A/L SCIENCE API CHANNEL
Open in Telegram
සියලුම පාඩම් සොයා ගැනීමට- This is official telegram channel of A/L SCIENCE API which is powered by team charley. Website is created to support students who are facing GCE A/L Examination of Sri Lanka. 🔹🔸🔹🔸🔹
Show more379
Subscribers
No data24 hours
+907 days
+37630 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
February '25
February '25
+90
in 1 channels
January '25
+289
in 12 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 06 February | +8 | |||
| 05 February | +18 | |||
| 04 February | +13 | |||
| 03 February | +17 | |||
| 02 February | +22 | |||
| 01 February | +12 |
Channel Posts
නඩත්තු කටයුතු වෙනුවෙන් මේ වන විට Website / WebApp හි මෙහෙයුම් කටයුතු තාවකලිකව නවතා ඇත.
🔹🔸🔹🔸🔹
Support Team | A/L Science Api
| 2 | 🔹🇺 🇵 🇩 🇦 🇹 🇪 🔹
නවතම යාවත්කාලීන කිරීම අනුව මේ වන විට පහත පාඩම් එක් කර ඇත.
🔹ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
🔹ධාරා විද්‍යුතය
🔹ප්‍රවේණිය
🔹කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය
ඒ සඳහා පිවිසෙන්න Open WebApp මත touch කරන්න....
━━━━━━━━━
OPEN WEBAPP
━━━━━━━━━
ලැබෙන ස්වයංක්‍රීය පණිවිඩය අනුව භාවිතා කිරීමෙන් වඩා පහසුවෙන් ඔබට අවශ්‍ය දෑ සොයා ගත හැක.
🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐀𝐏𝐈 | 2025 | 470 |
| 3 | 🔹𝗛𝗼𝘄 𝘁𝗼 𝘂𝘀𝗲?
අධ්‍යාපනික දේවල් සොයා ගැනීමට අපේ WebApp /Website එක භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කිරීමක්. මොකුත්ම තේරෙන්නෙ නැති අයට මේක.
━━━━━━━━━━━━━━━━━━
ඔයාට ඕනම class video එකක් සොයා ගැනීමට මේක භාවිතා කරන්න පුළුවන්.
━━━━━━━━━━━━━━━━━━
🔹පියවර 01
ඔයා මුලින්ම අපි දීල තියෙන link එකෙන් ගිහිල්ල bot ව start කරන්න. ඊට පස්සෙ ඔයාට auto reply message එකක් එනවා ඒක කියවන්න.
🔹පියවර 02
හරි ඒක කියෙව්වම ඔයා තේරුම් ගන්න ඕන පොඩි දෙයක් තියෙනවා. කෙටියෙන් කියන්නම්.
ඔයා phone එකක් හරි tablet එකක් හරි පාවිච්චි කරන කෙනෙක් නම්, ඔයා ඊළඟට ඔයාගෙ phone එකේ keyboard එකට වම් පැත්තේ තියෙන Open WebApp කියන එක ඔබන්න.
ඔයා Laptop එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා කරන්න ඕන දේ මෙන්න. ඔයාට ආපු auto reply message එකේ පහළ ඇති Open Website කියල එකක්. ඒක ඔබන්න.
🔹පියවර 03
එතකොට ඔයාට තව ප්‍රශ්නයක් ඇති අර auto ආපු message එකෙ පහළ තියෙන ඒව ගැන. ඒව තියෙන්නෙ පහළ සඳහන් වැඩ වලට.
🔸Get in Touch කියන එක තියෙන්නෙ ඔයාට අපේ WebApp එක ගැන අලුත් updates දෙන channel එකට join වෙන්න.
🔸Contact us කියන එක තියෙන්නෙ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් අපේ hotline එකෙන් අහන්න.
🔸Chat group කියන එක තියෙන්නෙ chat කරන්න වගේම ඔයාට ප්‍රශ්න අහන්න.
🔸Report a probem කියන එක තියෙන්නෙ WebApp එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් අපිට කියන්න.
🔸Instructions කියන එක තියෙන්නෙ WebApp එක පාවිච්චි කරන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් ගැන..
🔹පියවර 04
හරි දැන් අපි ඔයාට පියවර අංක 02 යටතෙදි කිව්ව විදිහට කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා දැන් පාවිච්චි කරන්නෙ phone එකක් කියල. එහෙමනම් ඔයා Open WebApp කියන එක ඔබන්න.
