uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Path to Greatness

Path to Greatness

Відкрити в Telegram

කැම්පස් යන්න බලන් ඉම්න සුවහසක් සික්ක සික්කාවියන් උදෙසා..😚 Chat Group Link : https://t.me/PathToGchat - 2024/10/19

Показати більше
1 412
Підписники
-224 години
-117 днів
-4430 днів

Завантажуємо дані

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
жовт '26
жовтень '26
+1
в 0 каналах
вересень '26
+2
в 0 каналах
Get PRO
серпень '26
+1
в 0 каналах
Get PRO
липень '260
в 0 каналах
Get PRO
червень '26
+4
в 0 каналах
Get PRO
травень '26
+2
в 0 каналах
Get PRO
квітень '26
+1
в 0 каналах
Get PRO
березень '26
+4
в 0 каналах
Get PRO
лютий '26
+2
в 0 каналах
Get PRO
січень '26
+1
в 0 каналах
Get PRO
грудень '250
в 0 каналах
Get PRO
листопад '25
+3
в 0 каналах
Get PRO
жовтень '25
+9
в 0 каналах
Get PRO
вересень '25
+15
в 0 каналах
Get PRO
серпень '25
+20
в 0 каналах
Get PRO
липень '25
+12
в 0 каналах
Get PRO
червень '25
+16
в 0 каналах
Get PRO
травень '25
+24
в 0 каналах
Get PRO
квітень '25
+46
в 0 каналах
Get PRO
березень '25
+23
в 0 каналах
Get PRO
лютий '25
+17
в 0 каналах
Get PRO
січень '25
+13
в 2 каналах
Get PRO
грудень '24
+2 839
в 2 каналах
Дата
Залучення підписників
Згадування
Канали
22 жовтня0
21 жовтня0
20 жовтня0
19 жовтня0
18 жовтня0
17 жовтня0
16 жовтня0
15 жовтня0
14 жовтня0
13 жовтня0
12 жовтня0
11 жовтня0
10 жовтня0
09 жовтня0
08 жовтня0
07 жовтня0
06 жовтня0
05 жовтня+1
04 жовтня0
03 жовтня0
02 жовтня0
01 жовтня0
Дописи каналу
"මාගේ දේශය අවදි කරනු මැන" 31 වන ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ, "වළ සතිය - 2026" සැප්තැම්බර් 20 සිට 25 දක්වා සවස 7 ට, මහාචාර්ය එදිරිවී
"මාගේ දේශය අවදි කරනු මැන" 31 වන ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ, "වළ සතිය - 2026" සැප්තැම්බර් 20 සිට 25 දක්වා සවස 7 ට, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී... සැප්තැම්බර් 20 - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහල්ලෙක් ලෙඩෙක් මළ මිනියක් වේදිකා නාට්‍යය සැප්තැම්බර් 21 - රවිඳු සම්පත්ගේ ස්පර්ශ කෙටි නාට්‍ය එකතුව 1. මට ඕනි ඉපදෙන්න 2. ආලවරම් 3. දුක් ගිනි සින්දන 4. මේක ආදර කතාවක් සැප්තැම්බර් 22 - ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා සැප්තැම්බර් 23 - ජොන්සන් රාජ් කුමාර්ගේ மகாகவியின் ‘புதியதொரு வீடு’ සැප්තැම්බර් 24 - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කදා වළලු සමඟ එලොව ගිහින් මෙලොව ආවා සැප්තැම්බර් 25 - චාලක රණසූරියගේ අටවන බුවනෙක ටිකට් පත් සඳහා, සචින් - 070 249 1891 කලණ - 077 048 3140 https://www.facebook.com/share/p/1GV6tEk3az/ සාහිත්‍ය අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලය

2
තම්බපණ්ණි වැලිතලාවේ අවශේෂ වූ, යක්ක පරපුරක නූපන් රහස්, ආගන්තුක ප්‍රේමණීය පුරුෂ ආත්මයට හෙළි කරන, ස්වර්ණමය හෝරාවන්ට... සරච්චන්ද්
තම්බපණ්ණි වැලිතලාවේ අවශේෂ වූ, යක්ක පරපුරක නූපන් රහස්, ආගන්තුක ප්‍රේමණීය පුරුෂ ආත්මයට හෙළි කරන, ස්වර්ණමය හෝරාවන්ට... සරච්චන්ද්‍ර රඟ බිම වෙස්ගැන්වෙන, වළ සතිය - 2026 ළඟදීම බලාපොරොත්තු වන්න... සාහිත්‍ය අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලය https://www.facebook.com/share/r/1JrMtbXZXc/
146
3
ආගන්තුක නෙත් යුගලක්, අහඹු ලෙසකින් හමු වු මොහොතකින් උඩු යටිකුරු කරාවිද දේශයක මේ ඉරණමක්.. ළඟදීම... සාහිත්‍ය අනුකමිටුව මහා ශිෂ්‍
ආගන්තුක නෙත් යුගලක්, අහඹු ලෙසකින් හමු වු මොහොතකින් උඩු යටිකුරු කරාවිද දේශයක මේ ඉරණමක්.. ළඟදීම... සාහිත්‍ය අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
207
4
*ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේව
*ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !* ☘️🌞🩷 *May this Sinhala and Tamil New Year be filled with prosperity and sweetness like milk and honey, and may all your hopes and expectations come true. Wishing you a very happy and prosperous New Year! 💚🌞🍃* 23/24 Batch Faculty of Veterinary Medicine & Animal Science, University of Peradeniya #NewYear2026 #23VETS #FVMAS
198
5
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ආයෙමත් ඊලග අවුරුද්දේ මේ කාලේ එනකොට, දැකපු හැම හීනයක්ම හිතුවටත් වඩා ලස්සනට හැබෑ වෙලා තියෙන්න
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ආයෙමත් ඊලග අවුරුද්දේ මේ කාලේ එනකොට, දැකපු හැම හීනයක්ම හිතුවටත් වඩා ලස්සනට හැබෑ වෙලා තියෙන්න ඕන ! 😊♥️🌙
238
6
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ මොහොතක සිදුවූ අවාසනාවන්ත කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර සහෝදරියන්ග
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ මොහොතක සිදුවූ අවාසනාවන්ත කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් අපේ ම සහෝදර සහෝදරියන්ගෙ අහින්සක බලාපොරොත්තු වියැකී යාමට නොදෙනු වස්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පශු වෛද්‍ය පීඨයේ 2023/24 පලමු වසර අප විසින් ඔවුන්ගෙ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වන පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමට සූදානම්. මහා ගං දියට ගොදුරුවූ මල් කැකුළු මුකුළිත වන්නට නොදී විකසිත කරවන්නට කැමති ඔබටත් මේ සඳහා දායක විය හැකියි. ද්‍රව්‍යමය ආධාර සඳහා විමසන්න. - 078 683 3318 | 076 159 5170 | 076 885 1681 පොත් (CR, Ex) 📚 පෑන් (🔴, 🔵, ⚫) 🖊️ පැන්සල් ✏️ A4 (සුදු, වර්ණ) 🗞️ පැස්ටල් 🎨 පාට පැන්සල් 📝 කෑම පෙට්ටි 🍱 වතුර බෝතල් 🍶 වෙනත් ආධාරයන් සඳහා විමසන්න. - 076 220 8984 | 074 071 6540 | 071 162 9668 ඔවුන්ගේ අනාගතය ගංවතුරක් නිසා සේදී යන්නට නොදීම මෙවැනි මොහොතක ඔබගේත් මගේත් යුතුකමකි. පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
421
7
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ නිමේෂයක සිදුවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ අපේ ම දරුවන් වෙනුවෙන්
