Path to Greatness
Open in Telegram
කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19
Show more1 481
Subscribers
-524 hours
-187 days
-8530 days
Posts Archive
1 481
"පතොක් ඉඩෝරයට හුරු උනා මිස කවදාවත් වතුර ඉල්ලා ඇඩුවේ නෑ"🌵
පතොක් ගහකට පුලුවන් නම්🍂
කටුක ඉඩෝරය දරාගෙන හරි අපූරුවට,
තමන්ගේ ජිවුතේ අමාරුම පරිච්ජේදන්
දරාගෙන ලස්සනට නැගිටින්න🌝
ඇයි ඔයාලට,මට බැරි අපේ ජිවිත වලට එන ප්‍රශ්න, බාධක එක්ක සටන් කරලා තමන්ගේ ජිවිතේ ලස්සනට ගොඩ නගා ගන්න😍
හුඟක් අය හීන දකිනවා
ඒත් ඒ හීන දකින අයගෙන්
ටික දෙනයි ඒ හීන හැබෑ කරගන්නේ😒
අනිත් ටික දෙනාම කරන්නේ
මුළු ජිවිත කාලෙම
හීන දැක දැක
ඔහේ මැරිලා යන එක💔
ඔයාම තීරණය කරන්න
දවසක හීන දැක දැක
පොළවට පස් වෙලා යනවද?
එහෙමත් නැත්තන්,
දවසක ඔයාගේ ඒ හීන හැබැ කර ගන්නවාද කියලා😁
මොකද,
දවසක මොනා නැතත් ඔයාට පුලුවන් ඔයා ගැන සතුටු වෙන්න😌
ඉඩෝරයට හුරුවෙලා
ඔයා ඔයාගේ හීන
හැබෑ කරගන්න
මහන්සි උනා මිස
වසන්තය හොය හොය දිව්වේ නෑ කියලා👊
හීනයක් වෙනුවෙන් කට්ට කන ඔයාල සේරටම ජය👊🔥❤️
-copied-
1 481
කැම්පස් එකට යද්දින් genaral english results එකක් බලන්නෙ නැහැ ලමයී....එ උනාට 1shy ලමයි කෝකටත් ගිහිල්ල ලියලා එන්න...
2/3 අයනන් එකපාරක් ලිවනන් ඇති...තනි රිසාල්ට් ශීට් එකට ඔකොම ගන්න ඕනි නන් ලියන්න අවුලක් නැ
වැඩිය බැරෑරුම් ව හිතන්නොනි නැ...o/l කාලෙ english පොත් ටිකක් බලාගන්න../grammar/tenses/prepositions/adjectives/adverbs/ ඔය වගෙ ඒව තමා එන්නෙ...
eassy එකක්/dialogue එකක් ඒම ලියන්න එනවා..normal ලියන්න බය වෙනොනි නැ....
1 481
P6 වලට වැඩ කරද්දින් ඕනි වෙයි ලමයී.....හැම දේම බලන්නොනි නැ..ඔයාලට ඕනි දේවල් ටික ඉක්මනට හොයාගන්න ලේසි වෙයී මේක......
Tnq lala sadiii❤️
🌼FROM LAST WEEK MCQ PAPERS
🌸TEA TIME SPECIALS
🌺 Practical specials
💐GUESS PAPERS
🌹GUESS PAPERS DISCUSSION
☃️GUESS PAPER හා FINAL PAPER වල MARKING හා ANALYSIS
🎀GUESS PAPER කිරීමේදී තෝරගැනීමට නුසුදුසු ප්‍රශ්ණ
🍃ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය
🪼 රචනා ප්‍රශ්න පත්‍රය
🐝පොදුරටාව Videos & MCQ plan.pdf
🌻ATS SPECIAL
🦋2022 FAST TRACK
🐳2024 FAST TRACK
🦥 F2A PLAN
📚 PHYSICS SHORT NOTE
🟣S2A MCQ SEMINAR
🟢Physics විවරන 1984 -2022
@p6resourcesapap
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
💜 #සර්_වෙනුවෙන්_අපි_ඒක_කරමු
1 481
මෙක නොසලකා හරින්න පුලුවන් සාමාන්‍ය දෙයක් නෙවෙයී ලමයී...
