en
Feedback
SLCC PDF & EDUCATION VIDEOS

SLCC PDF & EDUCATION VIDEOS

Open in Telegram
1 813
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
‼️Channel එකේ Active සෙට් එක වෙත‼️ ඔන්න කට්ටිය ගොඩ කාලෙකට පස්සෙ අපේ Private Channels ටික Public දැම්මා. 📎 Invite ලින්ක් එකෙන
‼️Channel එකේ Active සෙට් එක වෙත‼️ ඔන්න කට්ටිය ගොඩ කාලෙකට පස්සෙ අපේ Private Channels ටික Public දැම්මා. 📎 Invite ලින්ක් එකෙන් Join වෙන්න පුළුවන් මෙම්බස්ලා 300ට විතරයි. ඒක නිසා ඉක්මනට ඇඩ් කරගන්න. එන අය ඉක්මනට එන්න පස්සෙ ලින්ක් ඉල්ලන් එන්න එපා.

මේ සිදුවීම වුනේ මීට දවස් 5 කට වගේ උඩදී මම, මගේ හස්බන්ඩ්, මගේ යාලුවා සහ එයාගේ හස්බන්ඩ් එක්ක ඔහිය පැත්තේ සංචාරයක් ගියපු වෙලාවේ.
මේ සිදුවීම වුනේ මීට දවස් 5 කට වගේ උඩදී මම, මගේ හස්බන්ඩ්, මගේ යාලුවා සහ එයාගේ හස්බන්ඩ් එක්ක ඔහිය පැත්තේ සංචාරයක් ගියපු වෙලාවේ. ඔහිය වැලිමඩ පාරේ තියෙන හොටෙල් එකක තමයි අපි නැවතුනේ. අපි කාමර 2ක් ගත්තා. පහල කාමරේ මගේ යාලුවයි එයාගේ හස්බන්ඩ් හිටියා. අපි දෙන්නා ඒකේම උඩ කාමරේ ගත්තා. ඒ හොටෙල් එක පහල ඔහිය වැලිමඩ ප්‍රධාන පාර නිසා අපි හවස ඒ ලස්සන පාරේ ඇවිදලා රොටි කඩේකින් රොටි කාලා රෑ 7 වගේ වෙද්දි ආයේ කාමරේට ආවා. රූම් එකට එනවත් එක්කම මට පොඩි අමුතු ගුප්ත ගතියක් දැනුනත් මම ඒක කාටවත් කියන්න ගියේවත් වැඩිය ගනන් ගත්තේවත් නැහැ. පස්සේ අපි 4 දෙනාම රෑ වෙනකන්ම අපේ කාමරේට වෙලා කතා කර කර විහිලු කර කර හිටියා. එලිය ගොඩක් සීතල නිසා රෑ කෑමත් අපි හොටෙල් එකෙන්ම අරගෙන අපේ කාමරේම තියාගෙන 4 දෙනාම කෑවා. ඊට පස්සේ ගොඩක් රෑ වෙලා තිබුන නිසා හැමෝම කිව්වා ඔන්න ඔය පිගන් ටිකයි ඉතුරු කෑම ටිකයි ඔහොමම තියෙන්න අරිමු. දැන් වැඩ කරන අයත් නිදි ඇතිනේ කියලා. ඒත් මට නිකන් මේකේ අමුතු ගතියක් දැනුන නිසා බැදපු මස් එහෙමත් තිබ්බ නිසා මම ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. මගේ කරදරේ නිසා අන්තිමට ඒවා අපි පහල රෙස්ටුරන්ට් එකෙන් ගිහින් තිබ්බා. කොහොමහරි රෑ 11.30 වගේ වෙද්දි මගේ යාලුවෝ නිදා ගන්න ගියා. අපිත් ඒ පාර නිදා ගත්තා. අපිට තිබුන ගමන් මහන්සිය එක්ක ඇදට වැටුන ගමන් අපිට නින්ද ගියා. ඒත් වැඩි වෙලාවත් යන්න නැතුවැති මට රෑ එකපාරටම ඇහැරුණා. මගේ බෙල්ලේ කට්ටක් හිර වෙලා ඇනෙනවා වගේ මට දැනෙන්න ගත්තා. මම කෙල ගිල ගිල එහෙ මෙහෙ පෙරලි පෙරලි නිදාගන්න හැදුවත් මට ගොඩක් වෙලා යනකන් නින්ද ගියේ නෑ. කොහොමහරි මට අන්තිමට නින්ද යාගෙන එනකොටම වගේ කවුරුහරි මාව හිර කරගෙන තද කරලා අල්ලගෙන ඉන්නවා වගේ දැනුනා. මම ඒ වෙලේ හිටියේ නින්දත් නොනින්දත් අතර වගේ. මම එක පාරටම ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තා. ඒ එක්කම මාව නිදහස් වුනා දැනුනා.මම උදේ නැගිටපු ගමන් එයාට විස්තරේ කිව්වා. ඒ පාර එයා කියපු දේවල් එක්ක මම හොදටම බය වුනා. එයාටත් රෑ ඇහැරිලා එක පාරටම එයා බලද්දී කාමරේ කර්ටන් එක අසාමාන්‍ය විදියට ඉස්සිලා තිබිලා. ඒ කාමරේ සීල් වෙලා වගේ තිබ්බ නිසා හුලගක් වත් එන්න තැනක් නැහැ. ඊට පස්සේ එයා වොශ් රූම් ගිහින් ඉන්නකොට ඒකේ දොර අමුතු විදියට ඇරෙන්න වැහෙන්න ගත්තලු. කවදාවත් කිසිම එලියක් එද්දි නිදාගන්න අකමැති එයා අන්තිමට ඒකේ ලයිට් එකත් දාලා තියලා තමයි නිදාගන්න ඇවිත් තියෙන්නේ. අපි උදේ අපිට වුන සිද්ධිය ගැන අපේ යාලුවන්ට කිව්වා. ඒ පාර තමයි දන්නේ අපිට වුන වගේම දේවල් ටිකක් එයාලටත් වෙලා කියලා. එයාලා රෑ රූම් එකට ගිය ගමන් වගේ ලයිට් ඔෆ් කරලා නිදා ගන්න හදනකොටම බල්ලෝ 10 ක් විතර එක දිගටම බුරනවා ඇහිලා. හැබැයි හවස ඒ පාරේ එක බල්ලෙක්වත් අපි නම් දැක්කේ නැහැ. ඊට පස්සේ රෑ එයාලගේ බාත්රූම් එකේ දොරත් හයියෙන් ඇරෙන්න වැහෙන්න අරන්. මගේ යාලුවටත් නින්ද ගියේම නැහැ වගේ කිව්වා. එක පාරක් එයාට කාමරේ පුටුව උඩ කවුද වාඩි වෙලා ඉන්නවා වගේ පෙනිලා නැති වුනාලු. එයාගේ හස්බන්ඩ්ටත් එක එක අමුතු සද්ද ඇහුනලු. උදේ බලද්දි එයාලගේ බාත් රූම් එකේ ජනේලෙත් ඇරලලු තිබුනේ. එයාගේ හස්බන්ඩ්ට නම් හොදටම මතකයිලු එයා ඒ ජනේල් වහලා ලොක් කරලා නිදා ගත්තේ කියලා. පස්සේ අපි උදේට කෑමත් කාලා ගෙදර එන්න පිටත් වුනා. දැන් නම් මතක් වෙද්දිත් බය හිතෙනවා ඒ වගේ පැත්තක ගිහින් අපිට වුන දේ ගැන. ඔයාලටත් ඒ පැත්තේ ගිහින් මේ වගේ ඒවා වෙලා තියේ නම් පහලින් කමෙන්ට් කරන්න.....

