en
Feedback
Notes by "R A S H Y" 🩷✨

Notes by "R A S H Y" 🩷✨

Open in Telegram

Notes and others💖 Soon We'll win "what we are achieving".So Don't Stop Fighting ✊ Every Blessings with you.♥️✨

Show more
2 427
Subscribers
No data24 hours
No data7 days
-3630 days
Posts Archive
🔴උසස් පෙළ නැවත කල් යාම ගැන "උකුවෙල සර්ගෙන්" ඔයාලට විශේෂ පණිවිඩයක්.... . . . ළමයි හැමෝම අහන්න... ඔයාලට ගොඩක් වැදගත්.....❗️

මාලිමාවෙන් ගේ අස් කරන්න ආවා 🫨
මාලිමාවෙන් ගේ අස් කරන්න ආවා 🫨

අපිට සුලි සුලං🫠🫠
අපිට සුලි සුලං🫠🫠

අලුත් කාලසටහන.... Chemistry I - 4th Dec. Chemisttry II - 6th Dec. ICT I - 12.12 ICT II - 12.16 Applied - 21st Dec. Agri I - 22nd Dec. Agri II - 23rd Dec. Physics I - 27th Dec. physics II - 30th Dec.

දෙසැම්බර් 31 න් තමයි exam ඉවර වෙන්නේ. දෙසැම්බර් 25 සහ 26 නත්තල් නිවාඩු. අද ඉදන් දවස් 6 ක් Chemistry. 📈 Physics සහ Maths කරන්න පුලුවන් දෙසැම්බර් 6 සිට දෙසැම්බර් 20 දක්වා.📌

😂🤣🥲☺️😊🙂 අ.පො.ස උසස් පෙළ දෙසැ.04 වනදා දක්වා නොපැවත්වේ.ඒ අනුව උසස් පෙළ නැවත ආරම්භ වීම දෙසැ.04... පවතින අයහපත් කාලගුණ තත්ත්
😂🤣🥲☺️😊🙂 අ.පො.ස උසස් පෙළ දෙසැ.04 වනදා දක්වා නොපැවත්වේ.ඒ අනුව උසස් පෙළ නැවත ආරම්භ වීම දෙසැ.04... පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. ඒ අනුව නොවැම්බර් මස 30, දෙසැම්බර් 2 වෙනිදා සහ දෙසැම්බර් මස 3 වන දින යන්හිදී ද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි. මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. - Ada Derana 🌐https://t.me/DarshanaUkuwelaOfficial

🚨 BREAKING NEWS උසස් පෙළ තවත් දින තුනකින් කල් යයි. දෙසැම්බර් 03 දක්වා... නැවත විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 04 බදාදා වන බවද සලකන්න.
ආයේ කල් ගියා 😶

🔴2024 FREE REVISE PACK | මේටිකේ සෑහෙන්නම වැඩක් කරගන්න අවශ්‍ය සියලු දේ එකම තැනකින්. මේ link එකෙන් ගිහින් තමන්ට පෞද්ගලිකව අවශ්
🔴2024 FREE REVISE PACK | මේටිකේ සෑහෙන්නම වැඩක් කරගන්න අවශ්‍ය සියලු දේ එකම තැනකින්. මේ link එකෙන් ගිහින් තමන්ට පෞද්ගලිකව අවශ්‍ය දේවල් හරියට revise කරගන්න. Plans ටිකත් මේකෙම තියෙනවා MCQ සදහා ESSAY සදහා STRUCTURED සදහා LINK : https://sites.google.com/view/anuradha-perera?usp=sharing මාතෘකාවෙන් මාතෘකාවට සිදුකල සාකච්ජා සහ සියලුදේ ඇතුලත් අවශ්‍යම හැම උදව්වක්ම, සාන්ද්‍රගතව. මේවයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මේටිකේ තමන්ගේ පෞද්ගලික දුර්වලතා හදාගත්තම සෑහෙන්න වෙනසක් කරන්න පුලුවන් Z score එකේ 🔥🔥🔥🔥🔥🔥🔥

ගියපාරත් අපි පිසික්ස් එක ලිව්වෙ ගංවතුර තියෙද්දි හෙට පිසික්ස් නම් අද කරන්ට් නැ ගංවතුර ගෙවල් මාරු කරලා පහුවදා හෝල් එකට ගියාම ඩෙස් එක තෙමෙනවා එකත් මාරු කරන් වෙව්ල වෙව්ල ලිව්වෙ ..... එක එද උනෙ නැගෙනහිරට විතරක්ද කොහෙද එ වැස්ස.. දුර ලමයි ආවෙ ට්‍රක් වලින් තෙමිගෙන.. ගිය පාර කවුරුත් කතා කරෙ නැනෙ එක ගැන දැන් මෙ පාරත් අපිට එමයි එත් මේපාර හැමොම කතා කරනවා එක ගැන හිතා ගන්න බැරි බයෝ අමාරු උන නිසාද නැත්නම් ඇත්තටම අපිට ආදරේකටද කියලා වෙන දෙයක් වෙයි කියලා ගංවතුර ලමයිට කියන්නෙ ඉන්න තැනක ඉදන් වැඩ කරන්න රිසාල්ට් එද්දි ඔය එකෙක්වත් නැ අනෙ මෙ ලමයට ගංවතුර තිබ්බනෙ කියන්න යසට කින්ඩිය දාලා රිසාල්ට් කොමද අපිනම් හිතුව ඔයිට වඩා තියෙ කියලා කියනවා😂😂😂 තමන් විතරයි තමන්ට ඇත්තටම ආදරෙ එනිසා තමන්ගෙ හීන වෙනුවෙන් තමන් කොච්චර ප්‍රශ්න ආවත් ගේම අතාරින්නෙ නැතුව මහන්සි වෙන්න.. පින්නෙ exam ලියද්දි අමාරුයි පේපර් වලටත් පින්න අත් ගල් වෙලා ගැහි ගැහි ලිව්වෙ කොම හරි ලිව්වනෙ එක දැන් ඉවරයි ලමයි දැන් වැස්ස නැනෙ වතුර බැහැලා ඊලග දෙකට මහන්සි වෙන්න ලිව්ව එවා ගැන හිතන්න එපා ඔයා තිබ්බ තත්වෙ එක්ක පුළුවන් දෙ කරා එච්චරයි 😐

photo content
+2

Repost from Science Panthiya
Breaking News 27 28 29 Exam Delay වෙලා ඒවා December තියනවලු
Breaking News 27 28 29 Exam Delay වෙලා ඒවා December තියනවලු

Good luck💗

Video from R A S H Y

🔴හෙට විභාගය ගැන වැදගත් දේවල් ටිකක්. මේක අහලා ආයෙම වැඩ ටික කරගෙන යමු. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Tomorrow is the day! Wishing everyone success! 💪❤️‍🔥Let's win this🔥
Tomorrow is the day! Wishing everyone success! 💪❤️‍🔥Let's win this🔥

Story