en
Feedback
| SCIMORIX 🍀|

| SCIMORIX 🍀|

Open in Telegram
647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
බලා සැනසෙමි 🤍 නෙලා ගනු ලැබූ 🍀 හන්තාන සිහිනේ.....🩺 කියල කියන්න වැඩ කරන්න🥹

Repost from Beyond The Bio
photo content
+3

ඔන්න එකම තැනින් මේ දේවල් ඔයාලට ඕනි වෙලාවට ගන්න පුලුවන්. ඔයාලට උදව්වක් වෙනවනම් මේවා share කරන්න. React  දාන්න. එතකොට තව දේවල් දාන්න්ම්කො. 🔴 physics practicals 🔴කර්මාන්ත short note 🔴 සමාවයවික 🔴ආවර්ජනා 🔴 biology mcq 2500 🔴 ගීකියනගේ සර් පේපර්ස් 10

2026 essay plan. a.pdf

🔴උදාසීනිකරණ එන්තැල්පිය Chemistry mcq point https://t.me/kavinotes11
+2
🔴උදාසීනිකරණ එන්තැල්පිය Chemistry mcq point https://t.me/kavinotes11

වැඩ කරන්න බෑ කියන අය අම්මා විදින දුක් ගැහැට ගැන බලන්න මතක් කරලා.. අම්මාට අද වැඩ කරන්න බෑ කිව්වොත් ඔයාට කන්නත් නෑ.. ඔයාගේ දවසම අවුල් යනවා අම්මා නැත්නම්. හුගක් අයට මුකුත් කරගන්න බෑ අම්මා නැත්නම්. හුගක් ළමයී බඩගින්නෙ අම්මා නැත්නම්.. තනියම උයාගෙන කන්නවත් දන්නෙ නෑ.. හුගක් ළමයින්ට අදින්න ඇදුම් නෑ අම්මා ඒවා හොදලා නොදුන්නනම්, ඔයාට පංති යන්නවත් සල්ලී නෑ අම්මා තාත්තාගෙන ඉල්ලලා හරී එව නොදුන්න්නානම්, සමහර විට ඔයා ලෙඩ වෙලා ඉද්දී අම්මා අඩ අඩ ගිහින් බෙහෙත් අරන් නොදුන්නානම් මමත් ඔයත් නැති වෙන්න තිබුනා.. දැන්වත් ඔයාගෙ අම්මා තාත්ත විදින දුක ගැන මතක් කරගන්න.. ඒ මිනිස්සු නිවාඩු නැති ජීවිතයක, නිවාඩු නැති රැකියාවක් කරන්නෙ.. දවස ගානේ ජීවිත ගැට ගහගන්න මහන්සි වෙන්නෙ.. මේවා හෑලී කියලා හිතන මෝඩයන්ට නෙවෙයි කියන්නෙ. අම්මා නිවාඩු ගත්තානම්, මහන්සි කියලා අත් ඇරියානම් අද ඔයා බඩගින්නෙ. තාත්තා වැඩට ගිහින් ඔයාට කන්න බොන්න ගෙනැල්ලා නොදුන්නානම් අද ඔයා බඩගින්නෙ.. අම්මා තාත්තා විදින දුක ඔයාට විදින්න දුන්නාම තේරේවී ඊට වඩා ලේසී ඉගෙනගන්න එක කියලා.. එක දවසකට ඒ මිනිස්සු කරන වැඩ ටික කරලා බලන්න.. කොයිතරම් අමාරුද කියලා දරාගන්න.. ආයෙ වැඩ කරන්න බෑ කම්මැලී.. එයා මාව දාලා ගියා කියලා මෝඩ කතානම් කියන්න එපා. ඔයාගෙ දෙමාපියන් ඔයා වෙනුවෙන් කරන කැපකිරීම්.කරන එක නවත්තපූ දාට ඔයා නෑ.. ඒනිසා ඒ මිනිස්සුන් ජීවත් වෙලා ඉන්න කාලෙ සතුටින් තියන්න.. ලොකු දේවල් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ හොදට ඉගෙනගන්න කියලා විතරක් කියලා ඇති.. එහෙම මුකුත් බලාපොරොත්තු නොවී ඔයා වෙනුවෙන් මේ ලෝකේ ඉන්න එකම මිනිස්සු දෙන්නා තමයී ඒ ඔයාට ඉන්න අනිත් හැමෝම මොනම හෝ වාසියකට ඔයා එක්ක ඉන්න අය ඒක තමා ඇත්ත.. කොහොම හරි හොදට වැඩ කරලා ඔයා ආසම UNIVERSITY එකට යන්න.. අම්මා තාත්තා ඔයා වෙනුවෙන් කල කැප කිරීම වල ණය ගෙවන්න බැරි වුනත් ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන් ඔයාට හොදට ඉගෙනගනෙ ජීවිතේ සාර්ථක කරගත්තොත් ඉතින් දැන්වත් පටන් ගන්න.. අන්තිම වෙනකම් ඉන්න එපා.. අම්මා, තාත්තා ගැන මතක් කරගෙන වැඩ කරන්න..
දවසක.ඔයා වෙනුවෙන් ඒ මිනිස්සු සතුටු වෙනවානම් ඒ වෙනුවෙන් තමයී මමත් පුළුවන් උදව්වක් කරන්නෙ
❤️🥺 ඔයාට ජය වේවා..❤️‍🔥

