කයිය නායක Official
رفتن به کانال در Telegram
3 % ජවිපාවුන්ගේ පවිටු මතවාදය සමාජය තුලින් මුලිනුපුටා දැමීමට කැමති පිරිස එකතු වන්න GROUP LINK : @kaiyyanayaka_chat BOT : @Kaiyyanayaka_admin_contact_bot
نمایش بیشتر324
مشترکین
+124 ساعت
+67 روز
+830 روز
در حال بارگیری داده...
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئیه '26
ژوئیه '26
+1
در 0 کانالها
ژوئن '26
+14
در 1 کانالها
Get PRO
مه '26
+8
در 0 کانالها
Get PRO
آوریل '26
+1
در 0 کانالها
Get PRO
مارس '26
+14
در 1 کانالها
Get PRO
فوریه '26
+1
در 0 کانالها
Get PRO
ژانویه '26
+6
در 0 کانالها
Get PRO
دسامبر '25
+3
در 0 کانالها
Get PRO
نوامبر '25
+4
در 0 کانالها
Get PRO
اکتبر '25
+6
در 0 کانالها
Get PRO
سپتامبر '25
+3
در 0 کانالها
Get PRO
اوت '25
+18
در 1 کانالها
Get PRO
ژوئیه '25
+11
در 1 کانالها
Get PRO
ژوئن '25
+9
در 0 کانالها
Get PRO
مه '25
+41
در 0 کانالها
Get PRO
آوریل '25
+31
در 1 کانالها
Get PRO
مارس '25
+18
در 1 کانالها
Get PRO
فوریه '25
+28
در 0 کانالها
Get PRO
ژانویه '25
+25
در 0 کانالها
Get PRO
دسامبر '24
+66
در 2 کانالها
Get PRO
نوامبر '24
+249
در 2 کانالها
Get PRO
اکتبر '240
در 4 کانالها
Get PRO
سپتامبر '24
+119
در 5 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 01 ژوئیه | +1 |
پستهای کانال
| 2 | තට්ටයා හිත හොඳ තට්ටයා | 17 |
| 3 | بدون متن... | 16 |
| 4 | بدون متن... | 25 |
| 5 | بدون متن... | 24 |
| 6 | بدون متن... | 25 |
| 7 | සිස්ටම් චේන්ජ්😚🥰.එක මිටකට ,
රට හරෙකුට🤓😹
මලාට අවදානයක් ලැබිලා නැති ..,ගමේ සමිතියකවත් ඉදලා නැති...කොන් වෙලා හිටපු උන් ටිකක්,අරගලේ පිහිටෙන් රැල්ලට පාර්ලිමේන්තු ආවා...ඉතින් උන්ට ඒ strees එක හැඩ්ල් කරන්න බැ.උබට මතක ඇතිනෙ කවද හරි ස්කෝලෙ සාහිත්‍ය සමිතියේ හරි පලවෙනි වතාවට තනතුරක් දැරුවනම් දැනුන විදිහ😹😹
නිකමට හිතපන් ඒ වෙද්දි අපිටත් මොකක් හරි උපාදි පට්‍ටන් ටිකක් නමේ අගින් ගහගෙන චන්දෙ ඉල්ලුවානම් අපිත් පාර්ලිමේන්තු වේ😹😹.
දැන් ඉතින් හරක් පට්ටියක් වගේ තමා😹😹😹.ටිල්වින් තමා ගොපල්ලා😹 පැලවත්තෙන් කියන කියන පදේට නටනවා😹😹😹.තනියම තමන්ගෙ මතෙ ඉදිරිපත් කරන්න බැ😹.අනුරම කීවනෙ ඉතිම් පාපිසි කියලා😭
උන්ට හොදටම කරන්න ඕන්නම් බහුතරේ දීපන් කීව නිසා ...පක්ෂෙ දිනවන්න ඔන නිසා ඉලක්කම් 3නකට මනාප දැම්ම ඇරෙන්න අදටත් දන් නැ චන්දෙ ඉල්පපු උන් ගෙ නම්😹...
ඒව කමක් නැ කියපන්කො..
ඊට පස්සෙ තිබ්බ ප්‍රාදේශීය සභා එකෙත් හොදටම කරන්න ඕන්නම් බහුතරේ දිපන් කීව නිසා ඒකත් ඒමය්😹😹...
