Path to Greatness
Open in Telegram
කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19
Show more1 482
Subscribers
-524 hours
-187 days
-8530 days
Posts Archive
1 481
2024 📝🌟
මාස දෙකාමාරක් වගෙ කාලයක් තමා ඔයාලත් එක්ක ඉන්න හම්බුනෙ...ඉතිම් 2024 ලමයී...
මන් මට කරන්න පුලුවන් හැටියට වෙලාව බැලන්ස් කරගෙන ඔයාලට මගේ අත්දැකීම් ටික උපදෙස් විදියට දුන්නා..ඒවගෙන් චූටි හරි උදව්වක් ලැබෙන්න ඇති කියලා හිතනවා...💡💬
චැනල් එකටත් වඩා මන් හිතන්නෙ ගොඩක් අය ප්‍රශ්න ඇහුවෙ inbox ඇවිල්ල..මට පුලුවන් හැටියට හැමෝටම උත්තර දුන්නා...අමතක තැනක් තිබිලා මතක නැ කිව්ව නම් හරි...මැසේජ් මිස් වෙලා තිබිල හරි අවුලක් උනානන් ඇත්තෙන්ම සොරි🥹
චැනල් එක පටන් ගන්නකොට ඕගොල්ලො එක්සැම් එකට ගොඩක් ලන්වෙලා හිටියේ..ඉතිම් මන් සම්පූර්ණයෙන්ම පෝස්ට් දැම්මෙ ඔයාල target කරලා..ඒක හිතන තරම් ලේසි උනේ නැහැ...mortivation vidio එකක්,,post එකක්,,song එකක් උනත් ඔයාල ඉන්න අවස්තාවට ගැලපෙන එකක් දාන්න ට්‍රයිකලා...🕒🎶
අවංකවම මන් හිතනවා ඔයාලගෙ mind එකට පොඩි හරි වෙනස් බලපෑමක් ඇති වෙන දෙයක් මන් අතින් දැමෙන්න නැතුව ඇති කියලා..🫀👀
එහෙම පොඩි හරි දෙයක් උනානන් ඇත්තෙන්ම සොරි...🙏💔
හදවතින් ම සුභපතනවා ඔයාල හැමෝටම 🍀..
🔺🔻🔺🔻
◈──────────────────◈
- pasiii🦯
1 481
ඉතිම් 2024 ලමයී.....♥️හිතපු තරම්ම එක්සැම් එක කරගන්න පුලුවන් උනු ලමයී ඇති ගොඩක්....එයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙ අනාගතේ ලස්සනට පාට කරගන්න පුලුවන් වෙන්න කියලා......
එ වගෙම හිතුව තරම් කරගන්න බැරි උනු ලමයිත් ඇතී...එ ලමයින්ගෙන් කොටසක් 3rd shy අය ඇතී..අන්න එ ලමයීන්ට කියන්නේ...ආය ඔයාලට shy එකක් නැ කියලා ජීවිතේ අතාරින්න එපා....
"bio කලානන් doctor කෙනෙක් maths කලානන් engineer කෙනෙක් වෙන්නම ඕනි...නැත්නන් වැඩක් නෑ"
සමාජේ තියෙන ඔන්න ඔය මතය වෙනස් කරන්න උත්සාහ කරන්න...ඒම එකක් නෑ...ඔයාගෙ අධිෂ්ඨානය,කැපවීම,හැකියාව තියෙනවනන් දියුණු වෙන්න ඔය කිව්ව ඩිග්‍රි කරන්නම ඕනි නැ...එ වගෙම තවත් හොද demand තියෙන degrees දැන් ගොඩක් කැම්පස් වල තියෙනවා..හොයලා බලලා හොද ඩිග්‍රියකට යන්න....
එ වගෙම 1st 2nd ලමයි..ඔයාලට හිතුව තරම් කරගන්න අමාරු උනානම් කමක් නැ ඔයාලට තව උත්සාහයක් ගන්න පුලුවන්...ඔයාගෙ ටාගට් එකට යන්න...❤️
හැමෝටම සුභ පතනවා ලස්සන අනාගතයක් ඔයාලගෙ අතින් ලියන්න...ඔයාලගෙ අම්මටයි තාත්තටයි ඔයාගෙ අතින් වියදම් කරන්න....පුලුවන් වෙන්න කියලා.....❤️
ආදරෙයි 2024❤️🔥
- pasiii🦯 -
1 481
ඔන්න එහෙනන් ඉතිම් හෙටින් වැඩේ ඉවරයී....
කරන්න පුලුවන් උපරිමෙන් ම කරලා එන්න හෙට....ඇවිල්ලා ඕනි එකක් කරගන්න😁...
