en
Feedback
2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

Closed channel

📈 Analytical overview of Telegram channel 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics

Channel 2025 Recall Rocket | Dr Darshana Ukuwela - Physics in the Sinhala language segment is an active participant. Currently, the community unites 10 860 subscribers, ranking 18 961 in the Education category and 273 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 10 860 subscribers.

According to the latest data from 06 November, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -219 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 07 November, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

10 860
Subscribers
No data24 hours
-477 days
-21930 days
Posts Archive
🔴 eWings වසන්ත උදානයට සහභාගි  වීමට බලාපොරොත්තු වන සිසුන්ගේ  තොරතුරු පත්‍රිකාව අප්‍රේල් 11 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත eWings වසන්ත උදානයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සියලුම සිසුන් අනිවාර්යයෙන්ම මෙය Fill කරන්න 🖥 https://forms.gle/XLCZQG7RB3ZFnp5CA

🔴 eWings අවුරුදු උළෙලට සහභාගි  වීමට බලාපොරොත්තු වන සිසුන්ගේ  තොරතුරු පත්‍රිකාව අප්‍රේල් 11 මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත eWings වසන්ත උදානයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සියලුම සිසුන් අනිවාර්යයෙන්ම මෙය Fill කරන්න 🖥 https://forms.gle/XLCZQG7RB3ZFnp5CA

📣 eWings බක්මහ උලෙළ 2025 📣 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු ක
📣 eWings බක්මහ උලෙළ 2025 📣 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී. අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න. 01. අවුරුදු කුමරා/කුමරිය 02.  හොඳම ඡායාරූපකරණය 03.  Graphic Design 04.  කෙටි චිත්‍රපට නිර්මාණය 05.  හොදම හිනාව 06.  හොඳම ගායනය 07.  හොඳම නර්තනය 08.  හොඳම හඬකැවීම 09.  Creative Video 10. අලංකාරම වරලස ⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 eWings වසන්ත උදානය 2025 / අලංකාරම වරලස ✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුයි. ✅ තරඟයට සහභාගී වීම සඳහා Darshana Ukuwela ගු
🔴 eWings වසන්ත උදානය 2025 / අලංකාරම වරලස ✅ වයස අවුරුදු 16ත් 25ත් අතර විය යුතුයි. ✅ තරඟයට සහභාගී වීම සඳහා Darshana Ukuwela ගුරුතුමන්ගේ කුමන හෝ පන්තියක් සඳහා සහභාගී වීම/සහභාගී වී තිබීම අනිවාර්ය වේ. ✅ ඔබගේ අයදුම්පත මාර්තු මස 25 වන දින හෝ ඊට ප්‍රථම යොමුකළ යුතුය. ✅ මේ සදහා ඔබගේ වරලසහි කිසිදු ආකාරයක මෝස්තරයක් අඩංගු නොවිය යුතු අතර කොණ්ඩය කඩා හැලෙන ආකාරයට තිබිය යුතුයි. ✅ ඔබගේ කොණ්ඩය වියළි ස්වාභාවයහි පැවතිය යුතුයි. (Dry Hair) කෘතීම කොණ්ඩ සහ වින්ග්ස් භාවිත කිරීම නොකළ යුතුයි. ✅ Rebond, Straight, Color කර තිබිම ඔබ තරගයෙන් ඉවත් කිරීමට හේතු වේ. ✅ තප්පර 30ක් පමණ කෙටි Video එකක් මගින් ඔබගේ කොණ්ඩය මනා ආලෝක තත්වයක් යටතහි මෙම Google Form එකහි ඇතුලත් කළ යුතුයි එහිදී ඔබගේ කොණ්ඩය මනාව පැහැදිලිව පෙනෙන පරිදි එය තිබිය යුතුයි.( ඔබගේ පුද්ගලිකත්වය සුරැකීමට අප බැදී සිටින්නෙමු ! ) ❗️ තවද මෙම ජායාරූප Darshana Ukuwela Facebook ගිණුමෙහි පල නොකරනු ලැබේ. ⛔️ ඔබට ඇතිවන සියළු ගැටලු, තරඟකරුවෙක් නම් +94762450873 whatsapp 📱 අංකයට යොමු කරන්න. 🔹 Google Form 📎 https://forms.gle/DEbT73WSLWTuzr3b9 🌟🌟🌟🌟🌟🌟