මාලිමාවෙන් ඉල්ලන්න එව්න් නැති නිසා list එකට අපේ වයසෙ එකෙක්ගෙ නමත් දාලා තිබ්බ 😹.ඌ ආන් දැන් මන්ත්‍රී ගමේ😹😹😹😹 .පව් වැඩේ හැබැය් ඌ army යන්න හිටියෙ😹💔 උටත් හැමදේම හීනයක් වගේලු😹😹😹💔 | 25 |
| 8 | වැඩ කරන්න මිනිස්සු නැති අනුරගෙ ආණ්ඩුව...‼️
දුමින්ද හුලංගමුව නැත්නම් කෝ මේ ආණ්ඩුවට මිනිස්සු...
🔴 ඔහු අද සිට අනුරගෙ ආණ්ඩුවෙ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති ලෙස පත් කරා..
🔴 ඔහු 2024 සැප්තැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික හා මුදල් උපදේශකවරයෙකු ලෙස පත් කරා..
'🔴 ඔහුව දිට්වා කුණාටුවෙන් පසු ඇති කළ ලංකාව යළි ගොඩනැගීමේ' (Rebuilding Sri Lanka) අරමුදලේ කළමනාකරණ කමිටු සාමාජිකයෙක් ලෙස පත් කරා..
හොඳම වැඩේ ඒක නෙවේ...
ඔහු...
◼️ රට බංකොලොත් කළා යයි කෑ මොර දෙන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ, 2020 - 2022 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජාතික ආර්ථික සභාවේ (National Economic Council) 14 දෙනෙකුගෙන් යුත් විශේෂ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරා..
ඒ විතරක්ද...
◼️ ඔහු එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි άධිකාරී නොලත් (Informal) උපදේශකයෙකු ලෙස සමීපව කටයුතු කළා..
◼️ එවක රජය පාර්ශවයෙන් ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ද ඔහු දායකත්වය ලබා දුන්නා..
🔴 රට බංකොලොත් කළ ගෝඨාභයග ආණ්ඩුවේ මහ බැංකුවෙ අධිපති නන්දලාල් වීරසිංහ තාමත් එම තනතුරේ..
මැතිවරණ කාලෙදි අපි දැක්කා 'නැණවත් ලංකා' වගේ වෘත්තිකයන්ගේ වේදිකාවල මහාචාර්යවරු, ආචාර්යවරු, ආර්ථික විද්‍යාඥයෝ පේළියට වාඩිවෙලා ඉන්නවා.
හැබැයි ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ, රටේ ආයෝජන සහ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවන ප්‍රධානම පුටුවලට වාඩිකරන්න ඒ එක මහාචාර්යවරයෙක්වත් සුදුසු වුණේ නැහැ.ඇයි ඒ? මොකද, වේදිකාවල සෛද්ධාන්තික දේශන පවත්වන එකයි, ප්‍රායෝගිකව රටක ආර්ථික යාන්ත්‍රණයක් මෙහෙයවන එකයි දෙකක්.
අන්තිමට ආණ්ඩුවට සිද්ධ වුණා තමන් දේශපාලනිකව ද්‍රෝහීන් සහ හොරු ලේබල් ගහපු පරණ ආණ්ඩුවලම වැඩ කරපු ප්‍රධාන වෘත්තිකයන් පස්සේ ගිහින්, "අනේ අපිට මේක කරලා දෙන්න" කියලා වැඳ වැටෙන්න. මාලිමාව ඇතුළෙ මේ වගේ බරපතළ වගකීමක් ගන්න පුළුවන් ප්‍රායෝගික මිනිස්සු නෑ කියන එක මේ පත්වීමෙන්ම ඔප්පු වෙනවා.
කාලයක් තිස්සේ මාලිමාවේ ප්‍රධාන තර්කයක් වුණේ මේ රට පාලනය කරපු 'කොළඹ ප්‍රභූ ව්‍යාපාරික පන්තිය' (Corporate Elite) රට සූරාකනවා කියන එකයි. හැබැයි පුදුමය කියන්නේ, බලය ලැබුණු ගමන් ඒ කොළඹ ව්‍යාපාරික පන්තියේ, ලංකා වාණිජ මණ්ඩලයේ මුදුනෙන්ම හිටපු දුමින්ද හුලංගමුවවම ගෙනත් තමන්ගේ ආර්ථිකයේ සුක්කානම භාරදීමයි.