ෆිල්ම් බලන අයට ෆිල්ම්ස්..ගේම් ගහන අයට ගේම්...ට්‍රිප් යන අයට ට්‍රිප් ඕනි එකක්😁
එහෙනන් හැමෝටම සුභ පතනවා❤️❤️
1 481
2024 /10/ 19 - 02months 09daysමාස තුනකටත් අඩු කාලයක්..මට පුලුවන් හැටියට තනියෙන්.... මෙ හොදටෝම ඇති😌❤️
1 481
My channel had an eventful 2024. How about yours? Head to @telemetr_io_bot to get the same card from #telemetrio2024 and participate in a giveaway of 100 Toncoins and 10 annual subscriptions.
1 481
දැන් ආය ලිව්ව පේපර් එක ගැන හිතන්න යන්න එපා...
කොහෙන් හරි මාර්කින් එකක් හොයාගෙන ඒවට ඔයාගේ උත්තර සසඳන්න යන්නත් එපා..
ගෘප් වල අරකයි මේකයි කියවන්න යන්නත් එපා...
පේපර් එක අම්මට හරි තාත්තට හරි දීලා..
නාගෙන නිදාගන්න දැන්....
ඊට පස්සේ හවස ඇහැරිලා සෙකන්ඩ් පාර්ට් එකට වැඩ කරන්න ගන්න....
❤️😊
1 481
එහෙනන් ලමයී ටික....
හෙට හොදට ලියල එන්ඩෝනි හොදේ....
බය නැතුව පුලුවන් උපරිමේ කරල එන්න...
පේපර් එක කාලාම එන්ඩ😁
මතක ඇතුව id එක / warch එක දැම්ම අරන් තියාගන්න...
හැමෝටම සුභ පැතුම්❤️❤️
1 481
🔴 ජේසු සමිඳුන් දෙසූ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පුරා පැතිරේවා !!
ඔයාල හැමෝටම සුභම සුභ නත්තලක් වේවා !!
Merry Christmas🤍✝🎅
1 481
Maths ළමයි ටික,
හෙට වැඩේ ගොඩදාමු එහෙනම්. කලබල නැතුව තමන්ට පුළුවන් උපරිමේ කරමු හැමෝම.
ජය වෙන්න ඕන හැමෝටම
1 481
Option 2ක් තියෙනව...
(1)මට බැරි වෙයි...මට බැරි වෙයිද...සමහරවිට පුලුවන් වෙයි...සුවර් එකක් නෑ......
(2)මට පුලුවන්...කාට බැරි උනත්..කවුරු බැ කිව්වත් මට පුලුවන්...කොච්චර අමාරු උනත් මන් කොහොම හරි කරනවා.....
දෙකෙන් එකක් තෝරගන්න....අවසානෙට "අනේ මට බැරි උනා" කියල නෙවෙ...."මන් ඒක කලා" කියලා කියන්න පුලුවන් වෙන්න වැඩ කරන්න...
ජය✌
- pasiii🦯
1 481
හැම පවුලකම ඉන්නවා මුලු පරම්පරාවෙම රටාව වෙනස් කරන්න ඉපදිච්ච මනුස්සයෙක්...දුප්පත්කම නැති කරන්න ඉපදිච්ච මනුස්සයෙක්...
ඉතිම් ලමයී....ඔයාගෙ පවුලේ එ මනුස්සයා ඔයා වෙන්න පුලුවන්...
හරියට අපෙ පවුලෙ මන් වගෙ❤️
අන්න ඒ high capacity person ඔයාගෙන් indicate කරන්න මහන්සි වෙන්න...
ජය...✌
- pasiii🦯
1 481
ඉතිම් ලමයී ඕගොල්ලොත් යනවද මේ පාර😌
හීනයක් තිබ්බා පවුලටම මන්ම වියදම් කරගෙන සිරීපාදෙ වදින්න එක්කගෙන යන්න...මේ පාර 😊❤️
මෙ මගෙ පලවෙනි සිරිපාද ගමන...
ඉතිම් ඔයාලත් එක්සැම් ලියල ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව පොඩියට ජොබ් එකක් කරල කීයක් හරි හොයාගන්න ට්‍රයි එකක් දෙන්න....මොකද කැම්පස් එකක් කියන්නේ ස්කෝලයක් වගේ එකකට නෙවෙ...ඒක වෘතීයවේදි අධ්‍යාපනයක් දෙන තැනක්...උපාධියෙන් පස්සෙ අපිට හම්බෙන්නෙ ජොබ් එකක්...ඒක හරියට කරල දියුණු වෙන්න ඕනි වෙන්නේ පොත් කටපාඩම් කරන එක නෙවෙ....අත්දැකීමයි හැකියාවයි උනන්දුවයි විතරයී...❤️
- pasiii🦯
1 481
නරක දේවල් විතරක් දැක්කොත් හොඳ දේවල් මිස් වෙනවා...
ජීවිතේ හැමදේකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න ලමයී...එතකොට කොච්චර වැරදුනත් පැරදෙන්නෙ නැහැ...❤️
- pasiii🦯
