en
Feedback
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰

𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰

Open in Telegram

සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු කළ හැකි ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන සියලුම අධ්‍යාපනික හා වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් දැනගැනීමට එකතුවන්න. 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗢𝗪𝗡𝗘𝗥 ⬇️ https://t.me/KavinDu_Rasanga 𝗦𝗵𝗮𝗿𝗲 ✅

Show more
4 024
Subscribers
No data24 hours
+127 days
+2530 days
Posts Archive
Call for Applications – Higher National Diploma (HND) in Nursing Training Course (2025 Intake) at the Lanka Hospitals, School
Call for Applications – Higher National Diploma (HND) in Nursing Training Course (2025 Intake) at the Lanka Hospitals, School of Nursing (LHSN) Become a World-Class Nurse, Be a light to yourself & others. Qualification: GCE A/L 1S NVQ Level 6 Duration: 3 Years (Full-Time) Allowances during the Training Period Employment Opportunities at Lanka Hospitals Benefits: Health Insurance Coverage, Hostel Facilities, Subsidized Meals and Many More Welfare Facilities Application Closing Date: 2025.05.15 Online Application Form - https://forms.office.com/r/ewaXVZ3F8W Course Details - https://www.lankahospitals.com/academy/academic-programmes/school-of-nursing/ අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #OTHER@Courses_SL #HND@Courses_SL

Call for Applications – Certificate Course in English for Professionals (Intake – Year 2025) from the Department of English,
Call for Applications – Certificate Course in English for Professionals (Intake – Year 2025) from the Department of English, Faculty of Arts, University of Peradeniya Taught at Three Levels: Basic, Intermediate, and Advanced (Based on a Selection/Placement Test) This course is Taught at Three Levels: Basic, Intermediate, and Advanced. Selection will be made Based on a Selection/Placement Test Duration: 6 Months (100 hours) Expected to start in June/July 2025 Course Fee: Rs. 20,000/= Saturdays or Sundays 8:30 AM – 2:00 PM Application Closing Date – 2025.05.25 (Extended) Online Application Form - https://forms.gle/PerwVumd95tMHyBC7 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #UOP@Courses_SL

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ⁣විශිෂ්ඨම ජාතික වෘත්තීය  සහතිකපත් පාඨමාලාව වන්නේඅප ආයතනයේ ක්‍රියාත්මක කරන  Physical Fitness Trainer NVQ level 04 පාඨමාලාවයි ඒ  සදහා ඔබත් ලියාපදිංචි  වී ඉහලම මට්ටමේ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගන්නට දැන්  අවශ්‍ථාව උදාවී ඇත. ශ්‍රී ලංකාවට වැඩිම යෝග්‍යතා උපදේශක උපදේශිකාවන් බිහි කල ආයතනයෙන් ඔබත් සුදුසුකම් ලබන්න. හරි තැනින් හරියට ව්‍යායාම තාක්ෂණය හා ක්‍රීඩා විද්‍යාව ඉගෙන ගන්න. අන් අය අතර කැපී පෙනෙන පුහුණු උපදේශක උපදේශිකාවක වන්නට අදම 0718337747 අමතා ඉක්මනින්  ලියාපදිංචි වන්න. මෙම කණ්ඩායම සදහා බදවාගනු ලබන්නේ සිසු සිසුවියන් 40ක් පමණි. මෙම පාඨමාලාව සමත්වන ඔබට උපාධිය දක්වි ඉගෙන ගන්නට අවස්ථාව උදාකර ගත හැක. NVQ සමත් අය Master Trainer පාඨමාලාවට සුදුසුකම් ලබයි. මීට අමතරව මෙම NVQ පාඨමාලාව සදහා ලියාපදිංචි වන සිසුන්ට රජයේ ලියාපදිංචි Aerobics Instructor පාඨමාලාව සදහා 30%ක වට්ටමක් හිමිවේ. ශාරීරික යෝග්‍යතා උපදේශක උපදේශිකාවන් සදහාම වන Aerobics Instructor සහතිකය පිටරට රැකියා සදහා ඉහල සුදුසුකමකි. Commencing end of May 2025. Call us now to register yourself and reserve your  seat. අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #NVQ@Courses_SL

𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/GC9fyFZEyj2pEa5WA අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/GC9fyFZEyj2pEa5WA අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #HND@Courses_SL #SLF@Courses_SL

අයදුම් කරන්න අවශ්‍ය අයට, අයදුම්පත්‍රයේ Photos එකක් දාලා තියෙනවා. ඒක A4 Sheet එකකට අරගෙන Fill කරන්න. ඒ අයදුම්පත්‍රයට තමන්ගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක් සහ මුදල් තැන්පත් කරන ලද ලදුපතද අමුණා දී ඇති ලිපිනයට 2025/05/17ට පෙර තැපැල් මගින් යොමු කරන්න. (Closing Date Extended) මුදල් තැන්පත් කරන ලද ලදුපතේ ඡායා පිටපතක් තමන් ළඟ අනිවාර්යෙන් තබාගත යුතුයි. තවත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මේ Link එක Click කරලා ගැසට් පත්‍රයේ PDF එක Download කරලා බලන්න.👇 https://www.gazette.lk/dl/Gazette/03/Gazette-2025-03-28S.pdf Gazette PDF එකේ 16වෙනි Page එකේ ඉදන් සම්පූර්ණ විස්තර සිංහලෙන්ම තියෙනවා. අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #IETI@Courses_SL #NVQ@Courses_SL

පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත link එක මත click කර online අයදුම්පත්‍රය පුරවන්න.👇 https://docs.google.com/forms/d/e/1FAIpQLSffGvWVOIKcEMhEPzMD4qd0COgNmlgLXEXcfXtzgmTtrp5v-Q/viewform?usp=sf_link ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් පවත්වනු ලබන පරිගණක දෘඩාංග ශිල්පී පාඨමාලාව NVQ Level 04 පාඨමාලා කාලය: (රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ ආයතනික  පුහුණුවක්ද සමග වසර 1 කි.) මෙය පුර්ණ කාලීන පාඨමාලාවකි. අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස සමාන්‍ය පෙල විභාගය සදහා පෙනී සිටීම හා මූලික පරිගණක දැනුම තිබිම. Covering Subjects: ✅Basic Electronics ✅PC Fundamentals ✅PC Operating System and Application Software ✅PC Components and Functions ✅Network Components and Functions ✅Assemble Computers ✅Install Software ✅Install and Configure Peripherals ✅Maintain Computers and Peripherals ✅Troubleshoot and Repair Computer Peripherals ✅Upgrade Software ✅Upgrade Hardware ✅Setup and Maintain Network Systems ✅Prepare Tenders and estimates for   installations,Upgrade and repairs ආරම්භය: 2025 ජුනි මස 02 දින (මෙම දිනට පෙර ඔබගේ අයදුම්පත්‍රය ලබාදීමට කාරුණික වන්න ) මධ්‍යස්ථානය: NAITA දිස්ත්‍රික් කාර්යාලය, මීගමුව පාර, මල්කඩුවාව, කුරුණෑගල. වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.👇 0770524526 | 0372221865| 0372223789 #NAITA@Courses_SL (Kurunegala) #NVQ@Courses_SL

#NAITA@Courses_SL (Kurunegala) #NVQ@Courses_SL
#NAITA@Courses_SL (Kurunegala) #NVQ@Courses_SL

#NAITA@Courses_SL (Kalutara) #NVQ@Courses_SL
#NAITA@Courses_SL (Kalutara) #NVQ@Courses_SL

