en
Feedback
Notes by AV 📚

Notes by AV 📚

Open in Telegram

@notesbyav || ©2026 ├ Notes Vault  - @notes_vault ├ Chat Group - @notesbyavchat ╰ Contact - @NbyAVCONNECT_bot Believe⦁Behave⦁Become

Show more
3 072
Subscribers
-1024 hours
-557 days
-19630 days
Posts Archive
Hello everyone, I am conducting an academic survey on Influence of Study Habits on Academic Performance among G.C.E. A/L stud
Hello everyone,
I am conducting an academic survey on Influence of Study Habits on Academic Performance among G.C.E. A/L students. Your participation would be greatly appreciated. The survey is completely anonymous and will take only 3–5 minutes to complete. Your responses will be used solely for research purposes. Thank you for your valuable time and support!
අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපනික රටාව තමන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය සඳහා බලපාන ආකාරය පිලිබඳ සොයාබැලීම සඳහා මෙම සමීක්ෂණය පැවැත්වීමට තීරණය කළෙමි. ඔබගේ වටිනා කාලයෙන් මිනිත්තු 5ක් පමණ වෙන්කර මේ සඳහා අදහස් දක්වන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. ඔබේ අදහස් දැක්වීම බෙහෙවින් අගය කොට සලකන අතර මෙහි ඇතුලත් කරන දත්ත වෙනත් කිසිදු කටයුත්තක් සඳහා යොදා නොගන්න බවටද සහතික වෙමි.
📝 https://forms.gle/GDYHKgNzBVCgw83f9 📝
⚡️Good Luck ! ⚡️
- Dilan Karunarathna

Credit : Remind with voice note

For English Medium Students
Full Collection of Summary Notes for the Entire Physics Syllabus 📚⬇️⬇️⬇️

ව්‍යාජ අයදුම්පත් පුරවන්න උදව් කරන කියන අය ඉන්නවා. ඔවුන්ට ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න එපා. ජාතික හැඳුනුම්පත වත් කාටවත් ලබා දෙන්න එපා. බැංකු ගිණුම් පොළී පොත අත හරින්න එපා. මුදල් බෙදාගන්න ගිවිසුම් වලට අත්සන් කරන්න එපා. 10) අමතර සහන වැඩසටහන් මූලික සහන මුදලට අමතරව වෙනත් සහන වැඩසටහන් තියෙනවා. ආහාර පැකේජ දෙනවා. වියළි සලාක දෙනවා. ගෘහ නිර්මාණ ද්‍රව්‍ය දෙනවා. අධ්‍යාපන උපකරණ දරුවන්ට දෙනවා. ඖෂධ නොමිලේ ලබා දෙනවා. මේ සියල්ල ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න. ජාත්‍යන්තර සංවිධාන විශේෂ සහන වැඩසටහන් කරනවා. රතු කුරුස සංගමය, එක්සත් ජාතීන්ගේ ආයතන, පුණ්‍ය ආයතන උදව් කරනවා. මේවා ගැනත් තොරතුරු ලබා ගන්න. *අවසාන උපදෙස ගංවතුර සහන මුදල් ඔබේ අයිතියක්. නිවැරදිව අයදුම් කළොත් මුදල් අනිවාර්යයෙන් ලැබෙනවා. ඉවසීම තියාගන්න. වංචා වලින් ඈත්ව ඉන්න. රජයේ නිල නිලධාරීන් හරහා විතරක් කටයුතු කරන්න. ශක්තිමත්ව ඉදිරියට යන්න.

