en
Feedback
2024 CHEMISTRY PHYSICAL REVISION

2024 CHEMISTRY PHYSICAL REVISION

Open in Telegram
999
Subscribers
No data24 hours
-67 days
-3530 days
Posts Archive
+1
Full Paper 14 MCQ විවරණය 💯

Organic නාමකරණය ✅ https://youtu.be/YfNstNaFBQg

කතා දෙකක් නෑ..🔥
කතා දෙකක් නෑ..🔥

link එක දාලා තියෙන්නේ ළමයි log වෙන්න ☄️

s2azoom new is inviting you to a scheduled Zoom meeting. Topic: ORGANIC නාමකරණ​ය Time: Oct 5, 2024 06:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/2777918646?pwd=GZWDQuMYdwDApqBCgo8qZzsi014IMy.1&omn=84156883392 Meeting ID: 277 791 8646 Passcode: Q3VA94 --- One tap mobile +16892781000,,2777918646#,,,,*765595# US +17193594580,,2777918646#,,,,*765595# US --- Dial by your location • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 929 436 2866 US (New York) • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) Meeting ID: 277 791 8646 Passcode: 765595 Find your local number: https://us06web.zoom.us/u/kcrFPDh8eu

6.30 ට organic නාමකරණය ටික කරනව ළමයි ⚡️

හෙට උදේ 8ට නුවර උගන්නන්න පටං ගන්නවා.. බොරුවට පරක්කු වෙලා එන්නෙපා ප්‍රශ්න සාකච්ඡා කරන නිසා..😒🤌

එහෙනම් ලමායී අවසන් මාසයටත් ආවා..🥹 මේ මාසේ අපි හෙමීට තියෙන පාඩම් 2/3 ඉවර කරමු..💥 🔴Physical පංති තියෙන දවස් වලදී.. (බදාදා,බ්
එහෙනම් ලමායී අවසන් මාසයටත් ආවා..🥹 මේ මාසේ අපි හෙමීට තියෙන පාඩම් 2/3 ඉවර කරමු..💥 🔴Physical පංති තියෙන දවස් වලදී.. (බදාදා,බ්‍රහස්පතින්දා, සිකුරාදා) ✔️pH පාඩම ✔️අනුමාපන ✔️පරිසර රසායනය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා.. Online ලමයින්ට බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් වල සම්බන්ධ වෙන්න පුලුවං..▶️ 🔴සෙනසුරාදා online දවසේ ✔️Organic නාමකරණය ✔️කලාප සමතුලිතතාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා.. අමතරව, ✔️කර්මාන්ත වල d ගොනුවේ කර්මාන්ත සහ ශාක ප්‍රභව ආශ්‍රිත කර්මාන්ත ටික මැද්දෙන් අගහරුවාදා session දෙකකින් වගේ ඉවර කරලා දාමු.. එහෙනම් පෙබරවාරි වල පොරොන්දුවක් දුන්නා මාසෙකට කලිං syllabus ඉවර කරලා දෙනවා කියලා..👍 ඒ පොරොන්දුව රැක්කා..🔥 අපි එහෙමයි සහෝදරවරුනී.. 👑

විද්‍යුත් රසායනය රචනා ප්‍රශ්න සාකච්ඡාව https://youtu.be/VtAgehJuWv8

දායාද පළමු දිගහැරුම | PAST PAPER සාකච්චාව | රසායනික බන්ධන | Ep 00 https://youtu.be/6M7gOtxVxfE 🔥🔥

රචනා ගනං nothing කරගන්න එන්නෝ..💥

Log wennooo‼️‼️

s2azoom new is inviting you to a scheduled Zoom meeting. Topic: විද්‍යුත් රසායනය ගණන් සෑදී​ම Time: Oct 1, 2024 08:00 AM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/2777918646?pwd=GZWDQuMYdwDApqBCgo8qZzsi014IMy.1&omn=88217658742 Meeting ID: 277 791 8646 Passcode: Q3VA94 --- One tap mobile +16892781000,,2777918646#,,,,*765595# US +17193594580,,2777918646#,,,,*765595# US --- Dial by your location • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 929 436 2866 US (New York) • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) Meeting ID: 277 791 8646 Passcode: 765595 Find your local number: https://us06web.zoom.us/u/kcrFPDh8eu

සුබ උදෑසනක් වේවා ලමායී..✨ ටිකකින් link එක දානවා.. විද්‍යුත් රසායනය රචනා ගනං හදන්න පුරුදු වෙමෝ..⚡️

‼️උදේ 8 ට විද්‍යුත් රසායනය රචනා ගණන් ටික හදන්න පුරුදු වෙමු ළමයි ‼️

Full paper 12 නුගේගොඩ Rank List 📊
Full paper 12 නුගේගොඩ Rank List 📊

Full paper 12 මහනුවර Rank List 📊
Full paper 12 මහනුවර Rank List 📊

Full paper 12 කුරුණෑගල Rank List 📊
Full paper 12 කුරුණෑගල Rank List 📊

+1
Full Paper 13 MCQ විවරණය 💬

විභාගෙට කලින් ආලෝකය සම්පූර්ණ පාඩම ම පැය 4න් https://youtu.be/I_aZ-5PdqEs මුලු ආලෝකයම හදාගමු ලමායි..🔥