en
Feedback
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰

𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰

Open in Telegram

සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු කළ හැකි ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන සියලුම අධ්‍යාපනික හා වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් දැනගැනීමට එකතුවන්න. 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗢𝗪𝗡𝗘𝗥 ⬇️ https://t.me/KavinDu_Rasanga 𝗦𝗵𝗮𝗿𝗲 ✅

Show more
4 024
Subscribers
No data24 hours
+127 days
+2530 days
Posts Archive
𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/36U33spHJPSfZT6N7 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 - https://forms.gle/36U33spHJPSfZT6N7 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #SLF@Courses_SL #ND@Courses_SL

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හා 2024 වර්ෂයේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හෝ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් 2025.05.30 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. Full Details - https://bpu.ac.lk/admissions/undergraduate-studies #BPUSL@Courses_SL

ඔයාලා උසස් පෙළට කරපු හෝ කරමින් ඉන්න විෂය ධාරාව මොකක්ද?
Anonymous voting

Call for Applications – Bachelor of Business Administration (BBA) External Degree Programme (Intake 2025) from the Centre for Distance and Continuing Education (CDCE), University of Peradeniya The Bachelor of Business Administration (BBA) online degree programme is offered by the Centre for Distance and Continuing Education (CDCE) of the University of Peradeniya, in collaboration with the Faculty of Management. This programme is designed to provide higher education opportunities for students who meet university admission qualifications but are unable to secure placement within the national university system in Sri Lanka. Duration: 03 Years Course Fee: LKR 300,000/= Medium: English Mode: Blended (Online & Physical) Course Commencement: June 2025 Contact for More Information: Telephone: 0812388057 / 0812392215 Application Closing Date – 2025.05.31 Online Application Form- https://cdce.pdn.ac.lk/tools/cdceonline_2023/views/register.php More Details - https://cdce.pdn.ac.lk/bba.php#collapse100 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #UOP@Courses_SL

සාමාන්‍ය පෙළ - උසස් පෙළ අවසන් ඔබට ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවා පාසලෙන් ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා රැසක්, රත්මලාන ගුවන් තොටු
සාමාන්‍ය පෙළ - උසස් පෙළ අවසන් ඔබට ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවා පාසලෙන් ජාත්‍යන්තරව පිළිගත් ඩිප්ලෝමා රැසක්, රත්මලාන ගුවන් තොටුපළ සිටම හදාරන්න මෙන්න කදිම අවස්ථාවක් 🎓 සීමිත ආසන සංඛ්‍යාවක් පමණි! 📣 Our Diploma Programs : Diploma in Airline Cabin Crew Training Diploma in Airport Ground Operations Diploma in Air Cargo & Logistics Diploma in Airline Ticketing & Reservations With over 100,000 job opportunities available, now is the perfect time to start your journey with Airline Training College and meet the industry’s demand with an internationally recognized diploma. We are Sri Lanka’s only Airline and Aviation Training Center approved by the Tertiary and Vocational Education Commission (TVEC) under the Ministry of Skills Development and Vocational Training. Registrations are now open for the new intake! ☎ Call or Whatsapp : 076 278 2781 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #IAAC@Courses_SL

The Centre for IT Support and Development Services plans to conduct the Advanced Certificate Course in Information Technology
The Centre for IT Support and Development Services plans to conduct the Advanced Certificate Course in Information Technology which will be offered NVQ Level – 4 by the Tertiary and Vocational Education Commission (TVEC) Sri Lanka. General Sir John Kotelawala Defence University Full Details & Apply Online - https://kdu.ac.lk/advanced-certificate-in-information-technology/ Closing Date - 2025/05/31 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #KDU@Courses_SL