රජයෙන් ලබා දෙන ගංවතුර සහන මුදල් ලබා ගන්නේ කෙසේද? (රු. 10,000-50,000) සම්පූර්ණ ක්‍රියාවලිය පියවරෙන් පියවර ගංවතුරෙන් හානි වූ පවුල්වලට රජය විසින් මූල්‍ය ආධාර ලබා දෙනවා. මේ මුදල රුපියල් 10,000 සිට 50,000 දක්වා වෙන්න පුළුවන් ( මේ මුදල ලොකු ගානක් වගේ නොපෙනුනත් මේ අවස්තාවේ එය ඔබට ගොඩක් උදව් විය හැකියි ). හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා. මෙන්න ඔබ අයදුම් කරන්න ඕනේ කරන සම්පූර්ණ ක්‍රියාවලිය: 1)කාටද සහන මුදල් ලැබෙන්නේ? ගංවතුරෙන් නිවස හානි වූ පවුල්, ගෘහභාණ්ඩ හානි වූ අය, ජීවනෝපාය අහිමි වූ පවුල්, භෝග හානි වූ ගොවීන්, ව්‍යාපාර හානි වූ කුඩා ව්‍යාපාරිකයන්, තුවාල ලැබූ අයට අයදුම් කරන්න පුළුවන්. නමුත් ඔබ ආපදාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයක ජීවත් වෙන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන ලැයිස්තුවේ ඔබේ ප්‍රදේශය තියෙන්න ඕනේ. 2)අවශ්‍ය ලියකියවිලි මොනවද? ජාතික හැඳුනුම්පත තිබීම අනිවාර්යයි ( මේ දේවලුත් විනාශ වෙලා නම් ඒවා හදාගන්න හැටි මුල ඉදල සම්පූර්ණ විස්තරයක් අපි දාන්න බලා පොරොත්තු වෙනවා ). ගෙදර හානි වෙලා තියෙන අයුරු ඡායාරූප අනිවාර්යයෙන් ගන්න. හැකි නම් හානියේ වීඩියෝ ගන්න. ගෘහභාණ්ඩවලට හානි වෙලා තියෙනවා නම් ඒවාගේත් ඡායාරූප ගන්න. භෝග හානි වෙලා තියෙනවා නම් ඒවගෙත් ගන්න. බැංකු ගිණුම් විස්තර අනිවාර්යයි. බැංකු ගිණුම් ප්‍රකාශයක් ගන්න. ගොවීන්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ව්‍යාපාරික බලපත්‍රය හෝ වෙළඳ බලපත්‍රය ව්‍යාපාරික වලට අවශ්‍යයි. 3)අයදුම් කරන්නේ කොහෙන්ද? ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මුල්ම තැන. එතනට ගිහින් ආපදා සහන අංශයෙන් විමසන්න. ගොඩක් තැන්වල ඔවුන් ගම්මානවලටම ගිහින් ලියාපදිංචි කරනවා. සමහර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ කවුන්ටර් දාන්න ඉඩ තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙනුත් මේ ගැන මුල ඉදලා අගට තොරතුරු ගන්න පුලුවන් . ගොඩක් වෙලාවට ජංගම සේවා කවුන්ටර් ගම්වලට යනවා. 4)අයදුම්පත් පුරවන හැටි අයදුම්පත හොඳින් කියවලා තේරුම් ගන්න. සියලු තොරතුරු නිවැරදිව පුරවන්න. වැරදි තොරතුරු දුන්නොත් අයදුම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හානියේ වර්ගය හරියට සඳහන් කරන්න - නිවස හානිද, ගෘහභාණ්ඩ හානිද, භෝග හානිද කියලා. හානියේ වටිනාකම තක්සේරු කරලා ලියන්න. ඉතා විශාල ගණන් ලියන්න එපා. සාධාරණ වටිනාකමක් ලියන්න. බැංකු ගිණුම් අංකය හොඳින් පරීක්ෂා කරලා ලියන්න. වැරදි ගිණුම් අංකයක් දුන්නොත් මුදල් යන්නේ වෙන කෙනෙකුට. අත්සන දාන තැන් හරියට අත්සන දාන්න. 5) සත්‍යාපන ක්‍රියාවලිය අයදුම්පත දීලා ඉවර වුණාට පස්සේ නිලධාරීන් ඔබේ නිවසට පරීක්ෂා කිරීමකට එනවා. මේකට සූදානම් වෙන්න. හානි වුණු තැන් ඔවුන්ට පෙන්වන්න. ඡායාරූප තියෙනවා නම් පෙන්වන්න. අසල්වාසීන්ගේ සාක්ෂි අවශ්‍ය වෙන්නත් පුළුවන්. ග්‍රාම නිලධාරීයා හෝ ගොඩනැගිලි සාමාජිකයා හානිය සනාථ කරන්න ඕනේ. ඔවුන්ගේ වාර්තාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. එතැනින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යනවා. අවසානයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙනවා. 6) මුදල් ලැබෙන්නේ කොහොමද? මුදල් කෙළින්ම ඔබේ බැංකු ගිණුමට බැර වෙනවා. . මුදල් පැමිණි බව එස්එම්එස් පණිවිඩයකින් දැනුම් දෙනවා. බැංකුවට ගිහින් මුදල් ගන්න පුළුවන්. කිසිම මුදලක් කඩඉමක් විදිහට අය කරන්නේ නැහැ. හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා. කුඩා හානි වලට රුපියල් 10,000 විතර දෙනවා. මධ්‍යම හානි වලට රුපියල් 25,000 විතර. විශාල හානි වලට රුපියල් 50,000 දක්වා දෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නිවස විනාශ වෙලා තියෙනවා නම් වැඩි මුදලක් ලැබෙන්නත් පුළුවන්. 7 )කාලසීමා දැනගන්න ගංවතුරෙන් පසු ඉක්මනින් අයදුම් කරන්න. සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් ඇතුළත අයදුම් කරන්න කියලා කියනවා. ප්‍රමාද වෙච්ච අයදුම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. මුදල් ලැබෙන්න මාස එකහමාරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඉවසීම තියාගන්න. සත්‍යාපන ක්‍රියාවලියට කාලය යනවා. ගොඩක් අයදුම් තියෙනවා නම් තවත් ප්‍රමාද වෙනවා. නමුත් මුදල් අනිවාර්යයෙන් ලැබෙනවා ඔබේ අයදුම නිවැරදි නම්. 8) මුදල් නොලැබුනොත් කරන්නේ මොකද? කාලසීමාව ඉක්මවුණත් මුදල් නොලැබුනා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න. ඔබේ අයදුම්පත් තත්ත්වය පරීක්ෂා කරන්න කියන්න. අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් හේතුව විමසන්න. නැවත අයදුම් කරන්න පුළුවන්ද අහන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් කරන්න පුළුවන්. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ හොට්ලයින් අංකය අමතන්න. දූෂණයක් හෝ අසාධාරණයක් තියෙනවා නම් ප්‍රධාන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කරන්න පුළුවන්. 9) වංචා වලින් ඈත්වෙන්න මුදල් ලබා ගන්න කොමිස් ඉල්ලන අය ඉන්නවා. එහෙම කාටවත් මුදල් දෙන්න එපා. රජයේ සහන මුදල් සඳහා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. අයදුම්පත නොමිලේ ලබා ගන්න පුළුවන්. සත්‍යාපනය නොමිලේ කරනවා. මුදල් කඩඉමක් නැතිව බැංකු ගිණුමට එනවා.

