A/L SCIENCE API CHANNEL
Open in Telegram
සියලුම පාඩම් සොයා ගැනීමට- This is official telegram channel of A/L SCIENCE API which is powered by team charley. Website is created to support students who are facing GCE A/L Examination of Sri Lanka. 🔹🔸🔹🔸🔹
Show more379
Subscribers
No data24 hours
+907 days
+37630 days
Posts Archive
𝗜𝗡𝗦𝗧𝗥𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦මේක හරියට කියවන්න. බාගෙට කියවන්න එහෙම එපා. 01) 🔹Performance හේතූන් මත WebApp එකේදී mobile/tablet back options use කරන්න බැහැ. ඒ වෙනුවට හැම page එකකම පහළම තියෙනවා GO BACK කියලා button එකක්. ඒක use කරන්න. 02) 🔹Website එක use කරන වෙලාවට සාමාන්‍ය විදිහට back කරන්න පුළුවන්. ඒකෙදි buttons use කරන්න ඕන නැහැ. 03) 🔹තවම වැඩ ඉවර Class Videos සහ Paper Classes කියන Sections වල. මොකද ගොඩක් අයට class videos හොයා ගන්න හදිසි නිසා.. 04) 🔹දැනට අපි channels වල දාලා තියෙන සේරම, WebApp එකට add කරල තියෙන්නෙ. ඊළඟට add කරන්න නියමිත ඒව තමයි links වැඩ නෑ වගේ තියෙන්නෙ. ඇත්තටම හේතුව අපි තවම ඒව add කරල ඉවර නෑ. පුළුවන් ඉක්මණින් add කරන්නම්. 05) 🔹තවම links add කරල නැති pages කලින්ම අඳුන ගන්න පුළුවන් ඒකේ This Page is Under Development කියල තියෙනවා නම්. Class videos pages වල Links අපි add කරල ද තියෙන්නෙ කියල අඳුන ගන්න පුළුවන් ඒ අදාළ text එක නිල් පාට වෙලා යටින් underline එකක් වැදිල තියෙනවා නම්. එහෙම නැත්නම් තව add කරල නෑ. 06) 🔹තවම වැඩ ඉවර නැති Pages වල This Page is Under the Development කියල තියෙනවා. ඒ Pages use කරන එපා තවම. ළගඳිම ඒවත් Finalize කරන්නම්. 07) 🔹දැනට දාලා තියෙන සේරම class videos add කරලයි තියෙන්නෙ. 08) 🔹Bot ගෙන් Auto එන Message එකේ විදිහට use කරන්න. 09) 🔹WebApp එක close කරන්න ඕන වුණාම වම් පැත්තෙ උඩම තියෙන කතිරය ලකුණ උඩ click කරන්න.. 10) 🔹Back buttons use කරන්නෙ නැතුව වෙන තැනකට ඉක්මණට යන්න ඕන වුණාම menu එක use කරන්න පුළුවන්. 11) 🔹WebApp & Website එකේ පහළම තියෙනවා වැදගත් links. Class videos ඉක්මණින් හොයා ගන්න ඒ links use කරන්න පුළුවන්. 12) 🔹WebApp & Website දෙකම එක වගේමයි. එකම script use කරන නිසා වෙනසක් දැනෙන්නේ නැහැ. 13) 🔹Free Class Videos කියල තියෙන්නෙ අපි දාන videos ගැන. 14) 🔹බැරි වෙලා හරි Auto එන message එක ආවෙ නැත්නම් හරි එන්න පරක්කු වුණොත් හරි ඒකෙන් කියවෙන්නෙ නෑ bot වැඩ කරන්නෙ නෑ කියල. මොකද automation එක වෙනම service එකක හරහ ගන්නෙ. ඒකයි WebApp එක වැඩ කරන එකයි අතර සමබන්ධයක් නැහැ. දැනට නම් එහෙම වෙලා නෑ. 15) 🔹24 Hrs දවස පුරාම WebApp & Website වැඩ කරනවා. down වෙන්නෙ නෑ කිසිම වෙලාවක. 16) 🔹WepApp එක හරියට load වුණේ නැත්නම් හරි වෙන error එකක් ආවොත් WebApp එක close කරල ආපහු start කරන්න. එහෙම ආවොත් එන්නෙ ඔයගෙ internet connection අවුලක් නිසා විතරයි. WebApp එකේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. 17) 🔹Laptop / Desktop PC use කරද්දී WebApp එක use කරන්න එපා. එතකොට Website එක use කරන්න. 18) 🔴This Page is Under Development කියල තියෙන pages use කරන්න එපා තවම.. ඒවගෙ වැඩ ඉවර නෑ..🔴 🔹🔸🔹🔸🔹
WebApp
Website
Report Problem🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢 | 2025
🔹ඔන්න එහෙනම් කිව්ව වගේම, class videos ලේසියෙන් හොයා ගන්න පුළුවන් වෙන්න අපි හදපු WebApp & Website එක Launching එක කළා..
