Path to Greatness
Open in Telegram
කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19
Show more1 479
Subscribers
-124 hours
-167 days
-8430 days
Posts Archive
1 478
අකාබනික රසායනය | Inorganic voice notes - amila sir 👆👆Voice notes ටිකනන් අනිවාරෙන් ම අහගෙන යන්න....
1 478
🎙Inorganic Audio Books
🔴d ගොනුව part 2
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ☑️
1 478
🎙Inorganic Audio Books
🔴d ගොනුව part 1
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ☑️
1 478
🎙 Inorganic Quick Revise Audio 6 | 17,18 කාණ්ඩ
කාලය : මිනිත්තු 12යි
#ආසාවෙන්_ඉගෙනගන්න✨
Chemistry | අමිල දසනායක ☑️
1 478
මතක ඇතිව id එක අරන් යන්න...
හෙට උදේ 8.00ට මතකයිනේ....
එහෙනන් ඉතිම් හිතනවටත් වඩා උපරිමෙන් කරන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...
Yes You Can // Yes... You... Can....💯
1 478
ගෙදර ආපු ගමන් පේපර් එක අම්මට දෙන්න හන්ගන්න කියලා....උත්තර බලන්න නන් යන්න එපා ලමයී...බලල ඉවර වෙලා ආය නාහෙන් අඩන්න ලෑස්ති වෙන්නත් එපා...
එ වගෙම ගෙදර ඇවිල්ලා පේපරෙ ලේසිද අමාරුද කියලා ගෙදර මිනිස්සු එක්කලා මාධ්‍ය සාකච්ඡා තියන්න යන්නත් එපා...හොදට කලා කියල කිව්වම ඇති...
හොදේ....❤️
1 478
සතියක් එකාමාරක් ගෙදර හිටිය හින්දා ආය මතක් කරන්නේ...
උදේම ඉස්කෝලෙට යන්න...
ගිහිල්ල යාලුවො එක්කන් අරව මෙව්ව කියව කියව ඉන්න එපා...
විශේෂයෙන්ම ගිහිල්ල බයෝ පේපර් එක ගැන වචනයක් වත් කතා කරන්න එපා...
පේපර් එක ලියල ඉවර වෙලත් ආය ගහපු උත්තර හරිද බල බලා කියව කියව ඉන්න එපා...
බඩු ටික බෑග් එකට දාගෙන ඉක්මනට ගෙදර ඇවිල්ලා නාගෙන කාල නිදාගන්න...
ගෙදර ඇවිල්ලා ආය මාකින් හොය හොයා විකාර නටන්නත් එපා...
1 478
ලමයී ඒනන් හෙට තමා දවස...
හෙට ගිහිල්ල උපරිමයක් කරල එම්මූ..
උපදෙස් ටිකක් දෙන්නම්
(1) කලබල වෙන්න එපා
(2) ප්‍රශ්න හොදින් කියවල උත්තරේ හොයාගන්න...
(3) සත්‍ය අසත්‍ය ප්‍රකාශ හොදින් තේරුම් ගන්න..
(4) හරියට මතක නැ වගෙ ප්‍රශ්න හම්බුනොත් ආය ඒක ගැන හිත හිත කාලෙ කන්නෙ නැතුව..ඒක තියලා ඊලග එකට යන්න...
(5) කොටු කොලේ පරිස්සමට ලකුණු කරන්න..
(6) පැය දෙකම ඉරි ගගහ ඉන්නෙ නැතුව 20/15 min තියලා කොටුකොලෙ ලකුනු කරලා ආය අනිත් ටිකට ට්‍රයි කරන්න
හොදට කරල එන්න ලමයී..ඔයාලට පුලුවන් අනිවාරෙන්...❤️
1 478
🎸🎺🎻🎼ඉතිම් කෙල්ලනේ... කොල්ලනේ🙃 ඔන්න ඉතිම් හෙට දවස විතරයී තියෙන්නේ...ඔය ගැම්මෙන්ම ඉතුරු ටිකත් කරලා ඉවරම කරල දාමූ...... දිගටම වැඩ කරන් යන්න....11වෙනකම් වගේ...❤️
