en
Feedback
| SCIMORIX 🍀|

| SCIMORIX 🍀|

Open in Telegram
647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
Repost from | SCIMORIX 🍀|
COP_2025_2026-SINHALA_Final.pdf

🚨🎓 𝗭-𝗦𝗖𝗢𝗥𝗘 𝗖𝗨𝗧-𝗢𝗙𝗙 𝗠𝗔𝗥𝗞𝗦 𝗥𝗘𝗟𝗘𝗔𝗦𝗘𝗗! 🎉 🏛️ University Entrance 2025/2026 📚 For G.C.E. A/L 2025 Batch ✅ The Official Minimum Z-Score Cut-Off Marks for admission to Sri Lankan State Universities have now been released. 📌 Check the district-wise minimum Z-Scores required for your preferred degree programme and university. 🎯 A/L 2025 students – This is the moment you've been waiting for! 🔗 Check Your Z-Score Cut-Off Marks Here: https://www.guruwaraya.lk/2026/07/university-admission-20252026-minimum-z.html 🎓 Find out: ✨ Eligible Degree Programmes 📍 District-wise Cut-Off Marks 🏫 University Admission 2025/2026 📄 Official UGC Documents 📢 Share with your friends who sat for the G.C.E. A/L 2025 Examination! #UniversityAdmission2025 #ZScore #UGC #AL2025 #SriLanka #UniversityEntrance #CutOffMarks #Guruwaraya 🎓📚🔥

COP_2025_2026-SINHALA_Final.pdf

Repost from ThuSh LK
✅

🚦DEN PRIVATE CANDIDATESLATA ADMISSION DOWNLOAD KARAGANNA PULUWAN https://apps.exams.gov.lk/

ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, "සිංහයෙකු වීමට නම්, පළමුව හාවෙකුගේ ආශාවන් අතහැරිය යුතුය." කියලා. මේ කතා කරන්නේ මේ කියමනේ අර්ථය ගැන! ඇත්තටම කවුද මේ 'හාවා'? කවුද මේ 'සිංහයා'? 'හාවා' කිව්වම අපිට මතක් වෙන්නේ බයගුලු, ඉක්මනින් සෑහීමකට පත්වෙන, පුංචි දේකින් සතුටු වෙන, ලොකු අවදානමක් ගන්න කැමති නැති සතෙක්. 'හාවාගේ ආශාවන්' කියන්නේ හරියට මෙන්න මේ වගේ දේවල්, ක්ෂණික තෘප්තිය ලොකු ඉලක්කයක් වෙනුවෙන් මහන්සි වෙනවා වෙනුවට, විනාඩි පහක් සමාජ මාධ්‍යයේ සැරිසරලා ලබන පුංචි සතුට, ටීවී එක ඉස්සරහ පැය ගණන් නිකරුනේ ගෙවන කාලය, සෞඛ්‍යයට අහිතකර කෑමකින් ලබන තාවකාලික රසය වගේ දේවල්. සුවපහසු කලාපය (Comfort Zone), අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් අභියෝගයක් බාරගන්න තියෙන බය නිසා, අපි දැනට ඉන්න පුරුදු, ලේසි, පහසු තත්ත්වයෙන් එළියට යන්න අකමැති වෙන එක. රස්සාව එපා වෙලා තිබුණත් අලුත් එකක් හොයන්න බයයි, අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙනවා, ඒත් අවදානම ගන්න බයයි. අනවශ්‍ය බිය සහ සැකය "මට මේක කරන්න පුළුවන් වෙයිද?", "අනිත් අය මොනවා හිතයිද?", "අසාර්ථක වුනොත් මොකද වෙන්නේ?" වගේ සිතුවිලි වලින් හිත පුරවගෙන, පටන් ගන්නත් කලින්ම උත්සාහය අතහැරලා දාන එක. කල් දැමීම සහ කම්මැලිකම, වැදගත් වැඩ පස්සට දාන එක, "හෙට කරමු", "අනිද්දා පටන් ගමු" කිය කියා ඉන්න එක.. අනුන්ගේ අදහස් වලට වහල් වීම තමන්ගේ හීන සහ ඉලක්ක වෙනුවට, සමාජය, පවුලේ අය, යාළුවෝ බලාපොරොත්තු වෙන දේවල් පස්සේ යන එක. එතකොට 'සිංහයා' කියන්නේ කවුද? 'සිංහයාගේ අභිලාෂයන්' කියන්නේ, දීර්ඝකාලීන දැක්ම ක්ෂණික සතුට වෙනුවට, අනාගතයේදී ලඟා කරගන්න ඕන ඉලක්කයන් වෙනුවෙන් කැපවීම. අභියෝග වලට මුහුණ දීම බාධක, ගැටලු ආවම පැනලා දුවන්නේ නැතුව, ඒවාට මුහුණ දීලා, ඒවායින් පාඩම් ඉගෙනගෙන තවත් ශක්තිමත් වෙන එක. ස්වයං විනය තමන්ගේ ඉලක්කය වෙනුවෙන් අවශ්‍ය දේවල්, අකමැති වුනත්, කම්මැලි හිතුනත්, විනයක් ඇතුව කරන එක. උදේ නැගිටලා ව්‍යායාම කරන එක, අලුත් දෙයක් ඉගෙන ගන්න එක, සෞඛ්‍ය සම්පන්නව කන බොන එක වගේ. අවධානය (Focus) අනවශ්‍ය දේවල් වලින් අවධානය බිඳෙන්න නොදී, තමන්ගේ ප්‍රධාන ඉලක්කය වෙතම හිත යොමු කරගෙන වැඩ කරන එක. නිර්භීතකම අසාර්ථක වීමේ බියට ඉඩ නොදී, ගණනය කළ අවදානම් (calculated risks) ගන්න, තමන්ගේ සුවපහසු කලාපයෙන් එළියට පනින්න හිත හදාගන්න එක. මෙහෙම කිව්වට හාවාගේ පුරුදු අතහරින එක ලේසි නෑ, ඒකට ලොකු ආත්ම ශක්තියක්, කැපවීමක්, දැනුවත් බවක් (self-awareness) ඕන. තමන් නිතරම ඇලිලා ඉන්නේ මොන වගේ 'හා ආශාවන්' වලටද කියලා මුලින්ම හඳුනාගන්න ඕන. ඊට පස්සේ, ඒවා වෙනුවට තමන්ගේ 'සිංහ අභිලාෂයන්' වලට මනසින් සහ ක්‍රියාවෙන් මුල් තැන දෙන්න සවිඥානික උත්සාහයක් ගන්න ඕන. මේ කතාව සමහරවිට ඔයාල අහලා ඇති, එක රාජාලි බිත්තරයක් කොහොමහරි කුකුල් කොටුවකට වැටෙනවා. කුකුළු මවක් ඒ බිත්තරයත් රකිනවා, කාලයක් ගිහින් රාජාලි පැටියා බිත්තරෙන් එළියට එනවා. හැබැයි එයා හැදෙන්නේ අනිත් කුකුල් පැටව් එක්ක. එයා හිතන්නේ එයාත් කුකුළෙක් කියලා. එයා කුකුළෙක් වගේම පොළව හාරලා පණුවෝ හොයනවා, කුකුළෙක් වගේ කෑ ගහනවා, අනිත් කුකුල්ලු පියාඹන පුංචි දුර විතරක් පියාඹන්න උත්සහ කරනවා. දවසක් මේ තරුණ රාජාලියා අහස දිහා බලාගෙන ඉන්නකොට, බලවත්, තේජාන්විත කුරුල්ලෙක් අහසේ ඉහළින්ම, කිසිම මහන්සියක් නැතුව, රවුම් ගසමින් පියාඹනවා දකිනවා. එයා පුදුමයෙන් අනිත් කුකුළෙක්ගෙන් අහනවා, "අර කවුද? මොනතරම් ලස්සනට, නිදහසේ පියාඹනවද!" කියලා. එතකොට වයසක කුකුළෙක් කියනවා, "ආ... ඒ රාජාලියෙක්, කුරුල්ලන්ගේ රජා. එයා අහසේ ඉහළටම අයිති කෙනෙක්. අපි වගේ පොළවේ ඉන්න කුකුළන්ට ඔහොම පියාඹන්න බෑ. ඔයා ඕවා ගැන හිතන්න එපා.." කියල. රාජාලියා ඒක අහලා ආයෙත් පොළව හාරන්න පටන් ගන්නවා. එයා කවදාවත් තමන්ගේ ඇත්ත හැකියාව, තමන්ගේ ඇත්ත ශක්තිය ගැන හිතන්නේ නෑ. දන්නවද එයා මැරෙන කල්ම ජීවත් වුණේ කුකුළෙක් විදියට, තමන්ටත් අර අහසේ නිදහසේ පියාඹන්න පුළුවන් කියන එක කවදාවත් තේරුම් ගන්නේ නැතුව.. ඒ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම, අපිත් ගොඩක් වෙලාවට අර කුකුළන් අතර හැදුණු රාජාලියා වගේ තමයි. අපේ ඇතුළේ 'සිංහයෙක්' නැත්නම් 'රාජාලියෙක්' වගේ ලොකු ශක්තියක්, හැකියාවක්, ඉලක්කයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි හැදිලා වැඩුනු පරිසරය, සංස්කෘතිය, අපේ පුරුදු, අපේ බය විසින් අපට දුන්නු අපේ 'හාවාගේ' නැත්නම් 'කුකුළාගේ' පුංචි පුංචි ආශාවන් නිසා, අපි ඒ ශක්තිය අඳුරගන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ අපිත් අර කුකුළෝ වගේ පොළවේ පණුවෝ හොය හොයා ඉන්න ඕන, පොඩි දුරක් විතරක් පියාඹන්න පුළුවන් අය කියලා.. ඉතිං 'සිංහයෙක්' වෙන්න නම්, අර රාජාලියා වගේ තමන් කවුද කියලා අඳුරගන්න ඕන! තමන්ට අහසේ ඉහළටම පියාඹන්න පුළුවන් කියලා එකෙන්ම විශ්වාස කරන්න ඕන.. ඒකට, අර 'කුකුළාගේ' පුරුදු පොළව හාරන එක, පුංචි සීමාවක ඉන්න එක, අනිත් අය කියන දේ අහලා තමන්ගේ හැකියාව සැක කරන 'හා ආශාවන්' සවිඥානිකව අතහරින්නම වෙනවා...

