en
Feedback
2024 CHEMISTRY PHYSICAL REVISION

2024 CHEMISTRY PHYSICAL REVISION

Open in Telegram
999
Subscribers
No data24 hours
-67 days
-3530 days
Posts Archive
ඉගෙනගත්ත දේවල් Paper එකේ හරියට ලියන්න පුරුදු වෙමු..|Training Sessions’24 | Live 🔴 https://youtu.be/OaWywz16Ef8 එහෙනම් ලමායී Training Sessions පටං ගමු..🔥

https://youtu.be/wTaSUKidzjY?si=Bk3XcUz1YhjlIT2k මාස 10ක් පුරා දුන්නු සියලුම රසායන විද්‍යාව දැනුම ඔයාලා හැමෝටම නොමිලේ දෙන්න තීරණය කරා..❤️‍🔥 ඉතිං බලලා දිනන්න..✨

රෑ7ට අපි හම්බෙමු..❤️‍🔥
රෑ7ට අපි හම්බෙමු..❤️‍🔥

CamScanner 11-08-2024 21.24.pdf2.86 MB

ලමායී.. එහෙනම් මෙතනින් කතාව ඉවරයී..🥺 ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ.. දැං තියෙන්නේ විභාග දක්වා වෙන training sessions ටික..💥💯 විභාගය වෙනකං ඉන්නවා කිව්ව පොරොන්දුවේ අන්තිම ටික..😇 එහෙනම් 12 අගහරුවාදා රෑ ඉදං වැඩේට බහිමු අපි..🔴 වැඩේ විභාගය වෙනකංම යනවා.. (training sessions ටික ඉතිරි නිසාද මංදා කිසිම සමුගන්න feeling එකක් නෑ..) එහෙනම් ඔයා මේ කාලය පුරා අපෙන් මොනවාහරි දෙයක් ඉගෙනගත්තා නම් අවසාන පාරට අදහසක් ලියලා යන්න..✨ අපිට ඉතිරි වෙන්නේ එච්චරයි..♥️ https://forms.gle/1mVrqjgEmWgSdD3eA

මම හැමදාම විශ්වාස කරන දෙයක් තමා ඉගෙනගන්නවා කියන දේ කම්මැලි එපා වෙන දෙයක් නොවිය යුතුයි කියන දේ.🦾 මාස දහයක් පුරාවට කටපාඩම් කරනවා වෙනුවට තර්ක කරන්න පුරුදු කරලා ලෝකෙ දිහා හරි කෝණයකින් බලන්න පුරුදු කරලා බිංදුවේ හිටපු ලමයින්වත් පුලුවං තරම් උඩට ඇදපු ඒ මාස දහය ඊයෙන් ඉවර උනා.. අවසාන දවසේදිත් සිංදුවක් කියලා නටනවා වෙනුවට Edutatement සංකල්පය භාවිත කරලා chemistry, physics දෙකේම පුලුවං තරම් සංකල්ප මතක් කරලා අමතක නොවෙන අවසන් දවසක් ලබා දුන්නා 🎉 ලංකාවෙ පලවෙනි ChemPhy Camp එක අපි ඊයේ කරා 🥇 නුවර සහ S2A ඉතිහාසෙම පළවෙනි Thor විදියට තේරෙන්න ඊයේ ලක්විදුට පුලුවංකම ලැබුනා..🔥 දීපු Medals දෙකමත් දිනාගෙන ඊයේ ලියන්න පුලුවං අමාරුම මට්ටමේ Paper එකක් ලියලා ඒකෙනුත් වැඩිම ලකුණු අරගෙන Worthy කියලා ඔප්පු කරා.👑 මම උගන්නන්න එක නවත්තන අවුරුද්ද වෙනකංම මෙහෙම හැම නගරෙකම අන්තිම දවසේ Chemistry Thor ව තෝරනවා.. ලබන අවුරුද්දේ කුරුණෑගල සහ නුගේගොඩත් ගේනවා..🗓 ඔය මිටිය Legacy එකක්.. හැම අවුරුද්දෙම එන Chemistry Thor ගෙ අස්සන ඕකේ හැමදාම තියේවි..⚡️ ඉතිං ලමයිනේ හැමදාමත් කියනවා වගේ අපි දිනපු මිනිස්සු විදියට ආපහු හම්බෙමු.. ජයවේවා.. #ChemPhyCamp24 🔤🔤🔤🔤📚🟠

කර්මාන්ත_රසායනය_tute_2_Light_Theme.pdf7.27 KB

ලමායි ලොග් වෙන්නො වැඩේ පටන් ගන්නයි යන්නේ

Log වෙන්නෝ

S2A Academy is inviting you to a scheduled Zoom meeting. Topic: 2024 Chemistry Revision final Day - ශාක ප්‍රභව ආශ්‍රිත කර්මාන්ත Time: Nov 8, 2024 08:00 PM Colombo Join Zoom Meeting https://zoom.us/j/99397952579?pwd=f81URBxdnUSshIhiKmcxvJw1OPoCEI.1 Meeting ID: 993 9795 2579 Passcode: 821683 --- One tap mobile +13602095623,,99397952579#,,,,*821683# US +13863475053,,99397952579#,,,,*821683# US --- Dial by your location • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 408 638 0968 US (San Jose) • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 876 9923 US (New York) • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) Meeting ID: 993 9795 2579 Passcode: 821683 Find your local number: https://zoom.us/u/abTwmgny4V

