en
Feedback
2024 CHEMISTRY PHYSICAL REVISION

2024 CHEMISTRY PHYSICAL REVISION

Open in Telegram
999
Subscribers
No data24 hours
-67 days
-3530 days
Posts Archive
https://youtu.be/ffGvjq0qBlU?si=LhIgngXKXpri6yV4 රවුල් නියමය 🔴

log wennooo

S2A Academy is inviting you to a scheduled Zoom meeting. Topic: මිනුම් උපකරණ practicals Time: Nov 5, 2024 08:30 AM Colombo Join Zoom Meeting https://zoom.us/j/95266330303?pwd=ic0ZfEoFlgZQYaQv2QKKhiQ3ZQr0SH.1 Meeting ID: 952 6633 0303 Passcode: 800708 --- One tap mobile +13126266799,,95266330303#,,,,*800708# US (Chicago) +13462487799,,95266330303#,,,,*800708# US (Houston) --- Dial by your location • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 408 638 0968 US (San Jose) • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 876 9923 US (New York) • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US Meeting ID: 952 6633 0303 Passcode: 800708 Find your local number: https://zoom.us/u/adzV4c4Yct

කුරුණෑගල ලමයී... Thank you හැමදේටම..♥️ අවසාන දවස මේ සිකුරාදා තියන්න ඉදලා එකම සතියේ දෙපාරක් ගෙන්නන එක ඔයාලගෙ වෙලාව අපරාදේ නිසා
කුරුණෑගල ලමයී... Thank you හැමදේටම..♥️ අවසාන දවස මේ සිකුරාදා තියන්න ඉදලා එකම සතියේ දෙපාරක් ගෙන්නන එක ඔයාලගෙ වෙලාව අපරාදේ නිසා අදින් ඉවර කරනවා කියලා ඊයේ හිතුවේ..🥺 ඉතිං ආදරෙයි ඒ හැම ලස්සන මතකයකටම..💓 කවදාවත් අමතක වෙන්නේ නෑ..😇 හැමදාමත් කියනවා වගේ ආයෙත් දවසක ලොකු ලොකු මිනිස්සු වෙලා හම්බෙමු අපි..❤️‍🔥