අවුරුදු 15කට විතර පස්සෙ මේ යකඩෙ මොකක්ද කියල බලන්ඩ හිතුන.. සුද්ද කලොත් බල බිඳෙයි කියන භය නිසා සුද්ද නොකර හිටියට හොල්මන් භය දැන් නැත්තටම නැති නිසා බ්‍රාශෝ දාල සුද්ද කරල බැලුව.වසර 1000ක් පමණ පැරණි කාසියක් .. සුද්ද කලාට බල බිඳිල නෑ අමනුස්ස දෝස පලා යනව පංචායුඳ කාසිය දෝෂ සහිත බිමකට අරන් ගිය ගමන්. කාසිය දුන්න සීයනම් දැන් මියගිහිනුත් ඇති වසර 25ක් ගෙවී ගිහින්නෙ. උපුටාගැනීම්

මම තාමත් සිරීපාද කඳු මුදුනට ගිහිල්ල නෑ. අදටත් තනියම යන්ඩ පාරවත් දන්නෙ නෑ. 1999වසරෙ අවාරෙ සිරිපා කරුණා කරන්න යනව යාලුවො කිහිපදෙනෙක් එක්ක. ඒ ගමන අතර මඟදි සිදුවීමක් උනා. හොඳටම වැස්ස . යාලුවො දන්නව මම හොල්මන් වලට භය වග. හවස් වරුවෙ මහ වැස්සෙම යාලුවො ටික මාව දාල දුවගෙන ගියා. ඒ කොමිට් එකට මාව භය කරල ඩන් එකක් ගන්ඩ හිතන්. යහලුවො ටික මට නොපෙනෙන ගානටම ඉදිරියට ගිහිල්ල. මම හොදටම භයවුනා.. පේනතෙක් මානෙක මිනිස් පුලුටක් නෑ. කෑගැහුව ඒත් වැස්ස නිසා හඬ දුරට ඇහෙන්නෙත් නෑ. හුස්ම ගන්ඩත් අපහසුවක් දැනුන. හයියෙන් ඇඬුව. ඒත් යාලුවො ටික නෑ. එක යාලුවෙක්ගෙ අයියත් ගියා එයා ආමි එකේ නිසා පිරිස එක්ක යද්දි උනත් පාලු ගතිය දැනෙන පරිසරය ගැන ආව භය පාලනය උනා.. වැස්සෙ තෙමි තෙමි අඬ අඬ ඉන්නකොට පහල ඉදන් කවුද කෙනෙක් එනව. ඔහුත් එක්ක කඳු මුදුනට යන්ඩ පුලුවන්නෙ කියල හිත ෆිට් කරගෙන හිටිය. ඔහු ළඟට ආවම දැක්කෙ හැරමිටියක් අතේ තිබුණ සීය කෙනෙක්. හැබැයි හැරමිටි ඇන ඇන නෙවේ ආවෙ. කුඩේකුත් නෑ ජැකට් එකකුත් නෑ සුදුසරමක් ඇඳල බැනියමකුත් නෑ. ඔහු කිට්ටුවට ආපුගමන් මම කිවුව අනේ සීයෙ මට හරි වැඩේනෙ උනේ කියල.. ඊට එහා මොකුත් කියන්ඩ ලැබුණෙ නෑ. ඒ සීය කිවුව අඬන එක නවත්තල ආපහු යන්ඩ ඔය යාලුවො තුන්දෙනා එක්ක මේ අවාරෙ මළුවට යන ගුණ නෑ තව ගොඩක් දුරයි මලුවට කියල. මම කිවුව අනේ මම තනියම යන්නෙ කොහොමද භයයිනෙ කියල.. ඒ සීය කිවුව භය කාටද හොල්මන් වලටද සතා සීපාවටද කියල.. සතා සීපාව ගැන කල්පනාවක් තිබුණෙම නැති නිසා හොල්මන් වලට භයයි කිවුව. ඒ සීය ඊටපස්සෙ කිවුව භය වෙන්ඩ ඕන තව උඩට ගිහින් තනි උනානම් මෙතන ඉඳල පහලට බහින්ඩ භය වෙන්ඩ ඕන නෑ කියල. මම කිවුව අනේ සීයෙ මාව පහලට ඇරලවන්ඩකො කියල. ඒකට කැමති උනේ නෑ. මම නාහෙන් අඬද්දි ඒ සීය පොඩි යකඩ කෑල්ලක් අතට දුන්න. දීල කිවුව මේක තමුන්ට හැතැක්මකට මෙහා දුරකින් තියනකල් අමනුස්ස බලවේග වලින් කරදර වෙන්නෙ නෑ දැන් මේක පරිස්සමට තියාගෙන පහලට යන්ඩ කියල. ඒ යකඩ කැල්ල අතේ මිට මොලවන් පහලට යන්ඩ හැරුනම ඒ සීය කිවුව ඕකෙන් අමනුස්ස බලවෙග හින්ද කරදරෙන් ඉන්න මිනිස්සුන්ටත් යහපතක් කරන්ඩ කියල.. මම හා කියල ටික දුරක් පහලට ඇවිත් ආයි භය හිතුන නිසා පස්ස හැරිල බැලුව. ඒ සීය කිවුව භය නොවී පහලට යන්ඩ මම යාළුවන්ට පණිවිඩේ කියන්නම් කියල. මම වේගෙන් පහලට දුවගෙන ආව.. දන්නෙම නැතුව ගොඩක් දුර පහලට ඇවිල්ල නිසා ආපහු හැරිල බැලුවත් සීය පේන්ඩ නෑ.