English Medium වලින් A/L Biology Face කරන Medicine යන්න හිතාගෙන ඉන්න හැමෝටමත් ඔන්න අද ඉදන් ලොකු වැඩ ගොඩක් ලැබෙනවා. English Me
English Medium වලින් A/L Biology Face කරන Medicine යන්න හිතාගෙන ඉන්න හැමෝටමත් ඔන්න අද ඉදන් ලොකු වැඩ ගොඩක් ලැබෙනවා. English Medium Notes, Resources, Study Tips, Diagrams, Past Paper Questions, Discussions වගේ ගොඩක් දේවල් share කරන්නම්. මේකට කැමති හැමෝම react කරගෙන යන්න. English Medium Sinhala Medium බේදයක් නෑ ඔක්කොම අවසානෙට medicine යන්නනේ ඉන්නෙ! ❤️🫶 https://t.me/kavinotes11

English Medium වලින් A/L Biology Face කරන Medicine යන්න හිතාගෙන ඉන්න හැමෝටමත් ඔන්න අද ඉදන් ලොකු වැඩ ගොඩක් ලැබෙනවා. English Me
English Medium වලින් A/L Biology Face කරන Medicine යන්න හිතාගෙන ඉන්න හැමෝටමත් ඔන්න අද ඉදන් ලොකු වැඩ ගොඩක් ලැබෙනවා. English Medium Notes, Resources, Study Tips, Diagrams, Past Paper Questions, Discussions වගේ ගොඩක් දේවල් share කරන්නම්. මේකට කැමති හැමෝම react කරගෙන යන්න. English Medium Sinhala Medium බේදයක් නෑ ඔක්කොම අවසානෙට medicine යන්නනේ ඉන්නෙ! ❤️🫶 https://t.me/kavinotes11

"සුබ අලුත් අවුරුද්දක්! අලුත් අදහස්, අලුත් සිහින සහ අලුත් බලාපොරොත්තු සැබෑ වන සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා!" (Happy New Y
"සුබ අලුත් අවුරුද්දක්! අලුත් අදහස්, අලුත් සිහින සහ අලුත් බලාපොරොත්තු සැබෑ වන සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා!" (Happy New Year! May it be a prosperous new year where new ideas, new dreams, and new hopes come true!) 

සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞🌝✨ ඔයාලාගෙ සිහින ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා! 🩺📚

🩺🩺🩺Med dream 🩺🩺🩺 🎀🎀 biology , physics , chemistry subject තුනටම අදාලව mind map , short notes වලට අමතරව මේ පාර exam ta
🩺🩺🩺Med dream 🩺🩺🩺
🎀🎀 biology , physics , chemistry  subject  තුනටම අදාලව mind map , short notes වලට අමතරව මේ පාර exam target කරගත්ත අලුත් වැඩක්.........👇🙃 .
...Time table ...... 🔴 3.30 am physics  past paper daily mcq 10 🔴6.00 am - chemistry / physics 10 mcq + quiz ( rank කරනු ලැබේ. ) 🔴6.00 pm - marking / review 🔴5.00 am biology morning essay - unit 2 🔴 5.00 pm - marking මේ වෙලාවට තියන essay එක පමණක්  පටන්ගන්නෙ next week ඉදන්. 🔴4.00 pm - biology evening essay - unit 5 🔴 marking - 12. 00 am 🔴10.30 pm - biology mind map + essay topic
🔥ලමයි දැනට channel එකේ essays plan තුනක්ම යනවා. ඔයාලට පහසු වෙලාවල් වල සම්බන්ධ වෙනන්. දවස ඇතුලත සියලුම marking publish  කරන නිසා එදා වැඩ එදාම ඉවර කරගන්න. https://t.me/kavinotes11

All Essay Topics 2000-2021.pdf2.16 KB

|• ඉස්සරහට කන්න නැතිවෙයි , සල්ලි ප්‍රශ්න එයි..💸💷 |• කරන්ට් 💡 එක තියා කුප්පි ලාම්පුවට තෙල් ටික නැතිවෙයි🥺 |• මේ මොන බාධක ආවත් ඉගෙනීම නවත්තල දාන්න හිතන්නවත් එපා |• තමන්ගෙ අරමුණ 💪🤝 ඉෂ්ට කරගන්නකම් ගේම අතාරින්න ✋ එපා.. |• දෛවය අමාරුම දේවල් දෙන්නෙ දක්ෂ පුද්ගලයන්ට බව මතක තබා ගන්න.. 🥹🥹          ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026

⚡️ආවර්ජනා New Edition | 2024 (New Syllabus) ආවර්ජනා New Edition (Grade 12) ❗️𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 : 𝐌𝐞𝐭𝐡𝐦𝐚𝐥 𝐉𝐚𝐲𝐚𝐬𝐞𝐤𝐚
⚡️ආවර්ජනා New Edition | 2024 (New Syllabus)
ආවර්ජනා New Edition (Grade 12) ❗️𝐂𝐫𝐞𝐝𝐢𝐭𝐬 : 𝐌𝐞𝐭𝐡𝐦𝐚𝐥 𝐉𝐚𝐲𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚 මෙතන 12වසරට අදාල SEQ & EQ ඔක්කොම ටික තියනවා..
🔥Unit Vise ආවර්ජනා | 2023 (New Syllabus)
Unit 2 | ජීවයේ රසායනික හා සෛලීය පදනම Unit 3 | පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය Structure Essay Part Essay Part Unit 5 සත්ත්වයා Part 1 සත්ත්වයා Part 2  Structure Essay සත්ත්වයා Part 2  Essay Unit 8 , 9, 10 පාරිසරික ජීව විද්‍යාව, ක්ෂුද්‍ර ජීවී විද්‍යාව, ව්‍යවහාරික ජිව විද්‍යාව Unit 6 | ප්‍රවේණිය Unit 7 | අනුක ජීව විද්‍යාව 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