තමන්ගේ පක්ෂය ඇතුළෙන් මේවා මෙහෙයවන්න මිනිස්සු නැතිවුණාම, තමන් එතෙක් කල් වේදිකාවල විවේචනය කරපු ධනේශ්වර පන්තියේ වෘත්තිකයන්ගේ දෙපා ළඟ දණින් වැටෙන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේක මාලිමාව විශ්වාස කරපු සාමාන්‍ය පාක්ෂිකයාගේ මූණට කෙළ ගැසීමක් වගේම, තමන් ළඟ වැඩකාරයෝ නැති බව ස්වයං-ප්‍රකාශ කිරීමක්.
මේකට කියන්නේ දෘෂ්ටඨිවාදාත්මක බංකොලොත්භාවය කියලා..
දේශපාලන වේදිකාවල කෑගහන්නයි, ෆේස්බුක් එකේ කමෙන්ට් ගහන්නයි ලක්ෂ ගණන් ෆේක් මිනිස්සු හිටියට, රටක රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික යාන්ත්‍රණයක් මෙහෙයවන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයෝ මාලිමාව ළඟ නැහැ.
ඔය ලොකු ටෝක් දෙන ජාතික ජන බලවේගයෙ වියත්තු උගත්තු අතර වැදගත් තනතුරක් දෙන්න සුදුසු එකෙක්වත් නැද්ද..? 😁😁
නිලන්ත සත්සර ගමගේ ✍️ | 23 |
| 9 | ගලි බවුසර් 100ක් මිල දී ගැනීමට ආණ්ඩුව සැරසෙයි
globalnewssrilanka | 26 |
| 10 | بدون متن... | 79 |
| 11 | නිදහස් අධ්‍යාපනයට කෙලියා නේද මල් පැල | 112 |
| 12 | අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති | 111 |
| 13 | එදා අරගල බිමේ ඉඳන් මහින්දට නිවන්සුව පතපු ගොඩක් අය අද වෙද්දි නිවන මොකද්දවත් කියල දන්නෙ නැතිව අඩු වයසින් යන්නම යනව..🤔
මම එදත් කියනව, අදත් කියනව, කලාකරුවෙක්ට, ආගමික නායකයෙක්ට, මොනයම් ක්‍රමයකින් ජනතාව පක්ෂ පාට බේදයකින් තොරව ආදරය කරන මනුස්සයෙක්ට දේශපාලනය කියන දේ හොඳ දෙයක් නෙමෙයි.☝️
කලා කරුවෙක් තමන්ගෙ කලාව බෙදන්නෙ පක්ෂ පාට, ජාති, ආගම්, කුල, බේද බලල නෙමෙයි හැමෝගෙම රස වින්ඳනය උදෙසා, එහෙම කෙනෙක් දේශපාලනයට කඩේ යනවනම් පක්ෂ පාට වලට බෙදුන මිනිස්සු ඔහුට කරන ආදරය නතර කරනව...🤔
එදා දේශපාලන වෛරය නිසා සමහර අය මහින්දට නිවන්සුව පැතුව ඒත් අද වෙද්දි නිවන්සුව පතපු ඒ අය අකාලෙ මිය යනව, නිවන බලාපොරොත්තුවෙන් හිටපු මහින්ද ඒ අයගෙ මලගෙවල් වල යනව..👇
සතෙක්ට උණත් පනපිටින් ඉද්දි මරණය ප්‍රාර්ථනා කරන්න එපා, ඒවගෙ ඵලවිපාක ඇස්පනාපිට පඩිසන් දෙනව...😱
Rukman asitha කලාකරුවානනි ඔබට නිර්වාණය දුර නොවේවා...🙏🙏🫵 | 100 |
| 14 | 2026 A/l ලමයින්ට සිදුවන අසාධාරණයට එරෙහිව නැගී සිටිමු..
නිදහස් අධ්‍යාපනය අයිතිය රැක ගැනීමට එක්වෙමු
✈️@kayiyanayaka | 183 |
| 15 | එයාලට ඉන්නවා ඉනොසන්ට් කයියා
අපිට ඉන්නවා තඹුත්තේගම කයියා | 103 |
| 16 | بدون متن... | 94 |
| 17 | 😐😐 ඒලෙවල් නොකරන ආණ්ඩුවට කඩේ යන නිසා කල් දාන්න එපා කියන උන්ට මේව හිතෙන්නෙ නැද්ද?🙂
❤️ kaiyyanayaka | 78 |
| 18 | بدون متن... | 90 |
| 19 | ළමයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ආකාරය 👍
අපි දන්නේ නෑ වෙනත් රජයන් මේ ආකාරයට හැසිරුණාද කියල ? | 95 |
| 20 | بدون متن... | 97 |
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