සීය දුන්න යකඩ කෑල්ල අරගෙන කලුවර වැටෙන්ඩ කලින් මනුස්සයො ඉන්න හරියකට යාගන්ඩ දුවගෙන ආව.. ඒ එද්දි අඩෝ අඩෝ කියන් යාලුවො තුන්දෙනත් පහලට දුවගෙන එනව. මම නවතින්නෙ නැතුවම පහලට ආව. යාලුවො තුන්දෙනා මට වැඩිය ස්පීඩ් නිසාමන් ලගට ඇවිත් යමන් යමන් උඹ භය වුනාද කියල ආපහු මළුවට ඇදගෙන යන්ඩ හදන්නෙ මම බෑ ම කියල පහලට එද්දි යාලුවො තුන්දෙනා මට බැන බැන පහලට ආව. මම අර යකඩ කෑල්ල ලේන්සුවෙ ඔතල යාලුවන්ට නොපෙනෙන්ඩ යට ඇඳුමෙ සඟවගත්ත. ආතල් කෑව මූ කියමින් වෑන් එකට ගොඩවුනා.. ඒ කතාව එච්චරයි... හොල්මන් වලට භය නිසාම අර යකඩ කෑල්ල හැමදාම පර්ස් එකේ තැනක් ඉරල ඇතුලට දාල තියාගෙන හිටියෙ. මුදල් පසුම්බිය නිසා නෙවෙ අර යකඩෙ පර්ස් එකේ තියන නිසා පැයකට වරක් සාක්කුවට තට්ටුවක් දාල පර්ස් එක තියනවද බලන පුරුද්ද අදටත් එහෙමයි. හොල්මන් වලට භය එහෙම්මයි. හොල්මන් දැකල ඇහිල නැතත් හොල්මන් කතන්දර අහල තියන නිසා භය ඇතිවෙනව. සමහර දාට හේතුවක් නැතුවම හොල්මන් භය දැනෙනව. ඒ දැනෙද්දි අර යකඩෙ අතට ගන්නකොට භය නැතිවෙලා යනව. 2004 දෙසැම්බර් 29 යාලුවෙක් ගැන තොරතුරක් නැති නිසා තොටගමුවට යනව යාලුවව හොයාගෙන. ඒ යන්ඩ වෙන්නෙත් වැඩිමහල්‍ යාලුවෙක් එක්ක. ඔහු භෞතිකවාදියා නිසා කොහොමත් හොල්මන් කියන දේවල් විකාර කතා වග තමයි ඔහුගෙ අදහස. මේන් රෝඩ් එකේ සිට පළමු මීටර සීය ඇතුලත ගඳ ගහන මළ කඳන් කිහිපයක් උඩින් පැනගෙන යන්ඩ සිදු වුනා.. ඒ ගියගමනෙදි යාලුවව මුණගැහුන ඔහු සුනාමියට ගොදුරු වෙලා නෑ ජීවතුන් අතර. එදා හොල්මන් කෙරෙහි තිබූ භය නැත්තටම නැති උනා. 2005වසරෙදි අහබු තත්වයකට මුහුණ දෙන්ඩ උනා. ඒ මිනියක් පුච්චන්ඩ.. එතනදිත් අපි යාලුවො තුන්දෙනෙක්ට සිදු උනා ආදාහනයක් සිදු කරන්ඩ. එදා තනි තනියෙන් මාරුවෙන් මාරුවට සොහොන දල්වන කාර්‍ය සිදු කරන්න උනා. අර යකඩ කෑල්ල පර්ස් එකේ.. පර්ස් එක ගෙදර. සොහොන දල්වන්නෙ ගෙදරට සැතපුම් භාගෙක දුරක. එදා වැඩේ ඉවර උනා හොල්මන් දැක්කෙ නෑ.. ආයි 2011 වසරෙ වයඹ පළාතෙ මිනියක් පුළුස්සන්ඩ දායක වෙන්ඩ සිදු උනා කනත්තෙ. එදා පර්ස් එක ළඝ තිබුණ. එදත් හොල්මන් දැක්කෙ නෑ. පස්සෙ දවසක යකෙක් වැහිල ය කියල කෑ ගහන කෙනෙක්ව දකින්ඩ ලැබුණ. යකා වැහිල ගිරිය කඩාගෙන කෑගන මිනිහ ළඟට ගිහින් අර යකඩ කෑල්ල ඒ මිනිහගෙ ඇගේ ඇතිල්ලුව.. යකා වැහිච්ච මිනිහ නෝමල් උනා. ඊට පස්සෙ අමනුස්ස බලවේග වලින් කරදර තිබුණ අය මුණගැහුනම ඒ යකඩෙ බලෙන් අමනුස්ස දෝස පලවාහරින්ඩ පුලුවන් උනා. මුදලක් කිසිවිටකත් අය නොකර අමනුස්ස බලපෑම් වලින් පීඩා විඳින අයව නිදහස් කරන එක අදටත් කරනව.