🔹පියවර 05
හරි දැන් ඔයාගෙ internet connection එකෙ speed එක අනුව තත්පරයකින් හෝ තත්පර කීපයකින් අපේ WebApp එක open වෙයි.
ඔයාට මුලින් open වුණාම පේන්න තියෙනවා ඒකේ මුල් පිටුව.
ඒකට අපි කියන්නෙ WebApp එකේ Home එක කියල. ඉස්සරහට අපි ඔයාට පැහැදිලි කරන්න පාවිච්චි කරන්නෙ home කියන වචනෙ.
🔹පියවර 06
හරි අපි දැන් හිතමු ඔයාට ඕන chemistry වල class videos හොයා ගන්න කියලා.
එහෙම නම් මේ විදිහට කරන්න.
ඔයා WebApp Home එකේ පහළට scroll කරන් යන්න. එතකොට හම්බවෙයි Chemistry කියල ලොකුවට මාතෘකාවක්. ඒකත් එක්කම photo එකකුත් තියෙයි. ඒකේ පහළින් තියෙනවා START STUDY කියල Button එකක්. ඒක ඔබන්න. ඊට පස්සෙ ඔයාව chemistry වලට අදාළව අපි දෙන්න ඉන්න සේරම දේවල් තියෙන තැනට.
🔹පියවර 07
ඔයාට ඕන chemistry class videos බලන්න නිසා ඔයා ඊළඟට ඒ පිටුවේ උඩින්ම තියෙන Free Class Videos කියල තියෙන මාතෘකාව ළඟට යන්න.
ඒකෙ ළඟින්ම පහළින් තියෙනවා EXPLORE MORE කියල Button එකක්. ඒක ඔබන්න.
🔹පියවර 08
ඊට පස්සෙ ඔයාව යන්නෙ chemistry වල සේරම පාඩම් වල මාතෘකා තියෙන පිටුවකට.
🔹පියවර 09
ඊට පස්සෙ එතනින් ඔයාට අවශ්‍ය පාඩම තෝර ගන්න. අපි හිතමු ඔයා ව්‍යුහය හා බන්ධන පාඩම තෝරගත්තා කියලා. එහෙමනම් ව්‍යුහය හා බන්ධන කියල තියෙන තැනට ඒ ළඟින්ම පහළින් තියෙන START STUDY කියන Button එක ඔබන්න.
🔹පියවර 10
දැන් ඔයාව යන්නෙ ඒ පාඩමේ සේරම class video තියෙන තැනට. ඒකෙන් ඔයාට අවශ්‍ය class එක තෝරගන්න පුළුවන්. Theory ද Revision ද Speed Revise ද අනුව ඔයාට class එක තෝර ගන්න පුලුවන්.
🔹පියවර 11
අපි හිතමු ඔයාට අමිල සර්ගෙ 2025 THEORY CLASS කියන එකේ Class videos බලන්න ඕන කියලා. එහෙමනම් ඔයා ඒකට අදාළව තියෙන THEORY CLASS 2025 - AMILA DASANAYAKE කියල තියෙන මාතෘකාව ඔබන්න.
🔹පියවර 12
එතකොට පහළට List එකක් එයි. ඒකේ අදාළ class videos වගේම tutes එහෙමත් තියෙනවා. අපි හිතමු ඔයා පළවෙනි දවසෙ ඉඳන්ම class එක බලන් යනවා කියලා. එහෙමනම් DAY 01 කියල තියෙන එක ඔබන්න. එතකොට ඔයාට ඊට අදාළ Video එක ලැබෙනවා.
🔹පියවර 13
ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ download කරල පාඩම ඉගෙන ගන්න එක තමයි. ඔයාට ඕන දේ හොයා ගත්තට පස්සෙ WebApp එක close කරන්න A/L SCIENCE API කියල තියෙන නමට එහා පැත්තේ තියෙන කතිරය ඔබන්න. ඔයාට ඒ නම ඔයාගේ Phone එකේ back buttons එහෙම තියෙන තැනට පොඩ්ඩක් උඩින් බලා ගන්න පුළුවන්. මොකද මේ වෙද්දි WebApp එක minimized වෙලා තියෙන නිසා.
