2024 Final Revise | ECHEM
📈 Telegram kanali 2024 Final Revise | ECHEM analitikasi
2024 Final Revise | ECHEM (@echem24fr) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 18 600 obunachidan iborat bo'lib, Taʼlim toifasida 11 145-o'rinni va Shri-Lanka mintaqasida 116-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 18 600 obunachiga ega bo‘ldi.
28 May, 2025 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -875 ga, so‘nggi 24 soatda esa 0 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 0% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining N/A% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 0 marta ko‘riladi; birinchi sutkada odatda 0 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 0 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Kanal uchun tavsif kiritilmagan.
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 29 May, 2025 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්යාළුවන්ට කියන්න, ලංකාවටම FREE❗ ✅Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ. https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
A/L chemistry paper එකේ දෙවනියට වැඩිම MCQ ගාණක් එන පාඩම තමයි සමතුලිතතාවය. සාමාන්යයෙන් MCQ 8ක වගේ ප්රමාණයක් මේ පාඩමෙන් එනවා. ගොඩක් ළමයි අමාරුයි කියලා හිතුවට හරියට බැලුවොත් එකම දේවල් ටිකක් හැමදාම කැරකෙන්නේ. ඒ ටික මේ සතියේ හදාගමු.හෙට පන්තියේ මූලික සැලැස්ම වෙන්නේ සමතුලිතතාවය පාඩම සම්පුර්ණයෙන් cover වෙන MCQ ප්රශ්න මාලාවක් එක්ක විභාගයට ඕන වෙන විදිහට පාඩම නැවත මතක් කරගෙන යන එක. 🕖හෙට දහවල් 12.45 සිට 5.45 දක්වා (මෙම කොටසම ගම්පග සහ ගාල්ල නගර වල පිළිවෙලින් අඟහරුවාදා සහ බදාදා භෞතිකව සිදුකෙරේ. Online සිසුන් සඳහා තවත් live එකක් එළඹෙන අඟහරුදා මෙම වේලාවටම පැවැත්වේ. දින දෙකෙන් පහසු එකක සම්බන්ධ වීමට අවස්ථාව ඇත.) මේ කොටසට සම්බන්ධ වෙන්න නිබන්ධන අවශ්ය වෙන්නේ නෑ. ඒ නිසා තවම tute pack ලැබිලා නැති එක ගැටලුවක් වෙන්නේ නෑ. මීට අමතරව revision පන්තියේ අවසන් කිරීමට ඇති pH අවසන් කොටස (පැය 2ක පමණ කොටසක්) එළඹෙන සඳුදා (නොවැ 4) සවස 7 සිට සියළුම සිසුන් සඳහා online අමතර පන්තියක් ලෙස සිදුකෙරේ. වැඩි වෙලාවක් සමතුලිතතාවය පාඩම revise කිරීමට ඉඩකඩ ලබාගැනීමේ අරමුණින් මෙසේ සිදුකරන ලදී. ✔️Exam Target Paper 3 Discussion සාමාන්ය පරිදි හෙට පෙ.ව.8.00 සිට 12.00 දක්වා සජීවීව ක්රියාත්මක වේ. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
අපිට තව දවස් 29ක් තියෙනවා ළමයි. කොච්චර මහන්සි වුණත්, කම්මැලි වුණත් අදාල නෑ මේ වැඩේ කරන්නම වෙනවා. මේ දවස් ටික මත ඉස්සරහා අවුරුදු 30-40 තීරණය වෙනවා. අනිවාර්යයෙන් හැමෝම live ම ඇවිත් මේ වැඩ ටික ඉවරකරගමු.කලින් කරගෙන එන්න කියලා වැඩ නෑ. 9.45 වගේ වෙනකොට links දානවා. කැමති නම් කලින් join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන් 10ට වැඩේ පටන්ගන්නකන්. Links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
QBT General Chemistry1️⃣ රසායනික ගණනයකිරීම් SPEED REVISE 🖥https://www.youtube.com/live/MZe3n5W1X2M?si=RAnls-dFpIhwuAnj
අන්තර්ගතය
00:00 Intro 11:00 මවුල 58:16 මවුල භාග 02:18:05 Interval 02:45:59 සාන්ද්රනය 03:22:07 ද්රාවණ පිළියෙල කිරීම 03:40:08 ppm 04:35:40 ස්ටොයිකියොමිතිය 05:14:18 Interval 02 05:56:48 අනුමාපන2️⃣ REDOX විෂය කරුණු 🖥https://t.me/echemres/4/10454 3️⃣ අණුක සූත්ර, ආණුභවික සූත්ර 🖥https://youtu.be/UjBVBfSzBf0?si=_9oQ21rnJt1-FZ9r 4️⃣ MidNight Session 1 🖥https://youtu.be/U5kMHUVCv8M ❤️ https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
