en
Feedback
සිත් චායා | 69 🍓🖤

සිත් චායා | 69 🍓🖤

Open in Telegram

සිත් සොයන නිදහසට අකුරුවලින් පනක් ♡¡¡ ඉතින් ; හද ගැඹුරුම ස්වරය සොයා බැදීම් බිදලන සීමා සාගරයක කිමිදෙන්න ආරාධනා !!! 🍓🤎🥂

Show more
Buy Ad
1 525
Subscribers
-424 hours
-167 days
-5630 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+1
in 0 channels
August '26
+5
in 0 channels
Get PRO
July '26
+6
in 1 channels
Get PRO
June '26
+9
in 0 channels
Get PRO
May '26
+6
in 0 channels
Get PRO
April '26
+15
in 0 channels
Get PRO
March '26
+31
in 0 channels
Get PRO
February '26
+12
in 0 channels
Get PRO
January '26
+17
in 0 channels
Get PRO
December '25
+90
in 0 channels
Get PRO
November '25
+160
in 3 channels
Get PRO
October '25
+215
in 1 channels
Get PRO
September '25
+104
in 1 channels
Get PRO
August '25
+43
in 4 channels
Get PRO
July '25
+255
in 2 channels
Get PRO
June '25
+323
in 8 channels
Get PRO
May '25
+317
in 14 channels
Get PRO
April '25
+145
in 8 channels
Get PRO
March '25
+192
in 6 channels
Get PRO
February '25
+429
in 11 channels
Get PRO
January '25
+692
in 12 channels
Get PRO
December '24
+1 036
in 15 channels
Date
Subscriber Growth
Mentions
Channels
10 September0
09 September0
08 September0
07 September0
06 September+1
05 September0
04 September0
03 September0
02 September0
01 September0
Channel Posts
2
වචන ගොළු වුණු තැනක ආදරය විතරක් කතා කරන මොහොතක්.!🥰❤️
වචන ගොළු වුණු තැනක ආදරය විතරක් කතා කරන මොහොතක්.!🥰❤️
436
3
ලියන, කියවන පිරිමි ඉන්නවා නේද උන් හෙනම භයානකයි....! කෙල්ලෙක් පොත් පත් කියෝනවා, ලියනවා කියන්නේ නෝමල්. ඒත් කොල්ලෙක් ලියනවා කියව
ලියන, කියවන පිරිමි ඉන්නවා නේද උන් හෙනම භයානකයි....! කෙල්ලෙක් පොත් පත් කියෝනවා, ලියනවා කියන්නේ නෝමල්. ඒත් කොල්ලෙක් ලියනවා කියවනවා කියන්නේ, ඒක ගුප්තයි... උන් කවියෝ නම්, ඊටත් වඩා භයානකයි. ගෑනියෙක්ව වචන වලින් නිවනට යවන්න උන්ට පුලුවන්. ඒ හා සමානම උන්ගේ ආදරේ ප්‍රබලයි. උන් ආදරේ කරන්නෙම උන්ගේ වචන වගේම දරුණුවට. උන් ආදරේ මුලු හෝඩියම හොඳට හදාරපු උන්. ඉතින් කෙල්ලනේ, එහෙම කවියෙක්ගේ නිමිත්තක් හරි වෙන්න මොකද උන් කවියට වගේම ආදරේටත් පට්ටම ආදරෙයි. -copied- ✨🩶❕ අන්තරා💜️ ️https://t.me/Anthara_0
396
4
ඒ හද දන්නවනම් මේ තරුව ඔයා වෙනුවෙන් බලන් ඉන්න තරම් 🥺✨ ආලෝක වර්ෂ මිලියන ගානකටත් එහා තියෙන සුන්දර හඳකටම...🥺❤️‍🩹 ඇයිදෝ.... බැද
ඒ හද දන්නවනම් මේ තරුව ඔයා වෙනුවෙන් බලන් ඉන්න තරම් 🥺✨ ආලෝක වර්ෂ මිලියන ගානකටත් එහා තියෙන සුන්දර හඳකටම...🥺❤️‍🩹 ඇයිදෝ.... බැදෙන්නේ මාගේ හිත හැමදාම 🥺✨ ලබාගැනුමක් නොමැති බව දැන දැනම කරමි ආදරය දුරින් හිඳ.... ඔබ දෙස බලාන 🥺✨ හැකිනම් දිනෙක මදක් පැමිණෙනු ලඟට 🥺❤️‍🩹 ආසයි විදින්නට.... ඔබගේ සුන්දරත්වය 🥺🫀💐 ✍️...𝓦𝓜
332
5
කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු, ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු, ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු, චූටි දේටත් රණ්
කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු, ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු, ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු, චූටි දේටත් රණ්ඩුවෙවී ඔයාගෙන්ම විතරක් ආදරේ හොයපු, ඔයාගෙන් විතරක්ම සැනසීම බලාපොරොත්තු උනු, ඔයාව විතරක්ම විශේෂ කරගෙන ඉදපු කෙනාව නැති කරගන්න එපා..! මොකද ආයේ කවදාවත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ.. ලබාගන්නත් බෑ.. අද කාලේ හොයාගන්න අමාරුම, ලේසියෙන් කෙනෙකුට නොලැබෙනම, වාසනාවටම හිමිවෙන දේ, " අවංක පක්ෂපාතී ආදරේ "🥹
242
6
https://t.me/+6tlem-psNfc0NzU1
230
7
Sunkissed and golden hour obsessed.😍🌸
Sunkissed and golden hour obsessed.😍🌸
257
8
No text...
364
9
කවි නිසදැස් ලියන ලමයි ඉන්නවනම් කියන්න ඇඩ්මින්ට.. ඇඩ්මින් එන්න කැමති ලමයිත් ඉන්නවනම් කියන්න කවි නිසදැස් දාන්න පුළුවන් අය එහෙම 😌❤️ @Sithchaya69_Bot
429
10
Hi
546
11
🥺❤️‍🩹+1
🥺❤️‍🩹
1
12
+1
No text...
1
13
🫠❤️‍🩹
🫠❤️‍🩹
666
14
පිදුමට හැකි මුත් මා බුදු හිමියන්ට...🥹❤️ කියයි වැඩිහිටි හැම මා අකැපය බුදු සමිදණ්ට...🥺❤️‍🩹 හැබැයි කියයි නිතර නිතර මා හිමි දෙ
පිදුමට හැකි මුත් මා බුදු හිමියන්ට...🥹❤️ කියයි වැඩිහිටි හැම මා අකැපය බුදු සමිදණ්ට...🥺❤️‍🩹 හැබැයි කියයි නිතර නිතර මා හිමි දෙවියන්ට...😊❤️ මමද ආසය දිනක බුදු හිමි වැදගන්න...🥹🌺❤️ නොදනී අකැප වෙන්නට හේතුවක් මම...🥺 ආසා වෙන්නේ බුදු පාමුල වැදගන්ට...🥺❤️‍🩹 නොදන්නා දෙ කරනු එපා කියනා වැඩිහිටියන්ට... හොරෙන් රැගෙන යා හැකිද මා හිමි පා වැදගන්ට...🌺❤️🥹 ✍️...𝓦𝓜
1 212
15
කෙසේ ඇමිණිය හැකිද පද වැල් අහිමි තනුවක රැය පුරා කෙසේ මා හඬ නැගිය හැකි වෙද අහිමි ගීයක කතු සොයා හඬන මුත් හද ඉකිගසා පාරවන් ළය වේදනා කිසිත් නොකියමි බලා ඉනු මිස ඔබට නොම වේ චෝදනා - Ash_d_lucifer -
2 069
16
Neon lights undying sights Half lit cig and dream drenched nights Fractured paths visited with headlights Choked on time with
Neon lights undying sights Half lit cig and dream drenched nights Fractured paths visited with headlights Choked on time with radio vibes Soft gaze set on distant skies Planning escape with smudged eyelines... Moments, Under the soft beam of moon, Felt so unreal yet so great.... Hush between us, sky and me Aligned all thoughts, piece by piece....         - Ash_d_lucifer - #eve #diaryofthedevil #snapshotsinphonics
1 945
17
සෙමෙන් උස්මහත් වෙන ප්‍රේමයකට සොඳුර බොහෝ ඉවසිය යුතු ය.... අරටුව සවිවන තුරු හදිසි සුළං ඉවසිය යුතු ය.. අතු ඉති දරණ තුරු මල් දකින
සෙමෙන් උස්මහත් වෙන ප්‍රේමයකට සොඳුර බොහෝ ඉවසිය යුතු ය.... අරටුව සවිවන තුරු හදිසි සුළං ඉවසිය යුතු ය.. අතු ඉති දරණ තුරු මල් දකින්නට ඉවසිය යුතු ය...! 🤍🍃💫 W R ί T Y :
1 175
18
💋❤️
💋❤️
1 069
19
"The eyes never lie." යම් දිනක රහසේ පෙම්බැදි මා ඔබට අද දින කෙසේ රිදවම්ද සොදුර....🥺❤️‍🩹 සමාවක් දෙනු මට ආරක්ෂා කර ගැනුමට නොහැ+1
"The eyes never lie." යම් දිනක රහසේ පෙම්බැදි මා ඔබට අද දින කෙසේ රිදවම්ද සොදුර....🥺❤️‍🩹 සමාවක් දෙනු මට ආරක්ෂා කර ගැනුමට නොහැකිව ගියාට 🥺❤️‍🩹 බේරාගැනුමට සිතා මා පැමිනියත්.... මා ප්‍රමාදව ඇති බව මා හට වැටහුනේ පසුවය....🥺❤️‍🩹 ✍️...𝓦𝓜
987
20
Good morning 😍
Good morning 😍
905