en
Feedback
2024 Final Revise | ECHEM

2024 Final Revise | ECHEM

Open in Telegram

📈 Analytical overview of Telegram channel 2024 Final Revise | ECHEM

Channel 2024 Final Revise | ECHEM (@echem24fr) in the Sinhala language segment is an active participant. Currently, the community unites 18 600 subscribers, ranking 11 145 in the Education category and 116 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 18 600 subscribers.

According to the latest data from 28 May, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -875 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 29 May, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

18 600
Subscribers
No data24 hours
-1127 days
-87530 days
Posts Archive
📺Youtube Live link: https://youtu.be/tE8Q2D4Iz5g

🔴SPECIAL MEETING🔴 ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. ඕන
🔴SPECIAL MEETING🔴 ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. ඕන වෙන්නේ ඔළුව අවුල් කරගන්නේ නැතුව හරි සැලැස්මක් අනුව වැඩ කරන එක විතරයි. අපි ඒක කරමු. ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම මේ meeting එකේදී කතා කරමු. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු. 📺Zoom සහ youtube live links පහත telegram channels හරහා: https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔠 2024, යන්න කලින් කියලා යන්න... මුල ඉඳන් පන්තියේ හිටපු ළමයි ඇති, මැදින් ආව, අන්තිම කාලේ ආව ළමයි ඇති. සමහරවිට පන්ති ඇවිත් නැ
🔠 2024, යන්න කලින් කියලා යන්න... මුල ඉඳන් පන්තියේ හිටපු ළමයි ඇති, මැදින් ආව, අන්තිම කාලේ ආව ළමයි ඇති. සමහරවිට පන්ති ඇවිත් නැතත් මගෙන් ඉගෙනගත්ත ළමයි ඇති. ඒ හැමෝම, පන්තිය ගැන දැනෙන දේ යන්න කලින් කියලා යන්න. පහළින් තියෙන video එකට comment එකක් විදිහට පන්තිය ගැන අදහස කියමු හැමෝම. මේක හැමදාටම ඉතිරි වෙන memory එකක්. 🖥https://youtu.be/eo6QyVAbC_o ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔔අමාරුම දවස් ටික හොඳම දවස් ටික කරගමු. මේ දවස් ටිකේ වැඩ කෙරෙන එක අඩුයි නම් ඒවට විසඳුම් සහ කළ යුතුම වැඩ ගැන කතා කරන video එකක්. මේකට අනුව ඉස්සරහා දවස් ටික සැලසුම් කරගමු හැමෝම. https://youtu.be/lY8UFYrXM4c?si=8MpbDKS0SRV3f6db ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔔හෙට MCQ Programme එකේ සැලැස්ම ❗️අනිවාර්‍යයෙන්ම අහන්න හැමෝම
දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්
යාළුවන්ට කියන්න, ලංකාවටම FREE Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ. https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