📣 eWings බක්මහ උලෙළ 2025 📣 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු ක
📣 eWings බක්මහ උලෙළ 2025 📣 🟢 2025 වසරේ eWings බක්මහ උළෙල අප්‍රේල් 11 දින මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 🟢 Physically මෙන්ම Online ද අවුරුදු උත්සවය පැවැත්වේ.Online Events වල පළමු event එක වන MCQ Battle මේ වන විට දිනපතා සාර්ථකව පැවැත්වෙමින් පවතී. අනෙකුත් Online Events පහත දක්වා ඇත.එම Events වලට සම්බන්ධ වන සිසුන් Event එක මත Click කර එහි තරඟ කොන්දේසි කියවා Google Form එක Fill කර Event එකට සම්බන්ධ වන්න. 01. අවුරුදු කුමරා/කුමරිය 02.  හොඳම ඡායාරූපකරණය 03.  Graphic Design 04.  කෙටි චිත්‍රපට නිර්මාණය 05.  හොදම හිනාව 06.  හොඳම ගායනය 07.  හොඳම නර්තනය 08.  හොඳම හඬකැවීම 09.  Creative Video ⚠️ සෑම අංශයක් සදහාම පවතින පොදු නීති 🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲+𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 'ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර' ඇරඹේ!🔥 මේ වෙද්දි අපි Syllabus එකේ මුල් කොටස් ටික ඉවරයි.ඉස
🔴 𝟐𝟎𝟐𝟓 𝐓𝐡𝐞𝐨𝐫𝐲+𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 'ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර' ඇරඹේ!🔥 මේ වෙද්දි අපි Syllabus එකේ මුල් කොටස් ටික ඉවරයි.ඉස්සරහට එන්නේ ඉතාමත් වැදගත් පාඩම් ටිකක්.ලකුණු ගොඩක් Score කරගන්න පුලුවන්,අනික් පාඩම්වල ලොකු සම්බන්ධයක් නැතුව දැන් පටන් ගන්න කෙනෙක්ට උනත් ගොඩදාගන්න පුලුවන්. ගොඩක් Interesting පාඩම් ටිකක් වෙන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර අපි අපි ලබන සතියේ පටන් ගන්නවා.වෘත්ත චලිතය දැනුම ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඉවරඋන ගමන්ම අපි "ධාරා විද්‍යුතයත්' ⚡️පටන් ගන්නවා.. ▪️ඔයාලගේ යාළුවන්ටත් අලුතෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලවත් දැනුවත් කරන්න. ▪️නිබන්ධන ලබාගැනීමට භෞතික දරුවන්,භෞතිකවම සම්බන්ධ විය යුතුය. ▪️Online සම්බන්ධ වන දරුවන්ට නිබන්ධන නිවසටම කූරියර් මඟින් හෝ දිවයින පුරා අප නියෝජිත ආයතන ඔස්සේ පහසුවෙන් ලබාගත හැක. 📌 IMS මහනුවර 📌 Pencil Opera(Ziyon) කුරුණෑගල 📌 Apex කෑගල්ල+ Online 📌 Siyochem නුගේගොඩ සහ ලංකාවටම Online ----------------------------- 🔈සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ, 2025 Revision : https://t.me/DU25RE 🔈පන්ති සම්බන්ධ සියලුම විමසීම්, Voice : 0713444555(9am - 7pm) Telegram : 0713444555/@eWings_Hotline WhatsApp : 0713446666 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව..... ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ...! ✔️ 🗓️ මාර්තු 07 සිකුරා
🔴2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව..... ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ...! ✔️ 🗓️ මාර්තු 07 සිකුරාදා ☄️දෙවැනි දිනය | විද්‍යාව☄️ රාත්‍රී 7.00 සිට.... 💙 Zoom Live▶️ සියලුම දැනුවත් කිරීම් Telegram සහ Whatsapp චැනලයන් ඔස්සේ.... ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න... Telegram Channel https://t.me/DU27T Whatsapp Channel https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z 🌟🌟🌟🌟🌟🌟

