කයිය නායක Official
Open in Telegram
3 % ජවිපාවුන්ගේ පවිටු මතවාදය සමාජය තුලින් මුලිනුපුටා දැමීමට කැමති පිරිස එකතු වන්න GROUP LINK : @kaiyyanayaka_chat BOT : @Kaiyyanayaka_admin_contact_bot
Show more322
Subscribers
No data24 hours
-17 days
+530 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
July '26
July '26
+5
in 0 channels
June '26
+14
in 1 channels
Get PRO
May '26
+8
in 0 channels
Get PRO
April '26
+1
in 0 channels
Get PRO
March '26
+14
in 1 channels
Get PRO
February '26
+1
in 0 channels
Get PRO
January '26
+6
in 0 channels
Get PRO
December '25
+3
in 0 channels
Get PRO
November '25
+4
in 0 channels
Get PRO
October '25
+6
in 0 channels
Get PRO
September '25
+3
in 0 channels
Get PRO
August '25
+18
in 1 channels
Get PRO
July '25
+11
in 1 channels
Get PRO
June '25
+9
in 0 channels
Get PRO
May '25
+41
in 0 channels
Get PRO
April '25
+31
in 1 channels
Get PRO
March '25
+18
in 1 channels
Get PRO
February '25
+28
in 0 channels
Get PRO
January '25
+25
in 0 channels
Get PRO
December '24
+66
in 2 channels
Get PRO
November '24
+249
in 2 channels
Get PRO
October '240
in 4 channels
Get PRO
September '24
+119
in 5 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 10 July | +1 | |||
| 09 July | 0 | |||
| 08 July | 0 | |||
| 07 July | +1 | |||
| 06 July | +1 | |||
| 05 July | +1 | |||
| 04 July | 0 | |||
| 03 July | 0 | |||
| 02 July | 0 | |||
| 01 July | +1 |
Channel Posts
| 2 | https://youtu.be/uJYqelq31eE?si=RFngMbUV29vLM1wh | 1 |
| 3 | 76 වසරක ශාපය මරුවටම පෙනුනා කාලකණ්ණි පච මාලිමා මුන්ට බලේ ගියපු එකෙන්....
මුන් වගේ කාලකණ්ණි රටේ පවට බිහිවුණේ...
🛑 දෛවයේ සරදම් ‼️තඹුත්තේගම ජල ව්‍යාපෘතියට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කරලා පොලීසියට ගල් මුල් ගහලා තඹුත්තේගම නගරයේ රාජ්‍යය දේපලවලට අලාභ හානි කරලා ව්‍යාපෘතිය අතර මග අවස්ථා කිහිපයකදී කඩාකප්පල් කරපු පච අනුර කුමාර ඇතුළු සහචරයන් අතින්ම අද එම ව්‍යාපෘතිය විවෘත කරනවා....🤮🤮🤮.
ව්‍යාපෘතියේ අවසන් 5%ක කොටස සම්පූර්ණ කරන්න වසර දෙකක කාලයක් කා දැමූ පච අනුර කුමාර අද ලැජ්ජාවක් නැතුව ඇවිත් ව්‍යාපෘතිය විවෘත කරනවා....🤮🤮🤮. | 20 |
| 4 | ලංකාවෙ මෙතෙක් බිහිවුන අගමැතිලා අතරින් උදාසීන ඕලාරික මෙලෝ රහක් නැති , වගතුවක් නැති මනුස්සයා තමයි මේ. කොටින්ම රෝද පුටුවෙ ඉදන් අගමැතිකම් කරපු කාලේ පවා සිරිමාවොත් මෙයාට වඩා active.. 😁 හොඳ සෞඛයෙන් හිටපු කාලේ නම් සිරිමාවො මෙයා එක්ක සසදන්න හිතන්නවත් බෑ
හරියට වේලිච්ච පොල් කොලයක් වගෙ ඔහේ ඉන්නවට ඉන්නවා.. ඉස්කෝල ගානෙ ගිහින් පීත්ත පටි 500 ක් විතර කපනවා. 😌වෙන කරන කිසිම වැදගත් දෙයක් නම් නෑ
මෙයාමයි කිව්වෙ පාසල් පද්ධතියට දේශපාලකයො ඕන්නෑ නෑ උත්සවේකට පවා ඕන්නැ කියලා🤣 ඔයා අධ්‍යාපන ඇමති වෙන්න පුලුවන් ඒත් දේශපාලකයෙක් නේද?
ඉස්කෝල ගානෙ හීනා වෙවි අත් අල්ලම් කිරි කිරි බෝලෙ කරාට ආපුදා ඉදන් ආධ්‍යාපන අමාත්‍යාංශෙ ඇතුලෙ එක ප්‍රශ්නයක් විසඳන්න බැරි උනා.