Call for Applications -Diploma in Japanese Language (Intake 2025) from the Faculty of Humanities and Social Sciences, Univers
Call for Applications -Diploma in Japanese Language (Intake 2025) from the Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura The programme aims to give learners a sound knowledge in the Japanese language and culture, which will increase their employability without doubt. Duration: 01 Year Course Fee: LKR 75,000/= Mode of Teaching: Online & Onsite Application Closing Date – 2025.05.10 Full Details - https://www.sjp.ac.lk/courses/diploma-in-japanese-language-2/ Download Instruction & Application - https://www.sjp.ac.lk/wp-content/uploads/2025/05/Application-Form-for-Diploma-in-Japanese-Language-2025.pdf අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #USJ@Courses_SL

FREE NVQ PROGRAMME Calling Applications for Admission to the following free NVQ Programme – 2025 By – Barista Coffee Lanka (P
FREE NVQ PROGRAMME Calling Applications for Admission to the following free NVQ Programme – 2025 By – Barista Coffee Lanka (Pvt) Ltd with Vocational Training Authority of Sri Lanka (VTA) 01. Professional Barista Training Programme (NVQ 03) ▪️Qualification: GCE.O/L ▪️Duration: 06 Months ▪️Course Fee: Free ▪️Online Application Online Application - https://www.barista.lk/careers Closing Date - 09.05.2025 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #VTA@Courses_SL #NVQ@Courses_SL

ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ 2025 ජුනි මස ආරම්භ වන නව පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇත. අයදුම් පත්‍රය මෙතැනින් බාගත කරන්න.👇 https://drive.google.com/file/d/1gvP0mIBNCQ5gywSNvEHkt3JWKzCtrGf0/view?usp=sharing අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #OCUSL@Courses_SL

ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ 2025 ජුනි මස ආරම්භ වන නව පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇත. අයදු
+3
ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ 2025 ජුනි මස ආරම්භ වන නව පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇත. අයදුම් පත්‍රය මෙතැනින් බාගත කරන්න.👇 https://drive.google.com/file/d/1gvP0mIBNCQ5gywSNvEHkt3JWKzCtrGf0/view?usp=sharing අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #OCUSL@Courses_SL

University HandBook 2024/25 විශ්වවිද්‍යාලය ප්‍රවේශ අත්පොත ( කැම්පස් පොත ) මෙතනින් Download කරගන්න👇 https://t.me/thushlk0 (Update soon....) 🎓💡 කැම්පස් පොත පිළිබඳ සියලු තොරතුරු👇 https://youtu.be/7fKFyVm9R-c 🎓 විශ්වවිද්‍යාලීය අයදුම් කිරීම හා අනිකුත් තොරතුරු සඳහා👇 https://youtube.com/@thushlk

Online Application - https://forms.gle/BdG4hAmZnYSot3tz6 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.�
Online Application - https://forms.gle/BdG4hAmZnYSot3tz6 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #UOC@Courses_SL

Online Application - https://forms.gle/vCcGa6H9A8ZhDW2c8 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.�
Online Application - https://forms.gle/vCcGa6H9A8ZhDW2c8 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #UOC@Courses_SL

Call for Applications – Certificate in Professional English from the ICIC/Faculty of Business Studies, University of Vavuniya
Call for Applications – Certificate in Professional English from the ICIC/Faculty of Business Studies, University of Vavuniya This program is ideal for school leavers and working professionals looking to improve their English skills. Duration: 03 Months (Weekends) Course Fee: LKR 8,000/= Admission Requirements: Who Can Apply? School leavers & working professionals Minimum Qualification: Passed Grade 9 or NVQ Level 1 & must be above 18 years old Application Closing Date – 2025.05.25 Online Application - https://forms.gle/Vkrc55kfNCh5T8oE7 අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇 https://t.me/Courses_SL/528 𝗦𝗵𝗮𝗿𝗲 ✅ #UOV@Courses_SL

මෙතන තියෙන විෂයන් උසස් පෙළට හදාරන අය ඉන්නවානම් අදාළ විෂයන් වලට අදාළ ගෘප්ස් වලට ජොයින් වෙන්න.☝️