සිත් චායා | 69 🍓🖤
Open in Telegram
සිත් සොයන නිදහසට අකුරුවලින් පනක් ♡¡¡ ඉතින් ; හද ගැඹුරුම ස්වරය සොයා බැදීම් බිදලන සීමා සාගරයක කිමිදෙන්න ආරාධනා !!! 🍓🤎🥂
Show more1 525
Subscribers
-424 hours
-167 days
-5630 days
Posts Archive
1 525
ලියන, කියවන පිරිමි ඉන්නවා නේද
උන් හෙනම භයානකයි....!
කෙල්ලෙක් පොත් පත් කියෝනවා, ලියනවා කියන්නේ නෝමල්.
ඒත් කොල්ලෙක් ලියනවා කියවනවා කියන්නේ, ඒක ගුප්තයි...
උන් කවියෝ නම්, ඊටත් වඩා භයානකයි.
ගෑනියෙක්ව වචන වලින් නිවනට යවන්න උන්ට පුලුවන්.
ඒ හා සමානම උන්ගේ ආදරේ ප්‍රබලයි.
උන් ආදරේ කරන්නෙම උන්ගේ වචන වගේම දරුණුවට.
උන් ආදරේ මුලු හෝඩියම හොඳට හදාරපු උන්.
ඉතින් කෙල්ලනේ,
එහෙම කවියෙක්ගේ නිමිත්තක් හරි වෙන්න
මොකද උන් කවියට වගේම ආදරේටත් පට්ටම ආදරෙයි.
-copied-
✨🩶❕
අන්තරා💜️
️https://t.me/Anthara_0
1 525
ඒ හද දන්නවනම් මේ තරුව ඔයා වෙනුවෙන් බලන් ඉන්න තරම් 🥺✨ආලෝක වර්ෂ මිලියන ගානකටත් එහා තියෙන සුන්දර හඳකටම...🥺❤️🩹 ඇයිදෝ.... බැදෙන්නේ මාගේ හිත හැමදාම 🥺✨ ලබාගැනුමක් නොමැති බව දැන දැනම කරමි ආදරය දුරින් හිඳ.... ඔබ දෙස බලාන 🥺✨ හැකිනම් දිනෙක මදක් පැමිණෙනු ලඟට 🥺❤️🩹 ආසයි විදින්නට.... ඔබගේ සුන්දරත්වය 🥺🫀💐 ✍️...𝓦𝓜
1 525
කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු,
ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු,
ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු,
චූටි දේටත් රණ්ඩුවෙවී ඔයාගෙන්ම විතරක් ආදරේ හොයපු,
ඔයාගෙන් විතරක්ම සැනසීම බලාපොරොත්තු උනු,
ඔයාව විතරක්ම විශේෂ කරගෙන ඉදපු කෙනාව නැති කරගන්න එපා..!
මොකද ආයේ කවදාවත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ.. ලබාගන්නත් බෑ..
අද කාලේ හොයාගන්න අමාරුම, ලේසියෙන් කෙනෙකුට නොලැබෙනම, වාසනාවටම හිමිවෙන දේ,
" අවංක පක්ෂපාතී ආදරේ "🥹
1 525
කවි නිසදැස් ලියන ලමයි ඉන්නවනම් කියන්න ඇඩ්මින්ට..
ඇඩ්මින් එන්න කැමති ලමයිත් ඉන්නවනම් කියන්න කවි නිසදැස් දාන්න පුළුවන් අය එහෙම 😌❤️
@Sithchaya69_Bot
1 525
පිදුමට හැකි මුත් මා බුදු හිමියන්ට...🥹❤️
කියයි වැඩිහිටි හැම මා අකැපය බුදු සමිදණ්ට...🥺❤️🩹
හැබැයි කියයි නිතර නිතර මා හිමි දෙවියන්ට...😊❤️
මමද ආසය දිනක බුදු හිමි වැදගන්න...🥹🌺❤️
නොදනී අකැප වෙන්නට හේතුවක් මම...🥺
ආසා වෙන්නේ බුදු පාමුල වැදගන්ට...🥺❤️🩹
නොදන්නා දෙ කරනු එපා කියනා වැඩිහිටියන්ට...
හොරෙන් රැගෙන යා හැකිද මා
හිමි පා වැදගන්ට...🌺❤️🥹
✍️...𝓦𝓜
1 525
කෙසේ ඇමිණිය හැකිද පද වැල්
අහිමි තනුවක රැය පුරා
කෙසේ මා හඬ නැගිය හැකි වෙද
අහිමි ගීයක කතු සොයා
හඬන මුත් හද ඉකිගසා
පාරවන් ළය වේදනා
කිසිත් නොකියමි බලා ඉනු මිස
ඔබට නොම වේ චෝදනා
- Ash_d_lucifer -
1 525
Neon lights undying sights
Half lit cig and dream drenched nights
Fractured paths visited with headlights
Choked on time with radio vibes
Soft gaze set on distant skies
Planning escape with smudged eyelines...
Moments,
Under the soft beam of moon,
Felt so unreal yet so great....
Hush between us, sky and me
Aligned all thoughts, piece by piece....
- Ash_d_lucifer -
#eve
#diaryofthedevil
#snapshotsinphonics
1 525
සෙමෙන් උස්මහත් වෙන ප්‍රේමයකට
සොඳුර බොහෝ ඉවසිය යුතු ය....
අරටුව සවිවන තුරු හදිසි සුළං ඉවසිය යුතු ය..
අතු ඉති දරණ තුරු
මල් දකින්නට ඉවසිය යුතු ය...!
🤍🍃💫
W R ί T Y :
1 525
+1
"The eyes never lie."
යම් දිනක රහසේ පෙම්බැදි මා ඔබට අද දින කෙසේ රිදවම්ද සොදුර....🥺❤️🩹
සමාවක් දෙනු මට ආරක්ෂා කර ගැනුමට නොහැකිව ගියාට 🥺❤️🩹
බේරාගැනුමට සිතා මා පැමිනියත්....
මා ප්‍රමාදව ඇති බව මා හට වැටහුනේ පසුවය....🥺❤️🩹
✍️...𝓦𝓜