🔹පියවර 14
එක class video එකක් හොයා ගත්තට පස්සෙ තව එකක් හොයා ගන්න ඉතාම ලේසියෙන් අනුගමනය කරන්න ඕන පිළිවෙල අපි කලින් දාලා තියෙනවා. ඒක කියවන්න ඕන අයට පහළින් ලින්ක් එක දාන්නම්.
මෙතනින් ගිහින් ඒක කියවන්න👇
https://t.me/ALSCIENCE_AP/38
━━━━━━━━━━━━━━━━━━━━
වෙනත් ප්‍රශ්න මොනවහරි තියෙනවනම් අපේ Chat Group එකට ඇවිල්ල අහන්න.
පහළ ලින්ක් එකෙන් join වෙන්න.👇
https://t.me/ChatGroup_ALScienceApi
━━━━━━━━━━━━━━━━━━━━
අලුත් updates දැන ගැනීමට👇
https://t.me/ALSCIENCE_AP
Science Team සියලුම Channels👇
https://t.me/ScienceTeamLinks/3
🔹🔸🔹🔸🔹
𝐒𝐔𝐏𝐏𝐎𝐑𝐓 𝐓𝐄𝐀𝐌 | 𝐀/𝐋 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐀𝐏𝐈 | 458 |
| 4 | No emoji! | 1 |
| 5 | 1737684776.webp | 188 |
| 6 | 🔹🇺 🇵 🇩 🇦 🇹 🇪 🔹
නවතම යාවත්කාලීන කිරීම අනුව මේ වන විට Chemistry Past Papers ලබා ගැනීම සඳහා WebApp / Website එක භාවිතා කළ හැක.
අනිත් තැන් වල වගේ නෙවෙයි ගොඩක් පැහැදිලිව Papers ටික දාලා තියෙන්නේ.
1990 වසරේ සිට 2024 දක්වා සියලුම Chemistry Past Papers ලබා ගත හැක.
ඒ සඳහා පිවිසෙන්න Open WebApp මත touch කරන්න....
━━━━━━━━━
OPEN WEBAPP
━━━━━━━━━
ලැබෙන ස්වයංක්‍රීය පණිවිඩය අනුව භාවිතා කිරීමෙන් වඩා පහසුවෙන් ඔබට අවශ්‍ය දෑ සොයා ගත හැක.
🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐀𝐏𝐈 | 2025 | 252 |
| 7 | 1737684776.webp | 222 |
| 8 | විස්තරයට අදාළ screenshot එක...
🔹🔸🔹🔸🔹 | 255 |
| 9 | 🔹WebApp එක ඉතාම ලේසියෙන් භාවිතා කරන්නෙ කොහොමද කියන එකට පොඩි පැහැදිලි කිරීමක්..
🔸විස්තරයට අදාළ screenshot එක..👇
ගොඩක් දෙනෙක් තවම ගොඩක් ලේසියෙන් WebApp එක භාවිතා කරන්නේ කොහොමද කියල දන්නේ නැති නිසා, අධ්‍යාපනික දේවල් ලේසියෙන්ම හොයා ගන්නෙ කොහොමද කියල පොඩි පැහැදිලි කිරීමක් ගෙනාවා..
ඔයා bot ට ගිහිල්ලා දැන් WebApp එක open කරන් ඉන්නෙ කියලා ගනිමු. දැන් ඔයාට Chemistry Past Papers හොයා ගන්න ඕන වුණා කියල ගනිමු.
හරි දැන් ඔයා WebApp එකේ දක්වලා තියෙන එක එක කාණ්ඩ අනුව ගිහිල්ලා ඒ අදාළ තැනට ආවා කියල හිතමු.
හරි දැන් ඔයාට 1995 A/L Paper එක ඕන වෙලා ඒක ගන්න ඒක උඩ click කළා කියල හිතමු.
දැන් එතකොට screenshot එකේ විදිහට අංක 1 න් දක්වලා තියෙන විදිහට අදාළ Paper එක ඔයාට ලැබෙනවා. හරි දැන් ඔයාට තවත් වෙන මොනවහරි හොයා ගන්න ඕන කියල හිතමු.
එහෙමනම් කරන්න තියෙන්නෙ screenshot එකේ අංක 2 කියල දක්වලා තියෙන tab එක (A/L SCIENCE API කියල පහළම තියෙන තීරුව) උඩ click කරන්න.
එතකොට ආපහු ඔයාට අපේ WebApp එක open කරගන්න පුළුවන්.