උදාහරණයක් කිවොත් 45ක් ගැහුවා කියලා හිතන් ඉන්න ලමයෙක්ට 44 ක් විතරයී හරි කියලා දැනගන්න එකත් ලොකු බලපෑමක් වෙන්න පුලුවන්.....
ඒකයී බලන්න එපා කියන්නේ....සමහර ලමයි හිතනවානේ අනේ අපිට නන් ඕව එච්චර දේවල් නෙවෙ...
අපේ කෝමත් 40+ තමා කියලා...අන්න එයාලට මෙ කිව්වෙ
1 481
තවත් මාකින් බලපු නැති ලමයි ඉන්නවනන් ඉතුරු දවස් ටිකත් ඉවසන් ඉම්මු ලමයී..
හොදට කලා කියල හිතන් ඉන්න ලමයෙක්ගෙ මානසික මට්ටම 0ටම ඇදල දාන්න පුලුවන් සුවර් කරන් හිටිට එක ප්‍රශ්නයක් හරි වරදින එක...ඒ ප්‍රශනෙ වැරදෙන එක අවුලක් නෑ...ඒත් ඒකෙ ලොකුම බලපෑම එන්නේ ඊලගට ලියන්න තියෙන විෂයට....
එ නිසා කවුරු උනත් සර් කෙනෙක් මාකින් එකක් මෙ වෙලාවෙ දාන එක මන් නන් හොද දෙයක් විදියට දකින්නෙ නෑ...
අනිත් අය බලල ගෘප්වල මෙච්චරයී ගගා දාවී..කමක් නෑ අනිත් මිනිස්සු මත ඔයාව depend කරගන්න එපා...ඔයා ඔයාට සීමා තියාගෙන හරි ට්‍රැක් එකේ අරන් යන්න....
❤️
1 481
Repost from 2024 MAIN REVISION - AP
❗ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය
STRUCTURE කියල කියන්නෙ පේපර් එකේ ගෙදරින් අරන් යන්න පුළුවන් ලකුනු 20ක්. පහළ තියෙන්නෙ ඔයාලට STRUCTURE එකේ ලකුණු හදාගන්න පුළුවන් VIDEO ටිකක්.
▫️️ 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7nIdzY2j0-V1F7mQWFZjL83▫️️ 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/live/MKaxXBgadwo?si=i3AnjjZnLblMHXS5&t=7569▫️️ 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/live/MKaxXBgadwo?si=RwCGgfZcHgrdGlCU&t=34377▫️️ 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සදහා පුහුණුව
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7kkuCFxS2BP4mmISGLexxmZ▪️Structure Essay Special Tea Time Session
https://youtube.com/live/b9QHZuL0BAc?feature=share〽️PDF
https://t.me/ApNotes/1433▪️ Structured Special Day
https://youtube.com/live/lce4oSXJ134?feature=share▪️ Night Seminar
https://youtube.com/live/MKaxXBgadwo?feature=shareමේ ටික බලල STRUCTURE එක හදාගන්න. TIME හොදටම ඇති. උවමනාව තියන කෙනාට ගේමක් ගහල SCORE කරන්න පුළුවන් හොදම අවස්තාවක් ලැබුනෙ. අනිවාර්යයෙන්ම මේ ගේම ගහමු.මොකද හීන හැබෑ උනාම ජීවිතේ හරි ලස්සනයි 🔥
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
1 481
Repost from 2024 MAIN REVISION - AP
⛔ රචනා ප්‍රශ්න පත්‍රය
ESSAY එක කියන්නෙ පේපර් එකේ සම්පූර්ණ ලකුණු 30ක්. Paper එකේ මුලු ප්‍රශ්ණ 08යි. 08න් ප්‍රශ්න 04කට පිලිතුරු දෙන්න ඕන. මුලු syllables එකම දැනගන්න ඕන නෑ essay paper එක කරන්න. තමන්ට හොදටම පුළුවන් පාඩම් ටික තෝරගෙන ඒ ටික fit කරගමු. පහල තියෙන්නෙ අදාල essay ප්‍රශ්න වල සම්පුර්ණයෙන් revise වෙන video . ඒ ටික බලල past paper GUESS PAPER ප්‍රශ්න ටික කරල කොහෙන් ආවත් පුළුවන් වෙන විදියට හදාගන්න.
