𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰
Open in Telegram
🚀𝖰𝖴𝖠𝖭𝖳𝖴𝖬𝖫𝖪 🇱🇰 | Sri Lanka’s 𝖳𝖾𝖼𝗁 𝖵𝗈𝗋𝗍𝖾𝗑. 𝖧𝖺𝖼𝗄. 𝖢𝗈𝖽𝖾. 𝖡𝗎𝗂𝗅𝖽.⚙️
Show more346
Subscribers
No data24 hours
-37 days
-930 days
Posts Archive
346
ඇත්තටම කවුද මේ HUNTERS INTERNATIONAL RaaS Group එක කියන්නේ ?Hunters International කියන්නේ 2023 අගෝස්තු අවසන් භාගයේ කරලියට පැමිණි Ransomware-as-a-Service (RaaS) මත පදනම් වූ Ransomware Group ෑඑකක් ඔවුන් Hive Ransomware එකේම අලුත් නම වෙන්න පුලුවන් කියන එක තමයි Researchers ලා නම් කියන්නේ.
ඇත්තටම කොහොමද කියන්නේ Hunters International කියන්නේ Hive Ransomware team එකමයි කියලා ?
» 1. එකම Attack Techniques භාවිතා කිරිමමුලින්ම Ransomware එක activate උන ගමන්ම Files Encrypt කරනවා ඊට පස්සේ Data Leak කරනවා කියලා අදාල පුද්ගලයන්ව බය කරනවා (double extortion) කියලා කියන්නේ මේකට තමයි. Affiliates වලට tools + dashboard දීලා තියෙනවා. 🧠 "Pay us, or your secrets go public."
» 2. Affiliate-Based Ransomware-as-a-Service (RaaS)Affiliate-Based Ransomware-as-a-Service (RaaS) විදිහට තමයි මෙයාල වැඩ කරන්නේ ඒ කියන්නේ , මෙයාලා Ransomware එක හදලා දෙනවා විතරයි. අනිත් Hackers ලා එක යුස් කරලා Attack එක කරනවා. Ransom එකෙන් 80% Hacker ටත් 20% Hunters International / Hive Ransomware team එකටත් විදියට තමයි බෙදන්නේ. සමහර වෙලාවට මේ දෙගොල්ලොම එකක් වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.
මොනාද මේ Hunters International කරපු Attacks ?[+] ICBC Bank (London branch) – 2024 September : 6.6TB Data Leak [+] Tata Technologies (January 2025) : 1.4TB Data Leak [+] Anderson Oil & Gas – 2024 August : sensitive files exfiltrate [+] Cargills Bank (2025 -March 21) : 1.9TB Data Leak 2025 ට එනකොට World Leaks නමින් rebrand වෙන ලකුණු තියෙනවා කියලා මත පලවෙමින් තියෙනවා. 🥺 අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰 | Share US 🥰
346
Repost from The Hacker News
🚨 Targeted iPhone attacks in the wild.
Apple just patched 2 new zero-days—bringing 2025’s total to 5 actively exploited flaws.
→ One lets hackers run code via malicious audio files
→ Another bypasses Pointer Authentication using memory tricks
🔗 Details here: https://thehackernews.com/2025/04/apple-patches-two-actively-exploited.html
Update now: iOS 18.4.1, macOS Sequoia 15.4.1, tvOS, visionOS
346
🚨 Sri Lanka's Biggest Data Breach EXPOSED 🚨
Cargills Bank has reportedly lost 1.9TB of sensitive customer and staff data to Hunters International — including NIC scans, specimen signatures, and internal documents. 🧠💀💣 The worst part? They allegedly tried to hide it from the public.
📌 No official warning to customers. 📌 Over 1.1 million files compromised. 📌 Legal attempts to silence platforms sharing the info.👉 Join the @QuantumLK movement for cybersecurity insights, ethical hacking news, and digital freedom in Sri Lanka. ❤️ Road to 1K Members — be part of the awakening! 🔗 QuantumLK #CargillsBank #SriLanka #DataBreach #CyberSecurity #QuantumLK #HackTheTruth #InfoSecLK #DigitalAwakening #PrivacyMatters #HuntersInternational #1KJourney #EthicalHacking
346
🚀 QuantumLK | Sri Lanka’s Tech Nexus
"Where Code Meets Cyber & Innovation Ignites!"
Hacking & Cybersecurity | Programming & Dev | AI & Future Tech
Join Sri Lanka’s fastest-growing tech community for:
- Ethical Hacking Tips
- Coding Tutorials
- Latest Tech News
- Dev Tools & Resources
- AI & ML Insights
- Hardware & Gadgets
For Geeks, By Geeks. Unlock the future—one byte at a time.