ඊට පස්සෙ වෙන මොනවහරි හොයා ගන්න ඕන නම් අදාළ තැනට යන්න පුළුවන්...
අවසානෙට ඔයාට WebApp එක close කරගන්න ඕන වුණාම කරන්න තියෙන්නෙ අර කලින් කිව්ව tab එකේ ( screenshot එකේ අංක 2 න් දක්වලා තියෙන එකේ) වම් පැත්තේ තියෙන කතිරය ලකුණ උඩ click කරන්න..
🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐀𝐏𝐈 | 2025 | 258 |
| 10 | 1737684776.webp | 231 |
| 11 | 🔹ගොඩක් දෙනෙක් වැඩක් ගන්නවා වගේ නේද..🥹
( විනාඩි 30 ක් තුළ පමණක් usersල ගාණ මේ තියෙන්නේ )
🔹🔸🔹🔸🔹
©𝐀/𝐋 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐀𝐏𝐈 | 2025 | 432 |
| 12 | 1737684776.webp | 464 |
| 13 | Temporarily Fixed✅
🔹මේ වන විට නැවතත් Automation එකක් Run වෙන විදිහට Bot ව හදල තියෙන්නේ.
🔹WebApp & Website එක කලින් වගේම වැඩ කරනවා..✅
🔹🔸🔹🔸🔹
Find Classes:-
𝗢𝗽𝗲𝗻 𝗪𝗲𝗯𝗔𝗽𝗽
🔹🔸🔹🔸🔹
©A/L SCIENCE API | 2025 | 1 106 |
| 14 | 1737684776.webp | 485 |
| 15 | 🔶අධ්‍යාපනික දේවල් සොයා ගැනීමට,
🔸ඔයා දැන් use කරන්නේ mobile phone එකක් හරි tablet එකක් හරිනම් keyboard එකට වම් පැත්තේ තියෙන Open WebApp කියන එක touch කරන්න.
🔸ඔයා දැන් use කරන්නේ laptop/desktop pc එකක් නම් මේ message එකට පහළින් තියෙන Open Website කියන එක use කරන්න.
Open WebApp
Open Website
🔹🔸🔹🔸🔹
A/L SCIENCE API | 2025 | 4 253 |
| 16 | 🔴Automation එක සම්බන්ධ පොඩි ප්‍රශ්නයක්🔴
අනපේක්ෂිත අයුරින් පැය 24 ක් යන්නත් කලින්ම පරිශීලකයන් ප්‍රමාණය 1000 ඉක්මවීමත් සමග මේ වන විට Automation එක සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවා.
🟡WebApp & Website එක සම්පූර්ණයෙන්ම වැඩ කරනවා.✅
Automation එක ( Auto message එකක් එන service එක ) මේ වෙද්දී stop වෙලා තියෙන්නෙ..
ඒකට ඉක්මණින්ම විසඳුමක් අරන් එන්නම්.
🟢Auto Message ආවෙ නැති වුණාට WebApp & Website එක සම්පූර්ණයෙන්ම වැඩ කරනවා. සාමාන්‍ය විදිහට ඒක use කරන්න පුළුවන්. ✅
(දැනට Auto Message එකෙන් එන පණිවිඩය පහළින් දාලා තියන්නම්..)
🔹🔸🔹🔸🔹 | 926 |
| 17 | 1737684776.webp | 4 000 |
| 18 | Use කරද්දි අනිවාර්යයෙන් instructions කියවලා ඉන්න.. ඒකෙ තියෙනවා දැනට available මොනවද කියන එක ගැනත්. සතියක් ඇතුළත Past Papers & Term Test Papers Sections complete කරල දෙන්නම්.
🔹Instructions
https://t.me/ALSCIENCE_AP/21
🔹WebApp
https://t.me/ALSCIENCEAPI_bot
🔹Updates Channel
https://t.me/ALSCIENCE_AP
🔹🔸🔹🔸🔹
𝐀/𝐋 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐀𝐩𝐢 | 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐓𝐞𝐚𝐦 | 2025 | 700 |
| 19 | සියලුම විෂයන්වල Class Videos, Paper Classes ආදී අනෙකුත් විෂය අන්තර්ගතයන් පහසුවෙන් සොයා ගැනීමට අද සිට මෙම bot ව use කරන්න.
https://t.me/ALSCIENCEAPI_bot
Instructions
🔹🔸🔹🔸🔹 | 494 |
| 20 | 1737684776.webp | 465 |