අවුරුදු 15කට විතර පස්සෙ මේ යකඩෙ මොකක්ද කියල බලන්ඩ හිතුන.. සුද්ද කලොත් බල බිඳෙයි කියන භය නිසා සුද්ද නොකර හිටියට හොල්මන් භය දැන් නැත්තටම නැති නිසා බ්‍රාශෝ දාල සුද්ද කරල බැලුව.වසර 1000ක් පමණ පැරණි කාසියක් .. සුද්ද කලාට බල බිඳිල නෑ අමනුස්ස දෝස පලා යනව පංචායුඳ කාසිය දෝෂ සහිත බිමකට අරන් ගිය ගමන්. කාසිය දුන්න සීයනම් දැන් මියගිහිනුත් ඇති වසර 25ක් ගෙවී ගිහින්නෙ. උපුටා ගැනීමක්

ලොව අත්භූත ස්ථාන මෝගුයේචෙන් / රාක්ෂ නගරය මෙම නගරය චීනයේ සින් යැන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එහි වර්තමාන ස්භාවය අනුව දැනට මෙ
+1
ලොව අත්භූත ස්ථාන මෝගුයේචෙන් / රාක්ෂ නගරය මෙම නගරය චීනයේ සින් යැන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එහි වර්තමාන ස්භාවය අනුව දැනට මෙය කාන්තාරකාරි ස්වභාවයක් ගනි. මෙහි ඇති අපූර්වත්වය නම් යම් කිසි කෙනෙකු මෙම නගරයේ බලකොටුව දෙසට සක්මන් කිරිමේදී මද සුළග හමන වෙලාවට එකී පුද්ගලයාට ඇතීන් ඉතා මිහිරි නාද ඇසීමට හැකි වීමය. ඒවා ගිටාරයක තත් එකිනෙක පිරිමැදීමේදී නැගෙන කන් කලු නාදයට හෝ ගෙජ්ජි සෙලවීමේදී නැගෙන නාදයට ශබ්ද රසයෙන් සමානවේ. එහෙත් වා සුළි නැගෙන කාලයන්හි මෙහි එම ශබ්දය ඉතා ගුප්ත භයංකාර නාද නිකුත් කරන අතර එම ශබ්ද කොටියෙකුගේ බිහිසුණු ශබ්දයටද, මරළතෝනී නගන ගැහැනියෙකුගේ හෝ ඌරෙකු ඝාතනයේදි නැගෙන ශබ්දයට සමානවේ. රාත්‍රි කාලයේදී හිරි ගඩු පිපෙන ආකාරයේ ශබ්ද නිකුත් කරන මෙම අඩවිය කවුරුන් විසින් ගොඩනගන ලැදැයි තවම අභිරහසකි. Follow us - අභිරහස් ලෝකය Mysteries World

උඹලා විශ්වාස කරනවනම් කරපල්ලා නැත්තම් නොකරපල්ලා. සුළුදිය පාරක් දාන්න හිතාගෙන වාහනේ අයින් කලා විතරයි. වෙලාවට මට හාර්ට් ඇටැක් නැ
+1
උඹලා විශ්වාස කරනවනම් කරපල්ලා නැත්තම් නොකරපල්ලා. සුළුදිය පාරක් දාන්න හිතාගෙන වාහනේ අයින් කලා විතරයි. වෙලාවට මට හාර්ට් ඇටැක් නැත්තේ. තිබ්බනම් සුටුස් ගාල යනවා ෆියුස් එක. මෙක මෙතනින් තියපු එකාගේ ආච්චිට සම්බා හාල් ගරන්න 😏😏😏

- ලංකාවේ තියෙන අත්භූත තැනක් "පිටසක්වල කන්ද (දානිගල)" 🌼🍃🌺🌿🌻 දානිගල කියන්නෙත් ගොඩක් අමාරු දුෂ්කර කඳු නැගීමේ අද්දැකීමක් ගන්
+1
- ලංකාවේ තියෙන අත්භූත තැනක් "පිටසක්වල කන්ද (දානිගල)" 🌼🍃🌺🌿🌻 දානිගල කියන්නෙත් ගොඩක් අමාරු දුෂ්කර කඳු නැගීමේ අද්දැකීමක් ගන්න කන්දක්. මේ දානිගල පර්වතය තියෙන්නේ කන්දේගම ගම්මානයේ. දානිගල පර්වතය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පිටසක්වල ජීවින් පැමිණෙන ඉසව්වක් විදිහට. ඒ හින්දම මේ පර්වතයට Alien Mountain කියලත් කියනවා. ඇත්තටම මේ පර්වත මුදුනේ අපූරුම තැනිතලා බිමක් තියෙනවා. ඒ හින්දම පිටසක්වල යානා එනවා කියන එක හිතළුවක් කියලා අමතක කරලා දාන්නත් බෑ. මේ කන්ද අත්භූත භූ විෂමතාවයකින් යුක්ත උනත් තාමත් විධිමත් හැදෑරීමක් නම් කරලා නෑ. පිටසක්වල ජීවීන් එනවා කියලා ප්‍රසිද්ධ උනාට පිටසක්වල ජීවීන් ඉතුරු කරලා ගියපු කිසිම සාක්ෂියක් නම් කන්ද මුදුනේ නෑ. හැබැයි කැළෑව මැද කටාරම් කොටන ලද ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහිත පිළිම කීපයක් ම තියෙනවා. ඉතින් ඔයාලගෙ ඊලග hick එක දානිගලට යන්න. වාසනාවක් තිබ්බොත් පිටසක්වල ජීවියෙකුත් බලාගෙනම එන්න පුලුවන්නේ. හැබැයි ඉතින් ගිහින් එද්දී පියසටහන් විතරක් ඉතුරු කරලා එන්න අමතක කරන්න එපා #Copied

