𝗦𝗰𝗶 කුප්පිය 🧪
Open in Telegram
A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource
Show more2 008
Subscribers
+924 hours
-47 days
+19130 days
Posts Archive
2 008
ඔයා හිතන් ඉන්නේ ඔයා Fail වෙයි කියලද?
තාම MCQ 10-15ක්ද වැදෙන්නේ?
අද දවස ඇති MCQ 30+ පන්නන්න හෙට ගහන්න..
මොකද දන්නවද ඒකට කරන්න ඕන..
1.ඔයා ගන්න අවුරුදු 10ක MCQ past papers (2015-2025)
2.අරන් මුලින්ම 2025 පේපර් එකට පැය එකහමාරක් time තියල කරන්න..
3.ඊට පස්සේ marking එක බලල හරි වැරදි ලකුණු කර ගන්න..
4.දැන් වැරදුන තැන් ඇයි වැරදුනේ කියල බලන්න..විවරණයක් තියෙ නම් බලන්න නැත්තම් සම්පත් පොතෙන් කියවල බලන්න..
>මේ විදියට 2019 වෙනකම් ආපස්සට පේපර් ටික කරන් ගන්න..
මුලින් ඔයාට හරි ගියෙ MCQ 10ක් 15 වෙන්න පුලුවන් නැත්තම් ඊටත් අඩු වෙන්න පුලුවන්..2019ට විතර යද්දි ඔන්න ඔයාට සැලකිය යුතු වෙනසක් පේන්න ගන්නව..
එතනින් නවතිනවද ඉතින්? නෑ 2019 ඉදන් පිටි පස්සට ආය කරන්න ගන්න 2015 වෙනකම් අර විදියට..
අන්න ඔයාට පේනව කලින් වැරදුන තැන් ඔයාට දැන් වැරදෙන්නෙ නැ කියල..
අඩුම MCQ 35ක් ගහ ගන්න පුලුවන් මේ විදියට ඔයා අද හරිටම කරොත්..
Time තියල කරන්න..වැරදුන තැන් නෝට් එකක් හොයන් බලන්න..ඒ වැරදෙන් තැන් ආය ආය හොයල ප්‍රශ්න කරන්න..මේ විදියට කරල වැරදෙන්නෙ විදියක් නම් නෑ..
ඔයාට බැරි නෑ පුලුවන්..💪
වැටෙන්න එපා..ඔයාව දරාගන්න ඔයාට පුලුවන් ❤️
Rapunzel ✨
2 008
ලමයි... මේ තියෙන්නේ ESSAY ANALYSIS එක ..
මේක හොදට පාඩම් කරන්න..
මේක තව හලන්න බෑ..
හයිලයිට් කරපුව හොදටම පාඩම් කරන්න..
ඔයාලට පුලුවන්.
ජයම වේවා.
Lakmini Karannagoda Miss
2 008
මේ පේපර් එක බලන් යන්න ලමයි පුලුවන් නම් හොදට...
It’s just a guess,it’s not definite.
2 008
හෙටින් ඇරඹෙන ඔයාගෙ අනාගතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වෙනුවෙන්... 🤍✨
ගෙවුණු වසර කිහිපය පුරා ඔයා විඳපු දුක, මහන්සිය, නිදි නැති රැයවල් සහ ඒ අතරින් මතුවුණු බලාපොරොත්තු හුස්ම ටික අද මේ මොහොත වෙනුවෙන් කැප කරලා ඉවරයි. හැමදාම වගේ හිතට බයක්, ඒත් එක්කම ලොකු උද්යෝගයක් දැනෙනවා ඇති නේද? ඒක හරිම ස්වභාවිකයි.
හෙට ප්‍රශ්න පත්‍රය අතට ගත්තම, ඔළුවට එන පළමු බිය අමතක කරලා ගැඹුරු හුස්මක් ගන්න. ඔයා මහන්සි වුණේ මේ පැය කිහිපය වෙනුවෙන්. ඒ නිසා ඔයාගෙ මතකය ගැන, ඔයාගෙ හැකියාවන් ගැන ඔයා පූර්ණ විශ්වාසය තියන්න.. ප්‍රශ්නයක් දිහා සන්සුන්ව බලලා, ඔයාට පුළුවන් උපරිමයෙන් ඒකට මුහුණ දෙන්න. ප්‍රතිඵලය කොහොම වුණත්, ඔයා මේ තරම් දුරක් ආපු එකම ලොකු ජයග්‍රහණයක්!
හෙට දවස ඔයාගෙම කරගන්න ඔයාට අවශ්‍ය සියලුම මානසික ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා!
ඔයාට මගේ හදපිරි සුබ පැතුම් මගෙ වස්තුලා...! 🌸🌿
Rapunzel 💜
2 008
Repost from WhispersForYou ™ |🌵
Bio , Maths , comz , Art කියන Subjects නෙවේ
අවුරුදු දෙකටත් වඩා අඩු කාලයකින්
Play කරලා ඉවර කරන්න හදන Game එකේ
අන්තිමම mission එක හෙටින් පටන් ගන්නවා . .
ඉතින් මෙච්චර කැපකිරීම් කරපු උබටයි මටයි ,
දෙන්නෙක්ගෙ දාඩිය මහන්සියටයි , උබේ මිලාධිකම හීනෙටයි උපරිම සාධාරණයක් කරන්න පුලුවන් වෙන , හෙටින් පටන් ගන්න xam එක හිතුවටත් වඩා හොදට කරගෙන ඉවර කරන්න පුලුවන් වෙන , Exam එකක් වෙන්න කියලා මන් හදවතින්ම Wish කරනවා . .
තව අවෞරුදු 5කින් 10කින් අපි හම්බෙද්දි තෞසෙලා හැමෝම මටත් වැඩිය හොද තැනක ඉන්නෝනි එච්චරයි . .❕ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 #Admin_teame #Best_of_luck_silver_friendzz #26al_Batch
2 008
📌 Biology Short Notes | ශාක ජීවන චක්‍ර
ශාක ජීවන චක්‍ර අමාරු, හෝ ඉක්මනින් අමතක වන සිසුන් සඳහාම සකස් කළ කෙටි සටහන් (Short Notes) පෙළක් පහත සමූහය හරහා ඔබට ලබාගත හැක.
💡 (සම්පූර්ණ විෂය නිර්දේශයටම අදාළ Full Syllabus Short Notes ද මෙහි අන්තර්ගතයි.)
2 008
අන්තිම කාලේ Fail වෙන්නෙ නැතුව ගොඩ යන්න කැමති ඔයත් එන්න..
Biology අයට විතරයි ඔන්න 🌝💗
2 008
When Sashanka Sir said,
ඈ බොල ගොං බූරු පැටව්නේ..😪We Felt It ❤️🩹 Thank you so much sir ❤️✨
