පස්සෙ එතන තියෙන start කියන බටන් එක උඩ එක සැරයක් ඔබන්න. - ඊට පස්සෙ විනාඩියක් විතර යනව connect වෙන්නෙ. එච්චරයි. 🤔 මොකක්හරි හේතුවක් නිසා තමන් දාපු file එක වැඩ නැතිවෙන්න පුලුවන්ද? - උත්තරේ තමයි ඔව්. 🤔 එහෙම වැඩ නැති වෙන්න හේතු මොනවද? - file එක expire වෙලානම් වැඩ කරන්නෙ නෑ - config එකට අදාල servers වගේ දේවල් වල මොකක්හරි අවුලක්නම් වැඩ කරන්නෙ නෑ. - තමන්ගෙ Device එකේ connection එකේ ප්‍රශ්නයක්නම් වැඩ කරන්නෙ නෑ තව හේතු තියෙනව. ගොඩක් අයගෙ වැඩ නැති වෙන්න හේතු තම්ම ඔය තියෙන්නෙ. ප්‍රධනම හේතු. 🤔 වැඩ කරන්නෙ නැත්තම් අපි මොකක්ද කරන්න ඔනි? - තමන්ගෙ device එකේ හෝ connection එකේනම් ගැටලුව තියෙන්න ඒක නිරාකරණය කරගන්න ඕනි. - එහෙම නැත්ත්නම් file එකේ දෝශයක්නම් වෙන අලුත් ෆයිල් එකකට මාරු වෙන්න ඕනි. ඔන්න පුලුවන් තරම් පැහැදිලිව සරලව මේ පෝස්ට් එක ලිව්වෙ.මීටත් වඩා පැහැදිලි කිරීම් ඕනිනම් හෝ වෙන මොනාහරි ප්‍රශ්නයක් තියේනම් කමෙන්ට් එකක් දාන්න. දන්න දෙයක්නම් අනිවාරෙන්ම කියල දෙන්නම්. නොදන්න දෙයක්නම් හොයලහරි දාන්නම් 🫡 #vpn #vpn1 #httpinjector #hali #ImPirate

North Korea පුරවැසියෙක් වෙමුද...?
හරි guyz අපි දැන් පුරවැසිභාවය අරගෙන ඉන්නෙ උතුරු කොරියාවෙ.🙂 ඔන්න මම සාක්කුවට අත දාලා මගෙ mobile එක ගත්තා...📱 01. N.korea වල samsung , apple , huawei , Xiaomi තියා කිසිම foreign phone එකක් use කරන්න බෑ... local බඩු විතරයි...මෙන්න N.Korea වලම හදන brands ටික ( මේව විතරයි legal )📞 Arirang , Pyongyang , Jindallae , Samjiyon , Ryomyong , Achim , Phurun Hanul 02. N.Korea වල internet එකක් නැහැ. 🌐 රජය අනුමත websites , softwares විතරයි තියෙන්නෙ. කොටොන්ම කීවොත් fb , yt , google වත් නැහැ...මේකත් එක්ක එක එක apps දා ගන්න physical shop හැදිලා තියේ...උදාහරණයකට මට Capcut දා ගන්න ඔනෙ උනාම මම හංදියේ කඩේට ගිහින් දා ගන්න ඕනෙ...🗺️ 03. ඔයා app එකකට යන හැම වෙලේම screenshot එකක් වදිනවා. ඒකට ඔයාට යන්න බැහැ encrypted. ඒක ss save වෙන folder එකට access තියෙන්නෙ N.Korea authorities වලට විතරයි. 🕵️ 04. Keyboard එකේ සමහර වචන prohibited type කලාම එව auto correct වෙනවා... උදාහරණයක් විදිහට keyboard එකේ South Korea කියලා ගැහුවම puppet state කියල වගේ වෙනස් වෙනවා... 😱 05. ඔයාට එහෙදි apk install කරන්න නිදහසේ web එකේ යන්න වගෙ දේවල් කරන්න බැහැ. No sim internet , no external file sharing 📸 06. Internet නෑ කීවට තියෙනවා but 3G ඒකත් foreigners ලට විතරයි. ⚠️ ඔයා පුරවැසිභාවය ගත්තොත් මේ නීති ව්ලට යටත් වෙන්න වෙනවා.මෙච්චර මගුල් කරන්නෙ *ලෝකය උන්ට තර්ජනයක් වෙන්න පුලුවන් නිසයි බාහිර දේවල් ගත්තාම , අනික Kim jong un ට ඕන වෙලේට ඕන විදිහට අධිකාරි බලය පාවිච්චි කරන්න* ඕන නිසාලු...🤣 අදනෙ දැන ගත්තෙ....react ඕනෙමයි N.Korea settle down වෙන්න යන්න ආස සෙට් එක 😥 අප්පො පැත්ත පලාතක එපා කියන සෙට් එක ❤️