〽️ 05 වන රචනා ප්‍රශ්නය - යාන්ත්‍ර විද්‍යාව
https://youtube.com/live/iVbRy6l2Xd0?feature=share▪️ PDF
https://t.me/APMR24/1467〽️ 06 වන රචනා ප්‍රශ්නය - ආලෝකය හා දෝලන තරංග
https://youtube.com/live/0Zie3KEKUxo?feature=share▪️ PDF
https://t.me/APMR24/1520〽️ 07 වන රචනා ප්‍රශ්නය - පදාර්තයේ ගුණ
https://www.youtube.com/watch?v=obxU4eVSlks▪️ PDF
https://t.me/APMR24/1668〽️ 08 වන රචනා ප්‍රශ්ණය - ක්ශේත්‍ර ▪️ගුරුත්වාකර්ශණ
https://youtube.com/live/ZZirpxsIbFE?feature=share▪️ චුම්බක
https://youtube.com/live/eYs3xC7HWK0?feature=share▫️️ PDF
https://t.me/APMR24/1564〽️ 09 වන රචනා ප්‍රශ්ණය ; ▪️ 09A - දාරා විද්‍යුතය
https://youtube.com/live/bWdXG5K3UeA?feature=share▪️ PDF
https://t.me/APMR24/857▪️ 09B - Electronic
https://youtube.com/live/bLgpGZbWaaA?feature=share▫️️ PDF
https://t.me/APMR24/1600〽️10 වන රචනා ප්‍රශ්ණය ; ▪️ 10A - තාපය
https://youtube.com/live/Lo6CUmLY8sM?feature=share▫️️ PDF
https://t.me/APMR24/1600▪️ 10B - විකිරණ
https://youtube.com/live/eiSZ759n55M?feature=shareහීන තියෙන්නෙ හැබෑ කරගන්න. හීන වෙනුවෙන් කට්ටක් කමු .මේ යන්නෙ අන්තිම ටික. අතාරින්නෙපා ගේමෙ ඉන්න. මොකද ඔයාගෙ ගේම ඔයාගෙ අනාගතේ ඔයාට බැරි නම් කාටවත්ම බෑ 🔥
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
1 481
ආත්මීය ප්‍රාර්තනාවක්...🎇❤
ලස්සන ඔටුනු මාලිගා අහිමි
ජීවිතෙ දුක පමනක් ඉතිරි
සතුටක් පසුපස ලුහුබදිමි
කලු ලෝගුවක් ඇග දවටමි
සිහින මංසල වෙත පියනගනෙමි...🙈❤️
ජීවිතෙ ලස්සන කරගන්න තියෙන එකම එක හීනය...🥺❤
ඒවගේම ඔයාගෙ අහින්සක අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තුව....🥺❤
ඉතිම් මේක කොහොමහරි දිනලම ඉවර කරන්න...😌✌️1 481
ඔන්න කට්ටිය අපි ඔයාල වෙනුවෙන් අලුතෙන් Channel එකක් හැදුවා.
අපේ Channel එකෙන් Past papers , motivation , quiz pool ඒ වගේ ගොඩක් දේවල ලබා දෙනවා.
අපි හැමදාම වගේ Quiz pool සෙට් එකක් දානවා. අපි ඔයාලව කොහොම හරි ගොඩ දානවා.