අඩු ගානේ රටේ කිසිම වැදගත් ප්‍රශ්නෙකදි තමුන්ගෙ මැදිහත්වීම කරනවා දැකලා තියේද? අදහසක් පල කරලා තියේද??
හරි රටේ ප්‍රශ්න ගැන ඕන්නෑ කිහාන්කො. තමුන් කාන්තාවක් විදියටනෙ පාර්ලිමේන්තු ගියේ අඩු ගානෙ කාන්තාවො ගැන දරුවො ගැන කිසිම ප්‍රශ්නෙකදි පුටුවෙන් පොඩ්ඩක් නැගිටලාවත් තියේද??
පහුගිය ටිකේ අපි ගෙඩි පිටින් දැක්කා උදාහරණ..
පල්ලෙගම හේමරත්නගෙ කේස් එකේදි මෙයා ඇතුලු පාර්ලීමේන්තුවෙ හිටපු සේරම අම්මන්ඩිලා ටික බලු වටින්නෑ හැසිරුන හැටි..දවස් 40 ට පස්සෙ කමිටුවක් දාන් වැඩ කරපු උන්ට අඩි හැප්පුවා..
මෙයාව කොලඹ උගත් බුද්ධිමත් ජනතාව හරි ඉහලින් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවලා අගමැතිත් කලේ හැබයි.
අහ් ෆුඩ් සිටි යන්නෙ ආරක්ශකයො නැතුවනෙ🤣🤣 ඒකයි මන් හිතේ
අනික් උත්තමාවිය මේ ආණ්ඩුවෙ ඉන්න ලක්මාලි හේමචන්ද්‍ර උද්දච්ච කුක්කුච්ච මැතිනිය😁 ඇගට වඩා බර ඔලුවක් එක්ක ජිවත් වෙනවට නොබෙල් සාම තෑග්ග දෙන්නෝනි😋
වෙන උන් උසාවි වලට අපහාස කරොත් එක රැයින් හිරේ. හැබයි එතුමිය ප්‍රසිද්ධ කමිටුවක ඔක්කොම ඉස්සරහා කියනවා නඩු තීන්දු ක්‍රියාත්මක කරන්න ඕන්නෑ කියලා😌😌oky oky ඔයැයි කියන එකක් තමා නෝනෙ.
මාලි කියලා නම අගට එන ගෑනු ඔක්කොම වගෙ කොහොමත් මෙයාකාරයි😁😁
කරබු ලබ්බකුත් නෑ හැබයි voice tone එක මාරි ඇන්ටොනොයිට් බිසවගෙ වගෙ.. 🤣🤣
ඒ එකක්..කවුද අර අම්බිගාද කවුද වතුකරයෙ රිදී සීනුවක් කියලා පාර්ලිමේන්තුවට යැව්වා නේත? 😁😁
සීනුව නෙමෙ ඝාණ්ටාරයක් වගෙ ජන්දෙට කලින් ටෝක්ස් නම් දුන්නෙ.
දැන්නම් උන්නද මලාද දන්නෙත් නෑ. පාර්ලිමේන්තු පොලව යට පොසිලයක් වෙලාත?🥹🥹
අනික් එකි කොට්ටච්චි ...පාරේ ලයිට් කණුවක බල්බ් එකක් මාරු කරලා යෝධ සංවර්ධනයක් වගෙ හෑලි ලියන උත්තමාවී🤣
මං දැක්කා ඊයෙ පෙරේදා හොරන වැඩිහිටි නිවාසෙ ගිනිගත්ත වෙලේ අගුරු ගොඩවල් උඩින් පැන පැන ජනපද කල්‍යාණි වගෙ රස පරික්ශණ වාර්තාවද කොහෙද හදනවා😁
සමන්මලී කියලා එකියකුත් යැව්වා නෙහ් ?? එයා සනීපෙන් ඉන්නවලු ද?😌 අනේ පවුල් වාදෙට එරෙහිව පාර්ලිමන්ට් ගිය හරියන්නෝනෙ මිනිස්සු
ආචාර්‍යතුමී නම් ගිය ගමන් අනුන්ගෙ මිනිස්සු එක්ක පැටලිලා කතන්දර අහන් දික්කසාද නඩුවක සම විත්තිකාරිත් උනා..😁😁 ඒ පර්සනල් කැරියර් එකනෙ..කෝ පාර්ලිමේන්තු කැරියර් එක??
අහ් තව පෝල් රාජ්😁😁වින්දිතයො එයාගෙ කකුල් දෙක ගාවට එනකල් බලන් ඉන්න ක්වීන් එලිසබෙත් ...