MCQ ප්‍රශ්න අංක 31 සිට 50 සඳහා විශේෂ පුහුණුව🔥 ✈️ අද රාත්‍රී 7.00 සිට 📺 Zoom + Youtube Live🔥 පහළ Link එකෙන් Zoom එකට Join ව
MCQ  ප්‍රශ්න අංක 31 සිට 50 සඳහා විශේෂ පුහුණුව🔥 ✈️  අද රාත්‍රී 7.00 සිට 📺 Zoom + Youtube Live🔥 පහළ Link එකෙන් Zoom එකට Join වෙන්න පුළුවන්. 6.45 වගේ වෙනකොට Zoom එකට Join වෙලා ඉන්න. ⭐️https://zoom.us/j/92464496438?pwd=ykiBIN6EYkUucz6RFFHTwlRX6iUqSu.1 🔴https://youtu.be/YsIHAJ99Fqk ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔔සමාවයවිකතා ප්‍රශ්න පුහුණුව මේ තියෙන්නේ අපි 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පුරුදු වෙන්න කලින් කරපු වැඩ ටිකක් ළමයි. ඒ දවස් වල
🔔සමාවයවිකතා ප්‍රශ්න පුහුණුව මේ තියෙන්නේ අපි 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පුරුදු වෙන්න කලින් කරපු වැඩ ටිකක් ළමයි. ඒ දවස් වල මේ වැඩ මඟහැරුණු ළමයි ඉන්නවා නම් හෝ ආයෙම ටිකක් පුරුදු වෙන එක හොඳයි කියලා හිතෙන ළමයි ඉන්නවා නම් බලන්න. exam target paper 2,4 දෙකේ 4 වෙනි ප්‍රශ්නත් අපි මෑතකදී discuss කරා. ඒ දෙකත් අනිවාර්යයෙන් බලාගෙන යන්න විභාගයට කලින්. පන්ති ආවත් නාවත් අවුලක් නෑ, මේකෙන් වැඩක් ගන්න ළමයින්ට මේක යවන්න. https://t.me/echem24GR Part 1 🖥https://youtu.be/3oOwazM9cTI 🧾https://t.me/echem24GR/1047?single Part 2 🖥https://youtu.be/U7jmPRFI3Cg 🧾https://t.me/echem24GR/1100 Part 3 🖥https://www.youtube.com/live/1FfKA-5KO3E?si=cPpZ9NEOfO9yYSvj ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔔One Last Time වැඩපිළිවෙල ආරම්භය ✔️හෙට පාඩම: සමතුලිතතාවය speed revise 1 නුගේගොඩ භෞතිකව සහ online පළමු කණ්ඩායම සඳහා live (වෙබ
🔔One Last Time වැඩපිළිවෙල ආරම්භය ✔️හෙට පාඩම: සමතුලිතතාවය speed revise 1 නුගේගොඩ භෞතිකව සහ online පළමු කණ්ඩායම සඳහා live (වෙබ් අඩවියේ ඔක්තෝබර් හෝ නොවැම්බර් පන්ති හරහා සම්බන්ධ විය හැක)
A/L chemistry paper එකේ දෙවනියට වැඩිම MCQ ගාණක් එන පාඩම තමයි සමතුලිතතාවය. සාමාන්‍යයෙන් MCQ 8ක වගේ ප්‍රමාණයක් මේ පාඩමෙන් එනවා. ගොඩක් ළමයි අමාරුයි කියලා හිතුවට හරියට බැලුවොත් එකම දේවල් ටිකක් හැමදාම කැරකෙන්නේ. ඒ ටික මේ සතියේ හදාගමු.
හෙට පන්තියේ මූලික සැලැස්ම වෙන්නේ සමතුලිතතාවය පාඩම සම්පුර්ණයෙන් cover වෙන MCQ ප්‍රශ්න මාලාවක් එක්ක විභාගයට ඕන වෙන විදිහට පාඩම නැවත මතක් කරගෙන යන එක. 🕖හෙට දහවල් 12.45 සිට 5.45 දක්වා (මෙම කොටසම ගම්පග සහ ගාල්ල නගර වල පිළිවෙලින් අඟහරුවාදා සහ බදාදා භෞතිකව සිදුකෙරේ. Online සිසුන් සඳහා තවත් live එකක් එළඹෙන අඟහරුදා මෙම වේලාවටම පැවැත්වේ. දින දෙකෙන් පහසු එකක සම්බන්ධ වීමට අවස්ථාව ඇත.) මේ කොටසට සම්බන්ධ වෙන්න නිබන්ධන අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා තවම tute pack ලැබිලා නැති එක ගැටලුවක් වෙන්නේ නෑ. මීට අමතරව revision පන්තියේ අවසන් කිරීමට ඇති pH අවසන් කොටස (පැය 2ක පමණ කොටසක්) එළඹෙන සඳුදා (නොවැ 4) සවස 7 සිට සියළුම සිසුන් සඳහා online අමතර පන්තියක් ලෙස සිදුකෙරේ. වැඩි වෙලාවක් සමතුලිතතාවය පාඩම revise කිරීමට ඉඩකඩ ලබාගැනීමේ අරමුණින් මෙසේ සිදුකරන ලදී. ✔️Exam Target Paper 3 Discussion සාමාන්‍ය පරිදි හෙට පෙ.ව.8.00 සිට 12.00 දක්වා සජීවීව ක්‍රියාත්මක වේ. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔔අන්තිම දවස් ටිකේ කෙරෙන්නම ඕන වැඩ ටික සහ One Last Time සැලැස්ම බලපු නැති ළමයි මේක බලලා ඊට ගැළපෙන විදිහට තමන්ගේ plans හදාගමු. https://youtu.be/Ocaue36GZcg?si=TeobFaRCnnpJhsYG

