𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 📍
Open in Telegram
"Empower your mind with 'Limitless Mindset'–daily motivation and insights for breaking barriers and achieving greatnes 🤍💫
Show more1 550
Subscribers
No data24 hours
-87 days
-3130 days
Posts Archive
1 550
මහේශ් දුක්ගන්නාරාල සර් නැති වෙලා අදට හරියටම අවුරුදු 3 යි ❤️🩹
2022 July 31 - 2025 July 31අපේ කාලේ Physics Legend 🤍
1 550
🌼මහන්සියි තමයි
ඒත් අතරමඟ නවතින්න බැහැ.🌼
"අවංකවම මහන්සි වෙලා වැඩ කරගෙන යන්න"
🌼අනාගතය අදට වැඩිය හොඳ වෙයි.🌼
Copied🩸
Join : @imyourselfdiscipline
1 550
"නිදාගන්නවද ?
තව ටිකක් පාඩම් කරලම නිදා ගන්න
>TargeT එක ගැනම හිතන කෙනෙක්ට, කොච්චර වැටුනත් ගැටළුවක් නෙවෙයි…
>ජීවිතය කියන්නෙම ප්‍රශ්‍න එක්ක යන්න තියන ගමනක් ! 💥
> පැරදුනා කියන්නෙ ඔයා වැඩ කරන එක නවත්වැත්තුවොත් විතරයි යාලුවා 🤍
අද උත්සාහ කරන්න, හෙට වෙනස් වෙන්න, දවසක දිනන්න ...! 🕊️
Good Night_Stay Positive 💖💪
Copied🩸
Join : @imyourselfdiscipline
1 550
ඕන දෙයක් කරන්න මුලින් හොදට ඉගන ගෙන ❤️
මේක දැම්මේ කිසිම ලොකු කමකට නෙවෙයි.
මේක දැකලා කෙනෙක්
motivate වෙයි කියලා හිතලා 😍 ඔයාට ඕනම දෙයක් හරියට කරන්න නම් මුලින්ම ඒක හරියට ඉගන ගන්න. ඊට පස්සේ තමන්ගේ ආතල් එක ඕනේ විදියට ගන්න පුලුවන් 👌
මිනිස්සු ඉන්න පුලුවන් හරියට ඉගන නොගෙන උඩටම ගිය. හැබැයි එහෙම ඉන්නේ අත්ලොස්සයි. ඒක නිසා අවස්තාව තිය නම් අද්‍යාපනය කවදාවත් මග ඇර ගන්න එපා.
ඊට පස්සේ ඕනේ විදියකට ඔයා ආසා දේ කරන්න. ආදරෙයි හැම කෙනාටම
Copied🩸