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී (NVQ 4) ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) මීගමුව පාර, මල්කඩුවාව, කුරුණෑගල 0372221865 | 0372223789 | 0779277402 පාඨමාලා ආරම්භය: 2025 මැයි 14 කාලය: අවුරුදු 01(පුර්ණ කාලීන) මාස 6ක ⁣රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවල පුහුණුව සමගින් පඨමාලා ගාස්තු: 25000/= (⁣කොටස් වශයෙන් ගෙවීමේ හැකිය) සුදුසුකම්: අ.පො.ස සාමන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි විශයන් සම්මාන සාමාර්ථය (C Pass) සමගින් සමත්ව තිබීම හෝ අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වී තිබීම. විශයන් ආවරණය: ✅ Maintain files within Operating system ✅ Office package advice (Microsoft word, Microsoft Excel, Microsoft Powerpoint Microsoft access) ✅ Internet and electronic mail operations ✅Network installation, troubleshooting & Hardware ✅ Develop web Graphics Design ✅relational databases using standard SQL ✅Designing static Website ✅ Develop Basic software solutions Mor Details: 0372221865 | 0372223789 l 0779277402 ලියාපදිංචිය වීමට පිවිසෙන්න. ⬇️ https://docs.google.com/forms/d/e/1FAIpQLSeheGQKJR1UhMkJ_jDy5RA466Keb20LDaA-Y0YaC2yoz22Klw/viewform?usp=header #NAITA@Courses_SL #NVQ@Courses_SL

Call for Applications – Advanced Certificate in Entrepreneurship and Small Business Management (ESBM) Programme (2025/2026) f
Call for Applications – Advanced Certificate in Entrepreneurship and Small Business Management (ESBM) Programme (2025/2026) from the Open University of Sri Lanka (OUSL) Duration: 01 Year Medium: English, Sinhala, Tamil Programme Content -; Entrepreneurship Small Business Management Basic Mathematics and Statistics Marketing for Entrepreneurs Operations Management for Entrepreneurs Accounts and Finance for Entrepreneurs Business Planning Introduction to Economics Application Closing Date – 2025.06.15 More Details (Course Page) - https://ou.ac.lk/programme/advanced-certificate-programme-in-entrepreneurship-and-small-business-management-esbm/ Online Application - https://reginfo.ou.ac.lk/applyonline/ අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #OUSL@Courses_SL

මෙහි සදහන් අයදුම්පත ඔබ අයත් දිස්තික්කයට යොමු කරන්න. NAITA@Courses_SL #NVQ@Courses_SL

Call for Applications – Diploma in Economics and Information Technology (2025) from the Department of Economics, University o
Call for Applications – Diploma in Economics and Information Technology (2025) from the Department of Economics, University of Sri Jayewardenepura Duration: 01 Year Course Fee: LKR 70,000/= Medium: Sinhala / English Mode: Onsite / Online Application Closing Date – 2025.05.25 More Details & Instructions - https://fhss.sjp.ac.lk/blog/2025/05/05/call-for-applications-diploma-in-economics-and-information-technology-2nd-intake/ Course Details - https://fhss.sjp.ac.lk/econ/diploma-in-economics-and-information-technology/ Application Form - https://drive.google.com/file/d/1tRqfvvvOrfu0P8XO8li-P-vjN3j3rQil/view අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #USJ@Courses_SL

𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/veBBnWtvXTz2oU6y5 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/veBBnWtvXTz2oU6y5 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #SLF@Courses_SL

𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/hSvR4tWX4PXnCTK2A අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/hSvR4tWX4PXnCTK2A අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #SLF@Courses_SL

Calling Applications for BSc in Food Business and Marketing (External) Degree Programme (1st Intake) Conducted by the Wayamba University of Sri Lanka (WUSL) Duration: 03 Years Course Fee: Rs.265,000/= Medium: English Mode: Online & Physical More Details & Instructions - https://fapm.wyb.ac.lk/?page_id=6930 Online Application Form - https://forms.gle/ZozmycLDQdD3jjSb7 Website - www.wyb.ac.lk Closing Date - 2025.05.31 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #WUSL@Courses_SL