ලමායි එහෙනම් අද අපි අපේ 2024 Revision පංතියෙන් අවසන් වතාවට හම්බෙමු..🥺♥️ අද ශාක ප්‍රභව ආශ්‍රිත කර්මාන්ත කොටස කරලා ඉවර කරනවා..✨ මාස 10ක් දිග අපේ 2024 කතාවේ අවසන් දවස අද..🥹 හැමෝම හම්බෙමු රෑට..‼️ රෑ 8ට පංති තියෙන්නේ.. Link එක මේ චැනල් එකට දානවා..🔴

නුවර සහ S2A ඉතිහාසෙම පළවෙනි Thor විදියට තේරෙන්න ඊයේ ලක්විදුට පුලුවංකම ලැබුනා..🔥 Marvel comics වල තියෙන්නේ Thorගෙ මිටිය උස්සන්න පුලුවං Worthy කෙනෙකුට විතරයි කියලා..⚡️ දීපු Medals දෙකමත් දිනාගෙන ඊයේ ලියන්න පුලුවං අමාරුම මට්ටමේ Paper එකක් ලියලා ඒකෙනුත් වැඩිම ලකුණු අරගෙන Worthy කියලා ඔප්පු කරා..👑 ඉතිං මේ තමා ඒ ගැම්ම මොහොත..✨ සුබපැතුම්..👍 මම උගන්නන්න එක නවත්තන අවුරුද්ද වෙනකංම මෙහෙම හැම නගරෙකම අන්තිම දවසේ Chemistry Thor ව තෝරනවා.. ලබන අවුරුද්දේ කුරුණෑගල සහ නුගේගොඩත් ගේනවා..🗓 ඔය මිටිය Legacy එකක්.. හැම අවුරුද්දෙම එන Chemistry Thor ගෙ අස්සන ඕකේ හැමදාම තියේවි..⚡️ #ChemPhyCamp24 🔤🔤🔤🔤📚🟠

දිගම එක හැදුවා..😎🔥
දිගම එක හැදුවා..😎🔥

#ChemPhyCamp24🔥 අතිශය පළමු වතාවට සිදුවෙමින් පවතී..⚡️

අපි ලෑස්තී.. ඔයාලා?❤️‍🔥 #ChemPhyCamp24
අපි ලෑස්තී.. ඔයාලා?❤️‍🔥 #ChemPhyCamp24

ලමායී.. එහෙනම් හෙට තමා දවස..🙈 අමතක නොවෙන ලස්සන දවසකින් අපි හෙට හම්බෙමු..✨ කලිනුත් කිව්වා වගේම මේම දෙයක් ලංකාවේ මීට කලිං වෙලා නෑ.. 💥 ඒක පලවෙනි වතාවට experience කරන්න හෙට හැමෝම එන්න..⚡️ අපේ පංති එක දවසක් හරි ආපු Online පංති ආපු නුවරට එන්න පුලුවං අය අපේ official නුවර ජනතාව හෙට එහෙනම් හම්බෙමු..👍 ජය වේවා.. #ChemPhyCamp24🔥

දර්ශක සහ කාබනේට බයිකාබනේට අනුමාපන https://youtu.be/YEq7q38gaMk ‼️

ලමයි ලොග් වෙන්නො 🔴

S2A Academy is inviting you to a scheduled Zoom meeting. Topic: දර්ශක සහ කාබනේට බයිකාබනේට අනුමාපන Time: Nov 6, 2024 08:30 AM Colombo Join Zoom Meeting https://zoom.us/j/94408854078?pwd=InewKJYONpNnhTldtmbSDgGmPlbMhz.1 Meeting ID: 944 0885 4078 Passcode: 819840 --- One tap mobile +13462487799,,94408854078#,,,,*819840# US (Houston) +13602095623,,94408854078#,,,,*819840# US --- Dial by your location • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 408 638 0968 US (San Jose) • +1 507 473 4847 US • +1 564 217 2000 US • +1 646 876 9923 US (New York) • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) Meeting ID: 944 0885 4078 Passcode: 819840 Find your local number: https://zoom.us/u/ac7IPXKKn

නුවර ලමායී.. ලෑස්තිද එහෙනම් අන්තිම ලස්සන දවසට..🔥 මෙහෙම දෙයක් ලංකාවේ Tution එකක මීට කලිං වෙලා නෑ..‼️ ✔️Chemistry, Physics දෙක
නුවර ලමායී.. ලෑස්තිද එහෙනම් අන්තිම ලස්සන දවසට..🔥 මෙහෙම දෙයක් ලංකාවේ Tution එකක මීට කලිං වෙලා නෑ..‼️ ✔️Chemistry, Physics දෙකම වැදගත්ම දේවල් ආපහු මතක් කරගන්න.. ✔️තෑගි දිනන්න.. ✔️උපරිම ආතල් එකක් ගන්න.. මේක ඔයාගේ Al ජීවිතයේ අමතක නොවෙන දවසක් වේවි..✨ බ්‍රහස්පතින්දා උදේ 7.30 වෙනකොට ඇවිල්ලා ඉන්න..🔴 අපේ පංති එක දවසක් හරි ආපු හැමෝම එදාට එන්න අවස්ථාව තියෙනවා..💥 එහෙනම් අමතක නොවෙන සමුගැනීමක් කරමු එදාට..👍 අපි සූදානම්.. ඔබ? #ChemPhyCamp24 🔤🔤🔤🔤📚🟠