පෙබරවාරි පංති පටං ගන්නකොට දුන්නා පොරොන්දුවක් Subjects දෙකම ඉවර කරනවා විභාගයට මාසෙකට කලිං කියලා..🔥 ඒක ඒ විදියටම ඉටු කරන්න පුල
පෙබරවාරි පංති පටං ගන්නකොට දුන්නා පොරොන්දුවක් Subjects දෙකම ඉවර කරනවා විභාගයට මාසෙකට කලිං කියලා..🔥 ඒක ඒ විදියටම ඉටු කරන්න පුලුවං වෙච්ච එක ගැන පුදුමාකාර සතුටක් තියෙන්නේ..✨ මොකද ලංකාවේ කිසිම ගුරුවරයෙකුට නැති තරමේ pressure එකක් තියාගෙන තමා Revision එක කරන්නේ.. ඇයි ඒ කියලා කවුරුහරි ඇහුවොත් උත්තරේ තමා Chemistry Physics Revision දෙකක් කරන එක..⚡️ ඒ කියන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් Revision එකකට මහන්සි වෙන ප්‍රමාණය වගේ හරියටම දෙගුණයක් මහන්සි වෙන්න ඕනි..📈 ඔව් ඒක ඇත්ත.. ✔️එකිනෙකට හාත්පසින් වෙනස් සිලබස් දෙකක් එකම කාලෙකදි ඉවර කරලා.. ✔️එකම විදියට වැඩ ටික කරවලා.. ✔️එකම ප්‍රමාණයකින් Papers ලියලා.. ✔️ඒවා සාකච්ඡා කරලා.. ✔️papers බලලා Ranks හදත් දෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි කියලා කියවනකොටම තේරෙන්න ඇති.. ඒත් අපි ඒක කරා..💥 පරමාණුක ව්‍යුහයේ ඉදං පරිසර දූෂණය වෙනකංම හැමම හැම අස්සක් මුල්ලක් නෑර ඉගැන්නුවා..🔴 හැම පාඩමකටම Unit Tests විදියට past papers ප්‍රශ්න කෙරෙව්වා..🔴 Weekly Papers 30+ ලියවලා සාකච්ඡා කරලා වෙනියෝ තෝරලා තෑගිත් දුන්නා..🔴 Full Papers 18ක් කරවලා සාකච්ඡා කරලා වෙනියෝ තෝරලා තෑගිත් දුන්නා..🔴 Surprise Papers ලියෙව්වා..🔴 හැම පාඩමකම වගේ විභාගෙට එන ප්‍රශ්න ආකාර වැඩිපුරත් එක්ක්ම සාකච්ඡා කරා..🔴 Online පංතියක ඉන්න ලමේක් හුදෙක් නරඹන්නෙක් නොකර මාත් එක්ක කතා කර කර ඕනිම ප්‍රශ්නයක් අහලා ඉගෙනගන්න පුලුවං ලොකුම පංතියක් කරලා ඉවර කරා..🔴 Inorganic සහ Organic විතරක් නෙවෙයි Physical පාඩම් වල තියෙන තර්ක ලස්සනට පුරුදු කරලා ගනං ගොඩාක් හදනවා වෙනුවට ඕනි ගානක් හිතන විදිය පුරුදු කරා..🔴 පැය 8/9/10 online Sessions වෙනුවට පැය 3/4 online sessions වලිං සතියට එක පාරක් හම්බෙලා (සමහර මාස වල දෙපාරක්) සහ physical සතියට තියෙන session එකෙන් තමා මේ හැමදේම කරේ..🔴 ඔක්තොම්බර් මාසේ වෙනකොටත් මට උගන්නන්න තිබ්බේ පරිසර දූෂණය, අනුමාපන සහ කලාප සමතුලිතතාව විතරයි.. වැඩි දෙයක් උගන්නන්න නැති නිසා ඔක්තොම්බර් මාසේ ඉදංම නොමිලේ තමා ඉගැන්නුවේ..🔴 වැදගත්ම දේ තමා Revision එකක් උනාට මේක තනිකරම තියරි බිංදුවේ ඉදංම කියලා දීලා උගන්නපු Revision පංතියක්.. තව මට මගහැරුනු දේවල් ඇති.. කොහොමහරි ඉතිං අවසානෙට ආවා.. පොරොන්දු උන විදියටම වැඩේ ඉවර කරා..👍 හැමෝම කිව්වේ සබ්ජෙක්ට් දෙකක් කරන්න එපා එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා කියලා..❌ ඒ කතාව අපි මෙහෙම වෙනස් කරා.. සබ්ජෙක්ට් එකක් කරන අයටත් වඩා හොදට සබ්ජෙක්ට් දෙකක් මම එක පාර ලමයි දාස් ගානකට ගොඩදාලා දුන්නා..✔️ ස්තූතී.. (ප.ලි. මාර්තු වල කැම්පස් එකේ 4th Year Final Exams මාසේ පුරාමත් තිබ්බා..)

log wennoo

S2A Academy is inviting you to a scheduled Zoom meeting. Topic: විසමජාතීය රචනා ගනං පුහුණුව Time: Nov 3, 2024 07:30 PM Colombo Join Zoom Meeting https://zoom.us/j/97651585067?pwd=cuOu0cs7rdlUz2bD2YtyHUVESinaRG.1 Meeting ID: 976 5158 5067 Passcode: 911193 --- One tap mobile +16469313860,,97651585067#,,,,*911193# US +16694449171,,97651585067#,,,,*911193# US --- Dial by your location • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 408 638 0968 US (San Jose) • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 876 9923 US (New York) Meeting ID: 976 5158 5067 Passcode: 911193 Find your local number: https://zoom.us/u/adCWxBhfXk

ලමායී.. අද 7.30ට විෂමජාතීය ඉතුරු රචනා ගනං ටික හදලා සිලබස් එක ඉවර කරලා දාමු..♥️ 7.30ට හම්බෙමු..🔥