🔴 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව..... ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ...! ✔️ 🗓️ මාර්තු 06 බ්‍රහ
🔴 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණ මාලාව..... ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ...! ✔️ 🗓️ මාර්තු 06 බ්‍රහස්. ( අද සවස ) ☄️පළමු දිනය | විද්‍යාව☄️ රාත්‍රී 7.00 සිට.... ( තව සුළු මොහොතකින් ආරම්භ කරනු ලැබේ. ) 💙 Zoom Live▶️ අද දින Zoom Live ▶️ එකට සම්බන්ධ වීමට පහත 👇 Link එක භාවිතා කරන්න. 📎 https://us02web.zoom.us/j/89314971713 ඔයාලගේ යාලුවන්ටත්/සහොදර සහෝදරියන්ටත් හැකිතරම් මෙය Share කර දැනුවත් කරන්න... ✈️ Telegram Channel -: https://t.me/DU27T 📞 Whatsapp Channel -: https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z 🌟🌟🌟🌟🌟🌟

▶️ අද යාන්ත්‍ර විද්‍යාව Live ආවේගය සහා ගම්‍යතා සංස්ථිතිය සියලු සිසුන් පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න... 👀https://www.youtube
▶️ අද යාන්ත්‍ර විද්‍යාව Live ආවේගය සහා ගම්‍යතා සංස්ථිතිය සියලු සිසුන් පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න... 👀https://www.youtube.com/live/CBGxq2q-WZs?si=I5AIGuwsplWQmhXG PDF SM https://t.me/DU25RE/1052 EM https://t.me/DU25RE/1053

🔴 ඔන්න සතියක් අවසානයේ MCQ Battle එකේ Final Results... කවුරුත් මේ List එකේ උඩට ආවේ නෑ කියලා හිතන්න එපා,මට බෑ කියලා.මේ Battle එක තාම හැමෝටම විවෘතයි☑️ Battle එකේ 7⃣/5⃣0⃣ ක් මේ වෙද්දි අවසන් වෙලා තියෙන්නේ.අද 0️⃣8️⃣ වෙනි දවස.අද ඉදන් හරි වැඩේට සෙට් වෙමු හැමෝම..👊💪

"යාන්ත්‍ර විද්‍යාව" සම්පූර්ණ පාඩමම නොමිලේ!!🔥 නොදන්නා✅ නොතේරුණු✅ අමතකවුණු ✅ Theory/Revision ලංකාව පුරා හැමෝටම.. 🗓️පෙබ.25 අඟ.
"යාන්ත්‍ර විද්‍යාව" සම්පූර්ණ පාඩමම නොමිලේ!!🔥 නොදන්නානොතේරුණුඅමතකවුණු Theory/Revision ලංකාව පුරා හැමෝටම.. 🗓️පෙබ.25 අඟ. හෙට..., 📍භෞතිකව,IMS මහනුවර සහ 👀Youtube Live පෙ.ව 7.00-ප.ව 1.30 දක්වා 💎 "ගම්‍යතා සංස්ථිතිය" සාකච්ඡා කෙරේ..
⚠️ සියලු සිසුන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න..
▪️සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : 0713444555 Whatsapp : 0713446666 ▪️සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ, https://t.me/DU25RE මේ වැඩේ ගැන හැකිතරම් යාළුවන්ටත් Share කරලා දැනුවත් කරන්න🤝 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