විනය; කාලෙකින් පොඩි සීරීස් එකක් ලියන්න හිතුනා විශේෂ චරිත ⁣ගොඩක් වෙලාවට කථාකරන මාතෘකාවක් ගැන. ඉතින් මේ කබීබ් විනය ගැන දකින විදිහ.. කබීබ් කියන්නේ MMA ලෝකේ දැකපු විශාල ගෞරවයක් සහ පිලිගැනීමක් උපයගත්ත ක්‍රීඩකයෙක්. කබීබ් එන්නේ අතිශය කර්කශ ජීවිතයක් තියන දගිස්ථානයෙන්. රුසියාවේ දකුණු ප්‍රදේශයට අයත් දගිස්ථානය කියන්නේ උතුරු කොකේසියානු කඳුකරයේ පිහිටි රුසියාවට අයත් ජනරජයක්. දගිස්ථානය කියන නමෙන්ම කියන විදිහට මේක කඳුකර ප්‍රදේශයක්. නැගෙනහිර යුරෝපීය සම්භවයක් තියන දගිස්ථානයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ ඉස්ලාම් භක්තිකයන්. ඉතින් කබීබ් වගේම මේ දගිස්ථාන් චෙච්නියා ඇතුළු රුසියානු සම්භවයක් තියන fighter coalition එක කියන්නේ විනය හැම එකටම වඩා ඉහලින් තියන් ඉන්න පිරිසක්. කබීබ්ගේ MMA record එක 29-0. ඔව්, MMA ⁣පිටිය ඇතුලේ කබීබ් එකම තරඟයක්වත් පරාජය වෙලා නෑ. ඒ වගේම තමයි අතිශය සටන්කාමී MMA පිටිය ඇතුලේ කිසිම වෙලාවක කබීබ්ගේ ලේ හොලවන්න ප්‍රතිවාදියෙක් සමත්වෙලා නෑ කියල තමයි පිලිගන්නේ. කබීබ් කියන්නේ අතිශය සරල ජීවන රටාවක්, දැඩි විනයක් සහ හික්මීමක් තිබුන ක්‍රීඩකයෙක්. ඒක ඔහුගේ කථාව, චර්‍යාව සහ ජීවිතය ඇතුලේ ඔහු හැම වෙලාවකම පෙන්නල තියනවා. ඒව මෙතන කියන්න යන්නෙ නෑ. ඒ ගැන කබීබ් නුර්මගොමෙඩෝ කියන අතිවිශිෂ්ඨ ක්‍රීඩකයාගේ ගැන වෙනම ලිපියකින් කියන්න ඕන. පුද්ගලිකව මේ වගේ විශිෂ්ඨ චරිත නිතරම කථාකරන දෙයක් තමයි විනය. ඉතින් MMA වළල්ලේ උකුස්සා 🦅 හෙවත් කබීබ් විනය ගැන කථාකරන්නෙ මෙහෙමයි. "හැම පිරිමියෙකුටම තියනවා යමකට ඇබ්බැහියක්. සමහරෙක් දුම්පානයට, සමහරෙක් බීමත්කමට, සමහරෙක් ⁣සල්ලාල කමට, සමහරෙක් කාලය කාදැමීමට. ඒත් නියම පිරිමියා, ඔහුගේ ඇබ්බැහිය තියෙන්නෙ විනයට.උදෑසනින් අවදි වීමට, යාඤාකිරීමට, පුහුණු වීමට, නිහඬව සිටීමට. විනය ඇත්තාට අභිප්‍රෙරණයක් අනවශ්‍යයි. විනය ඇත්තා ඉදිරියට යන්නේ හැඟීම්වලින් තොරවයි. විනය තමයි ඔබට කියන්නේ, මොනදේ උනත් ඉදිරියට යන්න, වෙහෙස දැනෙන වෙලාවටත්, තනිකම දැනෙන වෙලාවටත්. විනය තමයි හොඳම ඇබ්බැහිය. ඔබට ශක්තිමත් ජීවිතයක් අවශ්‍ය නම්, විනය එය ගොඩ නගාවි. ඔබට සාමය අව්‍යනම්, විනය එය ආරක්ෂා කරාවි. ඔබට ගෞරවය අව්‍යනම්, විනය එය ඔබට උපයාදේවි. කෙටිපාරවල් නෑ, වෙහෙසවී වැඩකිරීම පමණයි එකම මග. නිදහසට කාරණා කියන පිරිමියෙක් නොව ස්වයං පාලනයක් ඇති පිරිමියෙකු වෙන්න. මැසිවිලි කියන එක නතර කරන්න, අන්අයට දොස් කියන එක නතර කරන්න, ඔබට වඩා හොඳ ජීවිතයක් අවශ්‍ය නම්, වඩා හො⁣ඳ පුරුදු එක්ක ජීවිතය පටන්ගන්න. විනය ඔබේ ජීවිතයේ කොටසක් බවට පත්වෙනතාක් හැම දිනකම විනය පවත්වාගන්න..!" ඉතින් මෙහෙම හිතන මිනිහෙක් කොහොම අසාර්ථක වෙන්නද..!!? සටහන - විමුක්ති ප්‍රතාප් ✍️ (මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

photo content