𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰
Open in Telegram
🚀𝖰𝖴𝖠𝖭𝖳𝖴𝖬𝖫𝖪 🇱🇰 | Sri Lanka’s 𝖳𝖾𝖼𝗁 𝖵𝗈𝗋𝗍𝖾𝗑. 𝖧𝖺𝖼𝗄. 𝖢𝗈𝖽𝖾. 𝖡𝗎𝗂𝗅𝖽.⚙️
Show more346
Subscribers
No data24 hours
-37 days
-930 days
Posts Archive
346
ඔන්න එකත් තියෙනවා දැන් stars 8 ක් වගේ ඔනේ හැබැයි 🥹
#support #funds #directmassage #telegrame #stars
346
දැනටමත් බිලියන 3ක් Devices Hack වෙන්න ඉඩ! ඔයාගේ Android 14 Device එකත් Targets List එකේ! 🥺 See More ....
346
Android history එකේ තියෙන most dangerous vulnerabilities වලින් එකක් තමයි Stagefright කියන bug එක. මේක 2015දී හඳුනාගත්ත එකක්. මේකෙන් user කිසිම දෙයක් click කරන්නැතිව phone එක hack කරන්න පුළුවන් 🥺Stagefright කියන්නේ Android OS එකේ තියෙන media playback library එකක්. මේක use වෙනවා videos, audios වගේ files play කරන්න. 😒 කොහොමද Exploit එක වෙන්නේ.... 👀 ✅ Attacker කෙනෙක් malicious video එකක් හදලා එව (via MMS or messaging app). ✅ Android phone එක Stagefright library use කරලා auto preview එකක් generate කරනවා. ✅ මේ අතරම Background එකේ exploit එක වෙනවා.
Attackerගේ code එක phone එකෙ run වෙලා, Attacker ට full control ගන්න පුළුවන්. 🥹🥹මොනාද affected versions » Android 2.2 (Froyo) to 5.1.1 (Lollipop) devices.
» 2.2 – Froyo » 2.3 – 2.3.7 – Gingerbread » 3.0 – 3.2 – Honeycomb » 4.0 – 4.0.4 – Ice Cream Sandwich » 4.1 – 4.3.1 – Jelly Bean » 4.4 – 4.4.4 – KitKat » 5.0 – 5.1.1 – LollipopRoughly 950 million+ devices vulnerable.
July–August 2015 වලින් පස්සේ ආපු versions වලදි මේ Bug එක Patch කරලා තිබ්බා.අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺 🇱🇰
346
Vote and share our channel link with your friends need at least 50+ votes and 250+subs to next post
@QuantumLK
https://t.me/QuantumLK
346
එහෙනම් අද කතාකරමු මොනාද මේ කියන WAF කියලා.
WAF (Web Application Firewall) කියන්නේ Website එකක් malicious Activities (Hacker Attacks) වලින් බේරන්න, malicious Activities Filter , Block කරන්න Traffic analyze කරන්න හදලා තියෙන program එකක් කියලා සරලව කියන්න පුලුවන් .How WAF Works ?
Requests -» WAF (Request Analysis) —» Decision (Block Or Response)නිකන් හිතන්න ඔයාට Website එකක් තියනවා abc.com කියලා දැන් Hacker කෙනෙක් SQL Injection එකක් කරන්න Try කරනවා එතකොට Hacker Send කරන Request WAF එකට එනවා. දැන් WAF එක Request analyze කරනවා එකෙදි WAF එක තිර්ණය කරනවා මේක Malicious Request එකක් කියලා තිර්ණය කරලා එක Block කරලා දානවා. මොනාද WAF Block කරන Attacks SQL Injection ✅ Cross Site Scripting (XSS) ✅ Zero Days ✅ RCE (Remote Code Execution) ✅ And More ... WAF වර්ග මොනාද? ❇️ Network-based WAF (Hardware) ❇️ Host-based WAF » Cloudflare » ModSecurity » NAXSI ❇️ Cloud-based WAF » AWS WAF » Imperva » Akamai
Is WAF Bypassable ? Yeah, ( Tutorial Coming Soon )
Drop Reactions For Tutorial (Simulation)අපි 𝚀𝚞𝚊𝚗𝚝𝚞𝚖𝙻𝙺🇱🇰
346
කොල්ලො කෙල්ලො ටික ගැම්මට share පාරක් දාලා දෙන්න අපි ඉක්මනට 1K Target එක Achieve කරමු. 😘
346
අනේ රත්තරන් යාළුවනේ උබලා දන්නවද Stars, Reactions දැම්මාම පෝස්ට් එක දිගට දාන්න හිතෙන බව... 😊😘 ඒනිසා නිකන් දෙන රියැක්ෂන් එකට ලෝබ වෙන්න එපා අනේ ...