🔹කොහොමද use කරන්නෙ කියන එක ගැන සවිස්තරාත්මකව කියල දෙන්නම් පුළුවන් ඉක්මණින්ම. ඒක දාන්නේ A/L Science Api Channel එකට.
🔹This Page is under development කියල තියෙන pages දැනට use කරන්න එපා. ඒවගෙ වැඩ ඉවර නෑ තවම. ( ගොඩක් අයට class videos හොයා ගන්න හදිසි නිසා මේ විදියට launch කරන්න වුණා )
🔹දවස් 28 ක මහන්සියක ප්‍රතිඵලය... වෙලාවකට නිදියද්දි පාන්දර 3 යි. අය උදේ නැගිටපු ගමනුත් මේකෙ development කරන එක තමයි කළේ. එක දිගට nonstop දවස් 28 ක් තිස්සෙ මේක develop කරන එක තමයි කළේ. ඒත් ඉවර නෑ තව. ( Science Team Owner, admin විතරයි මේකෙ development එක කළේ. )
🔹මේකෙ සම්පූර්ණ pages 200 ට වඩා තියෙනවා. සමහර ඒව background processing වලට. 200 + pages ප්‍රමාණයක් entire develop කරනවා කියන එක ලේසී වැඩක් නෙවෙයි කියන එක Field එක ගැන දන්න අය දන්නවා.
🔹වැඩේ ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මොකද කියන්න තියෙන්නෙ...
🔹🔸🔹🔸🔹
𝗜𝗡𝗦𝗧𝗥𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦🔹Performance හේතූන් මත WebApp එකේදී mobile/tablet back options use කරන්න බැහැ. ඒ වෙනුවට හැම page එකකම පහළම තියෙනවා GO BACK කියලා button එකක්. ඒක use කරන්න. 🔹තවම වැඩ ඉවර Class Videos සහ Paper Classes කියන Sections වල. මොකද class videos හොයා ගන්න හදිසි නිසා.. 🔹තවම වැඩ ඉවර නැති Pages වල This Page is Under the Development කියල තියෙනවා. ඒ Pages use කරන එපා තවම. ළගඳිම ඒවත් Finalize කරන්නම්. 🔹දැනට දාලා තියෙන සේරම class videos add කරලයි තියෙන්නෙ. 🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢 | 2025
🔹𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 𝐋𝐀𝐔𝐍𝐂𝐇𝐈𝐍𝐆 𝐄𝐕𝐄𝐍𝐓🔹
We're introducing something big. Check it now.
WebApp:- https://t.me/ALSCIENCEAPI_botOFFICIAL VIDEO OF THE LAUNCHING EVENT...
WATCH ON YOUTUBE🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢 | 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐓𝐞𝐚𝐦
🔹Testing එකට ආව හැමෝටම Thanks a lot.😍 පෙර දැනුම් දුන් පරිදිම නිළ Launching Event එක රාත්‍රී 8 ට බලාපොරොත්තු වන්න.😇
Testing Phase Result:- Successful ✅
Public Launch is @ 8.00pm onwards🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢 | 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐓𝐞𝐚𝐦
🇦 🇹 🇹 🇪 🇳 🇹 🇮 🇴 🇳
🔹අපිට පොඩි උදව්වක් ඔයාලගෙන් ඕන වෙලා තියෙනවා Final Testing එක කරන්න. හවස 6 ට වගේ online ඇවිල්ල අපේ Final Testing Phase එකට උදව් ඕන වෙනවා. මොකද අපි තවම test කරල බලල නැහැ working load එකක් එක්ක.
🔹කරන්න තියෙන්නෙ හවස 6 ට ඇවිල්ල අපේ bot ව start කරන එක. Launch එක රෑ 8 ට.
🔹කොටින්ම කිව්වොත් testing phase එකට එන අයට අනිත් හැමෝටම කලින් WebApp & Website එකට access ලැබෙනවා. 😎
🔹50 දෙනෙක් වගේ ඕන වෙනවා. පහළ group එකට join request එකක් දාලා තියන්න පුළුවන් අය.❤️
https://t.me/+LgqysH0v_pBhODE1🔹🔸🔹🔸🔹 🔴𝗧𝗘𝗦𝗧𝗜𝗡𝗚 𝗣𝗛𝗔𝗦𝗘 𝗙𝗜𝗡𝗜𝗦𝗛𝗘𝗗🔴