📎 𝖣𝖮𝖫𝖴𝖪𝖠𝖭𝖣𝖠 | දොලුකන්ද 😍 📎 දොලුකන්ද යනු අත්භූත කන්දකි. එය කදු නගින්නනන් අතර් ප්‍රචලිත වන නමුත්, ඔබ පළමුව භික්ෂූන්
+2
📎 𝖣𝖮𝖫𝖴𝖪𝖠𝖭𝖣𝖠 | දොලුකන්ද 😍 📎 දොලුකන්ද යනු අත්භූත කන්දකි. එය කදු නගින්නනන් අතර් ප්‍රචලිත වන නමුත්, ඔබ පළමුව භික්ෂූන්ගෙන් අවසර ලබා ගත යුතුය. පූජ්‍ය භික්ෂූන් වහන්සේලා ඔබ නගිට විට උපදෙස් කිහිපයක් ලබා දෙනු ඇත. වැඩිවීම දුෂ්කරය. මඳක් ඔබ අඩිපාර සොයාගනු ඇත. නමුත් වේලාසනින් යාමට වග බලා ගන්න. එවිට ඔබට අඳුර වැටීමට පෙර කන්දට නැගීමට හැකි වනු ඇත. සවස 4 ට පමණ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අඳුරු වී ඇති බැවින් වේලාසනින් බැස යාමට වග බලා ගන්න. 📎දොළුකන්ද බෞද්ධ විහාරය නිසා දොළුකන්ද ප්‍රසිද්ධ කඳු වැටියකි. කන්ද මහා ඉන්දියානු වීර කාව්‍යයට සෘජුවම සම්බන්ධ වී ඇතැයි විශ්වාස කෙරේ. රාමායණ කතාවේදී මෙම කන්ද ඩොලුකන්ද සංජීවනී කන්ද ලෙස හැඳින්වෙන අතර එය හනුමාන් විසින් ගෙන යන විට හිමාල කන්දෙන් කොටසක් මෙම කන්දට වැටුණු බව විශ්වාස කෙරේ. මෙම කන්ද රාමායනයේ සංචාරයේ වැදගත් ස්ථානයකි. 📎එය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. බොහෝ රෝග සුව කිරීමට භාවිතා කළ හැකි මෙම කන්දෙහි සංජීවනී ඉන්ද්‍රජාලික ඔසු සොයා ගත හැකි යැයි විශ්වාස කෙරේ. 📎මෙම කන්ද බොහෝ සංචාරකයින් ආකර්ෂණය කරන විශ්මය ජනක සුන්දර වටපිටාවක් ඇත. 📷 - All Credit Goes to Orginal Photographers ❤️ --- උපුටාගැනීමක් ---

