Notes by AV 📚
Open in Telegram
@notesbyav || ©2026 ├ Notes Vault - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become
Show more3 062
Subscribers
-1024 hours
-557 days
-20530 days
Posts Archive
3 061
🔴 16-09-2025 Kegalle Class Note
🔴 දෝලන හා තරංග
🔴 ආලෝකය ආරම්භය ( වෙනම අලුත් පොතක ලියන්න කිව්වා)
Smart පරපුරේ Next Level එක
Physics Dr.Darshana Ukuwela ❤️🔥
අවශ්‍ය අය save කර ගන්න❤️
3 061
☾ 𝗘𝗩𝗘𝗡𝗜𝗡𝗚 𝗕𝗢𝗢𝗦𝗧𝗘𝗥
◉ 𝘽𝙤𝙤𝙨𝙩𝙚𝙧 𝙉𝙤 : 246 - 250
( 𝘼𝙣𝙨𝙬𝙚𝙧𝙨 )
Smart පරපුරේ Next Level එක
𝐏𝐇𝐘𝐒𝐈𝐂𝐒 𝐃𝐫.𝐃𝐚𝐫𝐬𝐡𝐚𝐧𝐚 𝐔𝐤𝐮𝐰𝐞𝐥𝐚
ɴᴏᴛᴇꜱ ʙʏ ᴀᴠ 📚
ප්‍රශ්න ටික ඕනේ කෙනෙක් ඉන්නවා නම් comment එකක් දාලා තියන්න😁
3 061
◎ Inorganic Day 02
(English Medium note)
Amila Dasanayake 🔥
Save if necessary 📥
Notes Vault folder
From :- Sasnadi (Admin )
3 061
Repost from N/a
🏃♂️සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,
🔬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,
📝Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින්
🏃♂️ඒ විතරක් නෙවෙයි🔽
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
📆Daily Questionnaire and Discussion
Program හා සම්බන්ධ වීමට
📈Motivation post කියවන්න
📊A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට
🔴දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🔄
3 061
◉ From Last Week 58 විවරණයඅපහැදිලි තැනක් වේ නම් - Notes by AV - 🔥 believe, behave , become 🔥 From : Earth (Admin)
3 061
3 061
Bio ලමයි ඔයාලට මේ channal එක ඕන වෙයි මන් හිතන්නේ මේකෙ voice notes දානවා ඕන අය join වෙන්න මමත් ලගදි join උනේ හොද channal එකක්
3 061
Repost from SL TELEGRAM EDUCATION 🇱🇰 ˢᵗᵉ
2026 පාසල් විභාග පැවැත්වන මාස සහ දින වකවානු
🗓 2026 අ.පො.ස උසස් පෙළ විභාගය -
අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වා
𝐒𝐋 𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 🇱🇰3 061
August යලුවනෙ 2026 A/L ඔයලා යන clz වල දැන් මොනවද උගන්නන්නේ comment එකක් දාන් යමු 🫡👇
3 061
Repost from Mehewara Sri Lanka
✅2026 වර්ෂයට අදාල උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන් පැවැත්වෙන මාසයන් අධ්‍යාපන දේපාර්තූමේන්තුවෙන් නිකුත් කර ඇත.
⚡️2025(2026) අ:පො:ස සාමාන්‍ය පෙළ පෙබරවාරි මාසයේ පැවැත්වේ
⚡️2026 අ:පො:ස උසස් පෙළ සුපුරුදු පරිදි අගෝස්තූ මාසයේ පැවැත්වේ.
⚡️2026 අ:පො:ස සාමාන්‍ය පෙළ සුපුරුදු පරිදි දෙසැම්බර් මාසයේ පැවැත්වේ.
Join Educational News Channels
🌐Telegram : https://t.me/MehewaraOfficial
🌐Whatsapp : https://whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p
💻Website : Mehewara.lk
3 061
Repost from 2026 Theory | Amila Dasanayake
ශක්ති විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්න වර්ගීකරණය
ශක්ති විද්‍යාව past papers mcq ටික වඩා ඵලදායී වෙන විදිහට ප්‍රශ්න වර්ග 3කට වෙන් කරලා තියෙනවා. ඒ පිළිවෙලට කරගෙන යමු.
🖥 ඒ ඒ වර්ගයේ මුල් ප්‍රශ්න වලට discussion එකක් පහළ link එකෙන් බලන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=Gh-22z0vIio
🧾 නිබන්ධනය නොමැති සිසුන් සඳහා pdf එක: https://t.me/ECHEM26_Res/10797/10814
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
3 061
මේ ගේම ගහනකම් නවතින්න එපා උබලා මේක පටන් ගත්තේ මේක කරනවා කියලා ඉතින් මේක ඉවර කරන්න ඕනෙත් උඹමයි වරදී අයේ වරදී වැරදිලා වැරදිලා එක තැනක හරි යයි අයේ වරදින්නේ නැති වෙන්නම ❤
තාමත් නිදිමරන් මේ ගේම කොහොම හරි ගහනවා කියලා හිතන් වැඩ කරන සෙට් එක React එකක් දාන් යමු බලන්න !!
පාඩම් කරන subject එකත් කියන් යමු 🔥
Notes by AV 🌱 | ©2026
