𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰
Open in Telegram
🚀𝖰𝖴𝖠𝖭𝖳𝖴𝖬𝖫𝖪 🇱🇰 | Sri Lanka’s 𝖳𝖾𝖼𝗁 𝖵𝗈𝗋𝗍𝖾𝗑. 𝖧𝖺𝖼𝗄. 𝖢𝗈𝖽𝖾. 𝖡𝗎𝗂𝗅𝖽.⚙️
Show more346
Subscribers
No data24 hours
-37 days
-930 days
Posts Archive
346
GAMERS vs HACKERS
මුලින්ම කියන්න ඕන මේ කියන්නේ හැම Game Cracker කෙනෙක්ම මෙහෙමයි කියලා නෙමෙයි ගොඩක් අය මෙහෙම තමා
දැන් උබලා : මොකක්ද යකො මෙහෙමයි අරමයි කියන්නේ කතාව කියපන් වටේ යන්නේ නැතුව..හරි හරි ඉදපන්, උබල අපි සල්ලි උතුරන්න තියෙන උන් නෙමෙයිනේ ඒකනේ ඇත්ත කතාව ඉතින් අපි ජීවිතේට Game, Software, Os ඔය මෙලෝමගුලක් සල්ලි දීලා ගන්නවද ? නෑනේ නෑනේ ගූගල් එකෙන් හරි මොන මගුලක රිංගලා Crack එකක් හොයා ගන්න එක්නේ කරන්නේ . ඉතින් ඔහොම Crack install කරනකොට උබලට නිකමට වත් හිතිලා නැද්ද ඇයි මුන් අපිට මේක නිකන් Crack කරලා දෙන්නේ කියලා
ඔය මගුල් හිත හිත ඉන්න වෙලාවක් නෑ යකෝහරි බං හරි , උබලට ඔය නිකන් දෙනවා කියලා දෙන මුකුත් ඇත්තටම උබලාට අපිට නිකම්ම දෙනවා නෙවෙයි ගොඩක් Crackers ල ඔය දෙන එව්වා අස්සේ Virus, RATs, Spyware, Keyloggers වගේ නානාප්‍රකාර දේවල් හංගලා,(embed) තමා දෙන්නේ මොකද උබල දන්නේ නැති උනාට මිනිස්සුන්ගේ data කියන්නේ darknet එක ඇතුලෙදි තියෙන වටිනාම දේවල් වලින් එකක් උබ අලුතෙන්ම Release වෙච්ච geme එක ආතල් එකේ play කරනකොට තව එකෙක් උබව play කරනවා ඉතින් ඔන්න ඕක තමයි Free දෙන දේවල් වල යථාර්ථය. අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺🇱🇰 #Roadto1K
346
Is Apple iPhone Chinese?
Designed in US, made in China : Why Apple is stuck. Every iPhone comes with a label which tells you it was designed in California 😅
346
I'm in the middle of my exams these days, but I promise to post something new as soon as I can. 🥺
346
💀 Dark Angels Ransomware: Encrypt නොකර $75 Million කප්පමක් අරන්...2024 අවුරුද්දේ ඉතා විශාල ransom attack එකක් වුණා. Dark Angels කියන ransomware group එක, සාමන්‍ය Ransomware එකදි වගේ නෙමේයි කිසිම දත්තයක් Encrypt කිරිමක් කරලා තිබුනේ නැ . හැබැයි Fortune 50 company එකට $75 million ransom එකක් ගෙවන්න වුණා.
මොකක්, මොකක්ද ඒ කතාව ?
🕵️♂️ කවුද මේ Dark Angels?Dark Angels කියන්නේ 2021 දී Babuk ransomware group එකෙන් rebrand වෙලා ආපු Russian-speaking ransomware group එකක්. ඔවුන් traditional ransomware methods වලින් වෙනස්වෙලා, encrypt කිරීමක් නොකර, victims ලාගේ sensitive data exfiltrate කරලා, ransom ගෙවන්න බල කරනවා.