මෑතකාලීන බණ්ඩාරවෙල ටියුෂන් ඉතිහාසයේ 'ලොකුම Physics' පන්තිය...🔥💪🏻 අද ප්‍රත්‍යාස්ථතාවය Free Seminar 📌බණ්ඩාරවෙල ප්‍රින්සිපිය
+5
මෑතකාලීන බණ්ඩාරවෙල ටියුෂන් ඉතිහාසයේ 'ලොකුම Physics' පන්තිය...🔥💪🏻 අද ප්‍රත්‍යාස්ථතාවය Free Seminar 📌බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේ දී.... අවු.20ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක් නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු බදුල්ල/බණ්ඩාවෙල අපේ දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨ ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි බදුල්ල/බණ්ඩාරවෙල..❤️💪🏻 අද බණ්ඩාරවෙල ආපු සෙට් එක ඔයාලගේ අදහස්, Photos,මතක Comment එකක් විදිහට දාමු❤️🤝 ළඟදීම තවත් නගරයක දී හමුවෙමු...✨ https://t.me/DU25RE

ප්‍රත්‍යාස්ථතාවය Seminar එකට "බණ්ඩාරවෙලට" යන අතරමඟ🔥 📌 සබරගමු මහ සමන්දේවාලය 🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය දුන් පොරොන්දු ඉටුකරමින් මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට... ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar 🗓️ පෙබ.21 සිකුරාදා | හෙට පෙ.ව 7.30-1.30 📌 ප්‍රින්සිපියා බණ්ඩාරවෙල 2025/26 ගැමෝම එහෙනම් හෙට එන්න🔥🔥

🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය දුන් පොරොන්දු ඉටුකරමින් මේ පා
🟥 සාක්ෂි සහිතව,බදුල්ල දිස්ත්‍රික්කයට වැඩිම ප්‍රතිඵල ලබාදුන් ලංකාවේ එකම "Online Physics" පන්තිය දුන් පොරොන්දු ඉටුකරමින් මේ පාර 'භෞතිකව' බණ්ඩාරවෙලට... ප්‍රත්‍යාස්ථතාවය | Free Seminar 🗓️ පෙබ.21 සිකුරාදා | හෙට පෙ.ව 7.30-1.30 📌 ප්‍රින්සිපියා බණ්ඩාරවෙල බදුල්ලේ අපේ ප්‍රතිඵල මෙතනින් නරඹන්න.. 👀 https://youtu.be/x63i2VAUQk8?si=IDLmUNe8KrxU5Rr7

🔴 දුන් පොරොන්දු ඉටුකරමින් මේ පාර "සීතල බණ්ඩාරවෙලට"🥶 ප්‍රත්‍යාස්ථතාවය ✨ 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 බල සමතුලිතතාවය දැනුම පමණක් ප
🔴 දුන් පොරොන්දු ඉටුකරමින් මේ පාර "සීතල බණ්ඩාරවෙලට"🥶 ප්‍රත්‍යාස්ථතාවය 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
බල සමතුලිතතාවය දැනුම පමණක් ප්‍රමාණවත්
තව දින 03යි...⭐️ 🗓️පෙබ.21 සිකුරාදා (භෞතිකව) පෙ.ව 7.30-ප.ව 1.30 📍ප්‍රින්සිපියා - බණ්ඩාරවෙල ▪️ "ඕනම දරුවෙක්ට" සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!✔️ ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් 'නොමිලේම' ලබාදීම සිදුවේེ. ‘මෙදින සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී රචනා ප්‍රශ්නයක් සහ MCQ ලැබෙන මාතෘකවක්’බදුල්ල,බණ්ඩාරවෙල,බලංගොඩ,මොණරාගල,මහියංගනය,බිබිල වගේම බණ්ඩාරවෙලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..ඔයාලගේ යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න. එයාලාවත් එක්කරගෙනම එදාට එන්න👍 🌐https://t.me/DU25RE 🌐https://t.me/DU26T 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