ඔයාල සමහර කට්ටියනං දන්නව ඇති Crax Rat අලුත්ම v7 tool එක අන්න ඒ වගේම පොඩි වෙනම ආතල් features වගයක් තියෙන tool එකක් මට හම්බුන source code එකක් එක්ක . ඉතිං උබල දන්නවනෙ Crax Rat වුනත් unlock කරන්න තියෙනව කියල. මට හම්බුන එකේ නම SEE WELL RAUDRA V11 කියන එක ඉතින් මං source code එකේ පොඩි modification වගයක් කරා කොහෙවත් නැති කුපිරි විදිහට (unlock කිරීමත් ඇතුලුව) api modify කරේ, > automatically apk genarate වෙලා trusted විදිහට පෙන්නන්න automatically ඒක upload කරන්ව fake highly trusted web site එකකට comments ඒමත් දවසින් දවස update වෙනව victim ට සැකයක් එන්නෙම නෑ > ui එක පොඩ්ඩක් කාලකන්නී රතු පාටට තීබ්බෙ , අලුත් විදිහට bugs fix කරා > modern packet haddling system එකක් දැම්ම > monitoring system එක අලුත් කරා > exploit apk එka modern adndoid version වලින් detect වෙනවනෙ. reddit user කෙනෙක්ගෙ post එකකින් ඒකත් fix කරා. දැන් gen වෙනකොට automatically code එකක් දාන්නත් පුලුවන් නොදා ඉන්නත් පුලුවන් (old version වලට ඕනි නෑ)( ටික් එකක් දාන්න තියෙන්නෙ) > victim ගෙ phone එකේ permission ගන්නකොට සැක කරන නිසා මෙහෙම වැඩක් කරා. install වුන ගමන් ඒක specially තැන් කීපයකට spread වෙනව පස්සෙ permissions ගන්නෙ කොටස් කොටස් කඩල හිතන්නෙවත් නැති වෙලාවට . ඒ කියන්නෙ අපි මොකක් හරි app එකක් background එකේ run කරන්ව දැක්ක්ත් ඒක on karana වෙලාවෙ තමයි special permission නැතුව අනිත් ඒව grant කර ගන්නෙ. (මේක තිබ්බ feature එකක් on / off කරගන්න හැදුව bugs තිබ්බ ඒව අපිටවත් තේරෙන්නෙ නෑ fix කරන්න සමහර ඒව fix කරා) > තව වැඩ කීපයක් කරන්න බලානව මම විතරක් නෙවේ මේකට සහය දෙන්නෙ මගේ මිතුරු කැලත් ඉන්නව. ආ පරක්කු වෙන්නෙ ඇයි කොව්වොත් මම හද හද හිටපු work sheets සේරම දාල තිබ්බ disk drive එක පොඩි ඉඩ ප්‍රස්නයක් හදාගන්න shift ඔබලම delete කරා.වහ කන්න හිතෙනව දැන් . එහෙම වුනොත් මම CraxRat tool එක හරි දාන්නම , ඔයාල ගාව තියේ නම් share කරගෙන යම්න ඒක නෙවේ ඔයාලගෙනුත් support එකක් ඕනෙ දන්න කෙනෙක් ඉන්නවන්ම් haddle කරන්න ib එන්න අනිත් කස්ටිය share පාරක් දාන්න share කරනකොට මේ post එක share කරන්න > here