🖥Zoom 3000 limit එකට ඇවිත් නිසා පහලින් youtube join වෙමු ළමයි. https://youtu.be/W4y3l6uLhPQ

⭐️Inorganic ප්‍රශ්න සඳහා පුහුණුවීම | Midnight Session 🌕අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා ලංකාවටම FREE LIVE❗️ අපිට තව දවස් 29ක
⭐️Inorganic ප්‍රශ්න සඳහා පුහුණුවීම | Midnight Session 🌕අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා ලංකාවටම FREE LIVE❗️
අපිට තව දවස් 29ක් තියෙනවා ළමයි. කොච්චර මහන්සි වුණත්, කම්මැලි වුණත් අදාල නෑ මේ වැඩේ කරන්නම වෙනවා. මේ දවස් ටික මත ඉස්සරහා අවුරුදු 30-40 තීරණය වෙනවා. අනිවාර්යයෙන් හැමෝම live ම ඇවිත් මේ වැඩ ටික ඉවරකරගමු.
කලින් කරගෙන එන්න කියලා වැඩ නෑ. 9.45 වගේ වෙනකොට links දානවා. කැමති නම් කලින් join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන් 10ට වැඩේ පටන්ගන්නකන්. Links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔴2015 සිට 2020 දක්වා වසර වල ව්‍යුහගත රචනා 3 ප්‍රශ්නය සඳහා පිලිතුරු සාකච්ඡා කිරීම් https://youtu.be/l1nH_ouGyGI

🔴Zoom full නිසා පහළින් youtube join වෙමු ළමයි. https://youtu.be/bpXijeZWXb4

✈️2012 ඉඳන් 2022 වෙනකන් 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික සේරම එක තැනකට අරන් තියෙනවා ළමයි මේ pdf එකේ. අවශ්‍ය ළමයි මේකෙන් වැඩක් ගන්න.

අද 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය ගොඩ දාගමු🔥 ලංකාවටම FREE LIVE❗️ වැඩේ 10ට පටන්ගන්නවා ළමයි. 9.45 වෙනකොට link එක දානවා. කැමති ළ
අද 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය ගොඩ දාගමු🔥 ලංකාවටම FREE LIVE❗️ වැඩේ 10ට පටන්ගන්නවා ළමයි. 9.45 වෙනකොට link එක දානවා. කැමති ළමයින්ට ඒ වෙලාවට join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන්. ♻️අන්තිම ටික යන්නේ ළමයි, කොච්චර මහන්සි වුණත් මේක කරන්නම ඕන. හැමෝම liveම ඇවිත් මේ වැඩ ඉවරකරගන්න. 🕖අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා Links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔴මේ සතියේ Final Revise සැලැස්ම ලංකාවේ ඕනම ළමයෙකුට විවෘතයි❗️ මේ සතියේ අපේ ප්‍රධාන වැඩේ වෙන්නේ ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නයට වි
🔴මේ සතියේ Final Revise සැලැස්ම ලංකාවේ ඕනම ළමයෙකුට විවෘතයි❗️ මේ සතියේ අපේ ප්‍රධාන වැඩේ වෙන්නේ ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නයට විශේෂයෙන් පුහුණු වෙන එක. ගොඩක් ළමයි විශේෂයෙන් බය කොටසක් නිසා හරියටම වැඩ ටික කරගෙන යමු. ඇත්තම කතාව නම් පුරුද්දට වගේ බය වුණාට හරියට practice කරොත් ඕනම මට්ටමක ළමයෙකුට මේ ප්‍රශ්නයේ ලකුණු 80ට එහා මට්ටමකට හදාගන්න පුළුවන්. මේ කතාවේ ඇත්ත නැත්ත වැඩේ ඉවර වෙනකොට හරියට මේ කියන දේවල් කරන ඕනම ළමයෙකුට තේරෙයි. දැනට මොන තරම් දුර්වල මට්ටමක කෙනෙක් වුණත් මේක වලංගුයි. වැඩේ කොටස් 4කින් සමන්විතයි. ⏯️ චාලක රසායනය ආශ්‍රිත ගැටලු 2️⃣ වායු නියම - ශක්ති විද්‍යාව ආශ්‍රිත ගැටලු 3️⃣ සමතුලිතතාවය ආශ්‍රිත ගැටලු 4️⃣ මෙවර විභාගය සඳහා විශේෂයෙන් අනුමාන වන ගැටලු අපි වැඩේ පටන්ගන්නේ චාලක රසායනය ආශ්‍රිත ගැටලු කොටසින්. ඒ යටතේ මේ අවුරුද්දේ එන්න ලොකු ඉඩක් තියෙන kD සහ චාලක රසායනය මිශ්‍ර ගැටලුත් අපි සාකච්ඡා කරනවා. හෙට වගේ වෙනකොට දවස සහ වෙලාව දැනුවත් කරන්නම්. ඒ වෙනකන් ළමයි හැමෝම චාලක රසායනය පාඩම මතක් කරගෙන ඉන්න. ♻️ඒ සඳහා ඉක්මනට පාඩම මතක් කරගන්න speed revise එකක් සහ theory ටික තහවුරු කරගන්න past papers discussion එකකුයි පහළ තියෙනවා. 1️⃣ චාලක රසායනය Full Revise https://youtube.com/live/YFM1KZyltZc?feature=share 2️⃣ චාලක රසායනය Past Papers MCQ Discussion https://youtube.com/live/IAqx-64o_bM?feature=share 🖥Tute: https://t.me/echemres/9/10665 වැඩිදුර දැනුවත් කිරීම්: ❤️https://t.me/echem24GR පසුගිය සතියෙන්, පසුගිය සතියේ අපි මූලික වශයෙන් කලේ රසායනික ගණනය පාඩමෙන් විභාගයට එන ගණන් වලට පුරුදු වුණ එක. ඊට අදාලව තව midnight session එකක් ගන්න එකත් ඉස්සරහට කෙරෙනවා. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

