°•𝐕𝐄𝐋𝐕𝐄𝐓_𝐕𝐄𝐑𝐒𝐄_111 ♡🪽•°
කාලයත් සමඟම නිහඬ වූ
ඇතැම් සිත් අවදි කරවන
දස දහස් ගානක හැඟුම්
එළිදක්වන්නට මං පාදන
නිහඬ මෙන්ම ප්‍රබල අවියකි...
කවිය...🤍
ලියන්න කියවන්න ආස හැමෝටම,
වෙල්වට් ප්‍රේමය මොන වගේද කියල බලන්න....💜✨
කවියක ගැඹුර කොච්චරද කියල බලන්න..♡
කවි ලෝකෙක තනිවෙන්න..
එකතුවෙන්න අපත් සමඟ ☘♡🪽👇...
12 ago, 08:50
08 sep, ~04:35