සහෘද යාත්‍රා - සරසවියෙන් පෙරසවියක් ✨ නොසිතූ නිමේෂයක සිදුවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ අපේ ම දරුවන් වෙනුවෙන් ඔවුන්ට අත්‍යාවශ්‍ය පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය බෙදාදීමට 2023/24 පශු වෛද්‍ය සිසුන් වන අප සූදානම්. සිසුන් 80 කට නොවැඩි ඔබ ප්‍රදේශයේ පාසලක් වෙතොත් අපි ව දැනුවත් කරන්න. අපි ව සම්බන්ධ කරගන්න. පින්සරී - 071 1629668 පියුමාල් - 076 220 8984 මේ අපේ ම සොයුරු සොයුරියන් වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්නට අවැසි කාලයයි. පශු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
448
8
2025 ලමයී... හෙට ඔයාලගෙ අම්මලගෙ තාත්තලගෙ අවුරුදු ගානක මහන්සියට උපරිමේ කරල එන්න❤️ හැමෝටම හිතනටවට වඩා හොදට exam එකට මුහුණ දෙන්න ලැබෙන්නොනී..😊❤️
875
9
Немає тексту...
792
10
🔹 Available for Sale: 🔋 HP HT03XL Original Battery – 3 months used, strong backup, 6 months warranty left 💨 CPU Cooling Fa
🔹 Available for Sale: 🔋 HP HT03XL Original Battery – 3 months used, strong backup, 6 months warranty left 💨 CPU Cooling Fan (L20474-001) – no noise, clean, smooth working ⚡ NVMe SSD 256GB (Q5000) – super-fast speed, perfect condition 🧠 4GB DDR4 RAM (Samsung) – 100% working, reliable performance Prices are negotiable. 📞 Contact: 0740352346 / 0763685918
229
11
"මාගේ දේශය අවදි කරනු මැන" "எமது தேசத்தை விழிப்படையச் செய்வோம்" "Let my country awake" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල மாணவ சாகித்திய விழ
"මාගේ දේශය අවදි කරනු මැන" "எமது தேசத்தை விழிப்படையச் செய்வோம்" "Let my country awake" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල மாணவ சாகித்திய விழா Students' Literary Festival 2025 වැඩසටහන් පෙළගැස්ම සාහිත්‍ය අනුකමිටුව මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය විශ්වවිද්‍යාලය https://www.facebook.com/share/p/1GmwBPPUp7/
1 219
12
ඔයාලගෙ 2022/2023/2024 හදපු telegram groups තියෙනවද? තියෙනවනන් පොඩ්ඩක් කියන්නකෝ මට ib
1 262
13
24/25 Veterinary Science ආව අය ඇඩ් වෙන්න...ඔයාලගෙ යාලුවො ඉන්නවනම් ශෙයා කරන්න.. https://chat.whatsapp.com/Bgyk0UlAOo890vJwaYEl49?mode=ac_t
883
14
Cutoff release වෙලා තියෙන්නෙ. තමන් යන්න බලාපොරොත්තු උන පාඨමාලාවට, තමන් බලාපොරොත්තු උන විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තු උන ඔය
Cutoff release වෙලා තියෙන්නෙ. තමන් යන්න බලාපොරොත්තු උන පාඨමාලාවට, තමන් බලාපොරොත්තු උන විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තු උන ඔයාල හැමෝටම සුභ පැතුම්
1 053
15
Msg එක ආවද ලමයී
999
16
ඔයාල හිතනවටත් වඩා හොද course එකක් එන්න කියල හැමෝටම ප්‍රාර්ථනා කරනවා❤️ ආපු කෝස් එක කියන් යන්න specially vet ආව අය😁
1 066
17
Wish u all 2024 lamai❤️
Wish u all 2024 lamai❤️
1 059
18
https://youtu.be/CpVMHI77rt4?si=W0mG4jY8S3EC0vnl
697
19
https://youtu.be/CpVMHI77rt4?si=W0mG4jY8S3EC0vnl
1
20
https://youtu.be/CpVMHI77rt4?si=uwM2bOgEXqTKEmtj
1