කාලි මෑනියන්ට වැරදියට පහන තියලා සිදුවුන සිදුවීමක්...👹️🙏 ඉතින් අවසරයි අද කතාවට යන්න හුග දවසකට පස්සේ 😌.මේක මට වුන ඇත්ත සිදුව
කාලි මෑනියන්ට වැරදියට පහන තියලා සිදුවුන සිදුවීමක්...👹️🙏 ඉතින් අවසරයි අද කතාවට යන්න හුග දවසකට පස්සේ 😌.මේක මට වුන ඇත්ත සිදුවීමක් .කාලි මෑනියන් එක්ක වැරදියට වැඩ කරන්න ගිහින් . 😑 හරි අපි යන් කතාවට. හරි යටම මේ සිදුවීම වෙනකොට මට අවුරුදු 15 හෝ 16 O/L ලියන්න ඉද්දි තමයි මේක වුනේ.කොරොනා වලට නිවාඩු දුන්න ඉස්කෝල .ඊට කලින් ගෙදර අය එක්ක අපි ගියා නිකන් වැදලා එන්න මුන්නේශ්වරම් කාලි කෝවිලට ඔහෙ ගිහින් එද්දි ලස්සන පිලිමයක් දැකලා කාලි මෑනියන්ගෙ මන් ඉතින් අරගත්තා. අරන් ඇවිල්ල ඕක තිබ්බා ගෙදරින් තියලා .කොරොනා වලට නිවාඩු දුන්නට පස්සෙ ගෙදර ටම වෙලා ඉද්දි නිකමට අල්මාරි ය අදිද්දි මේක මට අහම්බෙන් හම්බුනා .මොනාද කරන්නෙ මේකට කියලා හිත හිතා ඉදලා තියනවා පහනක් තියලා ඉතින් මෙලෝ සසරක් නොදැන කාලි මෑනියන්ට පහන තියන්න තැනක් හැදුවා. හදලා කරලා.අගහරුවාදා දවසක හා හා පුරා කියලා රතු මල් එහෙම තියලා පලවෙනි පාරට පහන තිබ්බා...තියල හොයාගත්ත මන්ත්‍ර ටිකකුයි ගාතා ටිකකුයි කියලා වැදලා කරලා ඉතින් ආවා .ඔහොම ගෙවුනා මුල් සතිය. හැබැයි දෙවනි සතිය වෙද්දි තමයි මේ සේරම සිද්දි පටන් ගත්තේ .හරි යටම දවස් 15-16 වගේ මන් පහන තියනකොට මට දැනෙනවා කවුරු හරි ලා කෙදිරිලි සද්දයක් කන ගාවම ඒ වගේම පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා වගේ තේරෙනවා හැරිලා බලද්දි කවුරුත් ම නැහැ.ඊට පස්සෙ ආයෙ පහන පැත්ත හැරිලා වදිද්දි තේරෙනවා පිට පැත්ත අයිස් කැටයක් තිබ්බා වගේ සීතලයි හැබැයි මූනෙන් අම්බානකට දාඩිය බේරෙනවා..😕 මේ දවස් වෙද්දි මගෙ හැසිරීම පවා ඇත්තටම බලන් ඉද්දි වෙනස් උනා කොච්චර හිටියත් නිදිමතයි ,කන්න බෑ ,නිතරම කේන්ති යනවා අම්මා එක්ක ඉවරයක් නෑ. (දැන් කියන්න එපා ඒ කාලෙ එහෙම තමයි ඒ පීඩනේට කියලා පීඩනේ නොදන්නවා නෙවෙයි නේ මානසික දොස්තර ලා ටිකට කිව්වේ 🫢).ඉතින් ඔහොම යද්දි ඔය සිදුවීම හැමදාම වෙනවා ඒ වගේම පහන තියලා එද්දි මාරම බැදුම් ගදක් එනවා හැබැයි මට විතරයි .ඔහොම යද්දි එක දවසක් මන් ගෙදර අය එක්ක හේතුවක් නැතුවම රන්ඩු වෙලා හෙන සද්දයක් දාලා පහන තිබ්බෙත් නෑ .එදා රෑ දහයට විතර නිදාගන්න ගියාම කොච්චර හිටියත් නින්ද නන් යන්නැ ෆෝන් එක ඔබනවා ඒත් නින්ද යන්නෑ නිකමට වෙලාව බැලුවම හරි යටම වෙලාව පාන්දර 1.50 වගේ . සිවිලිමේ උඩ තියෙනවා සාමාන්‍යයෙන් 6×6 වගෙ පොඩි හිඩැසක් ඒකෙන් මගේ කාමරයයි එහා පැත්තෙ කාමරෙයි වෙන් වෙන තැන බිත්තියේ උඩ කොටස පේනවා.එහා පැත්තෙ කාමරෙ අපි පොඩි ලයිට් එකක් දාලා තියෙන්නෙ ඒකෙ කවුරු ත් නෑ .ගෙදර බඩු මුට්ටු තමයි තියෙන්නෙ. හරි යටම ඔය කිව්ව වෙලාවෙ මට ඔතන උඩ බැලුනා.බුදු අප්පේ සංසාරෙ කියන්න ඒ වෙලෙ මන් දැක්කා ඇස් දෙකටම කලුම කලු මිනිහෙක් දත් විලිස්සන් එතන උඩ ඇන තියාගෙන බලාන ඉන්නවා.එක එල්ලෙ මන් දිහා බලන් හිටියේ .නිකන් ඇගට පයින්න වගේ . මගේ ඔලුවට ආවේ එකපාරම හොරෙක් ද දන්නෑ කියලා කෑගහන්න යද්දි වචන පිට වෙන්නෙත් නෑ මගෙන්.ඒත් අමාරුවෙන් දොර ඇරගෙන යටි ගිරියෙන් හොරෙක් හොරෙක් කියලා කෑගහැහුවා එතකොට ගෙදර මිනිස්සු ආවා.ඇවිල්ල ලයිට් දැම්මා හතර වටේම . ඒ කෑගැහිල්ලට ගෙවල් උඩහා ඒ දවස්වල හද හද තිබ්බා බිල්ඩින් එකක් ඒකේ බාස් ලත් ඇහැරන් ඉදලා තියෙන්නෙ එයාලාත් දුවන් ආවා ටෝච් ගහන් ඉස්සරහ පැත්තෙන්. ඇවිල්ල මන් විස්තරෙ කියද්දි ඇත්තටම හොරෙක් තියා සතෙක් වත් ආවා කියලා ලකුණක් වත් නෑ හොයන්න. ඒ වගේම ඒ වගේ සිවිලිමකට මනුස්සයෙක් පැන්නානන් සිවිලිම කඩන් වැටෙනවා කිව්වා බරට.අහ් කියන්න බැරි උනානෙ අර දැක්කා කිව්ව එකා ටිකක් ඉදලා ඒ එක්කම ඌ පැන්නා සිවිලිමට.හැබැයි කිසි සද්දයක් වත් ආවේ නෑ. ඉතින් අර ආව අයත් කතාව අහලා මටත් විහිලුවක් කරලා ගියා යද්දිම මට මතක් උනේ ඊයෙ පහන තිබ්බේ නැහැනේද ඒ නිසාද දන්නෑ කියලා . බයටම ඊලග දවසෙ පහන තියන්න යද්දී වත්තෙන් එලියේ ආන් අර දැක්ක එකා හිටියා එක එල්ලෙ මන් දිහා බලන් දත් විලිස්සන් . එදා බය උන පාරට නන් ඇඩ්‍රස් නෑ වචන පිට වුනෙත් නෑ ඒ වෙලාවේ නම්. පස්සේ එදෑන් පස්සෙ පහන තියා ඒ පැත්‍තටවත් ගියේ නෑ පිරිත් කිය කිය හිටියා බයටම මොක්ද ඒ කාලෙ ඉතින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා දැනන් හිටියට මෙලෝ හසරක් කරගන්න නම් දන්නෑ . පස්සෙ ඉතින් මේ පැතිවලට නැබුරු උනාම ඒ උන් සිදුවීම හොයලා බලද්දි තේරුනා කාලි අම්මට කියලා පහන තිබ්බට පහන කැප අරන් තියෙන්නෙ වෙන යකෙක් කියලා ඌ තමයි පහන නොතිබ්බ නිසා ඇවිල්ල තියෙන්නේ.. තව කාලයක් නිකන් හරි පහන තිබ්බා නම් වෙන්නෙ විශාල විනාසයක් .නූලෙන් ඒකෙන් බේරූනා.. ඕන් ඔහොමයි කාලි අම්මට වැරදියට පහන තියලා උන සිදූවීම.ඒ හැටි බයක් නම් නැතුව ඇති ඉතින් මේකට හැබැයි ඇහෙන් දැක්කා නන් තමයි කීරී ගැහෙන්නෙ..

ඊයෙ දින පාන්දර 2 ට පමන වෑන් රියක සටහන් වූ අත්භූත දර්ශනයක්.අත්භූත කාන්තාවක් පාර මැද වාඩි වී සිටින අයුරු මෙහි දර්ශනය වේ.🌚