🔴සමාවයවිකතා ප්‍රශ්න පුහුණුව පහත නිබන්ධන

🌙ගණනයකිරීම් MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව - 2 | Midnight ලංකාවටම FREE❗️ දෙවනි දවස අද, විවිධ ප්‍රතික්‍රියා, redox ආශ්‍රිත MC
🌙ගණනයකිරීම් MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව - 2 | Midnight ලංකාවටම FREE❗️ දෙවනි දවස අද, විවිධ ප්‍රතික්‍රියා, redox ආශ්‍රිත MCQ අද පුරුදු වෙමු. 🕖අද රාත්‍රී 10.00ට පළමු දිනය මඟහැරුණු සිසුන් සඳහා: 🖥https://youtu.be/U5kMHUVCv8M Live Links ලබාදීම පහත telegram channel එක හරහා, ❤️ https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🖥රසායනික ගණනය past paper MCQs රසායනික ගණනය පාඩමේ MCQ වැඩිදුර පුහුණු වෙන්න අවශ්‍ය ළමයින්ට වර්ගීකරණය කළ පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු මේ file එකෙන් ගන්න පුළුවන් ❗️Inorganic ප්‍රතික්‍රියා අවශ්‍ය වන ගැටලු සඳහා ඒ අසලින් එම ප්‍රතික්‍රියා දක්වා ඇත. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

✅රසායනික ගණනයකිරීම් පාඩමෙන් එන ප්‍රශ්න සඳහා පුහුණුවීම QBT General Chemistry 1️⃣ රසායනික ගණනයකිරීම් SPEED REVISE 🖥https://www
රසායනික ගණනයකිරීම් පාඩමෙන් එන ප්‍රශ්න සඳහා පුහුණුවීම
QBT General Chemistry
1️⃣ රසායනික ගණනයකිරීම් SPEED REVISE 🖥https://www.youtube.com/live/MZe3n5W1X2M?si=RAnls-dFpIhwuAnj
අන්තර්ගතය
00:00 Intro 11:00 මවුල 58:16 මවුල භාග 02:18:05 Interval 02:45:59 සාන්ද්‍රනය 03:22:07 ද්‍රාවණ පිළියෙල කිරීම 03:40:08 ppm 04:35:40 ස්ටොයිකියොමිතිය 05:14:18 Interval 02 05:56:48 අනුමාපන
2️⃣ REDOX විෂය කරුණු 🖥https://t.me/echemres/4/10454 3️⃣ අණුක සූත්‍ර, ආණුභවික සූත්‍ර 🖥https://youtu.be/UjBVBfSzBf0?si=_9oQ21rnJt1-FZ9r 4️⃣ MidNight Session 1 🖥https://youtu.be/U5kMHUVCv8M ❤️ https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️