ඔයාලගෙ අනාගත බලාපොරොත්තුව සැබෑ කරගන්න අපේ Channel එකත් එක්ක අත්වැල් බැදගන්න.
උදේ පාන්දර නැගිටිද්දි පොඩ්ඩක් Motivation වෙලා නැගිටින්න.
ඒවගේ හැමදාම quiz දානවා. ඒවට vote කරන්න. ඔයාලට හැමදාම අපි වැඩ කොටසක් දෙනවා.
ඉස්සරහට අපි ලොකු වැඩක් කරන්න ඉන්නෙ ඒක නිසා ඉක්මනට Join වෙන්න.
1.Telegram Official Channel Link = https://t.me/+-syw5aJRWJQ2MmY1
2.Telegram Discussion Group Link = https://t.me/Notes_By_Kavee_Discussion_Group
1 481
පොදු පරීක්ෂණය ගැන දන්නෙ නැති ලමයින්ට.....
උසස්පෙල රිසාල්ට් එක්කිම් කැම්පස් එකකට ඇතුලත් වෙන්න නම් අනිවාරෙන්ම එක අවස්තාවක දී හරි පොදු පරීක්ෂණය ලියලා ලකුනු 30ක් හෝ ඊට වඩා අරන් තියෙන්නම ඕනී...
නැත්නන් ලන්කාවෙ පලවෙනියා උනත් ඔයාට පොදු පරීක්ෂණයෙ ලකුනු 30ක් නැත්නන් කැම්පස් එකට යන්න බෑ...
මේක එක වතාවක ලියලා පාස් උනොත් හොදටම ඇති...හැම ශයි එකකදිම ලියන්න ඕනි වෙන්නෙ නැහැ...
1shy නන්ගිල මල්ලිලාට කියන්නෙ එච්චර අමාරු එකක් නෙවෙ...ශිෂ්‍යත්ව පේපර් එක වගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 ක් එන්නෙ...ඒකෙන් අවම 15ක් හරි ගියානන් ඇති...එක ප්‍රශ්නෙකට ලකුනු 2 ගානෙ ලකුනු 30 ක් හැදෙන්නෙ ඒමයි...
හැබැයි එක උපදෙසක් දෙන්නම් පොඩි පොඩි ගනන් ඒම එනවා...ඒවට p6 චලිත සමීකරණ දාගෙන කාලෙ කන්න එපා ඇ...මන් නන් කියන්නෙ ගනන් හදන්න තියෙන ඒව ඇරල ඉතුරුටික කරලා ඉන්න කියලා......නැත්නන් චලිත සමීකරණ දාගෙන පරංගියා කෝට්ටෙ ගියා වගෙ වෙලා පැය දෙක ඉවර වෙයි.......🥹
1 481
Repost from 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ
📚 සාමාන්‍ය පොදු පරීක්ෂණය
PAST PAPERS COLLECTION 📚
🔹 2011 👉 DOWNLOAD
🔹 2012 👉 DOWNLOAD
🔹 2013 👉 DOWNLOAD
🔹 2014 👉 DOWNLOAD
🔹 2015 👉 DOWNLOAD
🔹 2016 👉 DOWNLOAD
🔹 2017 👉 DOWNLOAD
🔹 2018 👉 DOWNLOAD
🔹 2019 👉 DOWNLOAD
🔹 2020 👉 DOWNLOAD
🔹 2021 👉 DOWNLOAD
🔹 2022 👉 DOWNLOAD
🔹 2023 👉 DOWNLOAD
✧ 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ
https://t.me/Edu_helper
1 481
Repost from Common General Test 2026 (පොදු පරීක්ෂණය)
⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣5️⃣
✅ මෙවරත් Common General Test paper එක කලින් දවසේ දෙසැම්බර් 6 සිකුරාදා හවස 6.00ට
මේ ❤️ group එකට join වෙලා ඉන්න
Common General Test 2024
✅ ගිය පාර seminar එකේ comments මේ ❤️ video එකේ බලන්න 👇🏼
Last year CGT seminar