රු_25,000_දීමනාව_ලබා_ගැනීමේ_අයදුම්_පත්‍රය.pdf1.94 KB

Credit : @NotesbyHas

Repost from Notes by Has ☾
තමන්ට තමන්ගෙ කියල තියෙන හැමදේම නැතිවෙලා තියෙන වෙලාවක උනත් අපි ආයෙත් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අලුතෙන් පටන් ගන්නම ඕනේ.. 2
තමන්ට තමන්ගෙ කියල තියෙන හැමදේම නැතිවෙලා තියෙන වෙලාවක උනත් අපි ආයෙත් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අලුතෙන් පටන් ගන්නම ඕනේ.. 2026 හෝ 27 AL ලියන (විද්‍යා ගණිත විෂයධාරා) හැමෝටම ඕන කරන Chemistry සහ Physics වලට අදාල හැම Note එකක්ම මම පහළින් link කරන්නම්. (100% ක් සේරම සම්පූර්ණයෙන්) (01) Chemistry Full Tutes සියල්ලම (පරමාණුක ව්‍යුහයේ සිට කර්මාන්ත රසායනය) (02) Chemistry Extra Notes All in One (Midnight/ One Last Time/ QBT වැනි) (03) Physics Theory Notes සියල්ලම (යාන්ත්‍ර විද්‍යාවේ සිට පදාර්ථය හා විකිරණය) (04) Physics Practical Notes සියල්ලම (විෂය නිර්දේශයට අදාල සියළුම practicals) (05) Physics Extra Notes All in One (Tea Time/ Fast Track/ Guess Days වැනි) එහෙනන්, හැමෝම පරිස්සමින් ඉන්න... ඕනම වෙලාවක ඕනම දේකට අපි ඉන්නවා! ❤️ @NotesbyHas | #WeForUs♡

Inoshika Sewmini: Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/LGRIeJ6qJ9UF1iZSemeDEu?mode=hqrt3 2026/2027 ආපදා නිසා notes නැති උන ලමයින්ට උදව්වක් වශයෙන් share කරන්න.

මාරවිල පැත්තේ ඉන්න කෙනෙක් ඒ පැත්තේ දැන් තත්වය ගැන කියන්න පුලුවන්ද ලොකු උදවුවක් 🥲

photo content

+5
♨️තාපය Summaries
Credit - 𝐏𝐚𝐩𝐞𝐫 𝐙𝐨𝐧𝐞 𝐁𝐲 𝐑𝐢𝐟𝐚𝐗
Join Now - Science Nerds ☄️
#QuickNotes #Physics #ScienceNerds25

+6
🔊 දෝලන හා තරංග Summaries
Credit - 𝐏𝐚𝐩𝐞𝐫 𝐙𝐨𝐧𝐞 𝐁𝐲 𝐑𝐢𝐟𝐚𝐗
Join Now - Science Nerds ☄️
#QuickNotes #Physics #ScienceNerds25

+9
🔧 ‍යාන්ත්‍ර විද්‍යාව Summaries
Credit - 𝐏𝐚𝐩𝐞𝐫 𝐙𝐨𝐧𝐞 𝐁𝐲 𝐑𝐢𝐟𝐚𝐗
Join Now - Science Nerds ☄️
#QuickNotes #Physics #ScienceNerds25

ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය) පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා) සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා) ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට) නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්) යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්) ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා) * පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887 දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895 සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891 වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896 මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886 උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884 ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

‼️තව සතියයි ලක්ෂ 30 යි. 🥹‼️ මේ ඉන්නෙ අපේ වයසෙම 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ ලක්ෂ 170 යි. තව සතියක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️‍🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 030020464625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera අපි කොල්ලට පුලුවන් විදියට උදව්වක් කරමු මේ වෙලාවෙ... ❤️💗

ප්‍රිස්ම සමීකරණ ඔප්පු කිරීම් Short Note ලමයෙක් එවපු එකක් ❤

⭕️ 2025 A/L Physics අනුමාන පිලිතුරු MCQ
⭕️ 2025 A/L Physics අනුමාන පිලිතුරු MCQ