විසමජාතීය කලාප සමතුලිතතාවය Day 02 🥺 https://youtu.be/C-2KX-Uo_Bg

එහෙනම් කුරුණෑගල ලමයිනේ හෙට තමා අපි හම්බෙන අන්තිම දවස 😢 අවුරුද්දක් පුරා අපි කරපු ලස්සන වැඩේ අවසානය විදියට හෙට 🔽 ✔️ජල ද්‍රාව්
එහෙනම් කුරුණෑගල ලමයිනේ හෙට තමා අපි හම්බෙන අන්තිම දවස 😢 අවුරුද්දක් පුරා අපි කරපු ලස්සන වැඩේ අවසානය විදියට හෙට 🔽 ✔️ජල ද්‍රාව්‍යතාව ✔️තාප වියෝජනය ✔️ඔක්සයිඩ ✔️ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය ✔️15 කාණ්ඩය ✔️16 කාණ්ඩය Inorganic Game event එක🔴 ✔️ඇනායන විශ්ලේෂණය ✔️කැටායන විශ්ලේෂණය ✔️D ගොනුව මේ ඔක්කොම ටික වෙනවා..💥 හෙට පරණ Inorganic සියල්ල ආයේ මතක් කරගමු..📈 එහෙනම් අපේ Online Physical මොන පන්තියට ආව ලමයෙක් උනත් කමක් නෑ ඔයා ඉන්නේ කුරුණෑගල අවට නම් හෙට උදේ 7.30 වෙනකොට සියත්මින් එකට එන්න ✅ අපි අන්තිම පාරට හම්බෙමු 💔🥹 🔤🔤🔤🔤📚🟠

ඇල්කයින සම්පූර්ණයෙන්ම ඉගෙනගන්න හෙට උදේ 7 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න 🎯 මේක Organic Video Series එකේ ඊලග වීඩියෝ එක ✅ හො.ම.ත.ග.යු
ඇල්කයින සම්පූර්ණයෙන්ම ඉගෙනගන්න හෙට උදේ 7 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න 🎯 මේක Organic Video Series එකේ ඊලග වීඩියෝ එක ✅ හො.ම.ත.ග.යු ‼️ ඇල්කයින බලන්න කලින් ඇල්කේන , ඇල්කීන Video දෙක අනිවාර්‍යෙන්ම බලලා එන්න අමතක කරන්න එපා ✨ 🔤🔤🔤🔤📚🟠

ලමායී.. අද රෑ 7ට අන්තිම කොටස එහෙනම් කරමූ.. රවුල් නියමය ගනං හදන්න පුරුදු කරලා උෂ්ණත්ව සංයුති කලාප සටහන් අදිමු..🔥

⚠️⚠️⚠️⚠️⚠️⚠️ කුරුණෑගල ළමයි වෙත🔹 හෙට පන්ති නෑ ❌ ඒ වෙනුවට ලමයි අපි සදුදා ( නොවැම්බර් 04) අන්තිම දවස විදියට හම්බෙමු Inorganic Seminar එකෙන්

Thankuu ලමායී..💓 ඔයාලා කොහොම මේක කතා කරගත්තද කියලා කියන්න නම් දන්නේ නෑ..♥️ ඒත් පට්ටම තැන්කූ..✨ Tute එකක් ගන්න පංතියට ආවම උන
Thankuu ලමායී..💓 ඔයාලා කොහොම මේක කතා කරගත්තද කියලා කියන්න නම් දන්නේ නෑ..♥️ ඒත් පට්ටම තැන්කූ..✨ Tute එකක් ගන්න පංතියට ආවම උන දේ..🫢♥️

⚠️⚠️⚠️⚠️⚠️⚠️ හෙට ✔️ජල ද්‍රාව්‍යතාව ✔️තාප වියෝජනය ✔️ඔක්සයිඩ ✔️ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය ✔️15 කාණ්ඩය ✔️16 කාණ්ඩය Inorganic Game event එක🔴 ✔️ඇනායන විශ්ලේෂණය ✔️කැටායන විශ්ලේෂණය ✔️D ගොනුව මේ ඔක්කොම ටික වෙනවා..💥 හෙට පරණ Inorganic සියල්ල ආයේ මතක් කරගමු..📈 හෙට උදේ 7.30ට නුවර No.Zero එකට එන්න..‼️ පාඩමක් ඉගෙනගන්න අවසාන දවස හෙට..🟢

Logic Gates ගැන හැමදේම | දායාද Level 03 | Ep 05 https://youtu.be/gnS9a43AIRs Electronics හදාගමු ලමායී..❤️‍🔥

එහෙනම් නුවර ලමයි ටික ලෑස්ති ද හෙට ගැම්මට Inorganic ටික මතක් කරගන්න 😃 උපාධිදාරි සර්ගෙන් ඉගෙන ගන්න හෙට උදේ 7.30 වෙනකොට No.zero
එහෙනම් නුවර ලමයි ටික ලෑස්ති ද හෙට ගැම්මට Inorganic ටික මතක් කරගන්න 😃 උපාධිදාරි සර්ගෙන් ඉගෙන ගන්න හෙට උදේ 7.30 වෙනකොට No.zero එකට එන්න 👀 🔤🔤🔤🔤📚🟠

මුහුම්කරණය ගැන වැදගත් හැමදේම සෙනික මතක් කරගමු ලමායී..❤️‍🔥

Voice message03:47