🔥🔥මේ පාර exam කරන අයට් පොඩි help එකක්............
🔴 chemistry Essay 5 , essay 10 / essay 9 🔴 physics Essay - විකිරණ , දාරා විද්‍යුතය 🔴 biology Target essay marking
දින කිහිපයයි..පුලුවන් හැමෝම දවසකට වෙලාවක් වෙන්කරගෙම වැඩ කරල එවන්න. 🔴 ක්ලාස් වල වගේම QBT එකක් මේක. අනිවාර්‍යෙන් කරන්න පේපර් එකට ලොකු උදව්වක් වෙයි.
👇👇 CHANNEL LINK.
https://t.me/kavinotes11

Private candidateslata admission download karaganna Puluwan da

🔴For 2026 AL Private Candidates🔴 ⭕️You will receive your admission card by post. If you do not receive it, you can download your admission card online using your NIC number. https://apps.exams.gov.lk/ ⭕️Check your admission card carefully to ensure that all the details are correct. ⭕️If you find any errors, submit the necessary corrections using the link below: https://onlineexams.gov.lk/eic Important: ⭕️After submitting your corrections online, a new admission card will not be issued by the Department of Examinations. ⭕️All amendments will be processed only through the online system. ⭕️Use the admission card you have already downloaded. There is a space provided on it for amendments. ⭕️Write your corrected details clearly in the amendment section in ENGLISH ⭕️Your  Admission Card must be certified and signed by the Grama Niladhari (GS) or any other authorized certifying officer mentioned on your admission card before you attend the examination. Credits:real owner

තනි ඇහැට ඇඩෙනවා 🥲💔

2026 exam සදහා සූදානමක් විදිහට මේ වන විට  past papers zoom හරහා කරන වැඩපිලිවලක් පටන්ගෙන තියෙනවා. (නොමිලේ) 🔴 කැමති අය එකතු වෙන්න https://t.me/kavinotes11

2026 exam සදහා සූදානමක් විදිහට මේ වන විට  past papers zoom හරහා කරන වැඩපිලිවලක් පටන්ගෙන තියෙනවා. (නොමිලේ) 🔴 කැමති අය එකතු වෙන්න https://t.me/kavinotes11

photo content

දැන් Subjects වල හොඳ මට්ටම්වල ඉන්න🫣 අපිට පොඩි සප් එකක් දෙන්න කැමති අයත් JOIN වෙන්න…🥺♥️

Me wage adu mattame inna eath goda yanna oni set eka API group ekk hadagena weda karamuda

ටිකක් නෙමේ ගොඩාක් අඩු මට්ටමේ ඉන්නේ ….🫥 මේ ටිකේ උපරිමේ කරලා 🤜🏼🤛🏼බලනවා Result එක …👀 දැන් ඉඳලා මගේ උපරිමේ කරනවා 💯 result
ටිකක් නෙමේ ගොඩාක් අඩු මට්ටමේ ඉන්නේ ….🫥 මේ ටිකේ උපරිමේ කරලා 🤜🏼🤛🏼බලනවා Result එක …👀 දැන් ඉඳලා මගේ උපරිමේ කරනවා 💯 result ආවට පස්සේ අනිවා දාන්නම් රිසල්ට් එක ‼️ දවස් 35කින් කොච්චරක් කරන්න පුළුවන්ද කියලා test කරලා බලමු 😶‍🌫️ මීට, ජීවිතේ අරමුණ මොකක්ද හොයන admin🍀

TIKK PISHSHU WAGE DEN NM

මං මාව හොයා ගන්නේ කොහොමද තේරෙනවා ඇති කියලා හිතනවා මං අහන ප්‍රශ්නේ…..