අඳුරේ කුමරා 🖤 ජීවිතේ කියන්නෙ හරිම පුදුමාකාර "දෙයක්"... නැවතීමක් නැතුව දුවන මේ ජීවිත ගමනේ අතරමග අපිට විවිධාකාර මිනිස්සු හම්බෙ
අඳුරේ කුමරා 🖤 ජීවිතේ කියන්නෙ හරිම පුදුමාකාර "දෙයක්"... නැවතීමක් නැතුව දුවන මේ ජීවිත ගමනේ අතරමග අපිට විවිධාකාර මිනිස්සු හම්බෙනවා.. සමහරු අපේ ජීවිතේ ඇතුලේ සදහටම නවතිනව.. තවත් සමහරු කාලෙන් කාලෙට හමුවෙනව .... තවත් පිරිසක් නැවත් කිසිම දිනක හමුවෙන්නෙ නෑ... මේ තුන්ගොඩෙන් එක ගොඩකටවටත් දාන්න බැරි අයත් ඉන්නව කිව්වොත් ඔයාලට තේරෙයිද මං කියන දේ..නෑ නේද?? කමක් නෑ.. මේ කතාව අවසන් වෙද්දි තේරෙයි ඒකෙ තේරුම... ‼️( මෙම කතාව හුදෙක් නිර්මානයක්ද , නැත්නම් සත්‍ය අත්දැකීමක්ද යන වග මම කිසිවිටෙකවත් ඔබට හෙලි නොකරන බව කියවීමට පෙර මතක තබාගන්න. කරුනාකර ඔබේ රසාස්වාදයට මෙය ගැලපෙන්නෙ නම් පමනක් මෙය කියවන ලෙස ආදරෙන් ඉල්ලා සිටිමි )‼️ ( කොටස් කීපයක කතාවක්) 01 කොටස🌺✨ මට ඒ අවෘද්ද හොදට මතකයි.. ඒ 2018.. කොලඹින් ගොඩක් දුර ගමක තමා අපේ ගෙවල් තියෙන්නෙ. ඉතින් කෝස් එකක් කරන්න මට කොලඹ යන්න උනා. යන්න කලින් බෝඩිමකට කතා කරලා බලලා ඒක බලන්න යන්න අම්මයි තාත්තයි දෙන්නම ලෑස්ති උනා. එදා දවස 2018. 12. 28 .. මට එතකොට වයස 22 යි. හැබැයි අම්මයි තාත්තයි නැතුව දවසක්වත් පිට ඉදලා තිබ්බෙ නෑ මං ඒ වෙද්දි 🙈🥲.. ඉතින් කොහොම හරි අපි 7 වෙද්දි කොලඹ බස් එකකට නැග්ගා.. පැය 3 ක් විතර බස් එකේ ඉදගෙන ගිහින් මට එපා වෙලා තිබ්බෙ. බස් එකේ එච්චර සෙනගක් හිටියෙත් නෑ.අපි ඉදගෙන හිටියෙ ටිකක් පස්සට වෙන්න තිබ්බ තුනේ සීට් එකක. එතනට හොදට පේනව ඉස්සරහා දොරෙන් නගින අයව. එකපාරම එහෙම නවත්තපු හෝල්ට් එකකින් මාරම හැන්ඩ්සම් කොල්ලෙක් නැග්ගා. ඔයාලා දන්නව නේද jason momoa ( aqua man මූවී එකේ ඉන්නෙ) ඒ වගේමයි. සාමාන්‍යෙන් හැම කෙල්ලෙක්ගෙම හිතේ රූපයක් ඇදිලා තියනවනෙ මං මේ වගේ කෙනෙක්ව තමා හොයාගන්නෙ කියලා. අන්න ඒ වගේ මගෙ හිතේ ඇදිලා තිබ්බ රූපේ එහෙම පිටින්ම මගෙ ඉස්සරහා ඉද්දි මට පිස්සු හැදුනේ නැති ටික විතරයි. මං කන්න වගේ බලන් හිටපු නිසා එයාටත් මාව ඉක්මනටම නෝට් උනා. එයා මට ඉස්සරහින් තිබ්බ දෙකේ සීට් එකක වාඩි උනා. හැබැයි සැරින් සැරේ මගේ දිහා බලන්න අමතක කලේ නෑ. 😍 මම බලන් හිටියා නිසා එයත් බැලුවද දන්නෙ නෑ.කොහොම හරි පැයක් විතර ඔහොම ඇවිල්ලා එයා බහින්න ලග නිසා ඉස්සරහට ගියා. අනේ මන්දා මට ඒ වෙලාවෙ දැනුනෙ මට අයිති දෙයක් නැතිවෙන්න යනව වගේ. බස් එකක හෝල්ට් එකේ නතර කලාම එයා තව එකපාරක් මගෙ දිහා බලලා හිනා වෙලා බැස්සා. අමුතුම දුකක් දැනෙන්න ගත්තා මට. කිසිම දවසක ඒ වගේ හැගීමක් මට දැනිලා තිබ්බෙ නෑ..

crtm_441.pdf2.28 KB

IMG_20241021_171542_164.jpg0.43 KB

කොහොමද දක්ෂතාවය 😳

⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram⭐ වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️ 📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න
⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚠️Telegram වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️ 📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න 🖥📍 මේ Free Package එකේ
🔻Free internet 🔻Status video 🔻Films / TV series 🔻Wallpapers 🔻Knowledge 🔻Songs
🔺🥰මේ වගේ ගොඩක් දේවල් තියෙනවා⚡️🌐 🔔📌මේ චාන්ස් එකනම් Miss කරගන්න එපා.💯 🔗🖥 දැන්ම පහළ තියෙන button එක click කරලා මේ free package එක දැන්ම active කරගන්න👑⭐️💎

මේ වගේ ලංකාවෙ තියෙන පාරවල් මොනවද? මළමිනී වාහන වලට නගින ඉන්දියාවේ අධිවේගී මාර්ගය | NH-17 අපේ අසල්වැසි ඉන්දියාවේ තියෙන මුම්බායි
මේ වගේ ලංකාවෙ තියෙන පාරවල් මොනවද? මළමිනී වාහන වලට නගින ඉන්දියාවේ අධිවේගී මාර්ගය | NH-17 අපේ අසල්වැසි ඉන්දියාවේ තියෙන මුම්බායි සහ ගෝවා අතර අධිවේගී මාර්ගය,එහෙමත් නැත්තම් NH-17 අධිවේගී මාර්ගය සළකන්නේ ඉන්දියාවේ බහුලවම අවතාර ගැවසෙන අනතුරුදායකම මාර්ගයක් විදිහටයි. මුම්බායි සහ ගෝවා වැසියන්ම විතරක් නෙමෙයි, බොහෝ පිටස්තරයින් සාක්ශි දරන විදිහට මේ මාර්ගය අමනුෂ්‍ය ආත්ම වලින් පිරුණු අද්භූත මාර්ගයක්. මේ මාර්ගය වටා පැතිරිලා තියෙන කතා අතර රාත්‍රියේ මිනිස් මස් සොයා මේ පාරේ ඇවිදින මායාකාරියන්, රාත්‍රියේ වාහන වලට අත දාලා වාහන වලට නැග්ගත් මග දුරකදී මළමිනී බවට පත්වෙලා දුඟද ඕජස වගුරවන අවසානයේ අතුරුදන් වන මළගිය මිනිසුන්, වාහන තුල හදිසියේ පෙනී සිටින අද්භූත මඟීන්, වාහන වල හැපී අනතුරු සිදුකරන ඒත් අවසානයේ මළ සිරුරු දකින නොලැබෙන සතුන් පිළිබඳ කතා වැඩි වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ ජීවත් වෙන මාර්ගය පිළිබඳව හොඳට දන්න ප්‍රදේශ වාසීන් මේ මාර්ගයේ ගමන් ගන්න පිරිස් වලට ගමනට පෙර ලබා දෙන අවවාදයක් වෙන්නේ කිසිම හේතුවක් නිසා එළවලු පළතුරු වැනි ආහාර හැර මස් මාංශ හෝ පිළී ජාති නම් වාහනයක අහලකවත් තියා ගන්න එපා කියලයි. ඒ වගේම මේ නීතිය මධ්‍යම රාත්‍රියට නම් අතිශයින්ම වැදගත් බවත් කියවෙනවා. ඔවුන්ගේ අදහස නම් මේ මාර්ගයේ ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට බොහෝ විට මිනිසුන් සහ අමනුශ්‍යයින් යන දෙගොල්ලන්වම හමුවෙන්න පුළුවන් බවත්..නමුත් බොහෝ විට ඒ දෙගොල්ලන් අතර වෙනස අඳුර ගන්න බැරි වෙන්න පුළුවන් කියලයි.