අන්න ඒකම තමයි මෙතනදිත් උනේ100 TB data exfiltrate කරලා, $75 million ransom එකක් ගෙවන්න බල කළා. මේ company එක, Cencora (පැරණි නම AmerisourceBergen) කියන pharmaceutical distribution company එකක් වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් අය කියන්නේ. හැබැයි ඇත්තටම $150 million ransom එකක් demand කළා, negotiation කරලා තමයි $75 million දීලා settle කරේ. අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰
346
අද කතා කරන්න යන්නේ ClickFix කියන එක ගැනමේක දැන් ලොකු ගේමක්. Iran, Russia, North Korea වගේ state-sponsored hackerලා තමයි මේක mass level එ කරන්නේ.😁
ClickFix කියන්නෙ මොකද්ද?ClickFix කියන්නෙ social engineering trick එකක්. ඒකෙන් target එකට කියනවා: “ඔයාගේ system එක fix කරන්න, මේ code එක copy-paste කරලා run කරන්න.” මොකද්ද ඒ code එක? PowerShell / CMD command එකක්! ඒක run උනාම malware එක install වෙනවා. No exploit. No 0-day. Just you helping them. අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰
346
Channels Group කරන සෙට් එක පුලුවන් තරම් Share කරපල්ලකො බං ඉක්මන්ට 1K ගහන්න ඕනේ 😔
https://t.me/QuantumLK
346
ClickFix - අපිටම කියලා Malware Install කරන අලුත්ම Smart Attack එක! 😳
Post on the way .... 😇| Stay with Us ... 😉
346
👾 OMG CABLES කියන්නේ ඇත්තටම මොකක්ද?
Normal charging cable එකක් වගේ පේන්නෙ. But ඇතුලේ තියෙන්නේ weaponized hacking tool එකක්. » Developed by Hak5 – this ain’t no joke.
🧠 මොනවද කරන්නේ මේ Cable එක?
» Keystroke Injection – keyboard එකක් වගේ behave වෙලා few seconds වලින් terminal / command prompt open කරලා malicious commands type කරනවා. » Wi-Fi Access Point – cable එකම Wi-Fi network එකක් හදනවා. ඔයාට phone/browser එකෙන් connect වෙලා payloads run කරන්න පුළුවන්. » Payload Execution – encode කරපු attack commands instant run වෙනවා. » Keylogger – victim ටයිප් කරන හැම එකක්ම secretly log කරලා collect කරනවා. » Geo-fencing – cable එක activate වෙන්නේ selected GPS location එකක් ඇතුලේ විතරයි. » Remote Self-Destruct – evidence delete කරලා trace කරන්න බැරි වෙන system. 🧠 "You just charged your phone. We just hacked your life."
🖥 OS Compatibility:✅ Windows ✅ Linux ✅ macOS ✅ Android (OTG Support) ✅ iOS (Lightning Connector) ✅ iPad / iPhone supported
🧑💻 කවුද යුස් කරන්නේ?
Ethical Hackers Red Teamers Cybersecurity Researchers Black Hat Hackers 😈 Spy Units / State-Sponsored Ops
🎯 Real World Example එකක් Imagine කරපං: Plug කරනවා cable එක. Few seconds වලින්: Antivirus disable වෙලා Backdoor එකක් install වෙලා Credentials harvest වෙලා Data exfiltrate වෙනවා 🕶 ඔයා keyboard එකට එක click එකක්වත් දාලා නැහැ... But system එක already pwned.
🔌 OMG Cable Types: 🔹 USB-A to C 🔹 USB-C to C 🔹 USB-C to A 🔹 Lightning Edition (iPhone/iPad) 🔹 Keylogger Pro Edition 🔹 OTA Firmware Update Support "Plug to Charge, Plug to Exploit."අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰 | Share US 😘
