999
Subscribers
No data24 hours
-67 days
-3530 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
May '25
May '25
+14
in 0 channels
April '25
+20
in 0 channels
Get PRO
March '25
+11
in 0 channels
Get PRO
February '25
+9
in 0 channels
Get PRO
January '25
+16
in 0 channels
Get PRO
December '24
+180
in 0 channels
Get PRO
November '24
+196
in 0 channels
Get PRO
October '24
+62
in 0 channels
Get PRO
September '24
+75
in 0 channels
Get PRO
August '24
+109
in 1 channels
Get PRO
July '24
+104
in 1 channels
Get PRO
June '24
+89
in 11 channels
Get PRO
May '24
+79
in 11 channels
Get PRO
April '24
+49
in 3 channels
Get PRO
March '24
+176
in 9 channels
Get PRO
February '24
+303
in 1 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 29 May | 0 | |||
| 28 May | 0 | |||
| 27 May | 0 | |||
| 26 May | +2 | |||
| 25 May | 0 | |||
| 24 May | 0 | |||
| 23 May | +1 | |||
| 22 May | 0 | |||
| 21 May | +1 | |||
| 20 May | +1 | |||
| 19 May | 0 | |||
| 18 May | +1 | |||
| 17 May | +1 | |||
| 16 May | +1 | |||
| 15 May | 0 | |||
| 14 May | 0 | |||
| 13 May | +1 | |||
| 12 May | 0 | |||
| 11 May | +1 | |||
| 10 May | 0 | |||
| 09 May | 0 | |||
| 08 May | 0 | |||
| 07 May | +1 | |||
| 06 May | 0 | |||
| 05 May | 0 | |||
| 04 May | 0 | |||
| 03 May | +2 | |||
| 02 May | 0 | |||
| 01 May | +1 |
Channel Posts
Repost from S2A 2025 Revision ( Chemistry + Physics )
2025 Chemistry Revision වායු ආරම්භය අදයි 🍃
එහෙනම් අද රෑ 7.30 වෙනකොට Past Paper Tv එකෙන් හම්බෙමු 📱
🔤🔤🔤🔤📚🟠
| 2 | සමාන්‍ය පෙළ අවසන් කර දක්ශයින්ගේ 2027_Chemistry_Theory ආරම්භය 🧪⚡️
විෂයෙහි හිනිපෙත්‍තටම ගියපු විශිෂ්ඨයෙකුගෙන් විෂය හරියටම ඉගෙන ගෙන පලවෙනි පාරම Campus යමුද ❓
ඇවිල්ලම බලන්න කටපාඩම් නොකර තර්කෙන් හරියට ලේසියෙන් Chemistry ඉගෙන ගන්නේ කොහොමද කියල 👑😎
🎮කුරුණෑගල ආරම්භය:
🗓දිනය: මාර්තු 29 ( සෙනසුරාදා )
📍තැන: සියත්මින් කුරුණෑගල
⏰වෙලාව: දවල් 1.30
🎮මහනුවර ආරම්භය:
🗓දිනය: මාර්තු 30 ( ඉරිදා )
📍තැන: No.zero මහනුවර
⏰වෙලාව: උදේ 8
•__ලංකාවේ දසදෙනෙකුට පමණක් ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ලංකාවෙ එකම Chemistry ගුරුවරයා__• 💯
📱වැඩි විස්තර සදහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න:https://t.me/s2a2027theorymain
• මුලදි කොහේ ගියත් අන්තිමේදි එන්න වෙන තැන •
🔤🔤🔤🔤📚🟠 | 198 |
| 3 | ⚠️නන්ගිලා මල්ලිලාව අමාරුවේ වැටෙන්න කලින් හරිපාර පෙන්නන්න
ඇතුගල්පුර 2027 Chemistry Theory ආරම්භය හෙටයි ⚡️🎮
එහෙනම් ඇතුගල්පුර ළමයිනේ හෙට එන්න හරියට ඉගෙනගන්න ගමන් අරඹමු 💯👑
📍තැන : සියත්මිත් කුරුණෑගල
⏰වෙලාව: දවස් 1.30
🗓දිනය: හෙට ( මාර්තු 29 සෙනසුරාදා )
📱වැඩි විස්තර සදහා Telegram Channel එකට සම්බන්ධ වෙලා ඉන්න :
https://t.me/s2a2027theorymain
• මුලදි කොහේ ගියත් අන්තිමේදි එන්න වෙන තැන •
🔤🔤🔤🔤📚🟠 | 149 |
| 4 | 2026 Term Test දුම් රිය පිටත්වීම තව පැය 09
හෙට උදේ 8.00 ට Nozero එකේදි හම්බෙමු
ආසන සීමිතයි ❗️ | 124 |
| 5 | ලමයිනේ 👑
එහෙනම් හෙට උදේ 8 වෙනකොට Train එක පිටත් වෙනවා 🚂
ඔයාල ලෑස්ති ද 8 වෙනකොට nozero එකට එන්න 🎮
🔤🔤🔤🔤📚🟠 | 109 |
| 6 | එහෙනම් 2026 පොඩ්ඩනේ හෙට තමයි දවස 😎
හෙට එහෙනම් උදේ 8 වෙනකොට Train එක පිටත් වෙන්න සියල්ල සූදානම් 💯👑
උදේ 8 වෙනකොට යාලුවොත් එක්කම මහනුවර Nozero දුම් රිය ස්ථානයට එන්න අපි Term Test Express එකේ ගමනට එකතු වෙන්න 🔥💥
හෙට දවසේ ඔයාලට පලවෙනි වාර විභාගෙට ඕන සියලුම Chemistry විශය කරුණු කතා කරනවා විතරක් නෙවෙයි ප්‍රශ්න කරන්නත් පුරුදු කරනවා ⚡
එහෙනම් හෙට අපි Term Test Express එකෙදී හම්බෙමු ⭐
සම්පූර්ණයෙන්ම නොමිලේ මේ train එකට ගොඩවෙන්න පුළුවන් ඔයාලට 🆓
📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න:
https://t.me/s2a2026theory
🔤🔤🔤🔤📚🟠 | 93 |
| 7 | Term Test Express 🚝
2026 පොඩ්ඩන්ගේ පළමු වාර විභාගය වෙනුවෙන්ම ධාවනය වන විශේෂ දුම්රිය 🎮
පලමු වාර විභාගෙට එන්න තියෙන පාඩම් ටික එක දවසින් හොදටම කරගෙන ප්‍රශ්න හරියටම කරන්නේ කොහොමද දැනගන්න පුළුවන් ඔයාට මේ Train එකට නැග්ගොත් 💯💥
මේ Train එක පිටත් වෙන්නේ ;
🗓දිනය: මාර්තු 24 ( සදුදා)
📍තැන: මහනුවර No zero
⏱️වෙලාව: උදේ 8
සම්පූර්ණයෙන්ම නොමිලේ 🆓
එහෙනම් තනියෙන් නෙවෙයි යාලුවොත් එක්කම මේ Train එකට නගින්න එක දවසින් පලවෙනි Term Test එක ගොඩදාගමු 👑🔝
📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න:
https://t.me/s2a2026theory
🔤🔤🔤🔤📚🟠 | 101 |
| 8 | Term Test Express එක පිටත් වීමට තව දින දෙකයි 🔔
කෝච්චිය මිස් කරගන්න නම් එපා ⛔️
ගොඩවෙලා මේ පාර වාර විභාගේ අම්මටසිරි වෙන්න ගොඩදාගමු 💯
🔤🔤🔤🔤📚🟠 | 129 |
| 9 | ඔයාල Term Test Express එකට කොහෙන්ද ගොඩවෙන්න හිතන් ඉන්නේ ❓
යලුවොත් එක්කම ගොඩවෙන්න Station එකට ඇවිල්ල ඉන්න 🔔
📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න:
https://t.me/s2a2026theory
🔤🔤🔤🔤📚🟠 | 128 |
| 10 | Paper Class Time Table 🗓
🕖Paper Class එක පැවැත්වෙන වෙලාවල් :
🔴ප්‍රධාන අයතනවල Paper Class එක පැවැත්වෙන ආකාරය
📍නුගේගොඩ Sailing Pen:
🔹බදාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ)
🔹සදුදා උදේ 8
📍මහනුවර No.zero:
🔹බ්‍රහස්පතින්දා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ)
🔹සදුදා උදේ 8
📍කුරුණෑගල සියත්මින්:
🔹සිකුරාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ)
🔹ඉරිදා උදේ 8
🔴ONLINE Paper Class Time එක පැවැත්වෙන වෙලාවල්:
🔹CHEMISTRY
Session 01- සෙනසුරාදා උදේ 8.30
Session 02- ඉරිදා හවස 6
🔹PHYSICS
Session 01- සෙනසුරාදා හවස 6
Session 02- ඉරිදා උදේ 8.30
🔴ප්‍රධාන අයතන වල හැර අනිකුත් Paper Centers සියල්ලෙම Paper Class එක උදේ 8 ට ආරම්භ වේ.
________________________________
✅Chemistry හෝ physics Papers ලියන්න Centers වලට එන ලමයෙක් නම් ඔයාලට Session දෙකකදී Paper එක ලියන්න පුළුවන්
✅ඔයාලට ඒ Session දෙක ඇතුලත ඕනම Session එකකට සහභාගි වෙලා Paper එක ලියන්න පුළුවන් අවශ්‍ය නම් එකම දවසක ඇවිල්ල Chemistry සහා Physics Paper දෙකම ඔයාලට ලියන්න පුළුවන්
✅ප්‍රධාන අයතන වල එක Session එකක හැර අනිත් සියලුම Session වලදී සම්පූර්ණ Paper එක ලියන්න දෙනවා
✅ Paper එක ලියන්න සම්පූර්ණ කාලය පැය 4 යි
✅ මාසෙකට Full Paper 2 ක් ලියනවා
✅සතියක් හැර සතියක් Paper එක ලියන්න Centers වලට එන්න වෙනවා අනිත් සති දෙක තුල ඔයාලට Paper Discussion එකට සහභාගි වෙන්න පුළුවන්
⚠️පලවෙනි සතිය සම්පූර්ණයෙන්ම Free 🆓
🔵2025 Paper Class Telegram Channel :
https://t.me/s2a25paper
🔤🔤🔤🔤📚 🟠 🔤 | 231 |
| 11 | Paper Class Time Table 🗓
🕖Paper Class එක පැවැත්වෙන වෙලාවල් :
🔴ප්‍රධාන අයතනවල Paper Class එක පැවැත්වෙන ආකාරය
📍නුගේගොඩ Sailing Pen:
🔹බදාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ)
🔹සදුදා උදේ 8
📍මහනුවර No.zero:
🔹බ්‍රහස්පතින්දා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ)
🔹සදුදා උදේ 8
📍කුරුණෑගල සියත්මින්:
🔹සිකුරාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ)
🔹ඉරිදා උදේ 8
🔴ONLINE Paper Class Time එක පැවැත්වෙන වෙලාවල්:
🔹CHEMISTRY
Session 01- සෙනසුරාදා උදේ 8.30
Session 02- ඉරිදා හවස 6
🔹PHYSICS
Session 01- සෙනසුරාදා හවස 6
Session 02- ඉරිදා උදේ 8.30
🔴ප්‍රධාන අයතන වල හැර අනිකුත් Paper Centers සියල්ලෙම Paper Class එක උදේ 8 ට ආරම්භ වේ.
________________________________
✅Chemistry හෝ physics Papers ලියන්න Centers වලට එන ලමයෙක් නම් ඔයාලට Session දෙකකදී Paper එක ලියන්න පුළුවන්
✅ඔයාලට ඒ Session දෙක ඇතුලත ඕනම Session එකකට සහභාගි වෙලා Paper එක ලියන්න පුළුවන් අවශ්‍ය නම් එකම දවසක ඇවිල්ල Chemistry සහා Physics Paper දෙකම ඔයාලට ලියන්න පුළුවන්
✅ප්‍රධාන අයතන වල එක Session එකක හැර අනිත් සියලුම Session වලදී සම්පූර්ණ Paper එක ලියන්න දෙනවා
✅ Paper එක ලියන්න සම්පූර්ණ කාලය පැය 4 යි
✅ මාසෙකට Full Paper 2 ක් ලියනවා
✅සතියක් හැර සතියක් Paper එක ලියන්න Centers වලට එන්න වෙනවා අනිත් සති දෙක තුල ඔයාලට Paper Discussion එකට සහභාගි වෙන්න පුළුවන්
🔵2025 Paper Class Telegram Channel :
https://t.me/s2a25paper
🔤🔤🔤🔤📚 🟠 🔤 | 1 |
| 12 | Physics භීතිකාවට තිත 💥
බලන් හිටපු දවස ආව එපා වෙලා ඉන්න Physics subject එක මෙලෝ මගුලක් තේරෙන් නැති Physics Subject එක සරලම අධික සුපිරියටම ගොඩදාගන්න ලෑස්ති ද 👑🛡
එහෙනම් අද හවස 7 වෙනකොට Past Paper Tv එකට එන්න 🟠▶️
ගේමක් ගහමු හැමෝටම play කරන්න පුළුවන් ගේමක් මේක 👑
මතකනේ වෙලාව අද රෑ 7 🫥
🔤🔤🔤🔤📚🟠 | 339 |
| 13 | Physics භීතිකාවට තිත 💥
බලන් හිටපු දවස ආව එපා වෙලා ඉන්න Physics subject එක මෙලෝ මගුලක් තේරෙන් නැති Physics Subject එක සරලම අධික සුපිරියටම ගොඩදාගන්න ලෑස්ති ද 👑🛡
එහෙනම් අද හවස 7 වෙනකොට Past Paper Tv එකට එන්න 🟠▶️
ගේමක් ගහමු හැමෝටම play කරන්න පුළුවන් ගේමක් මේක 👑
මතකනේ වෙලාව අද රෑ 7 🫥
🔤🔤🔤🔤📚🟠 | 1 |
| 14 | S2A Crew එකට එන්න කැමති කුරුණෑගල ළමයි හෙට 11 න් පස්සෙ සියත්මින් එකට එන්න 🔥 | 449 |
| 15 | ගිය අවුරුද්දේ අපේ නුවර පංති ආපු S2A Crew එකට එන්න කැමති ළමයි හෙට No zero එකට එන්නො 👍 | 509 |
| 16 | ගිය අවුරුද්දේ නුගේගොඩ අපේ පංති ආපු Instructing ඉන්න කැමති ළමයි හෙට එන්න..👍 | 557 |
| 17 | ලමයිනේ ⚡️
2025 Theory Based Revision එකේ මොනවද වෙන්නේ ❓
හැමදේම දැනගන්න එන්න 🫥
තව Suprise එකකුත් තියෙනවා ඉක්මනට ලයිව් එකට එන්නො ✏️▶️
https://www.youtube.com/live/FxzG04J8Orc?si=H8apX3ZfqPrZd0cM | 581 |
| 18 | https://www.youtube.com/live/FxzG04J8Orc?si=sOoWXdTluGkSNyjU
ලමායී එහෙනම් අපි හරියටම හවස 7ට මේ අවුරුද්දේ පලවෙනි Special Meeting එකෙන් හම්බෙමු..🔥
යාලුවොන්ටත් link එක share කරන්න..📣 | 429 |
| 19 | https://youtu.be/hfa8BjwsT7c
එහෙනම් 2025 වැඩ පටන්ගමු ළමයි 🔥
Telegram එකට set වෙලා ඉන්න 🌐
https://t.me/s2a2025 | 430 |
| 20 | https://drive.google.com/drive/folders/1tpT6j-ruKdVyT7ctM2ONbgJlGgBrskVs?usp=drive_link
ChemPhy Camp 2024 මතක 👍
එදා දවසේ ඔක්කොම Photos ටික තියෙනවා ⚡️🙂 | 616 |