මාලිමාවෙ දික්‍තලලා විතරක් නෙමෙ විපක්ශයෙ බොන්ඩිලා ටිකත් මීට වෙනස් නෑ.
කිරි ඇල්ලගෙ දුවක් ගියා නේද? කටක් නම් අරිනවා පේන්නෑ. ඇල්ලෙන් පහලට වැටිලා මැරිලාද?? 😁😁
එකියක් කැතයි කිව්වත්, බට්ට පලනවා කිව්වත් හියුමන් රයිට්ස් වොච් යන අපේ කවිරත්න නෝනෙ....
අනේ එයා තමයි පාර්ලිමේන්තු බූටී කචල් සංගමේ කැඳවුකරු..😁😁
ඔන්න ඔහොමයි මේ පාර පාර්ලිමේන්තු යවපු හුම්..තමාවියන්ගෙ දැනට සමාජ සේවය😁😁
වැඩක් නම් කරන්න වෙලාවකුත් නෑ මුන් ඔක්කොම කුක්කු බබීලා වගෙ කොහොමත් cid අස්සෙ දුවන එකමනෙ වැඩේ..
අඥී මියා..මච අපහාත කල. යැයි යැයි යැයි තමා😁😁
වුම්බලව එක්ක යන්න ඕනෙ පාර්මේන්තු වරප්‍රසාද යටතේ , ප්‍රසම්පාදන කමිටුවෙන් ලෝන් එකක් දාන් ලෝකාන්තෙ බලන්න ට්‍රිප් එකක්..😌😌
ඒ කරලා ලෝක ගැට්ටෙන් පහලට වැටෙන්න ... නෑ එක්කො ඕන්නෑ ඉතුරු ටික හිතාගනින් ..CID දුවයි රෙද්දත් උස්සං 🤣
මේ කරන සමාජ සේවෙට... පින් ඈ බොහොත් බොහොත් ශුක් රියා!!😁💔 See less | 17 |
| 5 | No text... | 38 |
| 6 | No text... | 57 |
| 7 | No text... | 53 |
| 8 | No text... | 54 |
| 9 | No text... | 50 |
| 10 | No text... | 49 |
| 11 | තංගල්ල හිරගෙදර ගැටුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් අනුව එවකට පොලිසිය බාර අමාත්‍ය ජෝන් අමරතුංග ,දිලිප් වෙදආරව්චි එක්ක ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැටුම නිරාකරණය කරනු ලැබුවා .
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වරයා හැටියට බලය පාවිච්චි කිරිමට ප්‍රථම ගැටුම් නිරාකරනය කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනා කලේ හම්බන්තොට ,ඇඹිලිපිටිය අදිකරණවල පෙනිසිට් නීතිඥවරයෙක්.
සමහරක් නීතිඥයින් වගේ පඩිපෙලේ වොයිස්කට් දෙන්න නෙවෙයි උසාවියට ගියේ තමන්ගේ පලාතේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අධිකාරණය ඉදිරියේ පෙනි ඉන්න .
ඒ නිසා ජුරම්පිටියේ අමරේ විතරක් නෙවෙයි පොඩි ළමයෙක් වුනත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මම මහින්ද කිව්වහම ඔවුන්ගේ හදවත් වල ඇති ගෞරවය දන්නා නිසා තමයි මේ සදහා මැදිහත් වන ලෙස අගමැති තුමා ඉල්ලීමක් කලේ .
යුද්දය ඉවර කරලා ,දැවැන්ත සංවර්ධනයක් කරලත් ජනතා විමුක්ති පෙරමුණ එතුමාට කරනු ලබන නින්ද අපහාස කිරිම අතහැරීම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාවාදි නායකයකු නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට විතරක් නෙවෙයි මහින්ද මහත්තයගෙ නමට ඇති දේශපාලන බිය නිසා එදා බන්ධනාගාර ගැටුම නිරාකරණය කිරිම අවතක්සේරු කිරිම පිළිබඳවද අප අද කම්පා නොවෙමු. | 45 |
| 12 | "අමරේ මම මහින්ද, මගේ වචනේ විශ්වාස කරලා එළියට එනවා"
තංගල්ල බන්ධනාගාරය තුළ මේ සිදුවීම ඇතිවෙන්නෙ 2002 ජූනි 30 වෙනිදා,
අමරේ ප්‍රමුඛ 400ක පමණ රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ප්‍රාණ ඇපයට අරන් ඉන්නවා,
ඇතුළේ තිබ්බ අවි ආයුධත් ඔවුන් සතුයි,
7 දෙනෙක් තුවාල ලබලා,
තංගල්ලට ඇඳිරි නීතිය,
මහින්ද එතකොට ආණ්ඩුවේ නෙවෙයි, විපක්ෂ නායක.