මළ සිරුරුවලට මතුරා හතුරන් මරන්නට පිල්ලි යවන හැටි කළු වෙයි. ශරීරය කෙට්ටු වෙයි. දරු ගැබට යක්ෂයෙකු ආරූඪ වෙයි. අනතුරුව දරුවා මියග
මළ සිරුරුවලට මතුරා හතුරන් මරන්නට පිල්ලි යවන හැටි කළු වෙයි. ශරීරය කෙට්ටු වෙයි. දරු ගැබට යක්ෂයෙකු ආරූඪ වෙයි. අනතුරුව දරුවා මියගොස් දරුවාගේ මළ කුණ ප්‍රසූත කරයි. මළ දරුවා යකෙකු වෙයි. මළ සිරුරක් වළ දැමූ පසු ඇදුරා දිය නා සොහොන් බිමට යයි. පිදෙනි පුදා සොහොන් යකා බැඳගෙන වළ හාරා මළ සිරුර ගොඩ ගෙන බඩ පලා බඩවැල් ඉවතලා හාල්පිටි බඩට පුරවා කම්බිවලින් උදරය මසයි. මළ සිරුර සඳුන් කිරි පැන් වලින් නාවා මළ සිරුරට ඉක්බිති රසදිය ‍පොවයි. තලප්පාවක් මළ සිරුරේ හිසේ බැඳ කොටි හමක් ඔතයි. මළ මිනිය අතේ නූලක් බැඳ ගොටු නවයක් සාදා පිදෙනි පුදා දින තුනක් තබයි. ඉන් පසු පාළු ගෙයක් සොයා මළ සිරුර එහි තබා ජීවම් කරයි. මළ සිරුරට කොටි තෙලින් පහන් දල්වා බුලත් තබයි. කිකිළි බිත්තරයක්, ‍ලේ, මස් පුදට තබයි. ඊතලයක් හා දුන්නක් වනමින් ඇදුරා මතුරයි. මතුරා මිනියේ මුහුණට පිම්බ විට සොහොන් යකා පන්දම ගෙන එයි. එවිට උගේ බලයෙන් මළ සිරුර යකෙකු වෙයි. මළ මිනිය නටමින් හූ කියයි. එවිට වැළකින් තලා බිම හෙළිය යුතුයි. නමක් කියන තුරු තලයි. එවිට පිල්ලිය යයි. දැන් මල පිල්ලිය යකැදුරාගේ අණ පිළිපදියි. මළ පිල්ලිය ගම දෙසට දිව ගොස් ගම මැදසිට හූ කියයි. යකැදුරාගේ අණ පරිදි පිල්ලිය සතුරන්ට විණ කරයි. වසුපැටවුන් මරයි. දරුවන් මරයි. කාන්තාවන්ට ආරූඪ වෙයි. වෙනත් හානි සිදු කරයි. පිල්ලි වීදියේ විස්තරවන පිල්ලි යැවීම ඉන්දියාවෙන් ලංකාවට ආ බව පර්ටෝල්ඩ්ගේ මතයයි. ලංකාවේ පැවැති පිල්ලි යැවීමේ ක්‍රමයට වඩා දකුණු ඉන්දියාවේ ට්‍රැවන්කෝර් හා කොවින් ප්‍රදේශවල පැවැති පිල්ලි යැවීම දරුණුය. ඒ ක්‍රමය කෙටියෙන් මෙසේය. කුළුඳුල්ව ගැබ්ගෙන මාස 7ක් වූ ස්ත්‍රියක් සොයාගෙන ඇගේ නිවස වටා යමින් රාත්‍රියේ දුම්මල මතුරයි. එවිට ඈ මන්ත්‍ර බලයෙන් දොර ඇරගෙන එළියට එයි. ඉන් පසු ඇය නග්න කර බිම හෙලයි. යකැදුරා දෙවටොර මත ලබු කැටයක් තබා මතුරයි. එවිට කුසතුළ සිටින දරුවා එළියට එයි. එළියට එන දරුවා බිම නොගෑවෙන සේ අල්ලා එළියට ගෙන දරුවා කැබැලිවලට කපයි. දරුවාගේ කැබැලි බඳුනකට බහා ඒ අසල වතුර පිරවූ බඳුනක්ද තබයි. ඉන් පසු ගිනිදල්වා රත්කරයි. මළ කඳේ කැබැලිවලින් ද්‍රවයක් ගලා අවුත් දෙවැනි බඳුනේ එක් වෙයි. මිනී හිස් කබලක් කුඩු කර ඒ මිනී තෙල්වලට එක් කරයි. යැකැදුරා ඒ තෙල් නල‍ලේ හා ඇඟේ ගා ගෙන ගොම දිය කළ වතුර ටිකක් පානය කරයි. ඉන් පසු යකැදුරාට කවරෙකුගේ හෝ ස්වරූපය ගැනීම හෝ හිතූ දෙයක් කළ හැකි යැයික් කියැවේ. උපුටා ගැනීම්