අවු.20 Tuition ජීවිතය තුළ කිසිම Physical පන්තියක් නොකරපු නගරයකට ඇවිත්, මේ වගේ ඉඩ මදිවෙන්නම Hall 02ක්ම Full වෙන්න පන්තියක් කරන
+4
අවු.20 Tuition ජීවිතය තුළ කිසිම Physical පන්තියක් නොකරපු නගරයකට ඇවිත්, මේ වගේ ඉඩ මදිවෙන්නම Hall 02ක්ම Full වෙන්න පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු ගාල්ල අපේ දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ... ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි ගාල්ල..🔥 ළඟදීම තවත් නගරයකට _____? අද ගාල්ලේ ආපු සෙට් එක ඔයාලගේ අදහස්,Photos,මතක Comment එකක් විදිහට දාමු❤️🤝 🌐https://t.me/DU25RE

🔴හෙට තමයි දවස🔥🔥 දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර භෞතිකව ගාල්ලට...💎 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑
🔴හෙට තමයි දවස🔥🔥 දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර භෞතිකව ගාල්ලට...💎 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 ✨ තව දින 01යි!! 🗓️ පෙබ.07 සිකුරාදා පෙ.ව 7.30-ප.ව 2.00 📍 සදර්න් - ගාල්ල ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ. ‘එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’ 2025 වගේම '2026 Online' ඔයාලත් 'Physically' ඉගෙනගන්න ආසාවෙන් හිටියනේ.ඔන්න හොඳ ආරම්භයක් තමයි ඝර්ෂණය හා ගුරුත්ව කේන්ද්‍රය.
ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම හෙට එන්න..
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍 🌐https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴 ගාල්ලට වැඩිම ප්‍රතිඵල ලබාදුන් එකම 'Online Physics' පාඨමාලාව සාක්ෂි සහිතව....2021/22/23 වසරවල පමණක් දිස්ත්‍රික් මුල් 05ට,08ක්…🔥 • 2023දී 'පමණක්' වෛද්‍ය/ඉංජිනේරු පීඨවලට තේරී පත් වූ සිසුන් පමණක් 42ක්...🔥 දුන් පොරොන්දු ඉටු කරමින් මේ පාර ගාල්ලට...ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 🗓️ පෙබ.07 සිකුරාදා පෙ.ව 7.30-ප.ව 1.30 📍 සදර්න් - ගාල්ල ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ.එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’
ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..
ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍 🌐https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර ගාල්ලට...🔥 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 ✨ තව දින 😢😣යි!! 🗓️ පෙ
🔴දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර ගාල්ලට...🔥 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 ✨ තව දින 😢😣යි!! 🗓️ පෙබ.07 සිකුරාදා පෙ.ව 7.30-ප.ව 2.00 📍 සදර්න් - ගාල්ල ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ. ‘එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’ 2025 වගේම '2026 Online' ඔයාලත් 'Physically' ඉගෙනගන්න ආසාවෙන් හිටියනේ.ඔන්න හොඳ ආරම්භයක් තමයි ඝර්ෂණය හා ගුරුත්ව කේන්ද්‍රය. ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍 🌐https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

🔴දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර ගාල්ලට...🔥 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐎𝐍𝐄 𝐃𝐀𝐘 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 🗓️ පෙබ.07
🔴දුන් පොරොන්දු ඉටු කරමින්, මේ පාර ගාල්ලට...🔥 “ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය” 𝐎𝐍𝐄 𝐃𝐀𝐘 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 🗓️ පෙබ.07 සිකුරාදා පෙ.ව 7.30-ප.ව 2.00 📍 සදර්න් - ගාල්ල ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ. ‘එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’ ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍 🌐https://t.me/DU25RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