UNP ආණ්ඩුව, රනිල් අගැමති, අභන්තර කටයුතු ඇමති ජෝන් අමරතුoග ,
ජෝන් අමරතුංග අමාත්‍යවරයා මහින්දගෙන් ඉල්ලනවා මේකට මැදිහත් වෙන්න කියලා, ඒ ඉල්ලිම අනුව තමයි ඇමතිවරයායි, මහින්දයි බන්ධනාගාරයට යන්නේ,
හිතවතුනි, දේශපාලනය ගැන හිතලා මහින්දට එදා ඕනි තරම් ඉඩ තිබුණා,
අහක යන කුණු ගොඩවල් ඇගේ දා ගන්න ඕනි නෑ කියලා හිතලා විතරක් නෙවෙයි,
ඒප්‍රශ්නේ උඩු දුවලා මිනිස් ජීවිත නැති වෙනකන් කකුල් උඩ දාගෙන බලා ඉදලා, නැති වෙන මිනිස් ජීවිත ටික විකුණලා බරපතළ දේශපාලන වාසියක් ගන්න,
එදත් මහින්ද ගත්තේ මිනිස්සුන්ගේ පැත්ත,
"අමරේ මම මහින්ද,
ඕක නවත්තලා එළියට එනවා,
මේක කතා කරලා විසදගන්න පුළුවන් එකක්,
මගේ වචනේ විශ්වාස කරලා එනවා "
එතනින් ඒ ප්‍රෂ්ණේ ඉවරයි !
ඒ තමයි මහින්ද !
එදා එහෙම නොකර,
මීඩියා ටික කාල්ටන් ගෙන්න ගෙන මයික් පල පල හිටියා නම් වටගලට ඔහොම පාර්ලිමේන්තුවේ අපහාස කරන්න කතාවක් නෑ !
හැබැයි බන්ධනාගාර නිලධාරීන් ඇතුළු මිනිස් ජීවිත ගණනාවක් ඒ මොහොතේ අවසන් වෙන්න තිබ්බා !
තංගල්ලට තව දවස් ගණනාවක් ඇදිරි නීතිය වැටෙන්න තිබ්බා,
ඕක අල්ලන් දුවන ඩෝබි කිරිපුතාලා නොදන්නවා වුනාට,
ඊට අවුරුදු දෙකකට පස්සේ තිබ්බ මහමැතිවරණයෙන් මහින්දව අගමැති කරවන්නේ චන්දිරිකා නෙවෙයි, ජ.වි.පෙ. !
අවුරුදු තුනකට පස්සේ මහින්දව ජනාධිපති කරවන්නෙත් චන්ද්‍රිකා නෙවෙයි, ජ.වි.පේ !
අපරාදේ නේද ? අමරෙව දන්න නිසා මහින්දව ජනාධිපති නොකර ඉන්න තිබ්බේ.
88/89 ජ.වි.පේ කැරැල්ල වෙලාවේ අද ඔය මහ විරු සමරු තියලා සමරන තරුණයෝ වෙනුවෙන් ජාත්‍යන්තරයට ගියේ වටගල නෙවෙයි මහින්ද,
අමරේ විතරක් නෙවෙයි, මහින්දගේ හඩ නොඅදුනන කිසිම මිනිහෙක් ඒ කාලේ ලංකාවේ හිටියේ නෑ,
එක වචනෙකින් මහා විනාශයක් නවත්තන්න පුළුවන් එහෙම මහා පෞරුෂයන් අද නැති එකයි අවුල,
මිනිස් ජීවිත 28ක් නැති වෙනකන්, මීගමුවට යන්න එක කොන්ද පණ තියන දේශපාලකයෙක් ඔයාලගේ ආණ්ඩුවේ නැති එකයි වටගල ප්‍ර්ෂ්ණේ,
එහෙම හිටියා නම් අදටත් මිනිස් ජීවිත 28ක් ජීවිත් වෙන්න තිබ්බා !
වටගල, ඉරිදා හවස හරි මහින්දට එක කෝල් එකක් අරන් කිව්වා නම් පොඩ්ඩක් මීගමුවට ඇවිල්ලා කතා කරන්න කියලා,
ඔයාලා ඔය අපාහාස කරන මහින්ද කොර ගගහ හරි එනවා මහත්තයෝ !
ඒ තමයි මහින්ද !
පුබුදු ප්‍රභාෂණ
2026.06.09 | 45 |
| 13 | No text... | 55 |
| 14 | No text... | 54 |
| 15 | No text... | 54 |
| 16 | No text... | 60 |
| 17 | No text... | 62 |
| 18 | No text... | 61 |
| 19 | No text... | 72 |
| 20 | No text... | 89 |
