2 650
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Midnight Session Day 6
සංගත සංකිර්ණ ගැටලු
★අද සර් කියපු හැම විශේෂ Point එකක් ම ලියලා තියනවා
Yashiii Notes ヤ With 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
+2
සංගත සංකීර්ණ
Short note + 2015 EQ review💫
|Gwen Notes|©2024✨
+2
Midnight session 2024.08.11
සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු විසදීම
✨Midnight Session Day 6 | සංගත සංකිර්ණ ගැටලු
★අද සර් කියපු හැම විශේෂ Point එකක් ම ලියලා තියනවා
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ ආසාවෙන් ඉගෙනගන්න 😁❤️ දිනලම විතරක් ඉවර කරන්න 😚❤️All The Best 🔥✨
+4
MIDNIGHT SESSION 5 🌙🟡 සමාවයවිකතා පුහුණුව 💛🐥 Question is here ✅ New syllabus එකට අදාලව සමාවයවික ව්‍යුහ සදහා ප්‍රතික්‍රියා වලදී ලැබෙන සුලු ඵලයන්ද ගත හැකිය. ඊට අදාල ප්‍රශ්නය - 2019 වැරදුන ඒවා අඩු පාඩු හදාගෙන අදම ඒ කොටස් practice කරලා complete කර ගන්න 🌝 කල් දාන්න නම් කාලයක් නෑ දැන් ඔන්න 😪 #MIDNight 2024 | 🌙✨
📝Midnight Session Day 5 | සමාවයවික Day 2
සර් කිව්ව හැම වචනයක්ම නෑරම ලිව්වා. (ඕනිම කෙනෙක්ට තේරෙන්න)🌚
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
+3
🌙සමාවයවිකතා ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව Day 2
අද midnight session එකට කලින් හැමෝම මේ ප්‍රශ්න හතර උත්සහ කරලා තියන්න. බැරි වුණාට කමක් නෑ ළමයි. පුළුවන් උපරිම කරන්න බලන්න. උපරිම පැයක් යයි. midnight එකට කලින් 10-11 අතර වෙලාවෙම කරත් කමක් නෑ.
❗️මේවා අනිවාර්ය ලකුණු ළමයි. Miss කරගන්න එපා.
Live Links ලබාදීම පහත telegram channel එක හරහා,
❤️https://t.me/echem24GR
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 😁❤️ ආසාවෙන් ඉගෙනගන්න 🌝❤️All The Best 😚✨
+3
MIDNIGHT SESSION 4 🌙🟣 සමාවයවිකතා පුහුණුව 🦄💜 Question is here වැරදුන ඒවා අඩු පාඩු හදාගෙන අදම ඒ කොටස් practice කරලා complete කර ගන්න 🌝 කල් දාන්න නම් කාලයක් නෑ දැන් ඔන්න 😪 2024 | 🌙✨
📝Midnight Session Day 4 | සමාවයවික
සර් කිව්ව හැම වචනයක්ම නෑරම ලිව්වා. (ඕනිම කෙනෙක්ට තේරෙන්න)🌚
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
Repost from 2024 Revision | ECHEM
+2
🌙සමාවයවිකතා ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව
මේ ඉරිදා (28) midnight session එකට කලින් හැමෝම මේ ප්‍රශ්න තුන උත්සහ කරලා තියන්න. බැරි වුණාට කමක් නෑ ළමයි. පුළුවන් උපරිම කරන්න බලන්න. උපරිම පැයක් යයි. ඉරිදා midnight එකට කලින් 10-11 අතර වෙලාවෙම කරත් කමක් නෑ.
❗️මේවා අනිවාර්ය ලකුණු ළමයි. Miss කරගන්න එපා.
Live Links ලබාදීම පහත telegram channel එක හරහා,
❤️https://t.me/echem24GR
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
