en
Feedback
Adimathra™🤍🕊️ "

Adimathra™🤍🕊️ "

Open in Telegram

හිත සැනසෙන්න.. කඳුළු පිසලන්න.. අපිට පුළුවන් , ඔයාට හයියක් වෙන්න.. ඔබේ නිර්මාණ අපිට එවන්න.. 𝙲𝚘𝚗𝚝𝚊𝚌𝚝 𝙾𝚠𝚗𝚎𝚛 - https://t.me/Adi_mathra_bot 𝙳𝙸𝚂𝚂𝙲𝚄𝚃𝙸𝙾𝙽 - https://t.me/prema_adhimathradis

Show more
776
Subscribers
No data24 hours
-57 days
-1530 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
July '26
July '26
+1
in 0 channels
June '26
+3
in 0 channels
Get PRO
May '26
+3
in 0 channels
Get PRO
April '26
+5
in 0 channels
Get PRO
March '26
+5
in 0 channels
Get PRO
February '26
+2
in 0 channels
Get PRO
January '26
+3
in 0 channels
Get PRO
December '25
+9
in 0 channels
Get PRO
November '25
+5
in 0 channels
Get PRO
October '25
+7
in 0 channels
Get PRO
September '25
+25
in 1 channels
Get PRO
August '25
+15
in 0 channels
Get PRO
July '25
+103
in 1 channels
Get PRO
June '25
+204
in 3 channels
Get PRO
May '25
+220
in 5 channels
Get PRO
April '25
+152
in 8 channels
Get PRO
March '25
+90
in 6 channels
Get PRO
February '25
+139
in 12 channels
Get PRO
January '25
+223
in 28 channels
Get PRO
December '24
+507
in 31 channels
Date
Subscriber Growth
Mentions
Channels
16 July0
15 July0
14 July0
13 July0
12 July0
11 July0
10 July0
09 July0
08 July0
07 July0
06 July0
05 July+1
04 July0
03 July0
02 July0
01 July0
Channel Posts
°•𝐕𝐄𝐋𝐕𝐄𝐓_𝐕𝐄𝐑𝐒𝐄_111 ♡🪽•° කාලයත් සමඟම නිහඬ වූ ඇතැම් සිත් අවදි කරවන දස දහස් ගානක හැඟුම් එළිදක්වන්නට මං පාදන නිහඬ මෙන
°•𝐕𝐄𝐋𝐕𝐄𝐓_𝐕𝐄𝐑𝐒𝐄_111 ♡🪽•° කාලයත් සමඟම නිහඬ වූ ඇතැම් සිත් අවදි කරවන දස දහස් ගානක හැඟුම් එළිදක්වන්නට මං පාදන නිහඬ මෙන්ම ප්‍රබල අවියකි... කවිය...🤍 ලියන්න කියවන්න ආස හැමෝටම, වෙල්වට් ප්‍රේමය මොන වගේද කියල බලන්න....💜✨ කවියක ගැඹුර කොච්චරද කියල බලන්න..♡ කවි ලෝකෙක තනිවෙන්න.. එකතුවෙන්න අපත් සමඟ ☘♡🪽👇...

2
අහිමි ( කෙටිකතා ) 🤍 Unknown Sherlock 🔎 https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8--%E0%B6%9A%E0%B6%A7%E0%B6%9A%E0%B6%AD
අහිමි ( කෙටිකතා ) 🤍 Unknown Sherlock 🔎 https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8--%E0%B6%9A%E0%B6%A7%E0%B6%9A%E0%B6%AD-05-23
142
3
ඔයත් හරියට සාගරයක් වගේ ! ප්‍රේමය ද රැකවරණය ද ආරක්ෂිත බව ද මේ හැමදේම ඔයා සාගරේක තරම් ගැඹුරකින් මට දෙන්නෙ මෙච්චරයි අච්චරයි කියා
ඔයත් හරියට සාගරයක් වගේ ! ප්‍රේමය ද රැකවරණය ද ආරක්ෂිත බව ද මේ හැමදේම ඔයා සාගරේක තරම් ගැඹුරකින් මට දෙන්නෙ මෙච්චරයි අච්චරයි කියාගන්න බැරි තරම්... දන්නවද ? මොන ප්‍රශ්නයක් ජීවිත වලට ආවත් අපි වෙන් නොවෙන්න තරම් අපිට අපිවම නැතිව බැරිවෙලා... ඉතින් ! මම කොහොමද ඔයා නැතිව ඉන්නෙ... හිතන්නවත් බෑ... "ඉතින් ඒකනෙ ඔයා මගෙ ලඟම ඉන්නෙ ! " 😫💗
139
4
මොනවගේ ගෑණු ළමයෙක්ද ? ඔයාගෙන් මම එහෙම අහද්දි ඔයා හැමදාම මට කිව්වෙ "මගෙ අම්මගෙන් පස්සෙ එහෙම දැණුන එකම ගෑණු ළමයා" කියලා දන්නවද
මොනවගේ ගෑණු ළමයෙක්ද ? ඔයාගෙන් මම එහෙම අහද්දි ඔයා හැමදාම මට කිව්වෙ "මගෙ අම්මගෙන් පස්සෙ එහෙම දැණුන එකම ගෑණු ළමයා" කියලා දන්නවද ? මම ඔයාගෙන් අහන්න ආසම වචන ටික ඒක කියලා... මොන තරම් දේවල් දරාගනද අපි මෙච්චර දුරක් ඉස්සරහට ආවේ කියලා ඉබේටම හිතෙන්න තරම් අපි මහ හුඟක් ළංවෙලා... මේ ජීවිත කාලේ අන්තිම හුස්ම පොද වැටෙනකල් ඔයා පරිස්සම්... ඇයි දන්නවද ? "මම කොහෙ හරි හුස්ම ගන්නව කියන්නේ , ඔයා හොඳින් ජීවත් වෙනවා කියනෙක ! " ❤️🥺
159
5
❤️
❤️
119
6
🍃"අකුරු කරන හිතේ හැගිම්.....✒️ මෙතැන නිසදැස්වලින් ලියැවෙන්නෙ ඔබත් මමත් විදින ජීව්තයයි.🍁🍃💫✨️ ✨️හැගීම්බර නිසදැස් ✨️ජීව්තයේ
🍃"අකුරු කරන හිතේ හැගිම්.....✒️ මෙතැන නිසදැස්වලින් ලියැවෙන්නෙ ඔබත් මමත් විදින ජීව්තයයි.🍁🍃💫✨️ ✨️හැගීම්බර නිසදැස් ✨️ජීව්තයේ දාර්ශනික සිතුවිලි ✨️ආදරයේ හා විරහවේ අකුරු ✒️📚අකුරු අතරින් හමුවෙමු! අදම ♥️"වචන බවට පෙරලුන හදවතේ රිද්මය"✨️ 🍁🍃✨️💫හැගුම් සරණිය✨️💫🍃🍁 #Hagumsaraniya 👇ලින්ක් එක ටච් කරල ඇඩ් වෙන්න.share කරල follow කරන්න.📚🍁🍃💫✨️✒️📑 https://whatsapp.com/channel/0029Vb8JigNChq6VqiOvK73P
0